Die ersten 200 Zeilen.
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් ශසිත් සඳරුවන් සහ චානක ඉඳුනිල් විසින් කල උපසිරැසි ගැන්වීමක් කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න
✺✺✺පරිගණක අංකන, දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම✺✺✺ ✺✺✺ශසිත් සඳරුවන් සහ✺✺✺ ✺✺✺චානක ඉඳුනිල් විසින්✺✺✺
කෞෂික්, සායි. -හායි
ගුඩ් මෝනින් සර්. -ගුඩ් මෝනින් ළමයි. වාඩි වෙන්න.
වාසු.
නිශ්ෂබ්ධ වෙන්න.
හායි. -හායි ඩැඩී.
බායි වාසු. -බායි අභී.
කොහොමද හොඳින් ඉන්නවද? -හොඳින් ඉන්නවා.
බායි. -බායි කියන්න.
බායි අංකල්. -බායි
අකිලා. -ඉන්නවා මැඩම්.
වාසු.
වාසු. -ඉන්නවා මැඩම්.
අභී. -ඇවිල්ලා නෑ මැඩම්.
මොකද ඔහොම ඉන්නේ?
අභී ඉස්කෝලේ ආවේ නෑ, තාත්තේ.
හලෝ, සර්
ඔයාගේ එක්කෙනා ඉස්කෝලේ ආවේ නෑ කියලා, බලන්න සර්, මෙයා මූණ සවුත්තු කරගෙන ඉන්නවා.
මොනාද වුනේ, සර්?
එයාගෙ අම්ම නැති පාලුව නැති කරන්න බැරිව, මොනව තිබුනත් මොකද?
එයාව මතක් වුනාම මෙහෙම තමයි ඉන්නේ.
අර විදිහට අඬපුගමන්මයි.
අද එයාගේ අම්මා නැතිවුන දවස.
බායි, වාසු. -බායි අභී.
බායි රඝු අංකල්
හේයි අභී!
කොහොමද යන්නේ?
බායි, ඩැඩී. -බායි.
උඹ මොකෝ?
වාසුට ගහනවද? -ගහනවා! මගේ කැමැත්ත. මොනා කරන්නද?
පොඩි ළමයිනේ, නොදැනුවත්කමට...
මෙහෙම ගැහුවම නොදැනුවත්කමට කියන්නේ...
අනික එයාට ගැහුවම ඔයාට මොකද?
එයාට ගැහුවම ඔයාට මොකද? - එයා මගේ පුතා.
මෙයා මගේ යාලුවා, ආන්ටි.
ඒයි, එයාලා ගාවට යන්නේ මොකද?
යාලුවෝ?
යාලුවෝ.
රෑ තිස්සෙ මේ ලමය නිදියගත්තෙත් නැහැ, මට නිදියගන්න දුන්නෙත් නැහැ.
අභී කොහෙටද යන්නෙ? එයා කවදද එන්නෙ?
එයා එන්නෙ නැතිවෙයිද කියල මට පුදුම වදයක් දුන්නෙ.
අනික, එච්චර ලොකු ඉස්කෝලෙකට යන්න ලැබෙනවා කියන්නේ සුලු පටු දෙයක් නෙවෙයිනේ.
අවුරුද්දක් තිස්සේ උත්සහ කරන්නේ. වාසනාවටයි දැන් ලැබුණේ.
අභී,හොඳට ඉගෙන්ගන්න ඕන. හොඳේ? සුබපැතුම්!
යමුද?
අභී.
මෙන්න මගෙන් තෑග්ගක්.
ඒයි! හලෝ..හලෝ..
ඒයි!පාරෙදි මේ වගේ පොඩි පොඩි දේවල් වෙනවා. යන්න
යනවා සර්. -ඔයත් යන්න.
මාව දාලා යන්න හිතුවද?
ඒ මොකද, එච්චර ලොකු ඉස්කෝලයක් එපා කියලා ආයෙත් මෙහේ...
ඉස්කෝලේ තිබිදෙන්. එයාගේ සතුටයි වැදගත්.
