War

War

Download Sinhala Untertitel

Release Info

War (2019) BluRay 1080p 10bit HEVC Hindi DD 5 1 H265 ESubs ~RONIN~
Ein Kommentar von yohan2004

Tags

BluRay
1080
HEVC
Veröffentlicht am: 2020-12-30
Downloads: 64
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

තාත්තෙ, බත් ටිකක් දාන්නද තව?

කෑම නම් මාර රහයි. බඩ පිරෙන්න කෑවා. මෙයාගෙන් අහන්න තව ඕනෙද කියලා.

මට ඇති.

තාම පොඩි කට්ටිය නිදාගන්න ගියේ නැද්ද?

හෙට උදේ 7 වෙද්දි එන්න එහෙනම්. අපි දෙන්නම එකට ඇවිදින්න යමු.

හරි තාත්තෙ.

- වෙලාවටම එන්න ඕනෙ හොඳේ. - හරි.

කෝබ්‍රා වන්ගෙන් ඊගල් වන්ට. ලෑස්තියිද?

අනිවාර්‍යයෙන්ම, කෝබ්‍රා වන්.

මගේ තොරතුරු වලට අනුව එයා ඉන්න ඕන ඉස්සරහා පැසෙන්ජර් සීට් එකෙ.

ඕනෙම වෙලාවක මිනිහා එන්න පුලුවන්.

දැන්ම නැහැ.

මට මිනිහව දැනෙනවා.

ෆරීඩ් හකානි!

ජිහාඩ් වෙළෙඳාම්කරු.

මං දන්නෙ නැහැ අහිංසක මිනිස්සු කොච්චර ගාණක් මිනිහගෙ කතා වලට රැවටිලා,

තමන්ගෙ පවුල් පන්සල් අතෑරලා දාලා ජිහාඩ් එකත් එක්ක එකතු වුණාද කියලා.

දිවි පුදනවා කියන අදහසින් ඒ මිනිස්සු පිස්සු වැටිලා ඉන්නෙ.

ස්වර්ගය ගැන මිනිහා කියන කතා ඇහුවම මං වගේ මිනිහෙක් වුණත් රැවටෙන්න පුළුවන්.

අන්න ඒකයි අපි මිනිහව ඉවරයක් කරලා දාන්න ඕනෙ.

තවත් මිනිස්සුන්ව රවට්ටගන්න කලින්, මිනිහව ඉවරයක් කරලා දාන්න.

කෙනෙක් එනවා පේනවා, කෝබ්‍රා වන්.

ෆරීඩ් හකානි, මිනිහා තමයි.

ඊගල් වන්, ඉලක්කය ගන්න.

හරි, කෝබ්‍රා වන්.

වෙඩි වදින්නෙ නැති වීදුරු වහගන්න කලින් වෙඩි තියලා දාන්න.

මාව නම් ඒවයින් නවත්තන්න බැහැ, කෝබ්‍රා වන්...

...මේ තුවක්කුවත් ඒවයින් නවත්තන්න බැහැ.

ඒ මොකක්වත් මට කරදරයක් නෙමෙයි. ඒ මිනිහගෙනුත්.

වෙඩි තියහන්, හත්තිලව්වෙ!

☰ ☰ ☰ සිසිල ප්‍රසාද් ☰ ☰ ☰ එකසිය තිස් අටවන උපසිරැසි ගැන්වීම කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

එයා ෆරීඩ් හකානිට ඉලක්ක කරගෙන හිටියෙ.

ඔව් මැඩම්.

මං හරි නම් කියන්න, කර්නල්.

වෙඩි නම් තිබ්බා තමයි, හැබැයි, සිරියාවෙ ඉන්න හකානිට නෙමෙයි...

නව දිල්ලියේ ඉන්න අපේ සීනියර් ඇනලිස්ට් කෙනෙක් වෙන V.K. නායිදුට.

මොන මගුලක්ද මේ වෙන්නෙ, කර්නල් රුද්‍රා?

කබීර්ට පිස්සු වැටිලා, මැඩම්.

එයා හතුරොත් එක්ක එක්තු වෙලා.

කාත් එක්කද?

හකානි? ජයේශ්? ‍රිස්වාන් ඒලියාස්?

කවුද සිරියාවෙ ඉලක්කය වුණේ?

අපි හැමෝම දැක්කා ඉලක්කය එනවා.

කවුද එතකොට ඉලක්කය අරගෙන හිටියෙ?

කබීර් දවස් තුනකට කලින් රිමෝට් විදියට කැමරාවයි තුවක්කුවයි අටවලා ඇවිල්ලා.

