Alone

Alone (Seuls)

Download Sinhala Untertitel

Release Info

Alone 2017 720p BluRay x264 AAC-[YTS MX]
Ein Kommentar von Dr.Nilusha
Fit for almost every releases

Tags

BluRay
x264
720p
720
TS
YTS
Veröffentlicht am: 2020-06-17
Downloads: 38
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

නිලූෂ හේමාල් අලහකෝන් විසින් නිර්මාණය කරන ලද විසිහත්වන උපසිරැසි නිර්මාණය

අවධානය යොමුකරන්න. ලෙයිලා. පරිස්සමින්.

දැන් ඔයා ඉන්නේ තනියම. උදව්වට කවුරුවත් නෑ.

මේ විදිය හොදය. මේක තමයි හොදම විදිය.

එපා ලෙයිලා. එපා!!

වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා, පාර ගැන විතරක් බලන්න.

පාර...

මෙන්න අවසාන ප්‍රතිපල: වෙසල්, සිරිල් පළමු ස්ථානය.

ඊළගට එටියින්, ඇබිචෙර්, ඇල්බින්, මාර්ක්...

රූබර්ච්, එම්මානුවෙල්...

Alone (2017) - තනිකම

සෝල් බර්තියර් ගේ පැහැරගැනීම, ආපසු අවුරුදු 10කට පසු කරලියට.

උදෑසන ව්‍යායාම කරමින් සිටි අයෙකුට මනුෂ්‍ය ඇටකටුවක් හමුවී තිබේ.

මේ වන විට මේ ඇටකටුව අයිති කාටදැයි විමර්ෂණය කරමින් පවතී.

ඔයා කිසිම දෙයක් කාලා නෑ නේද?

මෙහෙම හොදයි අම්මේ.

සිරුර මේවන විට වතුරෙන් ගොඩගනිමින් පවතී.

ඔයාට කනකොට බලන්න තියෙන්නේ මේකමද?

මේ ප්‍රචණ්ඩකාරී අපරාධය සිදුවී ඇත්තේ...

මේ සැප්තැම්බර් මාසය පුරාවටම බාර්ටෝලි විනෝද උද්‍යානය විවෘත කිරීමට තීරණය වේ.

අපි හිතුවේ අපි දවස් කිහිපයකට මෙහෙන් යමුද කියලා.

පොඩි නිවාඩුවකට වගේ.

එතකොට අයිසාම්?

අද ලැබුණේ නරක ප්‍රවෘත්තියක්.

එයාට ආපහු පිරිසිදු වෙලා එන්න වෙනවා.

මට එහෙට යන්න පුලුවන්. ඒත්, ඔයාට එන්න පුලුවන් එකපාරයි.

අනික ඔයාට ඉන්න වෙන්නේ අනිත් කාමරයේ.

මම දිනනවා. මම පොරොන්දු වෙනවා.

හැමදාම උදේ හයේ ඉදලා නමය වෙනකල්... හොද ප්‍රවෘත්ති අරගෙන!

සති අන්තේ ඇවිල්ලා! මෙන්න අද සිකුරාදා. සිකුරාදා ජනවාරි 9...

මොකද ඔයා කරන්නේ?

එයා තාමත් මගේ පින්තූරෙට ලයික් එකක් දාලා නෑ.

සමහරවිට වැඩ වෙන්න ඇති. එන්න යමු!!

වෙලාවකට හිතෙනවා ඇයි ඔයා මගේ හොදම යාලුවා වුනේ කියලා.

දන්නේ නෑ. සමහර විට මේක දිගුකාලීන බැදීමක් වෙන්න ඇති.

ඒ ගැන හිතන්න එපා පොඩ්ඩක්වත්.

ලෙයිලාට හැමදේම ලොකු කාර්, ලොකු එන්ජින්...

මොනතරම් මෝඩයෙක්ද ඔයා...

- ලෙයිලා!! - මොකද්ද?

මේ බලන්නකෝ.

බිමට වැටියන්!!

මීට වඩා කරන්න පුලුවන්!!

නවත්තන්න ජේඩ්!

මට කාපන් දැන්!!

- ඔයා මොකද මේ කරන්නේ? - මෙතනින් යනවා ලෙයිලා!!

- මැක්ස්? - මේකට කමක් නෑ ලෙයිලා.

එන්න අපි යමු.

කමක් නෑ ලෙයිලා.

උඹගේ විහිලු නවත්තගනින්! මල්ලි වගේම කවටයෙක් වෙන්න හදනවා මෙතන...

මොකක්? මොකක්ද කිවුවේ?

ඔවු.. දන්නවානේ මල්ලිව!

ලෙයිලා නවතින්න...

මොකද මේ කරන්නේ ලෙයිලා?

ඔයාට මෙතනින් යන්න අවශ්‍ය නැත්නම්, මොකද වුනේ කියලා කියන්න.

එයා එහෙම නොකියන්න තිබ්බේ. එයාලාත් පාඩමක් ඉගෙන ගනීවිනේ.

