Chalti Ka Naam Gaadi

Chalti Ka Naam Gaadi

Download Sinhala Untertitel

Release Info

You Tube- Running time 02 44 18
Chalti Ka Naam Gaadi {HD} - Bollywood Comedy Movie - Kishore Kumar - Madhubala - Ashok Kumar
Ein Kommentar von wntg
You Tube search name - Chalti Ka Naam Gaadi {HD} - Bollywood Comedy Movie - Kishore Kumar - Madhubala - Ashok Kumar

Tags

HD
Veröffentlicht am: 2021-11-24
Downloads: 21
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

You Tube - Running Time 02:44:18

Chalti Ka Naam Gaadi - Bollywood Comedy Movie - Kishore Kumar - Madhubala - Ashok Kumar යනුවෙන් යූ ටියුබ් වෙතින් සර්ච් කරන්න. පැය 02, විනාඩි 44, තත්පර 18 ක වීඩියෝව මෙම උපසිරසියට ගැළපේ.

නවත්වන්න.

ස්විචය නිවා දමන්න. ස්විචය දාන්න.

ස්ටාට් කරන්න.

නවත්වන්න.

නැවත වරක්. ස්විචය නිවා දමන්න. ස්විචය දාන්න.

ස්ටාට් කරන්න.

ඔබ වැනි ගිටාර් වාදකයෙකුට මෙම හැඬලය කරකවන්න බැහැ.

ජග්ගු. - එනවා, සහෝදරයා.

ඔබට හැඬලය කරකවන්න බැහැ. එය මට දෙන්න.

නැඟිටින්න.

ඔබ ක්‍රීම් සමඟ පාන් පෙති පනහක් පමණ කනවා. තවමත් ඔබට ශක්තියක් නැහැ.

මම කනවා නමුත්... - මම හිතන්නේ කාර් එකේ ප්‍රශ්නයක් තියෙනවා.

මොකක්ද, ඩයිනමෝව හොඳයි ද? - ඔව්.

කාබියුරේටරය? - ඔව්.

එන්ජිම? - ඔව්.

බැටරිය? - ඔව්.

ආමේචරය? - ඔව්.

නළාව? - ඔව්.

හාමෝනියම්, තබ්ලා? - ඔව්.

ඔයා නිකන් බොරු කියනවා. එහෙනම් ඇයි කාර් එක ස්ටාට් වෙන්නේ නැත්තේ?

ඇයි, කාර් එක ස්ටාට් වෙන්නේ නැත්තේ?

මම හිතන්නේ අපෙන් එක් අයෙක් උදේ පාන්දරින්ම කාන්තාවක් දැකලා ඇති.

ඔබට එහෙම වුණා ද?

නැහැ. මම, මගේම මුහුණ කණ්නාඩියෙන් දැක්කේ. නමුත් මන්නුට එහෙම වෙන්න ඇති.

මට...? ඔබ පහළට එන විට, මම ඔබේ මුහුණයි දැක්කේ.

මට එහෙම වුණා කියලා හිතනව ද?

බලන්න, ඒ කෙල්ල අපි දිහා බලාගෙන ඉන්නවා. කාර් එක ස්ටාට් නැති එක පුදුමයක් නොවෙයි.

ඇය දිගටම මෙහි බලා සිටින තුරු, කාර් එක ස්ටාට් වෙන්නේ නැහැ.

ඇයව යවන්න, ඇයව පලවා හරින්න. - ඔව්.

ඔයා යන්න. - ඔයා යන්න

ඇයි මම? - ඔයා යන්න.

මම යා යුතු ද? - කරුණාකර, එහෙම කරන්න.

කිසිවෙකු යා යුතු නැහැ. අපි අපේ පැරණි උපක්‍රමය භාවිතා කරමු.

කාර් එක දැන් ස්ටාට් වේවි. - ඔව්, එහෙම වේවි.

එන්න. - අපි යමු.

එන්න. ස්ටාට් කරමු.

හනුමාන් දෙවියන්ට ආයුබෝවන්.

කාර් එක යනවා. - ඒක යනවා.

යමු සහෝදරයා. ඒකට නඟිමු.

ජග්ගු, මේකට තෙල් පුරවන්න. - හරි, සහෝදරයා.

මන්නු, මේකට තෙල් පුරවන්න.

සර්, අපේ කාර් එක අලුත්වැඩියා කළා ද?

