Sonic the Hedgehog 3

Sonic the Hedgehog 3

Download Sinhala Untertitel

Release Info

Sonic the Hedgehog 3 2024 1080p webdl
Ein Kommentar von astronaut

Tags

webdl
Veröffentlicht am: 2025-01-28
Downloads: 494
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

♠ 250* වෙනි උපසිරසිය ♠ ♥ ♥♥ ♥ උපසිරැසි නිමැවුම - යුරාන් ධනුක (දනුවා) ♥ ♥♥ ♥ පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය

බන්ධනාගාර දූපත ටෝකියෝ බේ, ජපානය

හුරේ, උඹට ඩෝනට් හම්බෙලා.

මම දැනටම ක්‍රීම් තියෙන ඒවා කාලා ඉවරයි.

කයිල්?

මෙතන දැක්කම මට බය හිතෙනවා.

සන්සුන් වෙයන්, අර පොප්සිකල් එක අවුරුදු 50කින් හෙල්ලිලා නෑ.

කවුරුහරි පද්ධතිය හැක් කරනවා.

මොකක්?

රඳවා තැබීමේ කුටිය අස්ථාවර වෙනවා.

එයා නැගිටිනවා.

අපිට තව කට්ටිය ඕන.

ඔක්කොම කට්ටිය තමයි මේ ඉන්නේ.

Sonic:The Hedgehog 3 (2024) සොනික් සහ ෂැඩෝ ව්‍යාපෘතිය 250* වෙනි උපසිරසිය

පොඩ්ඩක් ඉන්න.

අපි නාන්න යනවා කියලා හිතුවේ.

පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න.

මේක රේස් එකක්ද?

ඔයාව පරද්දනවා.

පවුලේ ශූරයගේ කිරුළට හිමිකම් කියන එක තමයි මගේ දෛවය, ඉත්තෑවෝ.

මරු.

විශ්වයේ ඉන්න වේගවත්ම ජීවියට, අභියෝග කරන්න ඕන කියලා ඔයාලට විශ්වාසද?

ඒක නිකන් මගේ බ්‍රෑන්ඩ් එක වගේ.

හරි, ටොම්, මැඩී, ගණන් කරන්න.

බය වෙන්න එපා, සහෝදරයෝ පොඩ්ඩක් රණ්ඩු වෙන එකත් හොඳයි.

මමයි මගේ සහෝදරයොයි හැමතිස්සෙම රණ්ඩු කලා.

ටොම්, ඔයාගේ සහෝදරයෝ පිස්සොනේ, ඒ වගේම ඒ එක්කෙනෙක් ගාවවත්,

ලෝකේ විනාශ කරන්න පුළුවන් බලයක් තිබුනේ නෑ.

ඒකනම් සාධාරණ හේතුවක්.

ඔයාලට ඒක ඇහුනනේ කොල්ලනේ?

ලෝකේ විනාශ වෙන වැඩ බෑ හරිද?

ලෝකේ විනාශ නොකර වැඩේ කරමු.

හරි ඩෝනට් අධිපතිතුමා.

එහෙනම් ලෑස්ති වෙන්න, යන්න!

ඒ වගේම කාවත් පුදුම නොකර ඉදිරියෙන්ම ඉන්නේ නිල් වේගය...

රතු සපත්තු රොකට් එක, එකම එක...

මේ බලනවා, සොනික්!

අල්ලගන්නවා!

මොකක්ද දැන් වෙන්නේ?

මමත් ඔහේව පරද්දනවා ඉත්තෑවෝ.

සිරාවට?

හරි, දන්නවද වැඩක්?

තව වේගේ වැඩි කරන්න වෙලාව හරි.

මේ කුරුල්ලෙක්!

මේ ප්ලේන් එකක්!

මේ ඉන්නේ ගුවනින් යන ඉත්තෑවා!

හුරේ!

මම ඒක කලා!

මම...

පැරදිද?

මේක වෙන්නේ කොහොමද?

මම පැරදුනේ නෑ!

මමත් ඔහේව පරද්දනවා ඉත්තෑවෝ.

හරි, හරි, මට තේරෙනවා.

ඔච්චර කියවන්න ඕන නෑ.

මේ බලනවා, සොනික්!

අල්ලගන්නවා!

හුරේ!

ඉන්න, මේ මොකක්ද වෙන්නේ?

ආහ්!

ඔයාලා මෙහෙම හැසිරෙන්නේ ඇයි...

හොලොග්‍රෑම්ස්?

