Die ersten 200 Zeilen.
නිලූෂ හේමාල් අලහකෝන් විසින් කරන ලද තවත් උපසිරැසි නිර්මාණයක්.
- (කාර්ල්) එන්න ඉස්සරහාට. - (ගැණුම්කරු) ස්තූතියි.
- මේ තියෙන්නේ විශේෂ වර්ගයක්. - ම්ම්හ්...
කරුණාකරලා බලන්න.
- වාව්.. මාරයිනේ මේවා. - ඔයා...
ඔයා මේකට කැමති වෙයි.
(ඇලිස්) ඔයා මේ දකින පැල බෝ කිරීම,
දැන් සාර්ථක අවධියේ තියෙන්නේ.
මේකට අති විශේෂ ජාන ඉංජිනේරු ක්‍රමවේදයක් යොදාගෙන තියෙනවා.
මේකේ අරමුණ තමයි, පැලයක් හදන එක,
අයිතිකාරයාව සතුටෙන් තියන්න පුලුවන් සුවදක් විහිදුවන.
ආහ්.. ඇත්තට?
ඒක හරි.
පහුගිය කාලය පුරාවටම, හැමෝම අවධානය යොමු කලේ
පහසුවෙන් නැමෙන, දිග කාලයක් පවතින පැල හදන්න.
ඒක ගොඩාක් ශක්තිය ඉතුරු කරන්නක්.
අන්තිමේදී, අයිතිකාරයාට සති කිහිපයක නිවාඩුවකට යන්න පුලුවන්,
ඒත් පැලය තාමත් ජීවත්වෙනවා.
කොහොමවුනත්, නීතියක් විදියට, මේ වගේ පැලවල
සුවද අඩුවෙනවා. මලේ කිසිම සුවදක් නෑ.
මෙතන අපි කරන්න හදන්නේ ඒකේ අනිත් පැත්ත.
අපේ අරමුණ තමයි, පැලයක් හදන එක
නිතරම වතුර දාන්න අවශ්‍ය,
සීතලෙන් ආරක්ෂා කරන්න අවශ්‍ය,
නිතරම අල්ලන්න අවශ්‍ය සහකතා කරන්න අවශ්‍ය.
ඒක කරදර වැඩක් නේද?
අනිවාර්යයෙන්ම. ඒ වෙනුවෙන්,
පැලය සුවදක් නිකුත් කරනවා, අපේ සතුට වර්ධනය වෙන.
මේක අපේ මහන්සියට තෑග්ගක්.
තව දෙයක්. මේ සුවද පුරෝගාමියෙක් වෙනවා,
මනුෂ්‍ය හෝමෝන ඔක්සිටෝසින් වල.
සාමාන්‍යයෙන් සිරුරේ අනු යොදාගෙන නිෂ්පාදනය කරනවා ඔක්සිටෝසින්,
මේ සුවද ආඝ්‍රාහනය කල විට.
ඔක්සිටෝසින් කියන්නේ?
වෙන වචන වලින් කියනවා නම් "අම්මාගේ හොමෝනය".
මේ හොමෝනයෙන් තමයි අම්මාගේත්
අලුත උපන් දරුවාගේත් බැදීම ඇතිවෙන්නේ.
ඔයාලා මේ පැලයට දරුවෙකුට වගේ කැමති වෙයි.
අපි මේ යන්න හදන්නේ අලුත් යුගයකට.
ලෝකයේ පළමු සිත හදන, ආතතිය දුරලන, සතුට වඩවන පැලය.
මේක වෙළදපොලට සූදානම්.
මම කියන්නේ ඔයාලාට හිතාගන්නවත් පුලුවන්ද මනුෂ්‍යත්වයට ලැබෙන වාසි
- මේ අලුත් සොයාගැනීම නිසා. - ම්ම් ම්ම්..
හරි. ඒත් මේ පැල හොදින් වැඩිලා තියේවිද පැල ප්‍රදර්ශනයට?
තව වැඩි කාලයක් නෑ.
මේ බෝ කිරීමේ ව්‍යාපෘතියේ අතුරු ඵලයක් විදියට,
මේ පැල නිකුත් කරනවා අමතර වැඩීමේ හෝමෝනයකුත්.
ඒ නිසා, මේ පැල සියල්ල ප්‍රදර්ශනයට සූදානම්.
මේ පැල වලට ඇත්තටම අවශ්‍ය,
- ආදරය. - (ගැණුම්කරුගේ සිනාව)
හේයි ජෝ.
- හැමදේම හොදින්ද? - ඔවු.
ඔයාගේ අම්මා ඉක්මනින්ම වැඩ ඉවර කරලා එයි.
හරි.
කමක් නෑ.
නියම සපත්තු දෙකක්.
අපි හිටියේ භූ විද්‍යා පන්තියේ. එයා බෑග් එක ඇරලා බලනකොට,
ඒක ඇතුලේ මැරිච්ච පොඩි මීයෙක් ඉදලා.
