Devil

Devil

Download Sinhala Untertitel

Release Info

Devil2010 DVDRip [www zoom lk]
Ein Kommentar von hasi

Tags

DVD
DVDRip
dvdrip
dvdr
Veröffentlicht am: 2011-07-07
Downloads: 43
Hörgeschädigt: Yes

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

මම පොඩි කාලේදී,

අම්මා මට කතාවක් කිව්වා.

යක්ෂයා පොළොවේ සැරිසරන්නෙ කොහොමද කියලා.

වතාවක්, ඇය කිව්වා, යක්ෂයාට මිනිස් වෙස් ගන්න පුළුවන් කියලා.

ඔහුට පුළුවන් ශාප ලත්තන්ට දඩුවම් කරන්න ඔවුන්ගේ ප්‍රාණයට අයිතිවාසිකම් කියන්න කලින්.

ඔහු කීපයක් තේරුවොත් ඒවා එකට එකතු වෙනවා.

වද දෙමින් සහ ඔවුන් අතර සැගවෙමින් ඔවුන්ගේ කෙනෙක් විදියට ඉන්නවා.

මම විශ්වාස කරන්නේ අම්මා මට පරණතාලේ කතාවක් කිව්වා කියලා.

අම්මා කියපු කතාව හැමතිස්සේම එකම විදියට පටන් ගත්තේ,

යක්ෂයාගෙ පැමිණීමට මග සියදිවි හානිකර ගැනීමයි.

හැම විටම ඒවා ඉවරවෙන්නේ උගුලට හසු වුවන්ගෙ මරණයෙන්.

මට හොදයි, මට මහ අමුත්තක් දැනෙනවා.

ඔබ දන්නවාද මිනිස්සු මත්පැන් බොන්න යන ප්‍රධාන හේතුව?

නැහැ.

හිතන්න.

ආසාව.

ප්‍රතිවිරෝධියි.

අපි මේ ගැන යළිත් බරපතලව කතා කරන්න ඕනද?

ඒක හරි වැදගත්.

ඔබේ හැකියාව තමයි තීරණය කරන්න කලින් අනුකම්පා කරන එක

හැමදේටම වඩා ඔබේ ජීවිතයේ හොදම කොටස ගෙවන්න .

බලන්න සමහරක් දේවල් සමාව දෙනවටත් වඩා එහා ගිහින්.

ඔබ කොහොමත් ඔබේ මාර්ගයේ

ඔබේ වැඩ ගැන ඔබ වගකීම ගන්න ඕන...

ඒක හරියට සටනෙන් භාගයක් වගේ...

නමුත් ඇත්තටම හරිම නිදහස්...

අවසානයේදි ඔබ විශ්වාස කරන්න බලන්න..

ඒකෙ ඔබටත් වඩා යමක් තියෙනවා..

ඒක හොදටම හොදයි.

ඒක හරි .

නමුත් මම මගේ පවුලම මරපු කොල්ලා ගැන හිතුවොත්,

මට මොකක් ගැනවත් විශ්වාස කරන්න බැරි දුෂ්කර කාලයක් තියෙන්නේ.

මම කියන්නේ ඔබම එයට විවෘත වෙන්න ඉඩ දෙන්න කියලා.

අපි එකවරක් වත් උදේ කැම ගනිමුද?

සාමාන්‍ය දේවල් ගැන කතා කරමු.

මම ඔබේ අනුග්‍රාහකයා ඔබට පුළුවන් සාමාන්‍ය දේවල් ගැන කතා කරන්න

නැත්නම් හැමෝම එක්ක.

ඔය!හොද දෙයක් තියෙනවා ඔබට.

ඔව් ?

ඔව්, ඒකෙන් කිසිම හැගීමක් දැනෙන්නේ නැ .හරිද ?

වාහනේ වැදුනේ ද්විත්ව ගොඩනැගිල්ලකින් වැටිලා

නියත වශයෙන්ම පිනුම්කරුවෙක්.

