Die ersten 200 Zeilen.
සිංහල උපසිරැසි ගැන්වීම MTR තරිඳු රුක්ෂාන් පෙරේරා
සිංහල උපසිරැසි ගැන්වීම MTR තරිඳු රුක්ෂාන් පෙරේරා
පිරිසිදු ඉන්දියාව ව්‍යාපෘතිය
- බලාගෙන පලයන් බල්ලෝ.. උඹ බාත්රූම් එකේ පලයන් බල්ලෝ.
ඒයි
උඹල කුණු එකතු කරනවද? බෙදනවද?
සනීපාරක්‍ෂක සේවකයා කියන රස්සාවට නේද පඩි ගන්නේ?
රස්සාව හරියට කරවද ?
දෙන පඩියට මෙච්චරවත් කරාම මදැයි. යනවා යන්න.
මොනා හරි අහන්න තියේ නම් කුණු කන්දේ සුපර්වයිසර් ඉන්නවා එයාගෙන් අහනවා.
සර්, නගරයේ දවසකට ටොන් 6500 ක් කුණු එකතු කෙරෙනවා.
ටොන් එකක් සුද්ධ කරන්න රු1860 ක් රජයෙන් ටෙන්ඩර් දාලා තියෙන්නේ.
ඒත් පිරිසිදු කිරීම් කටයුතු භාර ඇමති පරිසුත්තම්ට 60% ක් දෙන්න ඕන.
තව ඉතින් නිලධාරි, කොන්ත්‍රාත්කාරයෝ.
සේරටම කොමිස් දීලා ඉතිරි වෙන සොච්චමෙන් කොහොමද සර් අපි මේ නගරයම සුද්ධ කරන්නේ?
රාජ්භවන් පාර, ගුවන්තොටුපල පාර ඇමතිලගේ නිල නිවාස පාරවල් පිරිසිදුව තියාගෙන.
රටම පිරිසුදුව තියෙනවා වගේ පෙන්නනවා.
කුණු ගොඩේත් සෑහෙන්න ඇටසැකිලි තියෙනවානේ.
බල්ලනේ, අද තම්බේශ්ගේ අන්තර්ගතය කුණු.
ඉස්සෙල්ලා මගේ අන්තර්ගතය කරන්න දෙන්න.
මේක අපේ නාලිකාව! බුර බල්ලෝ..
හොරුන්ට බුරන එක අපේ කාර්යය.
හොරුන්ව අල්ලන එක සමාජයේ කර්තව්‍ය.
හොරුන්ව අල්ලන එක සමාජයේ කර්තව්‍ය.
පගාව දුන්නාම නගරයම කුණු කාණුවක් වගේ නේද?
ඡන්දයෙන් තේරි පත්වු ගෞරවනීය නියෝජිතයිනි! පාර්ලිමේන්තු කතානායක තුමණි.
පක්‍ෂ මාරුකරන ඇමති.
ජම්පින් ජපාන්.. කවුද මේ?
- ඔබතුමාද පරිපාලන ඇමති? ඔව්, මේ සතියේ මම තමයි.
දැන් තමයි අපේ ගමේ කෙනෙක් වගේ පේන්නේ.
ඒයි ඌව අල්ලගන්නවා.
මේක ජම්පින් ජපාන් ජම්බුලිංගම්ගේ කුමන්ත්‍රණයක්...
මෙහෙම තමා වෙන්න ඕන.
පගාව අරන් රටම කුණු කාණුවක් කරා නේද?
දැන් තමුසෙම කුණු කාණුවක් වගේ වෙච්චි හැටි.
ඒයි තමුසෙව කොහේදි හරි දැකලා තියෙනවා.
මම තමා සාමාන්‍ය මනුස්සයා.
ඡන්ද දාන යන්ත්‍රය.
- ඒයි පවන් මොනවද මේ? කෑගහන්න එපා ගෙදර වටලලා.
වැටලීමක්?
යමු.
මොනවද සර් මේ? සේරම ඔයාගේ නමට ලියාපදංචි වෙලා තියෙන්නේ?
කොහොමද ඔයාට මෙච්චර සල්ලි ආවේ? අපට මේවගේ මූලාශ්‍ර ඕන.
ඔයාගෙන් අහන්නේ සර්? මේ බලන්න. මේවට දෙන උත්තර මොනවද?
