Kalank

Kalank

Download Sinhala Untertitel

Release Info

www TamilMV cz - Kalank (2019) Hindi Proper - 720p - x265 - HEVC - (DD 5 1 - 224Kbps) - 900MB - ESub mkv
Ein Kommentar von yohan2004
yohan subs

Tags

720p
720
mkv
x265
HEVC
Veröffentlicht am: 2020-12-30
Downloads: 36
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

≡ www .b a i s c o p e l k .com ≡ ~ දහරා මුතු අමා ~ 91 වන උපසිරැසි ගැන්වීම

දේව්!

සෆර්!

මන් දන්නවා මන් මැරෙනව කියල.

මට තව කොච්චර කාලයක් තියෙනවද?

ඔයාට ඇති වෙන්න කල් තියෙනවා සත්‍යා.

හැබැයි බලාපොරොත්තු අත ඇරගන්න එපා.

බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා.

සත්‍යය වෙනස් කරන්නෙ නෑ.

මට කොච්චර කාලයක් තියෙනවද?

අවුරුද්දයි.

සමහරවිට දෙකක්.

පුතේ...

ඔය තත්ත්වෙදි ගමන් බිමන් යන එක හරි නෑ.

ගෙදර හිටියයි කියල සනීප වෙයිද?

පුතේ අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා.

මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ.

තත්ත්වය නෙවෙයි.

ඒක තියෙන්නෙ මගෙ අතේ.

මට මේ වැඩේ ඉවරයක් කරන්න බැරි උනොත් මට මැරුනට පස්සෙත් පසුතැවෙන්න වෙයි.

මගෙ සැමිය වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනෙ.

සත්‍යා!

වෙලාවකට එහෙට...

වෙලාවකට මෙහෙට...

මහ කලබලයක් ඇති කරයි...

ඈ කොහේ ගියත්...

මෙ මංමාවත් දිගේ සුලගක් වාගේ...

මේ සුන්දර කෙල්ල කොහි යන්නෙද මේ...

මා හිතට දැනෙනවා...

මේ වර්නවත් වස්සානයේ...

මා හිතට දැනෙනවා...

මේ වර්නවත් වස්සානයේ...

සැපපහසුව අරගන්නම්...

නින්ද සොරා ගන්නෙමි මා...

ගෙනත් දෙන්න මට...

ගෙනත් දෙන්න මට...

මේ වර්නවත් සලුව...

ගෙනත් දෙන්න මට...

මේ වර්නවත් සලුව...

පා සලඹ බැඳ ඇත්තේ මා පයේ...

මා පයේ...

මා කොහි ගියත් එහි නාදය ඇසෙන්නේ...

මේ හමා යන සුලඟ මට කියන්නේ...

එන්න මා හා සවාරියක් යන්නට...

මා නටන විට...

ලොවම සිතන්නෙ...

මා නටන විට...

ලොවම සිතන්නෙ...

කෙසේද මා මේ නගරෙට ආවේ...

ආං මොනරෙකුත් නටනවා...

ගෙනත් දෙන්න මට...

මේ වර්නවත් සලුව...

අර සරුංගලේ අල්ලගන්න රූප් අක්කේ.

අපිව දිනවන්න.

මා සලුව රතු පාටයි...

පියඹා යන්නට පෙර එය අල්ලා ගන්න...

ඒ සරුංගලේ අල්ලගන්න බැරි උනානෙ.

ඔයාල ඇතුලට යන්න.

ඔයා ආපහු ආවා?

රූප්!

ඔයා නම් කරන්නෙම නෑ තාත්තෙ.

අපිට සමාවෙලා මෙහෙන් යන්න.

මට සමාවෙලා තව එක පාරක් මගෙ දුක අහන්න රූප්.

මේ බලන්න සත්‍යා ජී.

ඔයාගෙ තාත්ත එදා අපිට උදව් කරපු වෙලාවෙ...

...අපි දැනන් හිටියෙ නෑ දවසක එයාගෙ දුව...

...එයාගෙ කරුනාවන්තකම ණයක් කියල හිතාගෙන ඒක ආපහු ගන්න එයි කියල.

මම ණය ගන්න ආවෙ නෑ රූප්.

ඔයාගෙන් උදව්වක් ඉල්ලගෙන ආවෙ.

සමාවෙන්න.

මට ඔයා වෙනුවෙන් ඒ උදව්ව කරන්න බැ.

මගෙ නිදහස විකුනන්නෙ නෑ.

ඔයා මන් ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ රූප්.

නැත්නම් මම විතරක් වෙන්න ඇති හරියට තේරුම් අරගෙන ඉන්නෙ.

මම ඔයාගෙ ජීවිතෙන් එක අවුරුද්දයි ඉල්ලන්නෙ රූප්.