ඔබට විශ්වාසද ඔහුව විසිකරලා නැ කියලා?

ඔහුගේ අතේ නවගුණවැල තියෙනවා.

ඒ දේ නෙවේ ඔබට දවල් තරු පෙනිලද?

හරි.

එල්සා බවුඩන්.

හායි.

බිමේ වීදුරු කැල්ලක්වත් නැ.

ඔහු ට්‍රක් එකේ ගැටෙද්දී ඒක මෙතන නෙමේ තිබුණේ..ඒක තල්ලු වෙලා..

උහ- හුහ්.

කොල්ලා අර ගොඩනැගිල්ලේ ඉදන් පනින්න ඇත්තේ

තව මොකද්ද?මැරුණු හාදයා මේ කොනට හැරිලා...

මේවා නිසා ට්‍රක් එක තල්ලු වෙලා...

ඔබ මාව රවටන්නද හදන්නේ..

අපි එතැනට යමු...

ඔව්.

ලාර්සන් .

හේයි! හේයි, නෝනා, ඔබට අත්සන් කරන්න වෙනවා .

රාම්සි කොහේද? ඔහු මාව දන්නවා

රාම්සි ලෙඩවෙලා, ඒ වෙනුවට මම වැඩ කරන්නේ.

ඒ කියන්නේ ඔබට අත්සන් කරන්න වෙනවා.

මම කිව්වෙ මම පේන්නේ තර්ජනයක් විදියටද?

මට බනින්න එපා මේක ඔවුන්ගේ පිළිවෙල.

හිත හිතාම ඉන්න., dawg.

ඔබට පැමිණීමේ ලේඛනය ගැන බලන්න වෙනවා.

මේක 39 තට්‍ටුවේ ඉන්න නීතීඥයින්ට දැන් අවශ්‍ය වෙලා.

ආපහු උඩට යන්න හිතන්නවත් එපා...

වෙන මොනවද මම මෙතන ඉදන් කරන්නේ?

39 ටද?අර සෝපානයෙන් යන්න....

එන්න.

මට මේක හරි තදබද වැඩියි.

ඔබට මිරිකෙන්න තමා වෙන්නේ.

නැ .

පොඩ්ඩක් ,ඉන්න.

ඔබට ස්තුතියි.

කරුණාකර,හතළිස්-දෙක,.

ඔබේ ඔට්‍ටුව.

දැන්, බලන්න මම කරන්න යන දේ.

පොඩ්ඩක් ඉන්න පුළුවන්ද?

උහ්, සමාවෙන්න.

ඔබට ස්තුතියි කල උදව්වට.

ඒ ගැන හිතන්න එපා.

උහ්-,උහ් ඒක හොද නෑ.

ඔහ් එන්න මනුස්සයෝ.

ඒක කරන්න එපා.

එන්න, Timonen, ඒකට පිත්ත දාන්න.

මොකද අපි කරන්නේ ?

එකම ළකුණු.

ස්තුතියි. හරි.

මොකද හයවන සෝපානය පිරික්සුම් අවස්ථාවක?

හ්හ් ? හයවන සෝපානය.

පිරුණු සෝපානයේ පිරිමි තුනයි ,ගැහැණු දෙකයි.

කතාකරන්න ඩ්වයිට්ට. හරි .

ඩ්වයිට්, ඔබට ප්‍රශ්නයක් තියෙනවා.

ඒ ගැන කියන්න මට දැන් මම 35 සකස් කරමින් ඉන්නේ .

සෝපානයක්?

නැ , කැඩිච්ච ජනේලයක්.

ඔබ සෝපානය නෙමේද දැන් හදන්නේ?

දර්ශන තිරයෙන් පේන්නේ එය පිරික්සුම් අවස්ථාවක.

මිනිස්සු හිර වෙලා ඉන්නේ .