ලිපිනය වැරදිලාවත්ද?
ඇතුලට යන්න බෑ. - මම වැඩ කරන්නේ මෙහේ සර්.
දැන් ගිහින් පස්සේ එන්න.
මේ? - මේ එනවා.
මොකද? - ක්‍රිෂ්ණමෝහන් මාමලගේ ගෙදර වැටලීමක්.
ඒ මනුස්සයා ගාව වැටලීමක් කරන්න මොනවද තියෙන්නේ?
ඔයා යන්න. - බායි.
තමිල්නාඩු සෞඛ්‍ය ලේකම් ක්‍රිෂ්ණමෝහන් මහතාගේ නිවසේ...
අද උදෑසන සිදුවුණු ආදායම් බදු දෙපාර්තමේන්තු වැටලීමේදි.
නිසි ලියකියවිලි නොමැති කෝටි දාහක් පමණ වටිනා දේපල මුද්‍රා තබන ලදි.
අලුයම ආරම්භවූ.
කියන්න ආර්ති. - හරිෂ්, උණුසුම් ප්‍රවෘත්ති බැලුවද?
මොකක්ද කාරනේ?
අපේ අල්ලපු ගෙදර ඉන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තු ලේකම්ගේ ගෙදර වැටලීමක් වුණා.
- කෝටි දාහක් අල්ලගෙන. ඒ මොනවද මේ කියන්නේ?
ඔයා මිනිහව දැකලා තියෙනවද? අහිංසකයෙක් වගේ ඉන්නේ.
මිනිහගේ පඩිය සාමාන්‍යයෙන් ලක්‍ෂයක් වගේ ඇති.
ඒ මිනිහා කෝටි දාහක් හොරකම් කරා කියන්නේ?
මට නම් ඒක හිතා ගන්න බෑ.
මුලින් මුලින් ලක්‍ෂ 10 - 20 වගේ වංචා කරා කිව්වාම අපි පුදුම වුණා.
අද වෙනකොට ඒ් ගණන් කෝටි දාහක් වෙලා.
යන්න යන්න.
අයින් වෙන්න සර්.
අයින් වෙන්න සර්. ඉඩදෙන්න.
ඒයි මිනිහව අත්අඩංගුවට ගත්තා. එහෙනම් බුරමු.
සෞඛ්‍ය ලේකම් තුමා! ඒක සාමාන්‍ය තනතුරක්.
ඒකෙන් කොහොමද සර් මෙච්චර හම්බකරේ?
අල්ලස ගැන ඔයා කිසිම දෙයක් දන්නේ නැද්ද දුවේ.?
තමිල්නාඩුවේ තියෙන් හැම රජයේ රෝහලකින්ම.
බෙහෙත්, එන්නත් විදින කටු වලින් පටන්ගෙන.
සිටි ස්කෑන්, එම්ආර් අයි වෙනකල්.
මිලදි ගන්න හැම දේකින්ම කොමිස් තියෙනවා.
ස්තුතියි සර්.
ඒත් මේ උපකරණ හැම ඉස්පිරිතාලෙකම නෑ. තිබුණත් වැඩ කරන්නේ නෑ.
මිනිස්සු මැරෙනවානේ සර්?
මැරෙද්දෙන්. ඒ වුණාට අලුතින් ජනතාව ඉපදෙනවා නේද?
මේ විදියට කෝටි ගණන් කොල්ලකෑවාම.
මම වගේ මාසෙට දහදාහක් පඩිය ගන්න අයට මොනවද හිතෙන්නේ?
අවංකව දුක් මහන්සි වෙලා හම්බකරාට වැඩක් නෑ.
අපිත් මංකොල්ල කාපුව මොකක්ද ඇති වැරැද්ද කියලා හිතෙන්නේ නැද්ද?
මේ පිළිබඳව චෙන්නයි කොත්තුපුරාම් වල සිටින අපගේ වාර්තාකරු...
අධ්‍යාපන ණය නිසා දිළිඳු සිසුවකුගේ වේදනාව.
අයින් වෙනවා. - යමු පුතේ!
මෙහෙම කරන්න එපා!
අම්මේ මගේ එළුවෝ ටික.
මගේ එළුවෝ ටික. - අතඅරින්න පුතේ.
