De første 200 linjer.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම .....හිරුෂාන් ෆර්නෑන්ඩු..... කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
මම දැන් යන්නද?
දෙවි පිහිටයි ! - දෙවි පිහිටයි .
Definite(නියත ), මෙහෙ එන්න.
ඇතුලට එන්න.
ඔහු දැන් පිටත් වුණා ...!
ටැන්කිය පුරවන්න.
යමු...
ඒයි, ෆයිසල්...
ඔයාගේ තාත්තාට කවුද වෙඩි තියලා.
කවුද තාත්තට වෙඩි තියලා.
ධනිශ්... ඉන්න, පුතා.
ඇතුලට යන්න, අම්මේ! -මටත් එන්න ඕනේ.
ඔයා ගෙදර ඉන්න.
තාත්තට මුකුත් වෙන්නේ නෑ. ශාමා, ඇයව ගෙදරට එක්ක යන්න.
නග්මා:] මමත් ඔයත් එක්ක එනවා, පුතේ.
උඹට තාත්තත් එක්ක ඉන්න බැරි උනාද? පාහරයෝ ?
මට නින්ද ගියා. - 'නින්ද ගියා? නින්ද ගියා?'
රෙද්ද!
උඹ ඕනේ වේලෙක ෆස්ලුගේ උඩ තට්ටුවේ නිදන් ඉන්න එකයි කරන්නේ .
ඔව්! ඔයා නෑණත් එක්ක තුරුල් වෙලා නිදාගෙන ඉන්නවා වගේ.
ඇති!
ඉක්මන් කරන්න!
ඇසින් දුටු සාක්ශිකරු:] සර්දාර් ඛාන් මහත්තයා කාර් එකෙන් එනකොට...
අපි මෙතන තේ බොමින් හිටියේ ...
ඔහු නිතරම මෙතනට එන නිසා අපි අඳුරගත්තා.
එක සැරයටම මෝටර්සයිකල් වලින් ආපු පිරිසක් වෙඩි තියන්න ගත්තා....
තාත්තේ!!
ධනිශ්:] කවුද ඔහුව මැරුවේ?
මොන පාහරයද මගේ තාත්තට වෙඩි තිබ්බේ ?
සර්, වෙඩි තියපු කෙනෙක් අල්ලගෙන තියෙන්නේ.
එලියට වරෙන් , උඹේ අම්මට!
එලියට වර යකෝ ...!
ඔයාට බලන්න දෙයක් නෑ ... - පිටිපස්සෙන් ඉන්න.
මම කිව්වේ පස්සට වෙලා ඉන්න!
අස්ගර්:] මුගේ ඔලුව හිල් කරලා දාපන්!
කතා කරපන් , පාහරයෝ! කතා කරපන්.
ෆයිසල් ...
...තාත්තගේ දේහය ගෙදර ගෙනියන්න.
ඒත්... අපි තාම විමර්ශනය කරලා ඉවර නෑ...
කට වහගනින් යකෝ!
මේ මගේ තාත්තගේ දේහය, අපි එය ගෙදර අරගෙන යනවා.
උඹලගේ කෙහෙල් මල් පරීක්ශන වෙන්නේ නැහැ .
තේරුනාද?
ඉක්මනට, ඔහුව ඔසවන්න...
සුබ ආරංචියක් සින්හ් මහත්මයා!
සුබ ආරංචියක්, සින්හ් මහත්මයා!
අපේ නිලධාරින්ට අවුරුදු 12 කට පස්සේ හුස්ම ගන්න පුළුවන්.
එච්චර කාලෙකටනම් නෙවෙයි, ඒකයි මට බය .
සර්දාර් ඛාන් නම් ගියා, ඒත් පුතුන් 4ක් ඉතිරි කරලා .
5 නේ.
5 යි.
4 දෙනෙක් පළමු බිරිඳගෙන්, දෙවනි බිරිඳගෙන් එක දරුවයි.
දෙවනි කෙනා මගේ ලඟ උයනවා.
මේ සර්දාර් ඛාන්ගේ 5 වෙනි පුතාව .
ඔයාගේ නම මොකක්ද?
Definite (නියත). - මොකක් " නියත " ද?
මට ජීවිතේ නියත අරමුනක් තියෙනවා.
මොකක්ද ඒ?
සර්දාර් ඛාන්ගේ මරනය
ඒත් ඔහු දැන් මැරිලා.
රොටි කීයක් ලැස්තිද? - 8 ක් විතර.
ශාමා:] ඉක්මන් කරන්න... ඔවුන් බලන් ඉන්නවා.
මම කරියක් පිලිගන්වන්නම් එතකන්.
ඔයගොල්ලෝ කන්නේ කොහොමද?
මම සුල්තාන්ගේ පවුලට අයිති කෙනෙක්නේ .
ඔයා දැන් මගේ පවුලේ කෙනෙක් .
එතකොට මගේ දෙමව්පියෝ?
ඔවුන් මගෙත් දෙමව්පියන්.
ඒත් ඔයාගේ අම්මා දැන් මොකක්ද කිව්වේ?