ඒ කියන්නේ මම තමයි තාමත් අපරාජිත වේගවත් ශූරයා!

හුරේ!

සෙනඟ පිස්සු වැටිලා!

ඒ වගේම මේ මොකක්ද වෙන්නේ?

සප්‍රායිස්!

පොඩ්ඩක් ඉන්න, ඔයාලා මේ මොනවද කලේ?

හැපි බී-ආතර් ඩේ?

ඒ කියන්නේ හැපි බි අර්ත් ඩේ කියලා.

අද වගේ දවසක තමයි ඔයා පෘතුවියට ආවේ යාළුවා.

මේක ඔයාගේ අර්ත් ඩේ එක ඒ වගේම බර්ත් ඩේ එක.

එහෙනම් රේස් එක නිකන් නොමඟ යැවීමක්, මම සම්පූර්ණයෙන්ම රැවටුනෙත් නෑ ඉතිං.

හොඳ උත්සහයක්.

මම වෙනුවෙන් පාටියක් දාන්නද මෙහෙම කලේ?

අද අපි ඔයාට ගෞරව කරනවා ඉත්තෑවෝ.

ඔයා හිටියේ නැත්තම් මේ වෙද්දි අපි කවුරුත් මෙතන නෑ.

කොල්ලො කිව්ව දේවල් හරි යාළුවා.

දන්නවද, ඔයා මේ ලෝකෙට ආපු දවසේ අපි හැමෝගෙම ජීවිත සදහටම වෙනස් උනා.

ඒ වගේම අපි පවුලක් උනා.

තමුසේ මගේ යාළුවෝ හොරකම් කලා.

යාළුවනේ, මට මොනා කියන්නද කියලා තේරෙන්නේ නෑ.

මේක හැරෙන්න....

පාටියක් දාමු!

හුරේ!

පාන්දර වෙනකන් පාටිය දාමු!

සප්‍රායිස් පාටියට ස්තූතියි.

මට ඒක ඇත්තටම වටිනවා.

ඔයාට ඒක ලැබෙන්න ඕන යාළුවා.

වෙන්න බෑ!

අර තියෙන්නේ....

මොකද?

මචෝ එක වතාවකට හරි මගේ වේගෙන්ම ඇවිදින්නකෝ.

වාව්!

මේ තියෙන්නේ ඔයාගේ....

ඔව්.

මගේ පරණ ගුහාව.

අම්මෝ.

ඔයා අවුරුදු ගාණක් තිස්සේ මෙතන ජීවත් උනා කියලා මට හිතාගන්න බෑ.

හේයි!

මගේ අති නවීන ආරක්ෂක පද්ධතිය!

මේක තාමත් වැඩ.

ඒයි යාළුවා.

මේ මොකක්ද?

වාව්.

මම මේක ඇන්දේ පෘතුවියට ආපු මුල්ම දවසේ රෑ.

මම ආපු තැන මතක තියාගන්න මට ඕන උනා.

මට තාමත් එයා නැතුව පාළුයි.

ලෝන්ග්ක්ලෝ මගේ ගැන ආඩම්බර වෙයි කියලා ඔයා හිතනවද?

එයා ආඩම්බර වෙයි කියලා මම දන්නවා.

ඔයාට එයාව පොඩි කාලේදි නැති උනත්,

ඔයා කවුද කියන එක වෙනස් කරන්න වේදනාවට ඉඩ දුන්නේ නෑ.

මෙන්න මෙතන.

මගේ පෙනහලු වල.

නැත්තම් ඔයාගේ හදවතේ.

හදවත, ඔව්නේ.

ඔව්, ඒකේ තේරුමක් තියෙනවා.

පෙනහලු නෙමෙයි හදවත.

ජීවිතේ කියන්නේ එහෙම දෙයක්, සොනික්.

අපි කරන තෝරාගැනීම් තමයි ජීවිතේ.

ඔයා හොඳ තෝරාගැනීම් කරයි....

මම ඔයාව දන්නවනේ ඔයා නරක තෝරාගැනීමුත් කරයි.

ඒත්....

ඔයා ඔයාගේ හදවතට ඇහුන්කන් දෙන තාක්,

වඩාත්ම වැදගත් වෙලාවෙදි ඔයා හරි තේරීම කරයි.

ස්තූතියි.

ඔයා නැත්තම් මම මොනවා කරන්නද මන්දා.

මම සම්පූර්ණයෙන්ම වෙනස් ඉත්තෑවෙක් වෙන්න තිබුනා.

2024?

මාව අවුරුදු 50ක් හිර කරගෙන ඉඳලද?

