Die ersten 200 Zeilen.
You Tube - Video Running Time 02:48:20
Geet 1970 - Dramatic Movie | Rajendra Kumar, Mala Sinha, Nasir Hussain.
1970 වර්ෂයේ තිරගත කළ මෙය, ශ්‍රී ලංකාවේ ද ඉතා ජනප්‍රිය වූ හින්දි ගීත රැසක් සහිත චිත්‍රපටයකි.
රඟපෑම් :- රාජේන්ද්‍ර කුමාර් (සුරාජ්) මාලා සිංහ (කමලා දේවි) සුජිත් කුමාර් (කාන්වාර්)
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
රසික රසිකාවියනි, අද පවත්වන්නේ මෙහි අවසන් දර්ශන වාරයයි.
ඒ වගේම අද එහි දෙසියවන දර්ශන වාරයයි.
මෙය රංගන ලෝකයේ නව වාර්තාවක් වෙන්නත් පුළුවන්.
අපේ අලුත් සංදර්ශනයක් තව මසකින් ඉදිරිපත් කරනවා.
එතෙක්, අප ඔබ සමඟයි.
ආයුබෝවන්!
මේ ඇයි?
සියලු දෙනා වෙනුවෙන් ඔබට මේක පිළිගන්වන්නේ.
ඔබටයි මෙහි ගෞරවය හිමිවෙන්න ඕන.
ඇයි එහෙම කියන්නේ...? ඔබයි අපේ ප්‍රධානියා.
තාත්තාත්, ඔබගේ උදව් නිතර අගය කරනවා.
මමත් නිතරම ඔබගෙන් උපහාර ලබනවා.
ඔයාලටත් දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙනවා.
මම දැන් ලක්නව් යනවා. - ඒ ඇයි?
මවු රැජින, මට එන්න කියලා පණිවිඩයක් එවලා තියෙනවා.
මම හිතාගෙන හිටියේ මේ නිවාඩු කාලයේ කාශ්මීර් යන්න කියලා.
ඔයාලවත් එක්ක යන්න තිබුණා නම්...
කමක් නැහැ, අපි පසුව වෙන දවසක යමු.
සුබ රාත්‍රියක්. - සුබ රාත්‍රියක්.
බෝයි... කොහෙද මේ මනුස්සයා?
කෙනෙකුට කතා කරන හැටි ඉගෙන ගන්න.
මම මෙහෙකරුවෙක් නොවෙයි. - හරි, ඉතිං මේ බෑග් ටික ගෙනියන්න.
ඇයි එයාට ඔහොම බනින්නේ?
ඒ විධියට මට බනින්නකෝ.
මම මෙහෙකාරියන් එක්ක කතාකරන්නේ නැහැ.
එහෙනම්, කුමාරිකාවෝ එක්ක ද කතා කරන්නේ?
ආ...මේක අරගෙන යන්න.
සැර නැතිව කතාකරන්නකෝ.
රාධා...ඕ... ඇය කුමාරිකාවක් ද?
ඇය කවදා හෝ එසේ වේවි.
ඇයත්, මම වගේම උසස් පවුලක කෙනෙක්.
දිනෙයක ඇය තැනකට ඒවි.
එදිනට ඇය, ඔබව ගණන් නොගනීවි.
"එදාට මගේ ළඟට ඔබ එන්න"
"එතෙක් මම බලා ඉන්නම්..."
"...අපේ ආදර මාවතේ"
රාධා... මොකද මේ?
එන්න...
ඇයි කතා කළේ? - බෑග් ගෙනියන්න.
කොහාට ද? - හරි, පොඩ්ඩක් ඉන්න.
මොකක් ද, මේ කරන්න හදන්නේ?
තරහා ගන්න එපා, ඔයාට මේක පළඳවන්නයි හැදුවේ.
ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
ඉතිං කියන්න. - හරි මම කියන්නම්.
මම...මම...
එහෙනම්, මතක් වුණාම කියන්නකෝ.
...ආදරෙයි.
මේක නම් කවදාවත් කියාගන්න ලැබෙන්නේ නැහැ.
"ඔහු තමා, මගේ හදවත දිනාගත් තැනැත්තා"
"...ඔහු එනතෙක් රැඳී සිටින්නම් ආදර මාවතේ"
ඕ...රසකැවිලි...!
හරිම රසයි.
මොකද මේ වෙන්න යන්නේ?
මම මේ හොඳද බැලුවා. - මේ කෑමෙන්, ඔබ තවත් මහත් වේවි.
ඔහොම වුණොත්, ඔබට රියදුරුගේ හිත දිනාගන්න නම් බැරිවේවි.
ඔහු මාත් එක්ක කෑම ගැන කියන්නේ නැහැනේ.
ඔබ, ඔහුට කියන්න කෙට්ටු වෙන්න බෙහෙතක් ගෙනත් දෙන්න කියලා.
ඔබ ඒවා ගෙනත් දෙන්නකෝ. - එහෙම ද?
කෝ... මගේ බෑග් ගෙනාව ද?
දැන් තාත්තේ, අපිට මාසයක්ම විවේකීව ඉන්න පුළුවන්.