එය ඉහළ තත්වයේ තිබෙන්නේ. අපි මේ වසරේත් තරගය ජය ගන්නවා. - ඇත්තටම?

ඔව්, කාර් එක පිරිසිදු කර තෙල් පරීක්ෂා කරන්න.

නිසැකවම. සර්, මට අද රෑට නිවාඩුවක් අවශ්‍යයි.

ඒ ඇයි?

අද රාත්‍රියේ මදුරාසියේ "රාමන් සර්කස්" එකේ හොඳ වැඩ පෙන්වනවා.

මගේ සමහර යාළුවෝ යනවා. මටත් අපේ කාර් එකක් අවශ්‍යයි.

එතකොට කවුද මෙතැන වැඩ කරන්නේ?

මම ෆියුස් සකස් කර, තෙල් පුරවා කාර් සර්විස් කළා.

ඉතා හොඳයි.

කෙතරම් භයානක දර්ශනයක් ද? මන්නු! - ඔව්...?

මෙහෙ එන්න. - එනවා! අයින් වෙන්න.

මේක දිහා බලන්න.

එය සුන්දර පින්තූරයක්.

ඔබද මේක මෙතැන දැම්මේ? - නැහැ එහෙනම් කවුද?

මමයි ඒක දැම්මේ. ඒ ඇයි?

ඒක මට දුන්නේ අපේ රියදුරු විතාල්. ඔහු මට කිව්වා ඒක ලස්සනයි කියලා.

මම මෙතන එකක් දැම්මා. අනෙත් එක පිහිනුම් ඇඳුමකින් සැරසී සිටින්නේ.

මම ඔබව ඉතිරි කරන්නේ නැහැ. ජග්ගු!

එනවා, සහෝදරයා.

මෙම අප්‍රිය සහගත පින්තූරය දෙස බලන්න. - භයානක එකක්.

මෙම නිවසේ කාන්තාවකගේ ඡායාරූපයක් ඔබ දැක තිබේ ද?

ඔබ දැකලා තියෙනව ද? - නැහැ.

මට එවැනි පින්තූරයක් දැමීමට අවශ්‍ය නම්, මම එසේ කරනවානේ.

ඇයි ඔබ එසේ නොකළේ?

අපේ ගෙදර කවුරුත් කාන්තාවන් සමඟ මිත්‍ර වෙනවාට මම කැමති නැහැ.

මේ කිසිවෙකු කාන්තාවක් සමඟ මිතුරු නොවිය යුතුය. - කාන්තාවක් කාර් එකක මෙහි ආවොත් කුමක්ද කරන්නේ?

එය හදිසි අවස්ථාවක් යැයි සිතමු? - එය වෙනස් දෙයක්. නමුත් මෙම ඡායාරූපය තෙල් දාලා පුළුස්සා දමන්න.

මන්නු, තෙල් දාලා මෙම ඡායාරූපය පුළුස්සා දමන්න.

මෝජා,තෙල් දාලා මේ ඡායාරූපය පුළුස්සා දමන්න.

සර්, මම යන්න ද? - යන්න...?

ඇයි ඔබ පින්තූරය එහි තැබුවේ? - සර්, මට කම්මුලට ගැහුවා.

නැවත එහෙම වෙන්නේ නැහැ. මට චැම්පියන් එකේ යන්න ද?

යන්න.

මම මුලින්ම මෙය පුළුස්සා දමනවා. මට නිවාඩුවක් තියෙනවා.

ඔබ මෝජාට නිවාඩුවක් දුන්න ද? - ඔහුට සර්කස් බලන්න යන්න ඕන කිවුවා.

නමුත් රාත්‍රියේ මෙහි රැඳී සිටින්නේ කවුද? - ඔයා ඉන්න.

ඇයි මම? ඔබ ඔහුට නිවාඩු ලබා දුන් නිසා ඔබ නැවතී සිටින්න.

ඔබ ඔහුට නිවාඩු ලබා දුන් දවසේ, මම නැවතී සිටියානේ.

නැහැ, මම නවතින්නේ නැහැ. - මමත් ඉන්නෙ නැහැ.

මම ඉන්නෙ නැහැ. - මම අනිවාර්යයෙන්ම ඉන්නෙ නැහැ. මම ඉන්නෙ නැහැ.

මම නිදිමතේ ඉන්නේ ඒ නිසා ගනුදෙනුකරුවන් ආපසු ගියොත් මට දොස් කියන්න එපා.

එය අපට අපකීර්තියක් වෙනවා. අප සැමට නරක නාමයක් ලබා දෙනවා.