ඔයාට විශ්වාසද එහෙම දෙයක් වෙලාමයි කියලා?

මොකද ඔයාට මේ දවස්වල හරියට ඇස් පේන්නේ නෑනේ .

දන්නවද වැඩක් මම ඔයාගේ අම්මට කියන්නම් එක මං වෙනුවෙන් කියවන්න කියල,

ආපහු එයා මෙහෙ ආපු වෙලාවක

මගේ අම්මට 78යි නේ

ඔහ්!

මේ අහන්න යාළුවා,මැෂින් කාමරේට ගිහින්

මම කියපු දේ ගැන හොයල බලන්න

මේ යන ගමන් .

කොහොමටහරි මේක ආපහු වැඩ කරයිද බැලුවේ

හදිසි අවස්ථාවක ගන්න පියවරක් නැද්ද ඔයාලට ?

මම දන්නේ නෑ. මමත් අලුතෙන් ආවේ.අදයි වැඩ පටන් ගත්තේ

ඔයාල මේවා අලුත්වැඩියා කරන්නේ නැද්ද ?

හදිසි බොත්තම ඔබන්න බලන්න .

මේ ආයතනය මේ දේවල් ගැන කිසිම වගකීමක් නැද්ද ?

මම දන්නේ නෑ මම කලිනුත් කිව්වා වගේ...

ඔයා ලග කතා කරන්න වෝකි ටෝකි එකක්වත් නැද්ද ?

නෑ.මම හිතුවේ නෑ මට එකක් ඕන වෙයි කියල .

ඔයාට එහෙමවත් දෙයක් මතක් වුනේ නැද්ද... ..කට වහගෙන ඉන්නවද ?

තරහ ගන්න එපා .

මම ඇත්තටම කියන්නේ !

ඔයා ලග වෝකි ටෝකි එකක්වත් නැද්ද?

කට්ටියම අහගන්න. අපිට‍ ඔයාලව පේනවා .

අපි හිරවෙලා !

බයවෙන්න එපා.අපි ඉක්මනටම ඕක හදනවා .

කවදද ඔයාල අන්තිමටම ඔහොම කතාවක් මිට කලින් ඇහුවේ??

මොකක්ද ඔයා කිව්වේ ? නෑ මුකුත් නෑ.

එයා රණ්ඩුවටද එන්නේ?

ඔයාලගෙන් කාටහරි කැමරාව ලගට ඇවිත්

හයියෙන් ඇහෙන්න යමක් කියන්න පුලුවන්ද ?

ඔහෙලගෙ බිල්ඩිම මහා ජරාවක් !

මට ඔබව ඇහෙන්නේ නැ.

අපිට ක්‍රම දෙකෙන්ම කතා කරන්න පුළුවන් සෝපානයේ ස්පීකරයෙන්,

නමුත් ඔබට මාව ඇහෙනවද?

ඒක වැඩ මේ කොනෙන්, හරි!

ඔහු කිව්වේ ඔහුට අපි ඇහෙන්නේ නැ,

කියන්න එපා අපි හයියෙන් කතා කරමු.

හරි, උම්.. අපිට තත්පරයක් දෙන්න.

හොදයි, හිතින් දිරිමත් වෙන්න .

මට කොහේටහරි යන්න ඇත්නම් .

ඔබගේ දුරකතනයට මෙතැන කිසිම සංඥාවක් නැ.

මට මගෙ ආයතනයට කතා කරන්න ඕන මේක ඉවරයක් කරන්න.

මහ විකාරයක්.

ඔයගොල්ලන්ගෙ දුරකතනවලට සංඥා තියෙනවද ?

මගේ එකක් තියෙනවා.

හෙලෝ? මම ලාර්සන්.

මාව ආයතනයේ ආරක්ෂක අංශයට සම්බන්ධ කරනවද?

ඔබට මාව ඇහෙනවද?