අපි හකානි දිහා බලාගෙන ඉන්න අතරෙ තමයි...

...ඒ වෙලාවෙම එයා නයිදුට වෙඩි තියලා තියෙන්නෙ.

මං කොහොමද කටක් ඇරලා මේ දේවල් PMO ට වාර්තා කරන්නෙ...

...මෝඩයෙක් වගේ නොවී?

මං දන්න දේවල්ම ඔබතුමියත් දැනගෙන හිටියනෙ.

මරලා දාන්න එයාව.

එයා තව මුකුත් කරන්න කලින් එයාව නවත්තන්න ඕනෙ.

ඔයා නිතරම කියපු දෙයක්නෙ, කබීර් තමයි හොඳම කෙනා කියලා.

තව කවුරුහරි ඇතිනෙ කබීර්ව පරද්දන්න පුලුවන් විදියෙ.

මෙන්න ඔයාගෙ සල්ලි, ඔස්ලව්. කෝ මගේ බඩු ටික?

අල්ලගනින් ඕකව!

කර්නල්!

ඔස්ලව්ගෙ කල්ලියත් එක්ක තියෙන ගණුදෙණුව අහවරක් කලා.

තවත් උන් ඉන්දියාවට නාර්කොටික් එවන එකක් නැහැ.

අදින් පස්සෙ කිසිම දෙයක් කරන එකක් නැහැ.

හරි සර්, මං මේ එනගමන්.

හායි.

මේ ලිස්ට් එකේ තියෙනවා අපේ හැම සේෆ් හවුස් එකක් ගැනම.

කබීර් ගාව පාස්පෝට් හතක් තියෙනවා.

ඒත් එයා ආපහු ඉන්දියාවට එන්න මේ කිසිම පාස්පෝර්ට් එකක් පාවිච්චි කරලා නැහැ.

තුර්කි ඉඳලා දිල්ලි එන හැම ප්ලේන් එකක් ගැනම අපිට හොයලා බලන්න වෙනවා.

එයා ඉන්දියන් පාස්පෝර්ට් එකකින්ම ආපහු ඒවි කියලා කියන්න තියෙන සහතිකේ මොකක්ද?

අනික, තුර්කි ප්ලේන් එකකින්ම කියලා?

ඒක හරි තමයි. ඒත්, එයා අනිවාර්‍යයෙන්ම ආපහු දිල්ලියට එන්න ඕනෙ.

එතකොට, කෝ දැන් එයා?

ඔබතුමා අවශ්‍යම කාරණාව ඇහුවෙ නැහැ, කර්නල්.

"ඇයි ඒ??"

අපි හැමෝවම පුහුණු කරපු කෙනා වගේම, ද්‍රෝහීන් සෑහෙන ගාණක් මරලා දාපු කෙනාම...

...ඇයි දැන් මේ ද්‍රෝහීයෙක් වෙලා?

ඒක අපි හොයාගමුකො.

සනී. එයාව හොයාගන්න.

ඒ වගේම, ඒ ගැන ඔයා මට විතරයි වාර්තා කරන්න ඕනෙ.

එහෙමයි සර්.

ප්‍රශ්න මුකුත් තියෙනවද?

ඔව් කර්නල්. ඇයි සනීවම මේකට තෝරගත්තෙ?

කබීර් ගැන මට වඩා දන්න වෙන කෙනෙක් නැහැ.

කාලිඩ්! එයා දන්නවා ඔයා ඒවි කියලා.

අපි කොහොමත් එහෙම යනවනෙ ඉතිං.

එයා ඒක කොහොමත් දන්නවා.

ඒත් සර්, මං දන්නවා එයා හිතන්නෙ කොහොමද කියලා.

එයා ඊලඟට කරන්නෙ මොකක්ද කියලා, මට එයාව තේරුම් ගන්න පුළුවන්.

- ඔයා එයාට ගොඩක් කැමැත්තෙන්නෙ හිටියෙ, කාලිඩ්. - මගේ රටට තරම් නම් නෙමෙයි, සර්!

එතකොට, ඔයා එයාව අල්ලගත්තොත් එහෙම...

ඔයාට පුළුවන්ද එයාට වෙඩි තියන්න?

ඔව් සර්.

එයාගෙ අරමුණ...

ඒකම තමයි මටත් තියෙන බය, කාලිඩ්.

ඔයාට එයාගෙ අරමුණ හොයාගන්න බැරි වුණොත් මොකද කරන්නෙ?

ඔබතුමාට මගේ වචනෙ තියෙනවා, කර්නල්.

මුලින් වෙඩි තියලා, පස්සෙ ප්‍රශ්න කරන්නම්.

