The Princess Switch: Switched Again

The Princess Switch: Switched Again

Download Sinhala undertekster

Udgivelsesinfo

The Princess Switch Switched Again 2020 1080p WEBRip x264-eng-[Mkvking com]
The Princess Switch Switched Again 2020 720p WEBRip x264-[Mkvking com]
En kommentar af Dr.Nilusha
Fits for almost all releases... ජයවේවා!!!

Tags

webrip
web
x264
BRip
1080
mkv
720p
720
Udgivet den: 2020-12-24
Downloads: 35
Hørehæmmede: No

Forhåndsvisning af Sinhala undertekster

De første 200 linjer.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් The Princess Switch: Switch Again (2020)

ඔයාලාට මාව මතක ඇති.

මම ස්ටේසි. චිකාගෝ වල බේකරිකාරියක්.

මමම බේකරි තරගාවලියකට බෙල්ග්‍රේවියාවට ගියා.

එතනදී තැන් මාරුකරගත්තා, මාග්‍රට් මොන්ටෙනාරෝ වල ආදිපාදවරිය සමඟ.

එයා මම වගේමයි.

මම හිතනවා ඔයාලට මතක ඇති මම එඩ්වඩ් කුමාරයාව බඳිනවා.

මාග්‍රට් මගේ හොඳම යාළුවා, කෙවින් එක්ක ආදරයෙන් බැදෙනවා.

ලස්සනම ජෝඩුව. හරිනේද?

ඒත් ඔයාලා දන්නේ නැති කොටස, මේ දේවල් වෙනකොට,

මොන්ටෙනාරෝ වල රජතුමා මියගියා.

දැන් මාග්‍රට් තමයි, කිරුළ හිමි රැජිණ,

ඒ නිසා එයාලාගේ ආදරේ සම්පූර්ණයෙන් දෙදරා ගියා.

මම ගොඩාක් කාර්යබහුල වුණා.

ඒත් සතුටෙන් ඉන්න එක ලේසි නෑ.

විශේෂයෙන්ම කුමාරිකාවකට.

නොනාවරුණි මහත්වරුණි, අපි හැමෝම බලාගෙන හිටපු මේ අවස්ථාව!!

බෙල්ග්‍රේවියාවේ, 59 වන වාර්ශික අන්තර්ජාතික, බේකරි තරගාවලිය.

දැන් ජයග්‍රාහකයා නම් කිරීම, ප්‍රධාන විනිසුරු, හිටපු ජයග්‍රාහක,

ස්ටේසි ඩෙ නොවෝ වින්ඩම්, බෙල්ග්‍රෙවියාවේ කුමාරිය.

ස්තූතියි.

ස්තුතියි.

අපි ගොඩාක් සතුටු වෙනවා,

මුළු ලෝකයම නියෝජනය කරමින් බේකරිකරුවන්, නත්තල වෙනුවෙන් මෙතනට පැමිනීම ගැන.

නත්තල කියන්නේ දන් දීම..

මේ අවුරුද්දේ තරගකරුවන්,

ඉහල නිර්මාණශීලීත්වයක් සහ කතා හැකියාවක් පෙන්නුම් කරලා තියෙනවා.

තවත් වෙලා නොගෙන,

අපේ පළවෙනි ස්ථානය ලබාගන්නේ, මාත් සමඟ අවුරුදු දෙකකට කලින් තරගකල කෙනෙක්.

මේ අවුරුද්දේ එයා මම කැමතිම දෙයක් කේක් එකට එකතු කරලා තියෙනවා.

මම මගේ සැමියා, එඩ්වඩ් කුමාරයාව මුලින්ම ඉම්ඹේ මල්වැලක් යට.

හැමෝම, හොඳ අත්පොලසන් නාදයක්. සැක් ජර්මනියේ මියුනිච් වලින්

සහ ඔහුගේ මල්වැල් කේක් ආකෘතියට.

සුභ පැතුම්!

සුභ පැතුම්!!

ඔයා නම් අද නියමයි.

මම කලේ තෑගි ටිකක් දීපු එක විතරයි.

මට සමාවෙන්න. මට බැරිවුනා මුළු උත්සවයම බලන්න.

පාර්ලිමේන්තුවේ වැඩ.