ඒ ගැන සිතන්න. අපි ටොස් කරමු. - හරි...

හොඳයි? - නියත වශයෙන්ම.

හෙඩ් ආවොත් මම දිනුම්. ටේල් ආවොත් ඔබ පරාදයි.

හෙඩ් ආවොත් මම දිනුම්. ටේල් ආවොත් ඔබ පරාදයි. - හරි...

සූදානම් ද? බලන්න! - ටේල්...

ඔබ පරාදයි. - අපොයි!

හෙඩ් ආවොත් මම දිනුම්. ටේල් ආවොත් ඔබ පරාදයි...?

ඒ කවුද?

කවුද මේ?

මේ වෙලාවේ කවුද තට්ටු කරන්නේ?

ඇයි, කවුද කියලා කියන්න බැරි ද?

පොඩ්ඩක් ඉන්න!

ඔබ, ඇයි මෙහෙම බලන්නේ?

මම හිතුවේ අවතාරයක් කියලා. - මොකක්ද...?

මේ මහ රෑ.

මම හොඳින් නිදාගෙන හිටියේ.

ඔබ නිදාගෙන සිටියා ද? - ඔව්.

ඔබ නිදාගෙන සිටියා ද? - ඔව්, මම...

ඔබ නිදාගෙන සිටියේ ''දිවා රාත්‍රී සේවය'' කරන පුවරුව දාගෙන නේද?

පුවරුව ක්‍රියාත්මක ද?

මම ඔබ ගැන පැමිණිලි කරනවා.

පුවරුව දැන් අක්‍රිය කළා. දැන් ඔබෙ කතාව නවත්වන්න!

ඇවිත් උදේ පැමිණිලි කරන්න.

ඇය කොහෙන්ද ආවේ? වර්තමානයේ ගැහැනු ළමයින් එවැනි කරදර දෙන අය තමා.

මට සමාවෙන්න!

ඔබ තවම ගියේ නැද්ද?

කරුණාකර දොර අරින්න! මම ලොකු කරදරයක.

ඒක හොඳයි!

මගේ කාර් එක කැඩිලා.

ඔබ හෙට පැමිණිලි කිරීමට පැමිණෙන විට එය අලුත්වැඩියා කර ගන්න.

මම එහෙම කිව්වේ තරහ ආපු නිසා.

කරුණාකර දොර අරින්න! මම ගැහැනු ළමයෙක්. ඔබ මට උදව් කළ යුතුයි.

මම ඔබට උදව් කළ යුතුයි.

ඔයා දැන් සිසිල් වෙලාද මැඩම්?

ඇත්තෙන්ම...?

කාර් එක කොහෙද?

පාරේ නවතා තිබෙන්නේ.

පාරේ...?

රියදුරු කොහෙද? - මම, මමයි පදවගෙන ආවේ.

එය කැඩුණු එක පුදුමයක් නොවේ.

මා සමඟ එන්න.

එන්න.

ස්ටාට් කරන්න.

නැවත වරක්.

මට මේ විදියට දෝෂය හිතාගන්න බැහැ.

මට හිතාගන්න බැහැ.

එහෙනම්...? - මට බොනට් එක විවෘත කරන්න ඕන.

එහෙම කරන්න.

මම එය මෙහි විවෘත කර බලන්නේ කොහොමද, මට එළියක් අවශ්‍යයි.

ඔබ කියන්නේ කාර් එක ගරාජයට ගෙන යා යුතු ද?

නිසැකවම.

කවුද එය තල්ලු කරන්නේ? - ඒක හොඳ ප්‍රශ්නයක්.

මට මේ වැස්ස තුළ තවත් කෙනෙක් හොයාගන්න නම් නැහැ.

ඔයා හරි. මමත් දැක්කේ නැහැ.

ඔබ එය තල්ලු කරන්න. - මොකක් ද? ඔබ එය තල්ලු කරන්න.

මම එය සිතුණා. මධ්‍යම රාත්‍රියේදී ඔබ මගේ නින්දට බාධා කළ හැකි නම්, ඔබට...

කට වහගන්න. ඔබ සුක්කානමට යන්න, මම තල්ලු කරන්නම්.

ඇත්තටම? එහෙනම් යන්න.

තල්ලු කරන්න, මැඩම්.

හයියෙන් තල්ලු කරන්න!

ඉතා හොඳයි.