මේ නිවාඩු කාලයේ...
...අපි කොහේද යන්නේ?
අපි "කුලූ" නගර ප්‍රදේශයට යමු.
එහි දේශගුණය, පරිසරය හරිම ලස්සනයි.
හිම...ශීත සුළං...
එතකොට මේ උෂ්ණ සමයෙන් බේරෙන්න පුළුවන්.
තාත්තා, මොකද කියන්නේ?
"හොෂියර්පූර්" යන ඒක ඊට වඩා හොඳයි නේද?
අපි ගමට පොරොන්දු වුණා පාසල් ගොඩනැගිල්ලක් තනා දෙන්න.
අපිට මුදල් යොදලා ඒක ආරම්භ කරවන්න හැකිවේවි.
තාත්තා "හොෂියර්පූර්" යන්න, මම චම්පා එක්ක "කුලූ" නගර ප්‍රදේශයට යන්නම්.
චම්පා මොකද කියන්නේ? - අපි යමු.
ඔබට, රාධාගේ සිත දිනා ගන්න නම් වීරයෙක් වෙන්න වෙනවා.
ඔබටත් කාර්යයන් දෙකක් කරන්න වෙනවා.
මම ඒ දේ කරලා ඉවරයි.
ඇය, ඔබට කැමති නැහැ.
ඒ ඇයි?
ඇය කිව්වා, ඔබ හරිම දුර්වල කෙනෙක් කියලා.
මම කිවුවනේ ඔබට ඒ සඳහා ප්‍රතිකර්මයක් සොයන්න කියලා.
මම දෙයක් ගෙනාවා.
බෙහෙතක්.
මේකේ ප්‍රතිඵල කොහොමද? - ගුලි දහයක් බීලා ඉවරවෙනකොට ඔබ ධාරා සිං වගේ ශක්තිවන්තයෙක්.
දැනට මට රුපියල් තිහක් ගෙවන්න.
ඒත්... - ඇයි...?
මේ බෙහෙත බිව්වාම ඇය සමඟ කතා කරන්න ශක්තියක් ලැබෙනවා.
එසේ සිදුවේවිද?
ඔව්...ඇය, ඔබගේ වහලියක් ලෙස කීකරුව වැඩ කරාවි කිව්වා.
ඇත්තෙන්ම? - ඔව්.
බෙහෙත දෙන්න. - මේ ඔක්කොටම රු 100 ක් වෙනවා.
මට මුදල් ඕන.
මම ගෙදර ගිහින් ගේන්නම්. - දැනට ඔය මුදල දෙන්න.
මම ඇවිත් ගන්නම්.
කෝ...මගේ බෙහෙත ගෙනාව ද? - ඔව්, මේ තියෙන්නේ ඔයාගේ කොටස.
මම කෙට්ටු වේවිද? - ඔව්, ඉඳි කට්ටක් වගේ.
මම, නෝනත් එක්ක විනෝද චාරිකාවක් යනවා.
ඒ යන ගමන් බෙහෙත ගන්නම්.
ආපසු එනකොට ඔබව හඳුනන්නත් අපහසු වේවි.
ඔබට දෙවි පිහිටයි!
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති.
ඔබ මෙලොව කෙනෙක් එහෙනම්.
මම හිතුවේ දෙව්දුවක් කියලා.
මම බලාපොරොත්තුව හිටිය කෙනාද කියලා සිතුණා.
ඒ කවුද? - මගේ සහකාරිය.
ඔබ ගීත කියන්නේ ඇයට ද? - ඔව්.
ඇය, මා වගේද? - දන්නේ නැහැ.
ඒ කියන්නේ? - ඇය, මම සිතින් මවා ගත්ත කෙනෙක් පමණයි.
ඔබ පුදුම කෙනෙක්නෙ.
ඔබේ නම මොකක්ද?
සර්ජු... - ඔබ තවම ඇයව සොයනවා ද?
ඔව්. - ඇය කවදා හමුවේවි ද?
මට හිතෙනවා ඇය කවදා හෝ හමුවේවි කියා.
ඒ ඇයයි කියලා හඳුනාගන්නේ කොහොම ද?
මගේ හදවත ඇය හඳුනා ගනීවි.
ඔබ පුදුම කෙනෙක්.
ඔබ දාර්ශනිකයෙක් වගේ.
ඒ කියන්නේ?
ඔබ ගොඩක් බුද්ධිමත් කෙනෙක්.
ඇත්තෙන්ම?
අයියේ...
ඒ මගේ බාල සහෝදරිය.
මම එනවා.
අයියේ, තානායම අයිතිකාරයා අද අපේ ගෙදර ආවා.
ඒ ඇයි? - ඔහුට දින 15 ක් කිරි අවශ්‍යයි කිව්වා.
උදය සහ සවසට. - දින 15 ක් ...?
අපි අනිද්දාට "මනිකරාන්" නගර උත්සවයට යන බව කීවේ නැද්ද? - කිව්වා.
ඔහු කිව්වා දෙනුන් එළියේ ඉන්න නිසා කිරි දොවා ගන්නම් කියලා.