කාලකණ්නියා.
අනේ මගේ බීඒ සහතිකය අයියේ. - අයින් වෙයන්.
අයියෝ ඕක දුන්නොත් තමා මට රස්සාවක් හම්බෙන්නේ!
විනාඩියක් අයියේ. - එහාට පලයන්.
පර බල්ලා. -අනේ මගේ පුතා.
කවුරුවත් මේවා ගැන බලන්නේ නැද්ද?
උඹේ ශිෂ්‍ය ණය ගෙවලා සහතිකේ අරන් පලයන්.
අයියේ උපාධිය ඉවර වෙලා අවුරුද්දයි වෙන්නේ. - පටවගන්නවා.
රස්සාව හම්බුනේ නෑ.
ඉතින් කොහොමද ණය ගෙවන්නේ?
උඹට ණය අරන් ඉගෙන ගන්න කිව්වේ කවුද?
මහත්තයා අපි දවස් කුලියට වැඩ කරන්නේ.
අපට කිසිම දේපලක් නෑ. ආදායම් මාර්ගයක් නෑ.
කොහොමද මාසෙන් ණය ගෙවන්නේ? - එහෙනම් ණය ගත්තේ මොකටද?
මේ ණයට ගත්තේ එක් ලක්‍ෂ නවසීයයි. ඒක ආපහු ගෙවන්න අවුරුදු දහයක් කාලේ තියෙනවා.
බැංකු ගිවිසුමේ තියෙන්නේ එහෙම.
ඒක මාසෙකින් ගෙවන්න කියන්න තමුසේ කවුද?
මාත් එක්ක නීතී කතා කරන්න එනවද?
උඹලා වගේ එවුන්ගෙන් ණය වාරික ගන්න බැරි නිසා බැංකුව උඹලව අමිත් සමූහ ව්‍යාපාරයට භාරදුන්නේ.
තව සතියකින් සල්ලි ගෙව්වේ නැතිවුනොත්.
උඹේ අම්මගේයි නංගිගෙයි පින්තූර අරන් සංස්කරණය කරලා.
නිරුවත් පින්තූර දාලා පවුලම විනාස කරලා දානවා.
කුළු හරකා තෝ මේහැටි දුප්පත් මිනිස්සුන්ට අපහස කරනවද?
තෝ කොහොමද මාව ඇල්ලුවේ?
මගේ පුතාව අතඅරින්න.
අනේ පුතාට ගහන්න එපා.
මේවා බලන්න කවුරුවත් නැද්දො?
මුන්ට අපහස කරොත් විතරයි ණය ගෙවන්නේ. - යමු.
වාහනේ ගනින්.
චිත්‍රා කොහේද ඉන්නේ?
අධ්‍යාපන අයිතිවාසිකම් ගැන විස්තර ගන්න ඩිපිඊ කැම්පස් එකට ආවා.
විස්තර ටික අරන් බුරමු. - හරි වැඩේ ඉවර වෙලා කතා කරන්නම්.
අල්ලගන්න.
ඔය කෙල්ලව අල්ලගන්න.
අයින් වෙන්න.
අයියෝ
හලෝ 108. - එහාට වෙන්න.
ඉක්මණට ඩිපිඊ කැම්පස් එකට එන්න. - මොනවද ඔය කරන්නේ?
මේක පොලිසියේ වැඩක් අපි බලාගන්නම්, තමන්ගේ වැඩක් බලාගන්න.
අක්කේ. අක්කේ.
අක්කේ....
හොඳට තද කරන්න.
අක්කේ මං දිහා බලන්න. - මොකද වුනේ? කොහොමද වැටුනේ?
අයින් වෙනවා. - ඉඩ දෙනවා.
ඔයාවත් කියන්න. ඔයත් උඩනේ හිටියේ? මොකක්ද වුනේ?
ඕයි තමුසේ කවුද?
චිත්‍රා අරවින්දන්! සමාජ මාධ්‍යයෙන්!
දැන් ඇසින් දුටු සාක්‍ෂිකාරයෙක්! කියන්න?
මේ කෙල්ලගේ නම සුනීතා.
ගුරුපත්වීමක් ගන්න හොර සහතික දීලා අහුවුණා.
අත්අඩංගුවට ගන්න යද්දි උඩ ඉඳලා පැන්නා.