නැත්නම් එයාගේ අම්මා මෙහෙම එක්කන් එන්නේ නෑ.
ඉන්න යාලුවත් දාලා මොකටද එයාව එක්කන් යන්නේ?
වයසට ආපුවාම ආදරය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා.
වයසට යද්දී ජීවිතේ මොකක්ද කියලා දැනගන්නවා.
එක යාලුකමකට විතරක් වයස වැඩක් නෑ.
දැනුයි දැනගත්තේ
හලෝ. -ඒයි හරිනේ?
ඔව් බං. කීයටද හම්බවෙන්නේ? - 6 ට?
තීන්දුයි.
සතිශ්? - ඌව මං එක්කන් එන්නම්.
ආහ්. හරි බං. යමු.
බායි. -බායි.
හලෝ. -ඒයි, කොහෙද ඉන්නේ?
පිටත් වෙන්නයි යන්නේ. කොහෙදිද මුණගැහෙන්නේ?
සුභාෂ් කියලා සුපර්මාකට් එකක් තියෙනවනේ.
තියෙනවද? කවදද දැම්මේ?
අර බං, ලඟ ෆාමසියකුත් දාලා තියෙන්නේ,
මොකටද දැම්මේ?
ලඟ මොකක් හරි බාර් එකකුයි, රෙස්ටුරන්ට් එකකුයි තියෙන්න ඕන..
ආහ්, "වන්දනා බාර් ඇන්ඩ් රෙස්ටුරන්ට්" එක.
ආහ් ඒවා නම් හොඳට දන්නවා.
එතනට ඇවිත් කෝල් එකක් දියන්. ඒ ඉස්සරහා තියන කොෆි ෂොප් එක ඉස්සරහදි හම්බවෙමු.
ඒයි, සාමාන්‍ය දැනීම තියෙන එකෙක් අවුරුදු හයකට පස්සේ යාලුවෙක්ව කොෆි ෂොප් එකකදි මුණගැහෙනවද?
තේරුණා.
ලාජ් විස්කි දෙකක් අයිස් කියුබ් එක්ක.
උඹට? - දොඩම් බීම එකක්.
දොඩම් බීම?
එලියට ගිහින් කිරි එකක් අරගෙන බීපන්.
දොඩම් බීම හොදයි.
හරි ඒක නෙවෙයි, හැමෝටම ආරාධනා කරාද?
ඔව්, යාලුවෝ, පවුලේ කට්ටිය, පන්තියේ යාලුවෝ, නෑදෑයෝ, අසල්වාසීන් හැමෝම වගේ එනවා.
ආශ්‍රයක් නැතිවුනාට ත්‍රස්තවාදීන්ටත් ආරධනා කරයි වගේ.
ඒක හරි, අපිට ආරධනා පත්‍ර දෙන්නෙ නැද්ද?
ආරාධනා පත්‍ර බාර් එකේදි දුන්නොත් අසික්කිතයි කියල මම අරගෙන ආවෙ නැහැ.
කසාදෙන් පස්සෙ බාර් එකටනෙ එන්න වෙන්නෙ.
බොරුනම් අරයගෙන් අහන්න.
මාව ඇයි ඕවට ගාවගන්නෙ?
එතකොට උඹේ කසාදේ කවදද?
හේයි!
පිරිමි ජාතිය කොච්චර පිම්බිලා හිටියත්,
කසාදෙන් පස්සෙ වැඩකට නැතිවෙලා යනව.
මටනම් කසාද පේන්න බෑ.
මගේ කසාදෙට නම් එක්කෙනෙක්වත් මගෑරෙන්න බෑ. හැමෝම එන්න ඕන.
අපි නම් හරි බං,
ඒත්, වාසුගෙයි අභීගෙයි තත්වය ගැන හිතුවම තේරුම් ගන්න බෑ.
කොච්චර ලඟින් හිටිය දෙන්නෙක්ද?
වෙන් වෙයි කියල හීනෙන්වත් හිතුවෙ නැහැ.
ඒක නෙවෙයි, වාසුත් එක්ක ඇයි හොඳැයියක් තියෙනවද?