ස්තූතියි. ඒත් මට තනියම ඉන්න දෙන්න.

ප්‍රදර්ශනය

- නියමයි. ළකුණු දහයක්. - මට එපා.

මේ බලන්න.. මට ඔයාගේ නම්බරේ දෙනවාද?

- මොන ලැජ්ජාවක්ද!!! - කට වහගන්නවා. අපිත් එක්කනම් එන්න එපා.

ගෙදර යනවා මෝඩයා.

හේයි හේයි... දැන් වෙලාව හරි.

හයියෙන් අල්ලගන්න.

දැන් පටන් ගන්නවා...

හැමෝම ලෑස්තිද?

- ඔයාට තව එකක් අවශ්‍යද? - ඔවු.

අම්මේ?

ඔයාද මගේ ෆෝන් එක වෙනස් කලේ?

මෝඩ සන්නිවේදනය...

අම්මේ?

අම්මේ!!

අම්මේ...

ආයිසම්!!

කවුරුවත් ඉන්නවාදෝ???

කොහෙද ඔයාලා??

හලෝ!!

කවුරුවත් ඉන්නවාදෝ?

හලෝ!!

හලෝ!!

ඔයාලා කොහෙන්ද ආවේ?

අපි මෙහෙදි හමුවුනේ.

මම දැන් පැය තුනක් තිස්සේ හොයනවා.

මම දැන් හැමතැනම, නගරේ, එලියේ බැලුවා.

- කාවවත් දැක්කාද? - නෑ.

ෆෝන් වැඩ කරන්නෙත් නෑ. වයිෆයි වත් නෑ.

ඔයා දන්නවාද ෆ්ලේරූස් යන්න? අපිට එහෙට යන්න පුලුවන්ද?

මම ඉන්නේ එහේ. මගේ අම්මා මම එනකල් ඉන්නවා ඇති. දැන් හොදටම බයවෙලා ඇති.

අපි දැන් එකටම ඉන්න බලමු.

මොකද වුනේ කියලා හොයාගන්නකල්.

මෙතන ලග තියෙනවා පොලිසියක්. අපි එහෙන් පටන් ගමු.

- මොකද්ද ඔයාගේ නම? - ලෙයිලා.

මගේ නම ලෙයිලා.

- එතකොට ඔයාගේ? - ටෙරී.

කැමිල්.

කවුරුවත් ඉන්නවාද?

කවුරුවත් ඉන්නවාද?

කවුරුවත් ඉන්නවාද??

ඉන්න.

මෙහෙත් කවුරුවත් නෑ වගේ.

අපි මොකක්හරි සන්නිවේදන මාර්ගයක් හොයාගන්න ඕනේ.

- ඇහුනද ඒක? - මොකක්ද?

ඔයා මොනවාද කරන්නේ?

ඇයි එයා කතා කරන්නේ නැත්තේ? මැරිලාද?

හලෝ!!

එන්න යමු...

මාව ලිහන්න.

ඔයා දැක්කාද මෙතන මොකද වුනේ කියලා?

- ඔයා මොකටද අත්අඩංගුවේ හිටියේ ? - හැමතැනම මේ වගේ.

කිසිම තැනක මිනිහෙක් නෑ.

ඔයා කොහෙද යන්න හදන්නේ?

ඔයා කොහෙද යන්නේ?

අපි එකිනෙකාව දන්නේ නෑනේ. ඒ නිසා මට පාඩුවේ ඉන්න දෙන්න.

එයා මොනවා කරනවා කියලාද හිතන්නේ?

අනේ මන්දා කැමිල්.

හරි. සන්සුන් වෙන්න. හුස්ම ගන්න. මේ හැමදෙයක්ම ඔයාගේ පාලනයේ තියෙන්නේ.

හොදින් හිනාවෙලා මේක ඔයාගේ හොදම දවස වගේ පෙන්නන්න.

මේක නරක හීනයක් විතරයි. හෙට හැමදේම හරියාවි.

මම අම්මාගේ උදේ කෑම කන්න නැගිටිවි.

හැමදේම හොදින් වෙයි.

මේ බලන්න මම හොයාගත්ත දේ...

මේක ලස්සනයි නේද? මේක තිබ්බේ එහාපැත්තේ කඩේ.

මම ඇහුවේ කැමිල්ගෙන් කොයිවෙලාවෙද නැගිට්ටේ කියලා.

තනියම. මම හිතන විදියට. ඒත් වෙන තැනක.

මම ඔයාට කිව්වේ. අටට විතර. ටිකක් කලින් වෙන්නත් පුලුවන්.

මට හරියටම මතක නෑ. ඔයාට වගේ මට හැමදෙයක්ම මතක නෑ.

මම හිතන්නේ නැගිට්ටේ උදේ හයට විතර.

මම එහෙම කියන්නේ ඊයේ සෙල්ලම් කලේ නෑ, නැත්නම් මම කීයටවත් එච්චර උදේ නැගිටින්නේ නෑ.