ඔයා විහිළු කරනවා වෙන්න ඕනෙ, කර්නල්.

මෙන්න තියෙනවා එයාගෙ පහුගිය අවුරුදු දෙකේ වාර්තා.

පොඩ්ඩක් බලන්නකො... ඔයාගෙ අනිත් නිලධාරීන් එක්කම තමයි එයත් හිටියෙ.

ඉතිං?

කබීර්! මේ යුනිට් එක ඔයාගෙ.

ඉතිං, ඔයයි තීරණ ගන්න ඕනෙ... කවුරු කවුරුද අරගන්න ඕනෙ,

කොහොමද පුහුණු කරන්න ඕනෙ කියලා.

අපේ කතාබහ ඉවරයිද, සර්?

ඔයා තමයි අන්තිම තීරණය අරගන්න ඕනෙ.

මම තමයි ඔයාගෙ තීරණය අනුමත කරන්න ඕනෙ.

කබීර්...

හැම වතාවකා කලීඩ් පෙන්නලා තියෙනවා එයාගෙ උපරිම දක්ෂතාවය.

එහෙම තියෙද්දිත්, කලීඩ්ව ඔයාගෙ කණ්ඩායමේ කෙනෙක් කරනොගන්න ඔයාට හේතුවක් තියෙනවද?

එකක් නෙමෙයි. හේතු දෙකක්ම දෙන්නම්.

කාලිඩ්ගේ ද්‍රෝහී තාත්තා, මේජර් අබ්දුල් රහමන් මට වෙඩි තිබ්බා.

මං නම් බේරුණා.

ඒත්, මගේ යාළුවා වගේම සහයකයා...

...මමයි රහමනුයි අතරට කොටු වෙලා...

...එයාට බේරෙන්න බැරි වුණා.

ඒ නිසා, මං තමුන්ගෙ තාත්තගෙ වම් ඇහැට උණ්ඩයක් බැස්සුවා.

ආරක්ෂාකාරී වෙන්න කියලා...

...ඒකගෙ දකුණු ඇහැටත්.

සියලුම ගෞරව සහිතව මං මේ කියන්නෙ කර්නල්,

ඔයා හිතනවද, අපරාධකාරයෙක්ගෙ පුතෙක්ව...

...තුවක්කුවකුත් දීලා මං මගේ ගාවට ගනීවි කියලා.

මට කතා කරන්න පුලුවන්ද?

කියන්න කාලිඩ්.

මගේ තාත්තා ද්‍රෝහියෙක් තමයි.

ඒත්, අපි හොයාගත්තෙ කොහොම කියලද ඔයා හිතන්නෙ?

මගේ අම්මා ඒ ගැන සැක කළා.

එයා ඒ ගැන හමුදාවට දැනුම් දුන්නා.

අන්න ඒකයි ඔබතුමාගෙ ඇඟේ කැලලක් තියෙන්නෙ...

...ආවරණය නොවිච්ච.

මගේ තාත්තගෙ නම මටත් ගෑවිලා තියෙනවා තමයි.

ඒත්, මාත් මගේ අම්මගෙ පුතෙක්.

තමන්ගෙ සැමියගෙ ජීවිතය රට වෙනුවෙන් පරිත්‍යාග කරපු.

කොයි වෙලාවකවත් එයා ඒ ගැන පසුතැවුනෙ නැහැ.

ඔයා පොඩ්ඩක් එලියට යන්න, ලුතිනල්.

එහෙමයි සර්.

එයාගෙ තාත්තා ද්‍රෝහියෙක් තමයි.

ඒත්, මේ කොල්ලා වැඩ ටික හොඳට කරලා තියෙනවා.

ඔයාට හිතාගන්න පුළුවන්ද කොච්චර උනන්දුවෙන් එයා වැඩ කරනවද කියලා?

නියම ධෛර්‍යයක් තියෙනවා එයාට.

එයාගෙ අරමුණ එයාගෙ පවුලෙ නමට වෙච්ච කැලල නැතිකරලා දාන එක.

එයා දන්නවා එයාගෙ තාත්තා මේජර් රහමානිව මැරුවෙ ඔයා කියලා.

ඒ වෙලත් එයා මේකට ආවා.

එයාට ඕනෙ ඔයාගෙන් ඉගෙනගන්න....

එයා තාත්තා වගේ නෙමෙයි කියලා ඔප්පු කරන්නයි එයාට ඕනෙ.

මිනිස්සු තමන්ගෙ ජීවිතේ දෙන්නෙ එක වතාවයි, කබීර්.