එහෙනම් ප්‍රශ්නයක් නැහැ.
තානායමට නවතින්න එතුමාගේ නිලධාරීන් එනවා ද?
නැහැ, එතුමා කිව්වේ නගරයෙන් ලස්සන මැඩම් කෙනෙක් එනවා කියලා.
ඒ අරයා ද දන්නේ නැහැ එහෙනම්? - කෝ...කවුද?
ඇය ගොඩක් සුන්දර කෙනෙක්.
එන්න, මම ඔයාව හඳුන්වා දෙන්නම්.
මේ මගේ නංඟී, ''ජන්කෝ''
හලෝ... - නමස්තේ.
මැඩම්, මාව තේරුම් ගත්තා.
ඇය මගේ දක්ෂතාවලට කැමතියි.
මාව විශ්වාස නැද්ද? මැඩම්, ඔබ ඉංග්‍රීසියෙන් මට කියපු වචනය කියන්න.
"ෆිලෝසෆර්"
එහි තේරුම කියන්න බලන්න.
"බුද්ධිමත් කෙනෙක්"
ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳයි.
ඇය ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා.
ඇය "මානාලි ඉංග්‍රීසි පාසලේ" ඉගෙන ගන්නේ.
හරිම නිර්භීත වැඩක්.
ඔබට ගොඩක් ස්තුතියි!
ඔබ, චම්පාව බේරාගත්තා.
අයියේ, ගව රෑන බලන්නේ නැද්ද?
මම ගිහින් එන්නම්.
ඇය මාව බය කළා.
වලහා ආයෙත් ඒවිද? - චම්පා...
ඇයි? - ඔහු හරිම නිර්භීතයි.
ඇත්තෙන්ම...
ඇයි ඔබ හිනාවෙන්නේ?
ඔබ දන්නවාද? - මොකක්ද?
ඇය ගැන මොකද හිතෙන්නේ?
ඇය සුරංගනාවියක් වගේ නේද... දෙව්ලොවෙන් ආපු?
කියන්න, ඇය ඒ වගේද?
ඔව්, වෙන්න පුළුවන්... - වෙන්න පුළුවන් නොවෙයි.
ඔයා හිතන විදිය හරි.
ඔයාගේ මැඩම් සුරංගනාවියක් වගේ.
අද සවස් වරුවේ ඇය ගැන විසි වාරයකට වඩා, ඔබ මතක් කළා.
ඇය සිනාසෙන හැටි.
කතා කරන ලස්සන ගැන.
ඇගේ වරලසේ දිග ගැන.
අගේ දෑස්වල දීප්තිය.
ඇගේ ගමන් විලාසය.
පුෂ්පයන් අතරින් සුළඟ හමා යනවා වගේ.
මට හිතෙන්නේ, ඔබ ඇය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරාවි.
මට එය නොහැකි වේවි.
ඇය කොහොමත් ගීතාවලියක් වගේ.
ඔහුට අපූර්ව හඬක් තියෙන්නේ.
ඔහු මේ ජීවත්වෙන පරිසරයෙන් මිදිලා නගරයට ගියොත්..
...මිනිස්සු, ඔහුගේ හඬට පිස්සුවෙන් වගේ වශීවේවි.
නමුත් ලෝකයා දැන් සිතන්නේ ඔහුට පිස්සු කියලා.
ඔයා ඉස්සෙල්ලාම කතා කරන්න.
නැහැ, ඔබ කතා කරන්න.
මම, ඔයාලගේ ගෙදර එන්න හිතාගෙන හිටියේ.
ඔයා හිතනකොට මම ඇවිල්ලත් ඉවරයි.
නංඟීට කොහොම ද?
ඇය නිතරම ඔබව මතක් කරනවා.
ඇය මොකද කියන්නේ? - ගොඩක් දේවල් කිව්වා.
ඔයා වෙනුවෙන්ම මම ගීතයක් නිර්මාණය කරයි කියලා, ඇය කියනවා.
එහෙනම් මා වෙනුවෙන් ගීතයක් නිර්මාණය වේවි ද?
ඔව්, මම දැනට උත්සාහ කරනවා.
එහෙත් තවම සාර්ථක වූයේ නැහැ.
නිර්මාණය වූ ඒවාට වඩා ඔබ ඉහළයි කියා මට සිතුණා.
ඒ නිසා, ඒවා පැත්තකට දමලා ඔයාව බලන්න ආවා.
මොකක්ද කල්පනා කරන්නේ?
මීට පෙර භවයක දී ඔබව හමුවුණා ද කියලා.
මගේ ගුරුවරයා ඒ වගේ දේවල් ගැන දැනගෙන හිටියා.
ඔහු ජීවතුන් අතර හිටියා නම් ඒ ගැන අහන්න තිබුණා.
ඔබ, ගව රෑන අසල බටනලාව වාදනය කළ නිසා...
...මේ ක්‍රිෂ්ණා දෙවියන් ද කියා සිතුණා.
ඔව්, එතුමා දෙවි කෙනෙක්.
රාධා වෙනුවෙන් එතුමා වාදනය කළේ.
No comments yet. Be the first to leave one.