Nude

Nude (nude)

Download Sinhala Untertitel

Release Info

Nude 2010 JAPANESE 1080p BluRay x264 AAC-[Mkvking com]
Nude 2010 JAPANESE 720p BluRay x264 AAC-[Mkvking com]
Ein Kommentar von Dr.Nilusha
Fits for almost all releases... ජයවේවා!!!

Tags

BluRay
x264
1080
mkv
720p
720
Veröffentlicht am: 2021-02-11
Downloads: 33
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් NUDE (2010)

වැඩිහිටි චිත්‍රපටි රඟපාපු පළවෙනි දවසේ,‍

අධ්‍යක්ෂකතුමා මට කිව්වා,

කැමරාව ඉස්සරහා සතුටෙන් ඉන්න කියලා.

මොකද මම එතකොට තිරයේ ලස්සනට පේනවා.

නරඹන්නන් කැමතිත් ඒක දකින්න.

මම අද වෙනකල් ඒක කරන්න උත්සාහ කරනවා.

හලෝ.

ඔයාගේ උදව්වට ස්තූතියි.

හරි. මම ඒක එහාමෙහා කරන්නම්.

කැමරාට ඉදිරිපිට නිරුවතින් රඟපෑම,

මම දැනටමත් විශේෂඥයෙක්.

මම මුලදී ඒ ගැන විශ්වාසයක් නොතිබ්බත්.

සමාවෙන්න. මම වෙලාවට කලින් ඒක කලා.

ඔවු. අපි අදම පරිගණකය මාරුකරමු.

මම හිතන්නේ ඒක දැන් එනවා ඇති.

හැමෝටම,

ලිංගික ක්‍රියා දෙන්නෙක් අතරේ වියයුතුයි.

කාටද පුළුවන් ආගන්තුකයෙක් එක්ක ලිංගිකව එකතුවෙන්න

කැමරා ශිල්පීන් ඉදිරිපිට?

කොහොමවුනත්, වැඩිහිටි චිත්‍රපටි ලෝකයේ

එක ගැහැණියක්, පිරිමි දෙන්නෙක් එක්ක ඉන්න එක සාමාන්‍යයි.

මගේ පෞද්ගලික ජීවිතේ තුන්දෙනෙක්ගේ ඒවා නෑ.

මම මගේ පෙම්වතා එක්ක ආදරේ කරනකොට

මට දරාගන්න බෑ...

තව කෙනෙක් හිටියොත්.

මගේ පෙම්වතා ආදරේ කරනවා නම්,

මගේ ඉස්සරහා වෙන කෙනෙක් එක්ක,

ඒක මට දුකක්.

හරි. ඉවරයි.

හරි.

හොඳයි.

කෝ මිහිරෝ?

එයා එලියේ ඉන්නවා.

- එලියේ? - ඔවු.

හරි.

හිරෝමි.

ඔයා මොනවාද බලන්නේ?

මම ඔයා දිහා බලාගෙන හිටියේ, එනොමොටෝ මහතා.

මාව?

ඔයා එනගමන් ෆෝන් එකේ හිටියේ.

ඔයාගේ ජීවිත කතාව ලියනවා නේද?

මම දිගටම ලියන්නම්.

සංස්කාරකයෝ කියන්නේ,

එයාලා හිතනවා ඔයා මොනවාහරි ලියයි

රහසිගතව තියන්න වෙන දේවලුත්.

වැඩිහිටි චිත්‍රපටි නිලියකගේ ජීවිතය අමාරු එකක්.

ඔයා කියවන්නන්ගේ ආකර්ශණය ගන්න බලන්න.

අනේ මිහිරෝ.

හරි.

ඔයා මාර ලස්සනයි.

සුව පහසුද?

ඔවු.

දිගටම කරන්න.

ඔවු. තව දර්ශණ දෙන්න.

නියමයි!

නියමයි!

මට යන්න එන්නේ.

දැන්...