මම නිදාගත්තේ තාත්තාගේ ගෙදර.

එයාව ඇහැරවන්න තිබ්බේ මට.

මම එයාගේ කාමරයට යනකොට...

එයා කාමරයේ හිටියේ නෑ.

අපි නගරේ කොහොමද කියලා බලන්න මැදට යමු.

අපි කොහොමද එතනට යන්නේ?

මට තියෙනවා අදහසක්.

මම ඉක්මනින් එන්නම්.

මිනිස්සුව නැතිවෙලාද නැත්නම් ගිලාබැහැලද?

මම දන්නේ නෑ, කැමිල්.

කොහෙන්ද ඔයාට මේක?

බයිසිකල් කඩෙන්.

- ඒක! - මේක ගත්තේ පොලිසියෙන්. නියමයි නේද?

මෙන්න බලන්න.

සාතන්!!

මන් එනකල් ඉන්න.

මොකද්ද ඔයා කලේ?

මොකක්? මම කිසිම දෙයක් එබුවේ නෑ.

ඔයාලා කවුද?

අපි ආවේ එලියේ ඉදලා, උදව්වට.

අපි හිතුවේ කාටහරි උදව් අවශ්‍යයි කියලා.

තුවක්කුව බිම දාන්න.

හරි.

හැම සන්නිවේදන ක්‍රමක්ම කැඩිලා.

ඔයා අනිත් අයට කතා කලාද?

අපි කාවවත් දැක්කේ නෑ. එක තරුණයෙක් විතරක් බයික් එකකින් ගියා.

අපිව එලියට ගන්නවාද නැද්ද?

ඔයාලාගේ බෑග් අයින් කරන්න.

අත් උස්සන්න.

ඔයාත්.

මේක හොදයි කියලාද හිතන්නේ?

හායි.

මගේ නම ඉවාන්. ඉවාන් ගෙර්ෂ්.

ගෙදර වගේ ඉන්න.

ගෙර්ෂ් කියන්නේ ගෙර්ෂ් සමාගමේ වගේද?

මම හිතුවේ මෙහෙ කවුරුවත් නෑ කියලා.

- මේක ඔයාගෙද? - මගේ තාත්තාගේ.

මේක නියමයි.

නගරේ කිසිම හෙලවෙන දෙයක් නෑ.

ඔයා හිතන්නේ මොකක් වෙන්න ඇති කියලාද?

හ්ම්.. වෛරස් එකක්. Walking Dead වගේ.

එහෙනම් මළ මිනි තියෙනවානේ.

හැමතැනම එකවගේ.

ත්‍රස්තවාදියෝද? න්‍යෂ්ඨික ප්‍රහාරයක්ද?

කොහොමද මුලු නගරේම කට්ටිය එක රැයකින් අයින් කලේ?

මිනිස්සු 500,000 ක් අයින් කරන එක ලේසි නෑ.

එපාම කරපු දේ තමයි, මට කිසිම දෙයක් මතක නෑ. මුකුත් ඇහිලාවත් දැකලාවත් නෑ.

මම නැගිටින කොට හැමදේම නැතිවෙලා.

මම කොහොමද මෙහෙට ආවේ කියලාවත් මතක නෑ.

ඔයාට මොනවත් මතක නැද්ද?

මේක හොද දෙයක් නෙමෙයි...

මම දිවුරනවා, මෙතන මොකවත් නෑ.

නැද්ද...

වාවු...

මම මේවා ඔයාලාට පෙන්නුවා කියලා තාත්තා දැනගත්තොත්...

ඔයා මොකද මේ කරන්නේ?

එලියට එන්න.

Ford Mustang GT 500 Shelby, අවුරුද්ද 1967.

V8 එන්ජිම, අශ්වබල 428, වේගය 0-100 තත්ත්පර 5.9 කින්.

තුන්පාරක් ලෝක ශූරයා වුනා...

මෙයා නම්...

ඔයාට අඩුතරමින් රියදුරු බලපත්‍රයක්වත් තියෙනවාද?

ඔයා එලවන්නද යන්නේ?

මෙහෙ කවුරුවත් ඉන්නවාද?

එලියට එන්න.

හලෝ!!

ලෙයිලා. ඔයාට මතකද ඔයා මාව පහුකරගෙන ගියා?

- ඔයාට මතක නැතිවෙන්න බෑ. - නෑ කැමිල්.

ඒත් අපිට මුලින්ම හොයාගන්න වෙනවා මෙහෙ මොකද වුනේ කියලා.

- අනේ මේකේ පෙට්‍රල් ඉවරයි. - මොකක්? බොරිස් හැමදාම පුරවනවානේ.

- කවුද බොරිස් කියන්නේ? - මොකක්?

කවුද බොරිස් කියන්නේ?

- මගේ ආරක්ෂකයා. - මොකක්? ඇහුනද ඒක?

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left