උඹලා මට පාඩුවේ ඉන්න නොදෙන්නේ ඇයි?

මම මගේ මාශ්මෙලෝ එකට අගෞරව කලා.

ඒක ඇත්තටම උෂ්ණත්වයයි දුරයි අතර ප්‍රශ්නයක්.

මේක තරගයක් නෙමෙයි.

මේකනම් මරු.

සාමකාමීයි.

නිහඬයි.

ඇති යන්තම්.

ඇති යන්තම්.

ඒයි!

අපි මෙතන පවුලේ මොහොතක් ගත කරන්න හදන්නේ!

වකව්ස්කි මහත්මයා සහ නෝනා.

පිටසක්වල ජීවියෝ.

පිටසක්වල ජීවියෝ?

මොකක්ද කිව්වේ?

අපි නිකන් වෙන ලෝක වලින් ආපු අය වගේනේ කියන්නේ.

ආහ් ඔව්නේ, අපි වෙන ලෝක වලනේ.

අපි පිටසක්වල ජීවියෝ තමයි.

කරුණාකරලා දිගටම කියන්න.

මම අධ්‍යක්ෂක රොක්වෙල්.

මේ වෙලාවේ ටෝකියෝ වල ඉතා භයානක සිදුවීම් වගයක් වෙනවා.

කමාන්ඩර් වෝල්ටර්ස් ඉක්මනටම සොනික් කණ්ඩායමේ සහය ඉල්ලනවා.

සොනික් කණ්ඩායම?

ඒ නම තේරුවේ කවුද?

මම කැමතියි.

10න් 10ක්ම දෙනවා.

කිසි අවුලක් නෑ.

ටොම්,මැඩී, ස්මෝර්ස් ටික ෆ්රිජ් එකේ දාලා තියන්න,

මොකද සොනික් කණ්ඩායම දවස බේරගන්න යනවා!

මතක තියාගන්න!

හොඳ තේරීම් කරන්න!

සුබ සන්ධ්‍යාවක්, ටේල්ස් 1012 ගුවන් යානයට සාදරයෙන් පිළිගන්නවා.

අපි වෙලාවටම ටෝකියෝ වලට ගොඩ බහින්න සූදානම් වෙනවා.

හරි කැප්ටන්.

තක්කඩි පිටසක්වල ජිවීයෙක් නිදැල්ලේ ඉන්නවා.

අපි එයාව හොයාගන්නේ කොහොමද?

විසාල ගිනි බෝලේ ගාවින් පටන්ගමුද?

මම ඒකට ආසයි.

විසාල ගිනි බෝලේ ගාවින් පටන්ගමු.

ඇති යන්තම් වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්.

හරි, උපකරණ ටික ගන්න වෙලාව හරි.

ටයිටේනියම් මාංචු.

කොහෙත්ම විනාශ කරන්න බෑ.

මට තමුන්ගේ මෝඩ ගැජට් කෑලී ඕන නෑ නරියෝ.

ඒ ඇයි කියලා දන්නවද?

මොකද මම සීයට මිලියනයක්ම ශක්තිමත්.

හරි හොඳයි.

ඔයාලා ඇහුන්කන් දීලා.

අපි ගොඩබාන තැන ඉන්නේ.

හරි එහෙනම් අපි යමු.

වැඩ පෙන්නන වෙලාව.

පහළ ඉන්නේ ගොඩ්සිලාද නැත්තම් හෙලෝ කිටීද කියලා අපි දන්නේ නෑ.

ඒත් අපි එකට ඉන්න තාක්කල්,

අපිට කරන්න බැරි දෙයක් නෑ.

තුනට ගැනලා "සොනික් කණ්ඩායම" කියමු.

එකයි, දෙකයි, තුනයි.

නකල්ස් කණ්ඩායම.

අඩු වියදම් ගුවන් ගමන් ගැන කියද්දි.

කෑමවත් ෆිල්ම්වත් නැද්ද?

අපි මෙහෙන් යනවා යන්න.

මෙතන මොකක්ද උනේ?

මෙයාලට ඇට්ටි හැලෙන්න දීලා වගේ.

පරීක්ෂාවෙන් ඉන්න.

ටේල්ස්, මුකුත් නැද්ද?

අම්මෝ, මේ බල ශක්ති දර්ශක ඉක්මවලා ගිහින්.

බලාගෙන!

සීයට මිලියනයක්ම ශක්තිමත්.

වාව්.

ඔයාලටත් මේක පේනවද?

එයාත් ඔයා වගේමයි.

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left