වෙන කවුද උඹේ තාත්තව මැරුව එකට නිකන්නේ උඹ වැරැද්ද පටවගෙන් තියෙන්නේ .
සග්ගිර් කතා කරනවා...
හා, එනවා අම්මේ...
මකබෑවිලා පලයන්, නිකමා!
ඔයා හැම වෙලේම අවදානයෙන් ඉන්න ඕනා.
ෆස්ලු උඹට දුම් පොවලා මත් කරලා, තාත්තා තනියම යන්නේ කියලා සුල්තාන්ට දන්වලා.
සුල්තාන් හා සග්ගිර් ,තවත් එකෙක් එක්ක ඊට පස්සේ එතනට ගිහිල්ලා තියෙන්නේ ,
උඹේ මහ ලොකු යාළුවා උඹව බූරුවාට අන්දලා ..
ඌ වෙස් මුණක් දාගෙන දෙබිඩි වැඩ කරන්නේ.
හෙට උදේ, කඩ සාප්පුවේදි.
ඔයාට මේක කරන්න පුලුවන්ද කියලා මට දැන ගන්න ඕනේ, ෆයිසල්.
හිඳ ගනින්.
ඔහු මෙතන නෑ.
හැබැයි ෆයිසල් කිව්වේ 11 වෙනකොට ඔහු මෙතන ඉන්නවා කියලා.
වේලාව කීයද?
ඉක්මන් කරපන්... අපි යමු, පුතේ.
දැන් මොනවද ඔබ කරන්නේ?
ඉස්කෝලේ කොන්ඩේ දිග කෙල්ලන්ගෙන් පරෙස්සම් වෙන්න.
මේ බලන්න තඩි උකුණෙක්! .
කාමර වලට යන්න, කොල්ලනේ.
ශාමා කොහේද?
මම දෙයක් අහන්නද? -හා.
ඔයාට මේ ලේ වැගිරීම නවත්වලා පවුල ආරක්ශා කරගෙන ඉන්න බැරිද?
ඔයාගේ අයගේ ජීවිත අයදිනවාද? අහ්?
නැ... ඔයාගේ.
මේ බලන්න ශාමා පර්වීන්, මගේ වැඩ වලට ඇඟිලි ගහන්න ඒපා.
තේරුනාද?
" ධන්බාද් පොලිස් ස්ථානය "
මම පොලීසියට බාර වෙනවා... දැව හොරකම් කරාට.
ඔව් අතන , යාළුවා !
පොලිසියෙන් ඇවිත්.
උන්ට ******** !.
ඔව්,මට කෙන්ති ගිහින් ඔහුව මරණවා කියලා තර්ජනය කරා...
...ඒත් මම වෙළඳ සංකීර්නයේ උදේ හිටියේ වත් නැහැ.
ඔබ එහෙනම් බාර වුනේ මොකද?
මම කෝච්චියකින් දැව වගයක් සොරකම් කරා.
පසුව එය වැරද්දක් කියලා වැටහුන නිසයි බාර වුණේ.
වෙනත් සාක්ශිකරුවන් ඉන්නවාද?
නැත, ස්වාමීනි.
රු. 500 ක දඩ මුදලකට යටත් කර ඔබව නිදහස් කරනවා.
එය ගෙවීමට අසමත් වුවේ නම්...
...දින 15 ක සිර දඬුවමක් නියම කරමි.
දුවපන්...දුවපන්,
" ගුඩ්ඩු "
ඔහුගේ ගන්න කිසිම දෙයක් නෑ.
මත්ද්‍රව්‍ය ඔහුව නිකමෙක් කරලා.
දරුවෙක් නැති වුණාම තියෙන වේදනාව...
...ධනිශ් මගේ පළමුවන දරුවා.
සන්සුන් වෙන්න... මට ඔබේ දුක වැටහෙනවා ...
ෆයිසල්.....
...උඹේ ලේ කවදාද රත් වෙන්නේ , පුතා?
උඹේ මත් බව නිසා තාත්තා ජීවිතයෙන් වන්දි ගෙව්වා.
දැන් උඹේ අනවධානය නිසා සහෝදරයත් නැති වුණා.
කවදද උඹ තුවක්කුව අතට ගන්නේ, කොල්ලෝ?
කවදාද උඹ තාත්තගෙයි සහෝදරයාගේ පළිය ගන්නේ?
උබේ ඇස් දිහා බලපන්... උඹත් මත්ද්‍රව්‍ය එක්කම මැරිලා පලයන්..!
ඇති, නග්මා...
මොනාද බලන් ඉන්නේ?
කොහෙද පිහිය?
නවත්වන්න ඕක. මොකද මේ වෙලා තියෙන්නේ?
ආහ්.. මේ වැඩකට නැති ඇඟිලි කපලා දාන්න දීපන්.
ඇති, අම්මේ. - මම උන්ව පෙති ගහන්නම්.
මේකනම් මහා මෝඩ කමක්, නග්මා!
කට වහගන්න!
ඔයා මේකෙන් පැත්තකට වෙලා ඉන්න.
තාත්තා, සීයා, අයියා... ඔබේ පුතා ෆයිසල් ඒ සේරටම පළි ගනීවි.