ඒකට කමක් නෑ.

මම දන්නේ නෑ ඒක එහෙමද,

මම රජතුමාගේ වගකීම් කරට අරගෙන,

ඔයා රාජකීය සුභ සාධන වැඩ, බේකරි වැඩ බාර අරගෙන,

අපි දෙන්නා වෙනුවෙන් වෙලාව වෙන් කරන්න බෑ.

අපි මේ කරන දේ ගොඩාක් වැදගත්.

අපිත් වැදගත්. මට ඒක අමතක කරන්න බෑ.

හොඳ ප්‍රවෘත්තිය තමයි, අපි ලබන සතියේ මොන්ටෙනාරෝ යනවානේ.

- හ්ම්ම්. - අපිට ඇතිවෙන්න වෙලාව ලැබෙයි.

මොන්ටෙනාරෝ වල නත්තල කියන්නේ නියම දෙයක්.

ඒක හරි.

- ඒත් මම මාග්‍රට් ගැන වදවෙන්නේ. - ඇයි?

ඔයා මේක දැක්කාද?

"ආදිපාදවරිය ලෑස්තිද පාලනය කරන්න?"

අනික මේක?

මාග්‍රට් කවදාවත් රැජිණක් වෙන්න හිතුවේ නෑ.

මතකනේ එයා ජනප්‍රිය වෙන්න කොච්චර අකමැතිද කියලා?

එයාගේ කිරුළු පැළදවීම නත්තල් දවසේ, රූපවාහිනියෙන්,

ඒ නිසා එයා ඒකට ලෑස්ති වෙන්න වෙයි.

මම කතා කරපු වෙලාවේ එයා මාර දුකෙන් හිටියේ.

ඩෙනිස් රජතුමා මැරුණානේ.

- හොවාර්ඩ් කුමාරයාත් කිරුළ අතහැරියා... -ඔවු.

කැමති වුනත් නැතත්, එයාට තමයි ඊළගට කිරුළ හිමිවෙන්නේ.

ඇයි අපි මේ මාග්‍රට් ගැන කතා කරන්නේ?

මොකද, මට දුක හිතුනාම නිදාගන්න බෑ.

මේකයි, අපිට කරන්න...

තව දේවල් තියෙනවා, ඔය ආතතිය නැති කරන්න,

මාග්‍රට් ආර්යාව ගැන කතා කරනවාට වඩා.

ඇත්තම කියනවා නම්, එයා තාම කෙවින්ව අතහැරලා නෑ.

මම කියන්නේ, වෙන්වීම දෙන්නාටම ගොඩාක් දරුණුවට බලපාලා තියෙනවා.

-අපිට පුළුවන් ගිනි ගොඩක් ගහන්න. - එයා හැදුවේ චිකාගෝ වලට එන්න.

- අපිට පුළුවන් වයින් බෝතලයක් බොන්න? - එයාලා විවාහගිවිස ගන්න හැදුවේත්.

අපිට සිංදු ටිකක් දාන්න පුළුවන්.

ඔයා දන්නවාද කෙවින් මුද්දක් ගන්නත් ගියා කියලා?

- ස්ටේසි! - මොකද?

එයාලා වෙන්වෙලා ගියා. මිනිස්සු නිතරම එහෙම කරනවා.

මම දන්නවා... ඒත්...

ඔලිවියා හැමදාම මට පණිවිඩ එවනවා.

එයා කියන්නේ තාත්තා මාග්‍රට් නැතිව හොඳටම දුක්වෙනවා කියලා.

එයා කිරුළු පැළදීමට ආපු ආරාධනයත් අයින් කරලා.

- පේන විදියට එයාව දකින්න කැමති නැතුව ඇති. - පිරිමි කවදාවත් හරි දේ දන්නේ නෑ.

මම දන්නවා මට ඕනේ දේ.

මට හොඳ අදහසක් තියෙනවා.

අපි දෙන්නා පොඩ්ඩක් පාර වෙනස් කරලා චිකාගෝ ගිහින්

මොන්ටෙනාරෝ යමුද?

ආනේ. මම කැමතියි ඉක්මනින් නිදහස් වෙන්න. ඇත්තටම.

ඔයාට පුළුවන් නම් මම නැතුව චිකාගෝ යන්න...