ඒත්, මේ සොල්දාදුවා... තමන්ගෙ රට වෙනුවෙන් එයා තමන්ගෙ ජීවිතේ හැම දවසකම පරිත්‍යාග කරලයි ඉන්නෙ.

ඉතුරු ටික ඔයාට බාරයි.

ඔයාව කණ්ඩායමට අරගත්තා.

ඒත්, මේක බොහොම බාරදූර වැඩක්.

එක වැරැද්දක් හරි වුණොත් එහෙම...

වාසනාවන්!

තමුන් දැන් අපායට වැටිලා ඉවරයි.

ජම්මු, 2009.

කල්කටා 2013.

සූරජ් 2015. හයිද්‍රාබාද් 2017

මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්නෙ එකම එක්කෙනෙක්.

රිස්වාන් ඒලියාස්.

ඉන්දියාවෙ ලොකුම හතුරා!

එයාගෙ හැම ප්‍රහාරයකින්ම ඉන්දියාව ඉලක්ක කරලා තියෙනවා.

ඒත්, මුළු ලෝකෙටම එයා බිස්නස්කාරයෙක් වගේ ඉන්නෙ.

අවුරුදු ගාණක් තිස්සෙ අපි ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගන්වන්න හදන්නෙ...

මිනිහා ගෝලීය ත්‍රස්තවාදියෙක් කියලා!

ඒත්, මිනිහා මොළකාරයා.

මිනිහා දන්නවා කොහොමද හැංගිලා ඉන්නෙ කියලා.

ගිය අවුරුද්දෙ වෙච්ච AI 215 ප්‍රහාරයෙන්, ඉන්දියානුවො 193 දෙනෙක්...

ජාත්‍යන්තර වැසියො 53 දෙනෙක් මැරුණා.

එක්කෙනෙක් ඒකෙ වගකීම අරගත්තා.

බශීර් හසාර්!

ඉරාකයේ සටන්කාමී කැරලිකාර අණ දෙන නිලධාරියෙක්.

එතකොට මෙයාට රෙස්වාන් ඒලියස් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

එයාලට මේ වෙනකම් AK47 වත් තිබ්බෙ නැහැ...

...එතකොට කවුද එයාලට ගුවන් යානා නාශක මිසයිල දෙන්න ඇත්තෙ.

මෙයා තමයි.

රිස්වාන් ඒලියාස්.

මේ තමයි අපේ මෙහෙයුම.

රිස්වාන් ඒලියාස්.

අවුරුදු පහක් වෙනුවෙන් මං කරපු හැමදෙයක්ම... මේ වෙනුවෙන් තමයි!

දැන් මං මගේ උපරිම උත්සාහය දරනවා, මං මැරෙන්නත් පුලුවන්...

...නැත්නම් මරන්නත් පුලුවන්.

ඒ නිසා තමයි...

...මේ මෙහෙයුම කවුරුමහරි කෙනෙක්, මොනමහරි විදියකින් අනාගත්තොත් එහෙම...

...මං ඒක පුද්ගලික ප්‍රහාරයක් විදියට සලකනවා.

පැහැදිලිද?

එහෙමයි සර්.

අපිට පුළුවන් වුණොත් බශීර්ව අල්ලගෙන, ඒලියාස් එක්ක එයාට තියෙන සම්බන්ධය ඔප්පු කරන්න,

...කිසිම රජයකට බැරිවෙනවා එයාව ආරක්ශා කරන්න.

එතකොට අපිට පුලුවනි මේ මීයව උගෙ ගුලෙන් එලියට අරගන්න.

ඔරලෝසු සෙට් කරගන්න කරගන්න 08:09 ට.

දැන්!

අපේ මෙහෙයුම හරි සරලයි!

අපිට සිද්ධවෙනවා ISIS එකෙන් පාලනය කෙරෙන ප්‍රදේශයකට ඇතුල් වෙන්න.

...ඒ වගේම, බශීර් හසීබ්ව අත්ඩංගුවට අරගන්න.

පණපිටින්!

ඔබ සැමට සාමය උදාවේවා!

මේ කාන්තාව ඉස්ලාම් ධර්මයට එරෙහිව අපරාධයක් කරනු ලැබුවා...

...කාමමිථ්‍යාචාරයේ හැසිරීමෙන්.

එම නිසා අප මෙම පව්කාරියට ගල් ගසා මරණීය දණ්ඩණය ලබාදීමෙන්,

සර්ව බලධාරීන් වහන්සේගේ අධිකාරීත්වය පෙන්වා විය යුතුයි.

ගල් ගසනු! ගල් ගසනු!

ගල් ගසනු! ගල් ගසනු!

ගල් ගසනු! ගල් ගසනු!

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left