Die ersten 200 Zeilen.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් SON (2021)
දෙවියනේ!!!
ඔබ දෙවියන්ට වඩා මරණය ගැන නොදනී.
ඔබේ ආත්මය පුරවන බය ගැන දන්නවාද?
සාතන්ව දැකීම....
ඔයා හිතන්නේ සදාකාලිකවම ජීවත් වෙන්නද?
ඔබ තේරුම් ගන්නාතුරු....
දුක ඔබව පුච්චාවි අපායේදී...
එය කුමක් වගේදැයි හිතන්නවත් පුළුවන්ද?
වෙනස්කල නොහැකියි. ඔබේ ජීවිතය වෙනස් කල නොහැකියි.
ඉර බහින්න කලින්, ඔබ මරණයට පත්වේවි.
එපා එපා එපා....
එපා එපා එපා එපා!!!!
අයියෝ!!! එපා!!!
මගුල! එපා!!!
මට ඔයාව එපා!
මට ඔයාව එපා!!!
එපා! එපා! එපා!!!
ආහ්!!
නිළධාරීන් සහ තීරණ ගන්නන්,
රට පුරා ඇත.
ගැලෝ රේඩියෝ වැඩසටහන
මිසිසිපි වල ජනප්‍රියම කතා බහ.
තරඟයක්!!!
මට අවස්ථාවක් නොදී එහෙම තරඟ තියන එක අසාධාරණයි.
හොඳටම අසාධාරණයි.
- අනික විනිසුරු තීරණය කරනවා... ආපහු යන්න තරඟයක්!!
මෙහෙට එනවා!! අපිට ඉස්කෝලේ යන්න තියෙනවා.
ඔයාට පරක්කු වේවි.
හරි හරි...
ඇතුලට යන්න.
හේයි!!
හේයි යාළුවනේ!!
- හේයි සුසාන්! - හේයි ඩේවිඩ්!!
ඔයාට පුළුවන් නේද අද මෙයාව අරගන්න?
හරි. ප්‍රශ්නයක් නෑ.
මට අද හවස පන්තියක් තියෙනවා.
ඒක ටිකක් පරක්කු වේවි.
පස්සේ හමුවෙමු.
- බායි! - ස්තූතියි.
හරි. ආසනපටි අමතක කරන්න බෑ.
හරි.
- අම්මා... - ඔවු.
මට ඔයාගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා.
මොකද්ද?
ඔයාට අත් අටක් තිබ්බොත්...
වැඩිපුර තියෙන ඒවාගෙන් මොකද කරන්නේ?
ඒවා ඔයාගේ උඩ ඇඳුමෙන් හංගනවාද?
නැත්නම් පේන්න තියාගන්නවාද?
- ආහ්!! නවත්තන්න!!! - ඔයා නම් පුංචි පිස්සෙක්!
ඇයි මාව මේ විදියට බය කරන්නේ?
මම ඇත්තටම කියන්නේ...
ඇත්තට..
- ඇත්තටම! - හරි හරි..
මම ඒක බරපතල විදියට ගන්නම්. හැබැයි හිතන්න වෙලාව දෙන්න.
මොකද මම ඒක ටිකක් වැඩිපුර බරපතල විදියට ගන්නවා.
එලවන ගමන් ඒ ගැන හිතන්න...
- මම හිතන්නම්. - මොකද ඉස්කෝලේ පටන්ගන්න
- තව විනාඩි පහයි. - අපි වෙලාවට යමු.
හරි යන්න. හොඳ දවසක් වේවා!!
ඔයාට ආදරෙයි.
බායි අම්මා!
ආදරෙයි.
හේයි!
මම මගේ අත් අට ඇඳුමේ හංගන්නේ නෑ,
මම ඒවා පේන්න තියාගෙන මට මකුළු කෙල්ල කියලා කියනවා.
හොඳ උත්තරයක් අම්මා.
"A" කියවෙන්නේ
ඇපල් වලට.
ලස්සනයි.
"B" තියෙන්නේ...