හරි!! මම ගිහින් ලෑස්ති වෙලා, හෙට උදෙන්ම තියෙන ගුවන්යානය අල්ලගන්නම්.

චිකාගෝ

ගොඩාක් ස්තූතියි, සුභ නත්තලක්.

ස්තූතියි. සුභ නත්තලක්!

නත්තල් කුකීස් දුසිමක් දෙන්නකෝ!

ස්ටේසි?

හායි!

- ඔයා නැතුව පාළුවෙන් හිටියේ! - මමත් එහෙමයි.

ස්ටේසි! ඔයා මොකද මෙහෙ කරන්නේ?

මම මේ ළගට ආපු ගමන්, හිතුවා, මගේ ව්‍යාපාර සහායකයාව බලන්න.

- අළුත් තැන ලස්සනයි. - ස්තූතියි. කෝ එඩ්වඩ්?

එයා මාව ලන්ඩන් වලදී මුණ ගැහෙනවා, මොන්ටෙනාරෝ යන ගමන්.

- ආහ්! - ඔයා මාර ලස්සනයිනේ.

ස්තූතියි. ඔයාත්...

හොඳින් ඉන්නවා.

ඔවු. හැමදේම හොඳින්.

එයා අරයා එක්ක තරහා වුනාට පස්සේ කිසිම කෙනෙක් දිහා බැලුවේ නෑ.

මට කරන්න ව්‍යාපාරයක් තියෙනවා. මතකද?

අයියෝ කෙව්. ජීවිතේ කියන්නේ හැමතිස්සේම වැඩ කරන එකම නෙමෙයි.

මම දන්නවා. ඒනිසා තමයි, අපි තව පූසෙක් හදාගන්න හදන්නේ.

තවත් පූසෙක්?

ඔවු. කවදාවත් පූසෝ වැඩි වෙන්‌නේ නෑ.

අපි ඒ ගැන කතා කරමු.

ඔයා ගිහින් අර මේසේ පිහිදාලා ආවොත් මොකද?

මොකද වෙන්නේ?

ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම්. කා එක්කවත් යාළු වෙන්නේ නෑ. පූසෝ එකතු කරනවා.

ඉතිං?

අවුරුදු දෙකකට කලින්, මගේ ජීවිතේ වෙනස් කරපු ආරාධනාව ඔයා මට දුන්නා.

දැන් ඒකට උදව් කරන්න මගේ අවස්ථාව.

ස්ටේසි. මමයි මාග්‍රටුයි වෙන්වුනේ මාස හයකට කලින්.

ඔවු. ඒක තමයි ඔයාගේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ.

අපි දෙන්නාට ආයේ එකම දේ ඕන වෙන්නේ නෑ.

අනික එයා දැන් වෙන ලෝකෙක. මමත් දැන් අමතක කරලා.

- ඇත්තට? - ඔවු.

මොකද ඔයා අමතක කලා වගේ පේන්නේ නෑනේ.

මම දැනටමත් එන්නේ නෑ කියලා යැව්වා.

ඒ ලියුම ගැන...

ඒක ලියුම් පෙට්ටියට ගියේ නෑ තාම.

ලිව්...

කෙවින්, කිරුළු පැළඳීමට යන්න යාළුවෙක් විදියට.

අනේ මන්දා.

ඔටුන්නක් අයිති වීම, ලොකු දෙයක්.

මාග්‍රට්ට අපි ඉන්න එක ශක්තියක් වෙයි. අපි හැමෝම.

අනේ තාත්තේ...

එයා මගෙත් යාළුවා.

හරි.

හේයි! පූසෝ බලාගන්න කෙනාට කතාකරන්න.

අපි මෙහෙන් පිටත්වෙන්න කලින්, කොණ්ඩෙ කපාගෙන, අළුත් ඇඳුමක් අරගන්න.

මේවාගේ අවුල මොකක්ද?

ස්තූතියි ෆ්‍රෑන්ක්.

වාව්...

ස්ටේසි!

ඔයා ආපු එකට ගොඩාක් සතුටුයි.

මමත්.

මම හිතුවේ ඔයාට වැඩ වැඩි වෙයි කියලා.

- විකාරද? - අපි කීයටවත් ඔයාගේ කිරුළු පැළඳවීම අතහරින්නේ නෑ.

