Inheritance

Inheritance

Download Sinhala Untertitel

Release Info

Inheritance 2020 720p BluRay x264 AAC-[YTS MX]
Ein Kommentar von Dr.Nilusha
Fits for almost all releases... Enjoy!! ජයවේවා!!!

Tags

BluRay
x264
720p
720
TS
YTS
Veröffentlicht am: 2020-11-06
Downloads: 41
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් INHERITANCE (2020)

කැමරාව මොකද්ද ඔයාගේ?

අපිට මෙතන කැමරා හයි කරගන්න පුළුවන්ද?

ස්තූතියි ජැනීන්. මම ඉන්නේ නිව්යෝර්ක් ප්‍රාදේශීය උසාවි භූමියේ.

අපි ලෝරන් මැන්රෝ මාධ්‍යයට ප්‍රකාශයක් දෙනතුරු ඉන්නේ.

මහත්මයා, විනාඩියක් දෙන්න.

මෙතනින් හයි කරගන්න. මම ඉක්මනින් එන්නම්.

අපිට සියලුම මූල්‍ය වාර්තා ටික ඕනේ.

අපි ඉක්මනින් මේකට සම්බන්ධ අනිත් සමාගම් ගැනත් හොයාගමු.

හරිද? අනික හැමෝගෙන්ම පරීක්ෂා කරලා බලන්න, විරෝධතා තියෙනවාද කියලා

කොටස් හිමියන්ගේ වාර්ථාවට.

මට හේවන් එක්ක රැස්වීමක් ඕනේ 2:00ට.

කරුණාකරලා!! මට එකපාර හැමෝටම උත්තර දෙන්න බෑනේ.

හරි. එක එක අහන්න. කේටී, ඔයා පටන්ගන්න.

ඔයා මොකද කියන්නේ, මිනිස්සු හිතනවා

වෝල් ස්ට්‍රීට් එකේ අය, නීතිය දූෂණය කරලා කියලා?

දිස්ත්‍රික් ඇටෝනි විදියට, මගේ පළවෙනි අවුරුද්දේ

දඩුවම් නියම කිරීමේ ප්‍රමාණය ඒකට උත්තර දේවි.

වින්දිතයන් සහ ඔවුන්ගේ පවුලේ අය තමයි මගේ එකම අපේක්ෂාව.

බැංකුකරුවන් හරි බ්‍රෝකර්වරුන් හරි නෙමෙයි.

ලස්සන උදෑසනක් නේද ලෝරන්?

ඔය කතා ජූරියට තියාගන්න.

- දැන් වෙලාව හරි සමථයකට එන්න. - ඒ කතාව මම ප්‍රතික්ෂේප කලානේ.

මොන්රෝ මහත්මිය, ඇත්තද තෝමස් රේන්ඩෝෆ් ගේ

නීතිඥයෝ සමථයකට කතා කලා කියන්නේ?

සමථ යෝජනාවක් ගෙනාවා බිලියන 3.5ක

ආයෝජකයන්ට වන්දියක් නැතිව.

මම ඒක පිළිගන්නේ නෑ කවදාවත්.

ඔයාට බෑ කීයටවත් ඔප්පු කරන්න මගේ සේවාදායකයා

මේ වංචාකාර ව්‍යාපාරිකයන් ගැන දැනගෙන හිටියා කියලා.

ඒක බලමු. ඔයාට විශ්වාසය තියන්න පුළුවන්

එයාලා මේ වංචාවට හවුල් කියන දවසක් එයි.

නෝනාවරුණි මහත්වරුණි, සාදරයෙන් පිළිගන්න

දිස්ත්‍රික් ඇටෝනි ලෝරන් මොන්රෝ!!!

ඔයාගේ සහෝදරයා නැවත ඡන්දයට ඉදිරිපත් වෙනවා

තව දවස් 10කින් විතර පවත්වන්න නියමිත.

හරි දඩුවමක් දුන්නොත් ඒක පවුලේ නමට හොඳයි නේද...