මොකද මගෙ ජීවිතේ තව එක අවුරුද්දයි ඉතුරු වෙලා තියෙන්නෙ.

තව පාරක් හෙමීට හිතල බලන්න පුතේ.

එයාට ඕනෙ...

..අවුරුද්දක් ඔයා එයාලත් එක්ක ඉන්න.

මොකක්ද ඒකෙන් වෙන පාඩුව?

එක පාරක් ගියෝතින් ආයෙ කවදාවත් එන්න වෙන්නෙ නෑ තාත්තෙ.

සත්‍යා කියන්නෙ හොඳ කාන්තාවක්.

එයා මට පොරොන්දු වුනා...

...ඔයාගෙ නංගිල කසාද බඳිනකන් එයාලව බලාගන්නවා කියල.

ඒකටද ඔයා මට උගන්නල උස් මහත් කලේ?

කවදහරි දවසක මාව හොඳ ගානකට විකුනගන්න පුලුවන් වෙයිනෙ.

රූප්!

මොන තාත්තද තමන්ගෙ දුවව තනියම හුස්නබාද් යවල...

...නාඳුනන පවුලක් එක්ක ජීවත් වෙන්න කියන්නෙ?

මම ජීවිතේ පුරාවටම ගෙයක් ගෙයක් ගානෙ ගිහින් ශාස්ත්‍රීය සංගීතෙ ඉගැන්නුවත්...

...ඔයාවයි ඔයාගෙ නංගිල දෙන්නවයි කසාද බන්දල දෙන්න නම් බැරි වෙනවා.

වැඩිමල් සහෝදරී විදිහට එහෙම කරන එක ඔයාගෙ යුතුකමක්.

මන් ඔයාට බල කරන්නෙ නෑ පුතේ.

මම සත්‍යව පොඩි කාලෙ ඉඳන්ම දන්නවා.

එයා අපිට වැඩිය හොඳට ඔයාව බලාගනියි.

තීරනේ ඔයාගෙ අතේ.

ඔහොම ඉන්න.

මම එනවා ඔයත් එක්ක යන්න.

හැබැයි එක කොන්දේසියක් තියෙනවා.

ඔයාගෙ මහත්තයට මාව කසාද බඳින්න වෙනවා.

මම ඒ ගෙදරට එන්නෙ ඔයාගෙ සැමියගෙ බිරිඳ වෙලා විතරයි.

අනියම් බිරිඳ වෙලා නෙවෙයි.

රූප් මට ඕනෙ, මම ජීවත් වෙලා ඉන්නකන්...

...ඔයා මගෙ මහත්තයව අදුනගන්න. එයාව තේරුම් ගන්න.

ඒ කියන්නෙ ඔයා මැරුනම එයා මාව කසාද බඳියිද?

ඔයා මොන වගේ බිරිඳක්ද?

එක මොහොතකට මම ඔයාගෙ මේ පිස්සුවට කැමති වුනත්...

...ඔයා මැරුනට පස්සෙ කවුද සහතික වෙන්නෙ...

...ඔයාගෙ මහත්තය මාව කසාද බඳියි කියල?

මොකක් හරි හේතුවක් නිසා මාව ගෙයින් එලියට ඇදල දැම්මොත්?

එතකොට මම කොහේ යන්නද? මට මොකද වෙන්නෙ?

එහෙම වුනාට පස්සෙ කවුද මාව පිලිගන්නෙ? ඒ ගැන හිතුවද ඔයා?

රූප් මම පොරොන්දු වෙනවා... - පොරොන්දු වෙනවා?

ඔයා ජීවතුන් අතර නැති උනාම කවුද ඔයාගෙ පොරොන්දුව ඉටු කරන්නෙ?

ඒ නිසා කසාද බඳින්නෙ නැතුව මම ඒ ගෙදරට යන්නෙ නෑ.

මා මුවින් පිටවෙන වදන්...

හරියට...

තුවක්කුවකින් පිටවන උණ්ඩ වාගෙයි...

මාගේ ගතිගුන එක් වී රංගෝලි වාගෙයි...

හරියට...

ඊද් දිනයේ හෝලි වාගෙයි...

මා මුවින් පිටවෙන වදන්...

හරියට...

තුවක්කුවකින් පිටවන උණ්ඩ වාගෙයි...

මාගේ ගතිගුන එක් වී රංගෝලි වාගෙයි...

හරියට...

ඊද් දිනයේ හෝලි වාගෙයි...

මා ජීවිතේ ඒ වගෙයි...

සමහර දා මා යන චාරිකාවෙ...

අරමුනක් නැති වී යනවා...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

දිවුරන්නම්...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

In a moment I weigh the pros In a moment I weigh the cons

සෙල්ලමෙ නීතියට අනුව කැටය දමන්නම්...