"එය කුණාටු, වැසි සහිත රාත්‍රියක්. එයින් ගෙන එන කරදර දෙස බලන්න"

දැන් ඇති.

ටික වෙලාවක් යන වැඩක්. ඔයා වාඩිවෙලා ඉන්න.

ඔබ හොඳටම තෙමිලා. මෙහි වියළි ඇඳුම් නම් නැහැ.

මගේ කබාය ඇති, ඕන නම් එය අඳින්න පුළුවන්.

නැහැ, ස්තූතියි.

ඔබගේ කැමැත්තක්.

කාර් එකත් මැඩම් වගේම තෙමිලා.

ඒ ශබ්දය කොහෙන් ද?

ඕ...ඔබගෙන්ද ඒ ශබ්දය?

බලන්න, එහි උණුවතුර බෝතලයක් තිබුණා. එය මෙහි ගෙනෙන්න.

මම. - ඔව්.

එය ඔබම ගේන්න.

ඔබ යන්නේ නැද්ද?

මම ඔබේ සේවකයා නොවේ.

එසේ ද?

මමත් කාගේවත් සේවකයෙක් නොවේ.

වැඩේ පටන් ගන්නේ උණුවතුර බෝතලය ගෙන ආවොත් පමණයි.

පරිස්සමින්. එය බිඳී යාවි.

මේ උණුසුම් තේ. ආ... බොන්න.

මම තේ බොන්නේ නැහැ. - නැහැ...? දෙවියන්ට ස්තූතියි!

මේ අහන්න!

ඔව්?

කරුණාකර, මගේ සාක්කුවෙන් සිගරට් එකක් අරන් දෙන්න.

මගේ අත් අපිරිසිදු වෙලා. එය අරන් දෙන්න.

ගිනිපෙට්ටිය.

එය කොහේ ද? - එය නැද්ද?

සිගරට් තෙමිලා.

ඇය සීතලෙන් වෙව්ලන නමුත් ඇගේ හිස තවමත් සිසිල් වී නැහැ.

කාර් එක ස්ටාට් කරන්න මැඩම්.

වැඩේ හරි!

කරදර වුණාට සමාවෙන්න මැඩම්. ඔබට බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවුණා.

ඔබ වගේ අමුතු කෙනෙක් මම දැකල නැහැ.

මිනිස්සු කියනවා මට ටිකක් පිස්සු කියලා. ඔයා සිතන්නේ කුමක් ද?

ඔබට බුද්ධිමත් කෙනෙක්, එහෙත් උමතු වීමට ඉඩ තිබෙනවා.

හොඳයි!

මගේ ගාස්තුව.

ඇය ගියා.

වංචාකාරී! ඇය වැඩේ නොමිලේ කර ගත්තා.

ඇයට දැන් පලා යන්න ක්‍රමයක් නැහැ.

ඔහු මෙහි නිදා සිටින්නේ ඇයි?

හේයි, මන්නු. අවදි වන්න. ඇයි ඔයා මෙතන නිදා ගත්තේ?

වෙලාව කීය ද? - උදේ 9 යි ඇයි ඔයා ගෙදර ගියේ නැත්තේ?

ඊයේ රෑ කෙල්ලෙක් ආවා. මම ඇය එනතුරු බලා සිටින්නේ.

ඔහු මොනවද මේ කියන්නේ? - මොනවද මේ කියන කතා.

මෝඩයා. ඔබ බලා සිටින්නේ කුමන ගැහැනු ළමයා එනතුරු ද?

ඒක හදිසි සිදුවීමක්. ඇය පැමිණියේ, ඇගේ කාර් එක අලුත්වැඩියා කිරීමට.

නමුත් ඔබ, ඇය එනතුරු බලා සිටින්නේ ඇයි? - ඇය මුදල් නොගෙවා පිටත්ව ගියේ.

ඔබ අමතර කොටස් දැම්ම ද? - ඇය කිසිවක් සොරකම් කළා ද?

නැහැ, නමුත් මම වෙහෙස වෙලා වැඩේ කළේ.

ඇය තම අත් බෑගය දාලා ගිහිල්ලා. ඒ නිසා ඇය නිසැකවම නැවත එනවා. - ඒක ලස්සන බෑගයක්.

ගාස්තුව කීයද? - රුපියල් පහයි, ඇනා දොළහයි.

එහෙනම් මේ බෑගයෙන් රුපියල් පහයි, ඇනා දොළහක් ගන්න.

Chalti Ka Naam Gaadi subtitles in other languages

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left