මට යනවා!!

හරි.

හොඳයි.

ස්තූතියි.

කොහොමද ඒක? ඔයාට රිදුනාද?

මම හොඳින්.

ස්තූතියි.

ස්තූතියි.

ස්තූතියි.

වැඩිහිටි චිත්‍රපටි වල තිර පිටපතක් තියෙනවා.

මම ලිංගික දර්ශණ රඟපානවා

පිටපතේ තියෙන දෙබස් යොදාගෙන.

රඟපාන අයත් හොඳයි.

කරදර කවුරුවත් මට හමුවෙලා නෑ.

මට යන්න එන්නේ.

හලෝ.

මිහිරෝ. ඔයාට විවේකයක් ගන්න පුළුවන්.

විනාඩි 30ක්?

මම හිතන්නේ පැයක් විතර යාවි.

ස්තූතියි!

කරදරකලාට සමාවෙන්න.

මම ටෝකියෝ ආවේ අවුරුදු 18 දී.

ඊට කලින් මම හිටියේ නීගාටා වල.

මම සාමාන්‍ය කෙල්ලෙක්.

ඇයි ඔයා මට කිව්වේ නැත්තේ?

ඔයා ටෝකියෝ වල රස්සාවක් හොයාගන්නවා.

ඔයා මට ඒක ගැන කිව්වේ නෑ!

කේන්ති ගන්න එපා.

මගේ තාත්තා කියන්නේ, මගේ නෑදෑයෝ වගේ මොනවාහරි කරන්න කියලා.

තේරුමක් නෑ.

මම ගුවන්තොටුපොලේ ආරක්ෂක සේවයට යනවා.

එහෙ බෑග් ගොඩාක් තියෙනවා.

ගුවන්තොටුපොලේ.

එයාලා ආරක්ෂිතද කියලා බලන එක

වෙලාව ගතවෙන වැඩක්.

ගුවන්තොටුපොල.

ටෝකියෝ.

මොකද?

ඔයා යන්න හදන්නේ කවදාද?

අනිද්දා.

මොකක්?

ඒත් දැන් මට මොකද්ද වගේ.

මගේ පෙම්වතාත් ටෝකියෝ යනවා.

අපි ඔයාව ගෙදර තියන්නම්.

මම එනකල් ඉන්න.

ඔයා පෙම්වතාගෙන් වෙන් වෙන්න හිතන්නේ නෑ.

ඒත් මගෙන් වෙන් වෙන එක ගැන හිතන්නේවත් නෑ.

ඒක කරලා ඉවරයි.

ටෝකියෝ වලදී හොඳින් වැඩ කරන්න.

සා.

පොඩ්ඩක් ඉන්න.

සා.

අපි අපේ අනාගත බලාපොරොත්තු බෙදාගන්නකොට,

අපි අහස දිහා බැලුවා.

ගුවන්යානා උඩ තිබ්බා.

මම කැමතියි ගුවන් සේවිකාවක් වෙන්න.

මට එහෙම වෙන්න පුළුවන් නම්, නියමයි.

ඒත් ගුවන් සේවිකාවක් වෙන්න නම්, වෘත්තිමය පාසලක ඉගෙනගන්න වෙනවා.

ඒත් මට ඇත්තටම ආසයි, ගුවන් සේවිකාවක් වෙන්න.

මම හිතන්නේ ගුවන්තොටුපොලේ වැඩකලාම ඇති.

මට තාම පුළුවන් ඒ වගේ රස්සාවක් හොයාගන්න.

ඒත් ආරක්ෂකයා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙයක්නේ.

එහෙමම නෑ.

ඒ දෙකම වැදගත් රස්සාවල්.

ඒ කියන්නේ ඔයා හිත හදාගෙන ඉන්නේ?

ඔවු.

මම යනවා.

මම වගේ සාමාන්‍ය කෙනෙක්,

හිරෝමි වගේ වීර ක්‍රියා කරන්න බෑ.