- මොකක්? - ඔවු.
ඉතිං එයා මොකද කිව්වේ...
එයා කියනවා කවුද මීයා දැම්මේ කියලා දන්නේ නැතිලු.
මම හිතන්නේ එයා ඔයාට කැමතියි.
- කවුද? - ක්‍රිස්.
මොකක්?
ඇයි ඔයා එහෙම හිතන්නේ?
මට පේනවා.
ඒත්, මට පේන්නේ නෑනේ.
මොකද දන්නවාද? ඔයාට පේන්නේ,
මල් විතරක් නිසා.
එයා බුද්ධිමත්.
එයා ඔයාගේ වැඩ වලට උදව් කරනවා.
ඔයාලා දෙන්නාම කැමති එකම දේවල් වලට. එයා ගැලපෙනවා.
තාත්තාට වඩා ගොඩාක්.
තාත්තා ගොඩාක් කැමතියි ඊලග සති අන්තය ඔයා එයා එක්ක ඉන්නවානම්.
මම එයාට කිව්වා ඔයාගෙන් අහන්නම් කියලා.
මම යන්නම ඕනෙද?
එයා ඇත්තටම කැමතියි ඔයා එක්ක ඉන්න.
එයා...
වෙනස්.
කාගෙන්ද?
ඔයාගෙන්!!
- අනික මගෙන්. - ඉතිං, ඔයාලාට අදුරගන්න පුලුවන්නේ.
මාව විශ්වාස කරන්න ජෝ.
ඔයා තාත්තා එක්ක ඉන්න එක ඔයාට හොදයි.
එතකොට ඔයාට වැඩ වලට යොදවන්න වෙලාව ඉතුරුවෙනවා නේද?
මොකක්?
නෑ.. ශික්...
අයියෝ...
නවත්තගන්නවා හිනාව..
මම හිතන්නේ වද වෙන්න කිසිම දෙයක් නෑ.
හොදයි.
මේ අලුත් පැලය අනිවාර්යයෙන්ම සාර්තක වෙනවා.
කොහොමවුනත්, කටවහ හොද නෑ.
ඒත් ඒක හරියනවාමයි.
අපි බලමු.
සුභ පැතුම්.
මම කියන්නේ, මොනවා වෙයිද කියන්න බෑනේ.
එක ඔයාගේ හිතට වදයක්ද?
නෑ. ඒක මගේ රස්සාව. හිතාගන්න බැරිදේවල් ගැන බලන එක.
මට ඒකට හොද පුහුණුවක් තියෙනවා.
මම දන්නවා, මෙතන කොහෙන් හරි වැරැද්දක් වෙලා තියෙන්න පුලුවන්
මම හිතුවේ වත් නැති.
මට හැමදේම පාලනය කරන්නත් බෑනේ, නේද?
හැමදේම අස්සේ, මට තියෙනවා ජෝ ගැන බලන්නත්.
අනිවාර්යයෙන්ම.
ඒක ලේසි කරදරයක් නෙමෙයි නේද...
නෑ. මම ඒක කරදරයක් කියලා හිතන්නේ නෑ.
මම මගේ පුතාට ආදරෙයි. එයා එක්ක ඉන්න ආසයි.
සාමාන්‍ය විදියටම.
ඒත් සමහර වෙලාවට, මට එයා වෙනුවෙන් ඉන්න බැරි වෙනවා.
ඒක ගැන මට දුකයි.
මොකටද ඔයා දුක් වෙන්නේ?
සමහර වෙලාවට මට හිතෙනවා,
ජෝට මොනවා හරි වෙයි කියලා.
ඒ වෙලාවට මට එයා ලග ඉන්න බැරිවෙයි කියලා.
මගේ හුරතල් පැටියෝ.
හ්ම්ම්... මගේ බෙලෝ...
ඉන්න.
- හායි... - සුභ උදෑසනක්.
මෙයාලා හොදින්...
මේ දෙවෙනි වර්ගය, පළවෙනි වර්ගයට වඩා ශක්තිවන්තයි.
මෙයාලාට පොහොර ටිකක් දුන්නොත් හොදයි.
මට මෙයාලාවත් නැතිකරගන්න බෑ.
අපි බලමු.
මෙයාලා මේ වතාවේ ජීවත් වෙනවා.
අපි හැමෝම දන්නවා, අලුත් මාදිලියක පැලයක් හදන්න මොනතරම් අමාරුද කියලා.
අනික නිල් පාට නියමයි.
මේ පැල වලට ජීවත් වෙන්න පුලුවන් කියලා පෙන්නුවොත්,
අපිට නිෂ්පාදන ක්‍රියාවලිය
ඉක්මන් කරන්න පුලුවන් වෙයි.
