Rathnam

Rathnam (ரத்னம்)

Download Sinhala Untertitel

Release Info

Rathnam (2024) Tamil HQ HDRip
Ein Kommentar von astronaut

Tags

webdl
Veröffentlicht am: 2024-05-26
Downloads: 119
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය

රතනම්

වරෙන් වරෙන් වරෙන්

සේරම 26 දෙනෙක් මැරිල තියෙනව..

මේ වගේ සිද්දියක් තිරුපති වල කවදාවත් වෙලාම නෑ..

සල්ලි කොල්ලකන්න බස්එක පෙරලන එවුන්නම්

උන් මිනිස්සු නෙවෙයි සර්

උන්ව අත් අඩංගුවට අරගෙන මදි

එතැනම වෙඩි තියල දාන්න

සර්

මොකක් හරි රස්සාවක් ලැබෙයිද ?

රස්සාවක් ද ?- ම්

නූර් ජගාන්..

ඒයි කවිදෝ කකුලක් කපල තියල

කාගේ කකුලද කපල තියෙන්නේ ?

අයියෝ.. මෙහෙම කරලනෙ..

කවුරුහරි මරල..

අත කිලෝමීටර් කණුව උඩ සර්

සත්තිමේඩු කිලෝමීටර් 16 සර්

දකුණු පැත්තෙනුත් ගන්න..

සර්..

සර්.. කාගෙ හරි කකුලක් කපල පාරෙ දාල.. ඉන්ස්පෙක්ටර් මහත්තයට කෝල් කරන්න

කාගෙවත් කකුලක් කපල මායිමේ තියන්නෙ මොකටද? මොන එහෙකටද.?

අත පය වෙන වෙනම කපල ඇයි මායිම් කනුවේ තියන්න ඕනේ

හෑ

සමහරවිට මූ මානසික රෝගියක්ද සර්.

සර්, තොරතුරක් සර්

වීරපත්තර කෝවිල ළඟ අතපය හිස නැති කඳක් තියෙනවලු සර්

එකම පුද්ගලයා මේතරම් අයව කොහෝමද මෙච්චර තැන්වල තියන්න පුලුවන්

සර් ශරිරය ආන්ද්‍රාවල තියෙන්නේ

ඒ නිසා අපි මේකට හවුල් වෙන්න ඕනේ නෑ

ඕයි, කඳ කොහෙද කියනඑක වැදගත් නෑ . ඔලුව කොහෙ පැත්තෙද තියෙන්නේ ඒ අයටයි හිසරදය .

කණ්ඩායමක් සූදානම් කරල හොයන්න පටන්ගන්න

මොකක්ද අයියේ වුණේ?

වහනේ එන්ජිම නතරවුණා දුව

දැන් මොකක්ද කරන්නේ ?

මොකක් හරිවහනයක් ආවොත්

නග්ගවල යවන්නම්

මෙහාට එන්න දුව

වහනේ කැඩුනා.

මේ කෙල්ලව ගෙදරට දාන්න පුලුවන් ද ?

උඹක කවුද ?

කොහෙන්ද ආවේ ?

එපා අයියේ .. එපා අයියේ

ඒයි,

වේලුර් බලකොටුව කියන්නේ

කඩයක් දාගෙන ජීවත්වෙන්න කියල නගර සභාවෙන් ඉඩ දුන්නම.

ව්‍යාපාර කරන්න බැරිනම් දාල පලයල්ලා

ඒ නැතිව මහ රෑම තාපෙන් පැනල....

මකල දානවා තොපිව

ගහල එලවන්න ඕන අයියේ..

මන්ත්‍රී කෙනෙක් වෙලා කනෙන් ලේ එන්න ගහනව නේ.

ගමට තමයි මම මන්ත්‍රී

නැත්නම් තාම පරන පන්නිර් සෙල්වම් තමයි

මමත් මුන් වගේ අනුන්ගේ ඉඩම්වල ගෙවල් හදපු එකා තමයි.

අවුරුදු 12ක කොල්ලෙක් මගේ ජිවිතේ බේරුවා

එතකොට තමා..

ඊට පස්සේ තමයි උපන්බිමට හොදක් කරන්න ඕන කියල හිතල

දේශපාලනයට ආවා

40%ක් තමයි හොද අයට ඉන්නේ

ඉතිරි 60% ම වංචනිකයන්.

දැන් අපේ වැඩ මේ 60න් 40 බේරගන්න එකයි

අයියේ, මේ අය අපේ චන්දෙට බැහැල වැඩකරන අය

ඒයි,

චන්දෙට සල්ලිගන්න අය ඉන්නකම්

මේ වේලූර්වල බල්ලගේ සලකුණෙන් බල්ලෙක් හිටියත් දිනයි.

මේ... - මොකෝ නෝනේ ?

පොඩ්ඩක් මෙහාට එන්න

අපේ සිල්ලර කඩේ අයියා ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියනවා

මොකටද එයා ඔයාගේ ලයින් එකෙන් එන්නේ ?

කියන්න අයියේ .

ඒයි නවතපන් මොකක්ද මෙතැන රන්ඩුවක් වගේ

බේබදු කාළකන්නින්

පහුගිය දවස් ටිකේම නන්නත්තාර වෙවී හිටිය..