නැහැ මචං,
එතකොට අභී?
එයා මීට අන්තයි, අවුරුදු හතරක් ගියා.
අඩුම තරමේ වාසු කොහෙද ඉන්නේ, මොනාද කරන්නේ කියලා දන්නවා.
මෙයා කොහේ ඉන්නවද, මොනා කරනවද, මොනාවත් දන්නේ නෑ.
කොහොම හරි අල්ලගෙන එක්කන් එන්න ඕන. - කොහොමද?
අඩුම තරමේ එයා කොහෙද ඉන්නේ කියලාවත් නොදැන?
කොහේ හරි ලෝකේ තැනක ඉන්නපැයි.
අභී..!
මේ රිෂිකා. - හායි.
මේ අභී. එයාටයි මේ කොෆි ෂොප් එක අයිති.
හේයි! අභී.
හොඳ රස්සාවක්,හොඳ යාලුවෝ, රිලැක්ස් වෙන්න බියර්.
මං හිතන හැටියට ඔයාට පවුලෙ ප්‍රශ්නත් නැතුව ඇති.
එහෙම එකේ රෑට නින්දක් නැහැ කියන්නෙ, ආදරයක්ද?
එහෙම මොනාවත් නෙවෙයි අභී.
නිකමට මැසේජ් කරේ.
රෑ 12ට කවුරුත් සාමාන්‍ය විදිහට මැසේජ් කරනවද?
කමක් නෑ, කියන්න.
අවුරුදු දෙකකටත් වඩා වෙනවා අපි මුණ ගැහිලා.
මං හිතන්නේ ඔයා හොඳටම ගැළපෙනවා.
මේ තීන්දුව ගන්න, මෙච්චර කාලයක් ගන්න එක,
අවශ්‍යය නෑ කියලයි හිතන්නේ.
අභී,
මං ඔයාට ආදරේ කරනවා.
කෙල්ලෙක් තමන්ට ආදරෙයි කියලා කියන එක, ගොඩක් සතුටු හිතෙන දෙයක්.
එත් මට සමාවෙන්න ශ්‍රියා, ඇත්තටම ඔයා ගැන මට ඒ වගේ හැඟීමක් නෑ.
මට ඔයාට රිදවන්න ඕන නෑ. ඒත් මම කියන්න ඕන.
සමහර විට තව දවස් කීපයක් එකතු වෙලා ඇවිදින්න ගියොත්,
මට වගේම ඔයාටත් කැමැත්තක් ඇති වෙයිද?
මං වගේ කෙනෙකුට කැමැත්තක් ඇතිවෙන්න, ඇවිදින්න යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.
යන්න කලින් බෑග් එක ලෑස්ති කරනකොටම තේරුම් යනව.
ඔයාගෙ ආදරය පිලිගත්තෙ නැත්තෙ, ඔයාව පහත් කරල හිතලවත්, ඔයා ගැන වැරදියට හිතලවත් නෙවෙයි.
වෙන්නෙ නැති දේවල් වලට නිකරුනේ කාලය නාස්ති කරන්න මම කැමති නැහැ.
එච්චරයිද?
සාමාන්‍යයෙන් කෙල්ලොයි කොල්ලන්ව අතාරින්නේ.
ඒත් ඔයා නිසා ඒ අවස්ථාව මට ලැබුණා.
අපි හොඳ යාලුවෝ වගේ ඉමු.
ඔයාට මං ගැන කැමැත්තක් නැද්ද,
නැත්නම් ආදරය ගැන කැමැත්තක් නැද්ද?
මං කිව්වේ...
කොලේජ් එකේ.. නැත්නම්...
හෙට උදේම මුන ගැහෙමු.
ඒයි, දොර වහපන්.
පිළිගන්නවා සටන් පන්තියට.
අද අපේ දේශකයෝ, මිස්ටර් අභී සහ මිස්ටර් වාසු,
ඔයාලට කියලා දෙයි මොකක්ද සටනක් කියන්නේ කියලා.
හොඳ පහරක්.