ස්තූතියි. ස්තූතියි.

මගේ සහෝදරයා ළග අනිත් අයට නැති දෙයක් තියෙනවා.

ස්ථීර අදහසක්. නෝනාවරුණි මහත්වරුණි.

මගේ සහෝදරයා, කොන්ග්‍රස් සභික විලියම් මොන්රෝ.

මගේ සහෝදරයාගේ ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යනතාක් කල්

මට විශ්වාසයි එයාගේ ලේ පූජා කරයි ඔයාලගේ ඡන්දය වෙනුවෙන්.

ඡන්දය ගැන කියනකොට, ඇත්තක් තියෙනවාද

නිව්යෝර්ක් පෝස්ට් පුවත්පතේ පලවූ වාර්ථාව

ඔයාගේ සහෝදරයා වෘත්තීය සමිති වලට අල්ලස් දීම ගැන?

කීයටවත් නෑ.

බලාපොරොත්තු නැති මූණ ඔයාට ගැලපෙනවා රොබට්.

ඔයාගේ තාත්තා කියයි මේ යෝජනාවට කැමති වෙන්න කියලා.

ඔයාගේ සේවාදායකයා මහා බොරුකාරයෙක්

මිනිස්සුන්ගේ විශ්‍රාම වැටුප් සහ ඉතිරිකිරීම් වංචා කරපු.

අපිට දැන වාර්තා වෙනවා ඔයාගේ තාත්තාගේ අනතුර ගැන.

අපිට දැන් ලැබුණා...

පුවතක් එයා ඔබලාගේ ග්‍රීෂ්ම නිවසේ මියගොස් තිබෙනවා කියලා.

ඔයාගේ තාත්තාගේ මරණය ගැන වචනයක් කියනවාද?

ස්තූතියි. ස්තූතියි.. ඔබලාව ඇමතීමට ලැබීම

ඉතා ලොකු ගෞරවයක්.

මොන්රෝ මහත්මිය!!

තාත්තා ගැන එක වචනයක්!!!

දැනට ඔය ඇති. දැන් ඇති!!

ජැකී, මෙයාලාව මෙතනින් අයින් කරන්න.

පෘථිවියෙන් පෘථිවියට, අළු වලින් අළු වලට

හේයි.. පරිස්සමින් හරිද?

මේ අහන්න. මට ආපහු 4:00ට යන්න තියෙනවා.

මට ගොඩාක් දුකයි, ලෝරන්.

ඔයාගේ හැම උදව්වකටම ස්තූතියි, එමිලෝ.

- පරිස්සමින්. හරිද? - ස්තූතියි.

ඔයා මට වඩා හොඳයිනේ.

මට ගොඩාක් අත්දැකීම් තියෙනවානේ.

ඔළුව හොලවලා, අතට අත දෙන්න.

හෘදයාබාධයක්.

මම අහන්නේ, එහෙම වුනේ කොහොමද?

තාත්තා අපිට වඩා හොඳ සෞඛ්‍යයෙන් හිටියානේ.

අපි අම්මාට මොකද කරන්නේ?

යාළුවෝ වට කරලා තියමු.

තව අපි ඉන්න තැනට ළග තට්ටු නිවාසයක් අරගෙන දෙමු.

මට ඉන්න පුළුවන් වෙන්නේ අන්තිම කැමැත්ත කියවනකල් විතරයි.

ඡන්ද ව්‍යාපාරය ලේසි නෑ.

හේයි, තාත්තා ඔයා ගැන ආඩම්බර වුනා.

එලියේදී වෙන්න ඇති,

ඒත් අපි දෙන්නාව දන්නවා ඔයා තමයි එයාගේ හොඳ පුතා.

සතියක් ගියා කියලා විශ්වාස කරන්නත් බෑ.

මේ අවසානයේ ආරම්භයයි.

මම දන්නවා සෙල්ලම කරන්නේ කොහොමද කියලා.