ඔවුනට කියන්න අපිව මේකෙන් එළියට ගන්න කියලා!

හෙලෝ?

ඒ අය යම් යමක් කරනකම් බලන් ඉන්න වෙනවා .

අඩුමගානේ අපිට සින්දුවක්වත් ඇහෙනවනේ.

කියන්නකෝ ආච්චියෙ, ඔයා වචන දන්නවනේ මේකේ .

වෙන ඕන කෙනෙක්ට කියන්න මට ඇර

මෝඩයෙක් වෙන්න එපා .

මට සමාවෙන්න මම හොදින් හැසිරෙන්නම්.

මම ඔයාගේ රසවින්දනයට බාදා කලාද?

ඇයි කටවහගෙන ඉන්නම බැරි ඔයාට?

ඇයි එතකොට ඔහේ කෑගහන්නේ?

මේකනම් නියමයි.

අපි කට්ටියම මේ සැහැල්ලුවෙන් ඉන්න කොල්ලට යමක් කියල දෙමු .

මම හිතන්නේ අපි කට්ටියම ටිකක් නිහඩව හිටියොත් හොදයි.

විශ්වාසද.

මම විහිළුවක් කලේ මම විහිළුවක් කලේ .

හේ ඩ්වයිට් ඔබ තාම එතැනද ?

තව ඩිංගකින් එතැන.

මේ බලන්න, මට හරි සතුටුයි ඔයාට ආපහු කෙල්ලෙක් ලැබුණු එක ගැන.

මටත් සතු‍ටුයි, ඔබටත් සතු‍ටුයි..

ඔබට තේරුණාද මම කියපු දේ . ඔබ දන්නවනේ ඔබේ කරදර වලින් පස්සේ.....

මම දන්නවා ඔබ තේරුම් කරන්න හදපු දේ.

කොහොමද ඔබේ වැඩේ?

හොදයි.

හෙටට දින අනුවයි .

පුදුමයි,දින අනුවයි!

ඒක පේන්නේ අපි ඊයේ ඉදන්...

මට නෙමේ... ඒක නෙමේ.

ඔබට සිදුවෙන්න නැතුව ඇති මෙතැන කැඩිච්ච ජනේලයක් එහෙමද ?

ඔව්.

මේ පැත්තෙන්?

ම්ම්- හ්ම්ම්.

ඒක මිනිසෙකුට හයිකරන්න තරම් සැහෙන්න ප්‍රමාණවත්?

මම එකගයි.

පිහිදමන එක නවත්තන්න.

මම අපරාධයක් විමර්ශනය කරන්නේ.

කාර් 602.

මොන අපායක්ද මේ?

බලාගෙන!

ඔබ හොදින් එයට ආරක්ෂාව සලසා ගන්න.

හරි, හරි!

ඇගේ කතාවට අනුව, අහිංසක මිනිස්සු තමයි හැමවිටම මැරෙන්නේ.

දුර්වල ප්‍රාණ උදව් කරන්න උත්සාහ කරනවා,

කාටද තේරෙන්නේ මොකක් සමගද ඔවුන් ගණුදෙනු කරන්නෙ කියලා.

ඔහු ඔහුගෙ මාර්ගයෙ ඉන්න කාටවත් අනුකම්පාවක් දක්වන්නේ නෑ .

හේයි, නාකි මනුස්සයෝ

මෙතැන පිරික්සුම් අවස්ථාවක් පෙන්නන්නේ නෑ පරිපථ හොදට තියෙනවා.

හරි, හයවන සෝපානය චලිත කරන්න උත්සාහ කරන්න.

මම කියන්නම් සෝපානය ඇතුලේ ඉන්න අයට ඔබ 20 ට ගැනලා පටන් ගන්න.

සන්සුන් වෙන්න.

" පිරික්සුම සහ සහතික කිරීම - ජී.ගාර්සන් -අගෝස්තු 12. "

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left