මිස්ටර් රගූ, නවත්තන්න.
අත්දැකීමෙන් කියනකොට විහිලුවට ගන්න එපා.
මොකක්ද වුනේ කියලාවත් ඇහුවද? වැරැද්ද කරේ ඔයාගේ යාලුවා.
කරේ යාලුවෙක් නම් ඒක වැරැද්දක් වුනාට මොකද? වනචාරියා!
ඒකයි වැඩිය ඉගෙන ගන්න එපා කියන්නේ. ආතල් එකේ ෂොට් එකක් දාලා ඉන්න පුලුවන්.
ඒයි, අපේ අල්ලපු පුටුවේ ඉන්නේ කවුරු කියලද හිතන්නේ?
මධුලතා 23. - හම්මෝහ්.
ඇයි, ඇන්ටි කෙනෙක්නම් ද හොඳ?
කවුරු හිටියත් මොකද බං? වාසුට ඉන්දියාවේ හැමෝම සහෝදර සහෝදරියෝනේ.
වෙලාව හරි. -හරි බං. පරිස්සමින්.
කියන්න ඕන මමයි.
හරි බං, බායි.
බායි. -ගිහින් කෝල් එකක් දියන්.
ව්‍යාපෘතියක වැඩක් නිසා වාසු මාස දෙකකට දිල්ලි ගියා.
ඒයි, සායි උඹ කොහෙද?
භෞතික විද්‍යා ගුරුවරයගෙ බිරිඳගෙ සීමන්තම් උත්සවයක් තියනව කිව්ව, ඒකට ආව.
තුහ්!
ආවෙ නැත්තම් මොනවහරි හිතයි කියල...
සමහර උත්සව වලට යන්නෙ නැතුව හිටියම අවුල්, සමහර ඒවට ගියහම අවුල් හිතනව.
තියපන් ෆෝන් එක. මෝඩයා!
ඒයි සතිශ්... - ඔබ ඇමතූ ග්‍රාහකයා,
මේ මොහොතේ හය වෙනි ෂොට් එක දමමින් සිටියි,
කරුණාකර හෙට දහවල් උත්සහ කරන්න.
ඔබ ඇමතූ ග්‍රාහකයා,
මේ මොහොතේ හය වෙනි ෂොට් එක දමමින් සිටියි,
හෙට දහවල් උත්සහ කරන්න.
ඒයි, කෝල් එකක්. - පස්සේ බලමු.
කවුද කියලා බලන්න. -අපි නටමු. එන්න.
ඒයි, ඒයි.
බැහැපන්!
ඒකට කමක් නෑ. පොඩි..
සොරි, එකපාරම ආපු නිසා,
ඌ හොඳින් නේද? - හොඳින්. කිසි ප්‍රශ්නයක් නෑ.
ඌ හරිම හුරතල්.
හරි, බායි.
අයියෝ, සොරි. ඇත්තටම දැක්කේ නෑ.
ඒකට කමක් නෑ. අරූ හොඳින්නේ?
මිනිහෙක්නේ. උන්නා මොකද මළා මොකද?
ඒයි, මේ මොකද?
පොඩි තුවාලයක්. අවුලක් නෑ. -පොඩි තුවාලයක් කියන්නේ?
එන්න. -කොහෙද?
සැකය නිසා තම දෙවන ස්වාමියා, තුන්වන ස්වාමියාගේ උදව්වෙන් ඝාතනය කළ බිරිඳ.
සමාවෙන්න, ඩොක්ටර් ඉන්නවද? -හ්ම්.
හලෝ ඩොක්ටර්.
එන්න එන්න. මොකද වෙලා තියෙන්නේ?
බයික් එකෙන් වැටුනා ඩොක්ටර්. - කිසි ප්‍රශ්නයක් නෑ.
කිසි ප්‍රශ්නයක් නෑ?
නර්ස්...
උණක් හැදිල වගේ හිටියනෙ, අල්ලපු ඉස්පිරිතාලෙට ගියා.
විනාඩියක් දෙන්න.
No comments yet. Be the first to leave one.