මේ සෙල්ලම, ජීවිතේ වගේ, ඉදිරිය ගැන හිතන්න.

දැන් ඉන්න තැන ගැන නෙමෙයි.

තව අවස්ථා නැත්නම් අවුරුදු දහයකින්, කොහෙද කියලා.

ඔයාට බෑ සාමාන්‍ය කෙනෙක් වෙන්න.

අපි හැමෝම, අපි කැමති නැති දේවල් වලින් හරි, උඩට එන්න ඕනේ.

ඒ නිසා වැඩෙන්න, එකක් තෝරගන්න. දිනන්න ඉගෙන ගන්න.

චෙක්මේට්.

කැතරින්ට, පූර්ණ බලතල ලබා දෙනවා

වතුවල සහ අධ්‍යක්ෂක මණ්ඩල වල ඡන්දය දීමට.

මගේ පුතා, විලියම්ට,

ඩොලර් මිලියන 20ක් ලබා දෙනවා.

ලෝරන්ට, ඩොලර් මිලියන එකයි.

ඩොලර් මිලියන 50ක් සමානව බෙදිය යුතුයි,

පොලිසියේ සහ ගිනි නිවීමේ නියුතු අයගේ අසරණ වූ පවුල් වෙනුවෙන්.

ඒ වගේම හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට.

මේ මගේ අවසාන කැමැත්තයි.

ආචර් මොන්රෝ.

ස්තූතියි හැරල්ඩ්. දැනට එච්චරයි.

මම ටිකක් එලියට යනවා.

ස්තූතියි හැරල්ඩ්.

ඔයා අපි වෙනුවෙන් කරපු හැමදේටම ස්තූතියි.

මම දන්නවා ඔයා මගේ තාත්තා එක්ක ගොඩාක් එකතුයි.

ඇත්තතටම තව දෙයක් තියෙනවා...

ඔයා එක්ක කතා කරන්න ඕනේ.

ඔයාගේ තාත්තා මේක දෙන්න කිව්වා, ඔයාට තනියම බලන්න කියලා.

මම ඔයාගේ තාත්තාව අවුරුදු 31ක් දන්නවා.

එයා ගොඩාක් ආඩම්බර වුනා ඔයා යන ගමන ගැන.

ලැබිච්ච උරුමය නිසා ඒක වෙනස් කරගන්න එපා.

ස්තූතියි.

හරි.

ලෝරන්, මේක මට ලොකු වේදනාවක්.

ඔයාට මේක ලැබුනොත්, ඒ කියන්නේ මට බැරි වෙලා

ඔයාට මේක කෙලින් කියන්න නැත්නම් මම මැරිලා

මේක ඔයාට දෙන්න කලින්.

ඒ ගැන..

ගොඩාක් දේවල් ගැන..

මට සමාවෙන්න.

අපි හැමෝම වැරදි කරනවා.

මේක මගේ වැරැද්ද.

මේක ඔයා මැරෙනකල් තියාගතයුතු රහසක්.

ඔයා තමයි වැඩිමහල් කෙනා.

මට හිතෙන්නේ ඔයාට තේරෙයි මේකට ඔයාවම ගත්තේ ඇයි කියලා.

උත්තරය තියෙන්නේ ඔයාගේ බලකොටුව යට.

අනුන්ගේ දේවල් හොයනකොට, මම නොසැලකිලිමත් ඇති.

ඒත් හැමදේකටම උඩින්...

ඇත්ත...

වළදාලාම තියන්න.

හදවතින්ම සමාවෙන්න.

තාත්තා!!

එන්න ටෙඩ්.

ඔයාලා කොච්චර කාලයක් දැනගෙන හිටියාද?

ඔය පත්තරේ ගිය වාර්තාවේ කිසිම ඇත්තක් නෑ.

මගේ පවුල ඔයාට හැමවෙලාවෙම උදව් කලා...

ලෝරන් ඉන්න.

ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න, ඉන්න...

ඉන්න.