බෝලයට.
නියමයි.
"C" තියෙන්නේ පූසාට.
සමාවෙන්න!
පසු කම්පන මානසික ව්‍යාධිය තියෙන දරුවෙක්, මරණය ගැන ගොඩාක් උනන්දුයි.
ඒක ඉතා සාමාන්‍යයි,
සමහර දරුවන් මරණය ගැන ගොඩාක් උනන්දුයි
කම්පනය තියෙන අනික් අය
ඒ ගැන තදින් ඇබ්බැහි වෙනවා.
ඊටපස්සේ තමන්ගේ ආරක්ෂාව ගැන වැඩිපුර වදවෙනවා.
නැත්නම් තමන් ආදරය කරන අයගේ ආරක්ෂාව ගැන.
අම්මා!
- හායි පැටියෝ!! - හේයි.
- කොහොමද? හොඳින්ද? - නියමයි.
අපි දැනුයි කෑවේ. මෙයා ඔක්කෝම ගෙදර වැඩ ඉවරකලා.
- නියමයි. ස්තූතියි! - මගේ ඔක්කෝම ගෙදරවැඩ.
- මේ සතියටම තිබ්බ. - නියමයි කොල්ලෝ.
ස්තූතියි සූසාන්. අපි හෙට හමුවෙමු.
- පස්සේ හමුවෙමු. - බායි!
අම්මා, මට නිදාගන්න කලින් සෙල්ලම් කරන්න පුළුවන්ද?
සමහරවිට.
අම්මා...
ඔවු පැටියෝ...
හෙට මගේ ක්‍රීඩා ඇඳුම් ඕනේ.
මම ඒවා ලෑස්ති කලා.
ස්තූතියි අම්මා! ඔයා නම් නියමයි.
ස්තූතියි.
- දැන් නිදාගන්න. - ඉන්න ඉන්න ඉන්න...
ඕක නිමන්න එපා.
හදිස්සියේවත් කළුවරේ සොම්බියෙක් හැංගිලා හිටියොත්.
ඒ නිසා තමයි, බය හිතෙන සෙල්ලම් කරන්න එපා කියන්නේ
නිදාගන්න කලින්.
ආහ්...
හරි.
සුභ රාත්‍රියක්.
ඩේවිඩ්?
මම කිව්වානේ ඔයා බයවේවි කියලා.
ඔයා මොනවාද දන්නේ. මෙහෙට එන්න.
අද මාත් එක්ක නිදාගන්න.
අයියෝ...
අම්මා ආසයි ඔයා මෙතන නිදාගන්නවාට.
මුකුත් හිතන්න එපා.
ඩේවිඩ්.
ඩේවිඩ් නැගිටින්න.
උදව් කරන්න!
උදව්. කවුරුහරි!!
කවුරුහරි උදව් කරන්න!!
උදව්!
උදව්!!
සූසාන්.
සූසාන්,, උදව්!!
උදව්!! සූසාන්! සූසාන්!!
උදව් කරන්න!
සූසාන් ඉක්මනට!
සූසාන්!
මගේ ගෙදර කවුදෝ කට්ටියක් ඉන්නවා. පොලිසියට කියන්න.
ඩේවිඩ්ගේ කාමරේ කට්ටියක් ඉන්නවා.
- ලෝරා, කාටද කතා කරන්නේ? - පොලිසියට කියන්න.
හරි!
ඩේවිඩ්.
ඩේවිඩ්! ඩේවිඩ්!! ඩේවිඩ්!!!
ඩේවිඩ්! ඩේවිඩ්!!
ඩේවිඩ්! නැගිටින්න.
නැගිටින්න! මාව ඇහෙනවාද?
ඩේවිඩ්, මාව ඇහෙනවාද?
අම්මා?
හරි. හරි..
හරි. මම මේවා බලන්නම්, ඔයාගේ අසල්වැසියන්ගේ
සහ ඔයාගේ දරුවාගේ ඇඟිලි සළකුණු ගැන.
හ්ම්...