මේ කියන්නේ බොරු සර්.
මොනවද වුනේ මල්ලි කියන්න?
සර්, ගුරුපත්වීම දෙන්න ලක්‍ෂ අටක් පගාව ඉල්ලුවා සර්.
කරන්නම දෙයක් නැතුව පැමිණිලි කරා සර්.
ඒක නිසා හොර සහතික දුන්නා කියලා පළිගත්තා සර්.
ලැජ්ජාව දරාගන්න බැරුව අක්කා උඩ ඉඳලා ඉඳලා පැන්නා සර්.
සර් අන්න අරු සර් ඌ තමයි පගාව ඉල්ලුවේ සර්.
උස්සන්න. - අක්කේ.
එන්න එන්න. අයින් වෙන්න.
මොනව හරි කරන්න සර්! අරුව අතඅරින්න එපා සර්.
ඌව අත්අඩංගුවට ගන්න සර්.
ඌව අත්අඩංගුවට ගන්න කියන්න.
ඌව අත්අඩංගුවට ගන්න.
ඌව අතඅරින්න එපා සර්.
අර මිනිහව අත්අඩංගුවට අරන් වාහනේ ගන්න සර්.
මල්ලි, කවුරු හරි කෙනෙක්ව පෙන්නලා මෙයා පගාව ගත්තා කිව්වාම අත්අඩංගුවට ගන්න පුළුවන්ද?
ගෑණු කෙනෙක් මැරුණත් කමක් නෑ කියලා උඩ ඉඳලා පැනලත්.
අත්අඩංගුවට ගන්නේ නැද්ද?
අත්අඩංගුවට ගන්න. - අත්අඩංගුවට ගන්න සර්.
නවත්තනවලා.
ඒ කෙල්ලට සිහිය ඇවිත් කට උත්තරයක් දුන්නාම විතරයි මට අත්අඩංගුවට ගන්න පුළුවන් තේරුණාද?
මෙතනින් යනවලා. යනවලා.
එයාට මොනවා හරි උනොතින්..
අපි නිකන් ඉන්නේ නෑ.
ගුරුපත්වීම.
මට ලැබුණ රස්සාවනේ.
ඒකට ඇයි මම අල්ලස් දෙන්නේ?
සුළඟ, වැස්ස, අල්ලස. මේවට කියන්නේ ස්භාවධර්මය කියලා.
ස්භාවධර්මයත් එක්ක සෙල්ලන් කරන්න එපා.
ප්‍රතිවිපාක දරුණු වෙයි.
තමුන්ගේ හොර සහතික.
පොලිස්?
මම ඩිපිඊ කාර්යාලෙන් කතා කරන්නේ!
අක්කේ.
අක්කේ.
නරුමයෝ! ලක්‍ෂ අටකට.
ගෑණු දරුවෙකුගේ ජීවීතේම විනාශ කරා.
තොපිට...
උණ්ඩ වලට ඔරොත්තු දෙනවා.
උඹලා දූෂිතයෝ නෙවෙයි.
කැරපොත්තෝ.
න්‍යෂ්ටික අවියකින්වත් විනාශ කරන්න බෑ.
මේ වීඩියෝව බලලා සතුටු වුණානම් ලයික් කරන්න, බෙදාහරින්න,
දිගටම මේවා බලන්න නම් අපට ලියාපදිංචි වෙන්න.
- මචං නියමයි. කොහොමද ඒක.
බුරන බල්ලෝ.
අපි වෛරල් වෙන්න යන්නේ.
හලෝ!
සුනීතා!
මගේ දුව මාව දාලා ගියානේ.
අපේ පවුලේ ඉස්සේලාම උපාධියක් ගත්තේ මෙයා.
බොහොම ආඩම්බරෙන් අපි හිටියේ.
අපේ සතුට මැරිලා ගියා.
අයියෝ සුනීතා. අනේ සුනීතා.
මෙතන අත්සන් කරලා මිනිය අරන් යන්න.
මගේ දුවේ.
ඕක අත්සන් කරන්න එපා මහත්තයා.
මේක සියදිවිනසා ගැනීමක් නෙවෙයි. මිනිමැරුමක්!
ක්‍රියාමාර්ග ගන්නකල් මිනිය මෙතනම තියෙවි.
No comments yet. Be the first to leave one.