මට ටෝකියෝ යන්න බෑ.

ඔයා ඇත්තටම හොඳින්ද?

මේක පොඩි ගමක්.

ඒත් ටෝකියෝ කියන්නේ ජපානයේ අගනුවර.

ඔයාට තේරෙනවාද?

මම හිතනවා මාව එහෙදී කවුරුහරි හොයාගෙන

නිලියක් වෙන්න පුළුවන් වෙයි.

මට ආසයි නිලියක් වෙන්න.

මට ඕනේ නිවේදිකාවක් වෙන්න.

ඔයා මොනවාද කියන්නේ?

මට ඕනේ නිලියක් වෙන්න.

අන්තිමයි.

ගොඩාක් සවුත්තුයි.

නෑ.

සා...

හිරෝමි ලස්සනයි.

ගමේ ඉන්න එක, අනුකම්පාවට කාරණයක්.

මම එහෙම හිතනවා.

කොහොමවුනත්....

කොහොමවුනත්...

ඔයා ටෝකියෝ යනවා නම්,

මම හිතනවා මොකක්හරි අවුලක් කියලා.

ඔයා වෙනස් වුනොත්,

මම ඔයාව බාරගන්නේ නෑ.

කවදාවත්ම.

සා.

මම ඔයාට ඇත්තටම කැමතියි.

අඬන්න එපා.

මට ඔයාගෙන් වෙන්වෙන්න බෑ.

අපි හොඳම යාළුවෝ.

මට ඇත්තටම අඬන්න ඕනේ.

අන්න. කඩා වැටෙන තරුවක්.

ප්‍රාර්ථනාවක් කරනවාද?

ඒක මාර වේගවත්.

මේ මම එහෙම එකක් දැකපු පළවෙනි වතාව.

මමත්.

අපි ප්‍රාර්ථනාවක් කරමු.

මොකද්ද?

මොකද්ද ඔයාගේ ප්‍රාර්ථනාව?

සද්ද එපා.

ඒ මොකද?

කතා කරන්න එපා.

දවස් කීපයකට පස්සේ,

මම ටෝකියෝ වලට ආවා

ගුවන්තොටුපොලේ වැඩ කරන්න.

ඒත් මම හිතන්නේ මම නීගාටා දාලා ආවේ,

නිළියක් වෙන්න ඕනේ නිසා.

සුභ උදෑසනක්.

සුභ උදෑසනක්.

සුභ උදෑසනක්.

සුභ උදෑසනක්.

අද අපි කොහෙද යන්නේ?

චිත්‍රපටියක් බලන්න.

සුභ උදෑසනක්.

එච්චරද?

ආව හේතුව කියන්න.

මම ඔයාගෙන් අහන්නේ.

ගුවන්යානාවේදී,

දියර සහිත බෝතල් තහනම්.

මට ඕනේ ඒක ඔයාට පැහැදිලි කරන්න.

සමාවෙන්න සර්.

ත්‍රස්ත විරෝධී ක්‍රියාපටිපාටිය නිසා, දියර ජාති රැගෙන යාම තහනම්.

මම ඒක අහලා නෑ.

අපි ඔයාගේ බෑග් එක බැලුවාට කමක් නෑ නේද?

ඔයාලා කලින් කියන්න තිබුනානේ.

සමාවෙන්න. ඔයා කැමතිද නිරූපිකාවක් වෙන්න.

එපා ස්තූතියි.

සමාවෙන්න. පොඩි වෙලාවක් දෙන්න පුළුවන්ද?

ඔයා කැමතිද නිරූපිකාවක් වෙන්න?

මට තියෙනවා කලා ඒජන්සියක්.

මම ඔයාට කතා කලේ, ඔයා ගොඩාක් ලස්සන නිසා.

ඔයා වගේ කෙල්ලෙකුට, හෙට ඉඳලාම වුනත් නිරූපිකාවක් වෙන්න පුළුවන්.

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left