ඇලිස්, විනාඩියකට කතා කරන්න පුලුවන්ද?
මට කියන්න අවශ්‍ය කලේ, මම ඔයා ගැන ආඩම්බර වෙනවා.
අනික ඔයා එක්ක වැඩ කරන එක නියමයි.
හොදයි...
වැඩිය බලාපොරොත්තු වෙන්න එපා.
නෑ... මම...
කියන්නේ මේ පැලය ලොකු සාර්ථකත්වයක් ගන්නවා.
ඔයා කියනවානම්.
ඔයා...
වැඩ ඉවර වෙලා කෝපි එකක් බොමුද?
ආහ්... ම්ම්...
ආහ්...
ආහ්.. බෑ.. මට යන්න තියෙනවා.
ඔයාට පුලුවන්ද මේ පොත ඉවර කරන්න?
අනික, ආලෝක බල්බ වල වෙලාවන් ආයේ බලන්න.
ඔයා ගොඩාක් හොදයි.
හරි.
හරි හරි සර්...
බලන්න මම ඔයාට ගෙනාපු දේ.
ආහ්...
මේකට අවසර තියෙනවාද?
මම කියන්නේ...
කවුරුවත් දැනගන්න අවශ්‍ය නෑ.
ඔයා කැමතිද?
ඔවු.
- මෙතන ගොඩාක් රස්නෙයි. - ඔවු.
මෙයාට රස්නෙ අවශ්‍යයි.
මේ තියෙන්නේ විශේෂ වර්ගයක්.
ඔයා මෙයාව හොදින් බලාගන්න ඕනේ.
උණුසුම්ව තියන්න.
එයාට කතාකරන්න.
- ඇත්තට? - ඔවු. මෙයාත් ජීවත්වෙනවා.
මෙයාට අවධානය අවශ්‍යයි. ආදරයත්.
මෙයාගේ විශෙෂත්වය මොකද්ද?
මේක ඔයාව සතුටින් තියයි.
ඔයා මොකද කියන්නේ, අපි මෙයාට "පුංචි ජෝ" කියමුද?
හායි පුංචි ජෝ.
හායි, පුංචි ජෝ.
ආදරයෙන් පිලිගන්නවා.
ආහ් ආහ්...
පේන විදියටනම් අවුලක් වගේ..
අයියෝ... මේ බලන්නකෝ...
මෙයාලා ජීවත්වෙන එකක් නෑ.
අපි පුංචි ජෝ නිර්මාණය කලේ වද පැලෑටියක් විදියට.
ඒ නිසා පරාග වලින් ඇට එන්නේ නෑ.
මේ පරාග, කාන්තා කලංකයකට වැටුනොත් විතරයි හැදෙන්නේ.
එතකොට මේ පරාග වලින් තව එකක් හැදෙයි.
අපි මේක නිර්මාණය කලේ
පැලයෙන් උපරිම සුවදක් නිෂ්පාදනය කරන්න පුලුවන් වෙන විදියට.
එහෙනම් ඇයි මේවා මේ තරම් පරාග නිකුත් කරලා තියෙන්නේ?
හරියට එයාලා කැමති දේ කරනවා වගේ.
සමහරවිට, මේක පිරිමි ශාක වලින් එයාලාගේ වද භාවයට දෙන ප්‍රතිචාරය වෙන්න පුලුවන්.
සමහරවිට... සමහරවිට..
සමහරවිට ඔයාලාට මොකක්හරි වැරැද්දක් වෙලා ඇති මේක හදනකොට.
ඒනිසා මගේ පැල විශාල ප්‍රමාණයක් මැරිලා.
මම හිතන්නේ නෑ මේ පැල මියයාම
පුංචි ජෝ අතර සම්බන්ධයක් තියෙනවා කියලා.
පළවෙනි පැළයත් වැඩිකල් තිබුනේ නෑනේ.
මට දැනගන්න අවශ්‍ය දේ තමයි, කොහොමද ඔයා මේක කලේ කියන එක?
මෙතන ඉන්න අපි කවුරුවත් මේ තරම් සාර්ථක වෙලා නෑ.
මේ තරම් දුරට.
සමහරවිට ඔයා මොකක්හරි වැරදි දෙයක්
කරලා තියෙනවාද දන්නේ නෑ.
මේ ගැන සාකච්ඡා ගණනාවක් තියලා තියෙනවා
අලුත් පැල සොයා ගැනීම ගැන.
විවාදයක් නෑ, මේවා ඵලදායී සාකච්ඡා.
ඒත් මට විශ්වාසයි ඔයා දන්නවා කියලා,
මේවා පාවිච්චි කිරීම තාමත් අනුමත කරලා නෑ කියලා.
මම හොදටම දන්නවා වෙන දේ,
අලුත් වෛරස් කොටස් එක්ක වැඩ කලොත්.
No comments yet. Be the first to leave one.