අඬන්න ඒපා, අම්මේ.
මෙහෙම නිකන් ඉඳලා ධනේශ්ගේ මරණය කොහොමවත් අමතක කරන්න බැරි වේවී .
කාටද අමතක කරන්න ඕනේ මාමේ?
තවම ඔහුව මිහිදන් කරලා මාසයයි.
මම දන්නවා ඒක.
ඔබ ඒක ගැන මොනවාද කරන්න ඉන්නේ?
ඔයා වගේම...
...දින ගනිමින් ඉන්න එකයි !
ෆස්ලු අහ්මඩ් ට ජය වේවා!
ෆස්ලු අහ්මඩ්ට...
වසෙයිපූර් යොවුන් නායකත්වයට ජය වේවා!
ඔයා කොහේද යන්නේ?
ෆස්ලු අද ඡන්දෙන් දිනලා.
අස්ගර් වත් එක්කන් යන්න.
ඔහු මගේ යහළුවා.
මමම ගිහින් ඔහුට සුභ පතන්නම්.
මොනවා හරි කන්න..
තව කොච්චර කාලයකට ඔයා තමන්ටම දොස් පවර ගන්නවාද ?
ෆස්ලු සහෝදරයාට ජය වේවා! - කට වහනවා,.
ෆස්ලු...
හේයි,ෆයිසල්...
...මගේ යාළුවා. එහාට වෙන්න.
කොහේද හිටියේ, මිත්‍රයා?
අපි මේ මගේ ජයග්‍රහනය සමරනවා, මිනිහෝ... කොහෙද ගිහින් හිටියේ?
ගෙදර අය මගේ මුණටම කෙළ ගහනවා...
එලියේ උන් මට හිනා වෙනවා.
ඇයි?
ඔවුන් හිතන්නේ...
...ෆයිසල් යාළුකම නිසා තමන්ගේම ලේ පාවා දුන්නා කියලා.
මගේ අම්මා කියන්නේ මම ඉපදුනේ නැත්නම් සර්දාර්ගේ ගෙදරට මෙච්චර දුකක් අත් වෙන්නේ නැතිලු.. .
ඔයා මොනවාද අදහස් කරන්නේ?
මම කිව්වේ... මෙන්න , ඉස්සෙල්ලා ඇදලා හිටපන් .
මේක මහා පුදුමයක්, මචන්.
මොකද කේන්තියෙන් වගේ?
මට මහා වෛරයක් තියෙන්නේ , මම දුෂ්ඨයාගේ ලෙනේ ඉපදුනේ පුංචි වීරයෙක් විදිහට ...
...ඒත් මම නිකන් නිහඬ චරිතයක් බවට පත් වුනා.
කොහෙවත් හිටපු එකෙක් වීරයා වුනා.
කවුද?
මම එනවා...!
'... ගල් පර සමඟින් ක්‍රීඩා කරනා . පනිමින් නටමින් රංගන කරනා ...'
තුෂර බිඳු වලින් සෑදි තිබෙනා . පිංවත් තැන්හි නැවති හිඳිනා !'
ෆස්ලුගේ ඝාතනයත් එක්ක ෆයිසල්ගේ නම ගොඩාක් ප්‍රසිද්ධ වුණා. .
ඔහුගේ අනුකම්පා විරහිත හිස ගසා දැමීම නිසා මිනිසුන් ඔහුට බිය වුණා
සෑම නීතිවිරෝධි යකඩ වෙළෙන්දන්ම ඔහුට බිය නිස ඔහු යටතට වැටුණා.
යකඩ අවුන්සයක්වත් ෆයිසල්ගේ අවසරයකින් තොරව විකුනන්න බැහැ,
පොලිසියේ කෙනෙකුටවත් .
සෑම පොලිස් ස්ථානයකම් ඔහුගේ පඩි ලැයිස්තුවේ හිටියේ...
ඔහුගේ නීති විරෝධි ක්‍රියා දෙස ඔවුන් දෑස් පියාගෙන බලන් සිටියා.
ඔහු මහා පරිමාණ යකඩ ගබඩාවක් ආරම්භ කිරීමත් සමඟ ඔහුගේ ව්‍යාපාරය ස්ථාවර වුණා..
මේ සින්දුව ටිකක්... දඟකාරයි නේද?
ඔයා වගේ.
ආහ්හ්?
මට ඔයාගේ... අවසරය ඕනා දෙයකට.
මොකටද?
තරහා වෙන්න බෑ, හරිද?
හ්ම්! .
මට ඔයත් sex කරන්න ඕනා.
ඊට ඉස්සෙල්ලා මගේ සෙරෙප්පුවෙන් පාරක් කන්න ඕනද...?
මෙතනින් යන්න.
යන්න එළියට! - ඒත් ඔයා තරහා ගන්නේ නැහැ කියලා කිව්වනේ.
ඔව්, හරි !
දැන් යන්න.
මම කෑගහලා සේරමල්ලා නැගිට්ටවනවා .
"දුල්වාලේ දුල්හනියා ලේ ජයන්ගේ." - හතර පාරක් බැලුවා.
No comments yet. Be the first to leave one.