ඒකම තමයි මමත් කිව්වේ.

ඩොනටලී මහත්මිය. ඔයා ලස්සන වෙලා.

ස්තූතියි. ඔයාත් ගොඩාක් පෙනුමයි දැන්, රාජකීය උත්තමාවිය.

ස්ටේසි කියන්නේ, කැමාරියක් වෙන්නම උපන් කෙනෙක්.

ඔයාව අවුරුදු ගානකින් දැකලා නෑ වගේ.

හරි. දැන් අපි ආවානේ. අපි ඔයාව පුදුම කරන්න දෙයක් ගෙනාවා.

- ඔලිවියා! - මාග්‍රට්!!

බලන්නකෝ ඔයා දිහා!

ඔයා අන්තිමට දැක්කාට වඩා දැන් ලොකුවෙලා.

අනිවාර්යයෙන්ම.

අපිට ඔයා එන්නේ නෑ කියලා ලියුම නොලැබුනත්, අපි හිතුවේ නෑ එයි කියලා.

මම හිතන්නේ ආව එක අවුලක් නෑ...

යාළුවෝ විදියට.

අනිවාර්යයෙන්ම. යාළුවෝ විදියට.

අපිට ඔයාගේ මාලිගාව පෙන්වනවාද?

මේ පැත්තෙන් එන්න.

හලෝ!

මාග්‍රට්, ඇයි මේ හැමදේම වහලා?

මම තාම මෙහෙට අනුගත වෙලා නෑ.

මෙහෙ නත්තල් සාදයක් තියෙනවා නේද?

තියෙනවා. ඒත් මම සේවයකයන්ට සරසන්න එපා කිව්වා.

අවංකවම, මම හිතාගෙන හිටියේ, මේක අවලංගු කරන්න,

- ප්‍රසංගය, සාදය, හැමදේම. - ඇයි?

හරි නෑ කියලා හිතුණා.

රජතුමා නැතිවෙච්ච දුක තාම ජනතාවට තියෙනවා.

- ජනතාව එයාලාගේ රැජිණවත් සමරනවා. - ඔවු.

ජනතාව ඔයා දිහා බලන්නේ අළුත් පාලකයා විදියට.

ඔයයි එයාලාගේ අනාගත බලාපොරොත්තුව.

ප්‍රශ්නේ තියෙන්නේ, මම දන්නේ නෑ මෙහෙ මට ගෙදර වගේ දැනෙයිද කියලා.

අනේ මන්දා.

මේ මාලිගාව විනෝද තැනක් වෙයි, මිනිස්සුන්ගේ ආදරේ පිරුණාම.

ඒක වෙන්න පුළුවන්.

මගෙන් ඇහුවොත්, මේ මාලිගාවට ලොකු නත්තල් ජවයක් ඕනේ.

ඔයාලා මට උදව් කරනවා නේද?

අපි මේක සරසමු.

මේ පැත්තෙන් තියන්න.

- නියමයි. - තාත්තේ....

වාව්!!

අඩි තියන්නේ බලාගෙන.

- දැන් හරිද? - හරි.

හරි...

- අර ගහ දිහා බලන්නකෝ. - හේයි...

හහ්?

මේක නම් මාර ලස්සනයි.

එක දෙයක් අඩුයි.

- ඒ මොකද්ද? - උණු චොක්ලට් එකක්.

දැන්ම ගේන්නම්. ඒත් මට උදව්වට කෙනෙක් ඕනේ.

මම එඩ්වඩ් සහ ස්ටේසි එක්ක ට්විස්ටර් සෙල්ලම් කරන්න හදන්නේ.

නේද?

ඔවු. ට්විස්ටර් නැතුව නත්තලක් නැති තරම්.

- හරි. - මාග්‍රට්ට පුළුවන් වෙයි උදව් කරන්න.

හරි මම පොඩි උදව්වක් කරන්නම්.

ඉතිං... කුස්සිය කොහෙද?

මේ පැත්තේ.

- හොඳ සැලැස්මක්. - ස්තුතියි.

හරි.

හරි. අපිට සීනි, කොකෝවා, කිරි සහ වැනිලා ඕනේ.

හරි.

Kommentarer

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left