අපිට මුකුත් බලෙන් ඇතුල්වීමක් දකින්න ලැබුනේ නෑ
කිසිම දොරකින් හරි ජනේලෙකින් හරි.
ඔයා දොරක් හරි ජනේලයක් හරි ඇරලා තිබ්බාවත්ද?
මොකද හිතන්නේ?
නෑ.
මම හැමදාම දොර ජනෙල් අගුලු දානවා.
ඊටස්සේ දෙපාරක් පරීක්ෂා කරනවා.
ඊටපස්සේ ආයෙ ආයෙත්.
ඒ නිසා, නෑ.
මම ඒ ගැන වැඩිපුර පරීක්ෂා කරනවා.
වැඩිපුර යතුරක් තිබ්බාද?
අසල්වැසියෙක් හරි වෙන කෙනෙක් ළඟ හරි තිබ්බාද?
නෑ.
ඔයාගේ යතුරක් නැතිවුනාද?
නැත්නම් හොරකම් කලාද?
ආහ්...
නෑ. එහෙම නෑ.
නෑ නෑ... හ්ම්ම්...
ඔයා හීනෙන් බයවුනා වෙන්න බැරිද?
භයානක හීනයක්...
සමහරවිට ඔයා දරුවාගේ කාමරයට හීනෙන් ඇවිදගෙන ගියාද?
එයාගේ ඇඳුම් ගලවලා, ආපහු ඔයාගේ කාමරේට ආවා.
ඒක වෙන්න පුළුවන්.
නෑ. මම කවදාවත් හීනෙන් ඇවිදලා නෑ.
ඒක සිද්ධ වුනා.
එතන මිනිස්සු හිටියා. ඒක ඇත්ත දෙයක්.
ඔයා මෑතකදී ආතතියකින් හිටියාද?
ළඟදී වෙච්ච තරහා වීමක් ආදර විරහවක්?
ඔයා හිතන්නේ ඇයි ඒ මිනිස්සු එතනට ආවේ? එයාලා කවුද?
මම දන්නේ නෑ. ඔයා මට කියන්න. ඔයා නේද පොලීසිය.
ස්ටීව්... ඇයි ඔයා ආපහු පොලිසියට යන්නේ නැත්තේ?
මම මේක ඉවර කරලා එන්නම්.
හරි තේරුණා.
ඒ මිනිස්සු මෙතන හිටියා.
ඒ මිනිස්සු මෙතන හිටියා. ඒක සිද්ධ වුනා.
මම ඒක හිතේ මවාගත්ත දෙයක් නෙමෙයි.
මට ඔයාව විශ්වාසයි.
එහෙමද?
ඔවු.
දැන්... දොස්තරලා,
එයාලාට පුතාගේ කිසිම ලෙඩක් හොයාගන්න බැරිවුනා.
ඉතිං මම හිතන්නේ, ඔයා ඒ මිනිස්සුන්ට බාධා කරලා,
එයාලා කරන්න ආව මොකක්හරි දේ කරගන්න කලින්.
- හරි. - ඒත් වද වෙන්න එපා. හරිද?
අපි එයාලාව අල්ලගන්නවා.
මට සමාවෙන්න.
ඔයා මොකද්ද කරන්නේ?
මම නිදාගෙන හිටියේ.
මට සමාවෙන්න.
මගේ කාමරේ ඇත්තටම මිනිස්සු හිටියාද?
ඔයාට මුකුත් මතක නැද්ද?
නෑ.
ඔයාට මතකද, ඔයාගේ රෑ ඇඳුම් ගලවනවා,
රෑ මැද වෙලාවේ?
මට විශ්වාස නෑ.
පැටියෝ, මේක ගොඩාක් ගොඩාක් වැදගත්.
ඔයා මතක් කරගන්න...
ඔයා රෑ නිදාගත්තාට පස්සේ ඔයාගේ රෑ ඇඳුම ගැලෙව්වාද?
මම හිතන්නේ ගැලෙව්වා.
No comments yet. Be the first to leave one.