ඔයා හොඳින්ද?

වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

ඔයාට ඒ ගැන කතා කරන්න ඕනෙද?

නෑ. මම නිකම්...

මට පොඩ්ඩක් තනියම ඉන්න දෙන්න.

මම හොඳින්.

මම හොඳින්.

ඔයා අද ගොඩාක් ලස්සනයි.

සීනි කැට දෙකක්?

ලෝරන්!! මෙහෙට එන්න තහනම්!

දෙවියනේ!

ආහ්!

හරි. හරි..

911. මොකද්ද ඔයාගේ හදිස්සිය?

හලෝ, හලෝ?

හලෝ?

අපිට දැන් ඔයාගෙන් ඇමතුමක් ආවා.

හැමදේම හොඳින්ද?

ඔවු. සමාවෙන්න...

මගේ දුව ෆෝන් එක අරගෙන සෙල්ලම් කරලා.

ආයේ මෙහෙම වෙන්න දෙන්නේ නෑ. පොරොන්දු වෙනවා.

හරි මැඩම්. වැඩියෙන් පරිස්සම් වෙන්න.

- හේයි. - හායි.

මම දන්නේ නෑ තාත්තා කරපු දේ.

ඔයා දන්නවා.

ඔයාට මොකද වෙලා තියෙන්නේ? සුදුමැලි වෙලා.

ටිකක් හයියෙන් ඇවිද්දා.

හරි.

අපි මේක බෙදාගමු.

මට ඇත්තටම, වැඩක් නෑ. ඇත්තටම කියන්නේ.

ඕක පාවිච්චි කරන්න ඔයාගේ ඡන්ද වැඩ වලට.

ඔයාගේ ඡන්දේ මට තියෙනවානේ.

ඒක තීරණය වෙන්නේ, ඔයාගේ ප්‍රතිපත්ති මත.

ඔයාට දැන් යන්න තියෙනවා කිව්වා නේද?

ඔවු. ඒත් ඇත්තටම. ඊට කලින් අම්මාව ගලවගන්න වෙනවා

එයාගේ ආසම මිණිබිරීගෙන්. කරලා බලමු.

ආහ්.

අපි එකතු වෙලා හැදුවේ ලස්සන ජීවිතයක් නේද?

මොකද්ද අවුල?

ඇත්තටම හැමදේම.

ඔයාගේ තාත්තා, ඔයා ගැන ආඩම්බර වුනා.

එයා ඒක පෙන්නුවේ නැති වුනාට, එයා ආඩම්බර වුනා.

මම දන්නවා මෙතන මොකක්හරි අවුලක් තියෙනවා,

මාධ්‍ය මේ ගැන අවුස්සන්න ගනීවි.

අපි හැමෝම මුල් කරගෙන.

තාත්තාට හිටියාද පරණ හතුරෝ මම දැනගත යුතු?

අපි දෙන්නාම දන්නවා එයා හොඳම කෙනෙක් නෙමෙයි.

ඒත් ඒක ඔයාගේ වැරැද්දක් නෙමෙයි.

ඒක මගේ.

මමත් දැනගත්තා නම් උදව් කරන්න පුළුවන්.

ඔයා උදව් කරනවාද?

රේන්ඩොෆ්ව එල්ලා මරන්න.

ඔය නඩුව දිනලා, පවුලට ආයේ මැතිවරණය දිනන්න දෙන්න.

සුභ රාත්‍රියක්, ක්ලෙයාර්. ඔයාට ආදරෙයි.

මමත් ආදරෙයි අම්මා!!

අපි මෙහෙ ඉන්න ඕනේ නැද්ද?

එපා. මට ටික වෙලාවක් දෙන්න හිතන්න.

ඒත් මම හෙට රෑ එනවා ඔයාලාව බලන්න.

- ඔයාට ආදරෙයි. - මමත් ආදරෙයි.

හැම හොඳ පාසලක්ම, නම ගිය වැදගත් ආයතනයක්ම..

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left