එහෙමයි මා ජීවිතය ගෙවන්නේ...

කාටද ඕනෑ පෝසත් වන්නට...

ලබා ගන්නා තරමක් නැති කර ගන්නවා...

ආදර වෙලෙඳපොලේ හදවත් වෙලෙන්දා මමයි...

දිනක උදෑසනක මා සිනහවක් ගෙනෙනවා...

සමහර සැන්දෑවල් කම්මැලි කරවනවා...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

දිවුරන්නම්...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

ඔබ ගැනමයි හැම දෙනම කතා බහ කරන්නේ...

ඔබ ගැන කටකතා හැම තැනම පැතිරිලා...

ආදරවන්තයින් කොපමන සැමතැන සිටියත්...

ඔබයි ඒ සියල්ලගෙන්ම උසස් වන්නේ...

මාගේ වර්නනා ඒ කටකතා වලින් මැකී යනවා...

හරියට හැංගිමුත්තන් කරනවා වාගෙයි...

මාගේ ගතිගුන එක් වී රංගෝලි වාගෙයි...

හරියට...

ඊද් දිනයේ හෝලි වාගෙයි...

මාගේ ගතිගුන එක් වී රංගෝලි වාගෙයි...

සමහර දා මා යන චාරිකාවෙ...

අරමුනක් නැති වී යනවා...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

දිවුරන්නම්...

අන් හැම දෙයක්ම පලමු පන්තියේ වාගෙයි...

තව ගෑනු ළමයි දෙන්නෙක් බහාර් නෝනගෙන් සිංදු කියන්න ඉගෙන ගන්න ඇවිත් ඉන්නවා.

ඒගොල්ලො ඉස්සරහ කට වහගෙන ඉන්න.

දන්නවද?

හැම හිංදු කෙල්ලම කතා කරන්නෙ අම්රිත්සර් යන එක ගැන.

ඔයත් එක පාරක් අබ්දුල් එක්ක කතා කරල බලන්නකො.

එයා තරහෙන් ඉන්නෙ.

අර දේව් චෞද්‍රි ලන්ඩන් ඉඳන් ඇවිත්...

...දේශ සීමා වෙන් කරන එක ගැන ලිපියක් ලියලා.

අද එයා කසාදත් බැන්දා.

දෙවෙනි බිරිදත් ගෙදර ගෙනාවා.

මිනිස්සු මුස්ලිම් අයටයි බනින්නෙත්.

දේව් චෞද්‍රි?

ඔව් වස්තුවේ, දේව් චෞද්‍රි.

එයාගෙ නෝනා මැරෙන්නනෙ යන්නෙ.

එයාගෙ අවසාන කැමැත්ත වුනේ දේව් ආයෙ කසාද බඳිනව දකින්න.

මොකද වුනේ සෆර්?

පරදේසක්කාරයානෙනි, එනු මැන...

මා වෙතට එනු මැන...

පරදේසක්කාරයානෙනි, එනු මැන...

මා වෙතට එනු මැන සොඳුර...

මම මගෙ බිරිඳට ගොඩක් ආදරෙයි.

මන් දන්නෙ නෑ සත්‍යා ඔයාව මේ කසාදෙට කොහොම කැමති කරවගත්තද කියල. ඒත්...

ඒත් මම මේ කසාදෙ කලේ එයාගෙ සතුට වෙනුවෙන් විතරමයි.

මන් ගැන වැරදියට හිතන්න එපා.

ඔයාට මේ ගෙදර සම්පූර්න නිදහසක් ලැබෙයි.

මේ සම්බන්දෙ වෙනුවෙන් ගෞරවයක් ලැබෙයි. ඒත් ආදරයක් ලැබෙන එකක් නෑ.

ඔයා මන් ගැන අඩුවෙන් හිතන තරමට, ඔයාට කරදරත් අඩු වෙයි.

මන් හිතනවා ඔයාගෙ හදවත මගෙ හදවතට වැඩිය ලොකුයි කියල.

කාලයත් එක්ක ඔයා මට සමාව දෙයි.

මගේ සැමියා මාව කසාද බැඳපු දවසෙමයි මාව නිදහස් කලේ.

ඒ ඔයා කවදාවත් මුන නොගැහුනු කෙනෙක්ව කසාද බැඳපු නිසාද?

දවස් ගානක් යනකන් මම දැනන් හිටියෙ නෑ එයා මොන වගේද කියලවත්.

මම කේන්තියෙන් ගත්තු එක තීරනයක්...

...අපි හතර දෙනාගෙම ජීවිත විනාස කලා.

සෆර් මියාන්...

..ඔය කඩුවට ඔච්චර ආදරෙයි නම්...

...ඇයි සටන්වලට එන්නෙ නැත්තෙ?

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left