වදාපු දරුවව ගැහුවොත් තමා තේරෙන්නෙ..

බේබදු ජනයට බනින්න එපා අයියේ

හොදයි එහේනම් ...

බාර් එකේ අපේ කියක බේබද්දන්ගේ පැත්තටද කතා කරනේ

මරල දානවා. වරෙන්.

එන්න මූර්ති. - ඔයා වෙනුවෙන් අක්කේ

මෙන්න

4000ටහැම කරියක්ම අරන් ආවා

හවස්වෙනකොට 12ක් ගෙව්වේ නැත්නම් බලාගන්න

කොහෝමද මූර්ති තුන්ගුනයකට විකුණන්නේ ?

අක්කේ ව්‍යාපාරයක් කොහෝමද කරන්නේ ?

එළු මස්වලට හරක්මස් කලවම් කරල තියන්න.

කුකුල්මස් එකට කපුටුමස් කලවම් කරන්න

ඉරුණු රබර් සෙරෙප්පුවලට මසාලා ගහලා

මේක තමයි පීකුදු බැදුම කියල අපේ බේබ්දු ජනයට දෙන්න

කාල තවත් උඩ යන්න දෙන්න..

කොච්චර බිව්වත් වෙරි වෙන්නෑනෙ..

මේව අරක්කුද ඇල්වතුරද.?

මන්ත්‍රී පන්නීර් සෙල්වන් කිව්වම කවුරුත් ප්‍රශ්න කරන්න හොද නැද්ද ?

හිටහන් මම එනව..

ඒයි

ආවද බිව්වද වැඩිවෙලා වමනේ කළාද ගෑණිගෙන් සෙරෙප්පුපාර කෑවද ?

ආයෙත් වැඩට නොයා බිව්වද , සද්ද නැතිව ඉන්න ඕනේ

මේක තමයි උඹලගේ කරුමේ.

සද්දේ දැම්මොත් මරල දානවා

හේයි

හැමෝම හොදට අහගන්න

පන්නිර් අයියගේ තැබෑරුමට බොන්න ආවම කටවහගෙන බොන්න ඕනේ. තේරුනාද ?

කටවහගෙන කොහෝමද අයියේ බොන්නේ. - කටවහන් ඉදපන්.

මාත් එක්ක එනවා කියවන්න

ඒයි රත්නම් නැගිට්ටද ?

තාම නෑ මූර්ති . - උඹව කැපුවා කියල කිව්වා. උඹ මේ පණපිටින් ඉන්නේ

ඒයි, මුහුණට අව්ව වැටෙනවත් නොදැන

මූත්‍රා කරන්නවත් යන්නේ නැතිව.

මොකෙක්ද පොරවගෙන නිදාගන්නවද ? ඌ තමයි නියම බේබද්දා

මොකෝ මේ වයර් නැති ලයිට් කනුවක් වගේ වැටිල ඉන්නේ

දැක්කද , මුලු බෝතලේම බීල.

ඒ මදිවට කාලක් අරගෙන ඒකෙන් බාගයකුත් බීලා වැටිල ඉන්නවා බලපන්

රත්නම් පැටියෝ

රත්නම් පැටියෝ

අයියේ අරක්කු බිමට වැටෙන්නයි යන්නේ

ඒවා වැටෙන්නේ නෑ

අයියේ වැටෙයි අයියේ. - මම කිව්වා නේ වැටෙන්නේ නෑ කියල

වැටුණා අයියේ.

දැක්කද ඌ කොහෝමද ඇල්ලුවේ කියල.

ඒක තමයි, තමිල්නාඩුවේ කෑමනම් බේබද්දෝ නාස්තිකරයි.

නමුත් බොන අරක්කුටිකනම් නාස්ති කරන්නේ නෑ

ඒකට උදාහරණය මෙයා තමයි

මොකෝ මිනිහෝ

රත්නම්

සීඑම්සී යනගම ඉක්මනට එන්න

මොකටද ?

එන්න කියන්නම්

හොදට ඉගෙන ගන්න නිසයි .

ඒ ඉස්කෝලෙට දැම්මේ. - මොකක්ද වුනේ ?

ඇතුලේ බලන්න

මොකක්ද මාමේ වුණේ ?

ලස්සන ඔරලෝසුවක් දුව

තාත්තා උපන්දිනේට තෑගි දුන්නා.

මේ මොකක්ද මාමේ කරන්නේ ?

මාමේ අතාරින්න අතාරින්න

එපා , තාත්තේ .... එපා.

ඒයි දොර වහපන්.

දොස්තර මැහිම්දාන්න අල්ලනකොට

තල්ලුකරල දාන තරමට හිත වෙනස්වෙලා.

කවුද මාමේ ?

බාබු රෙඩ්ඩි. සිත්තුර් ළඟ ඉන්නේ. - ඌද ?

ඌට ගෑණු පේන්න බෑනේ.

මිට ඉස්සෙල්ලත් සමාගම්වල කොලේජ්වල කෙල්ලන්ව අරන් ගිහින් ගල්කොරියේ තියන් හිටියා.

ඒ බල්ලව එතකොට ඉවරකරන්න තිබ්බේ.

රත්නම් , උඹ ඌව ඉවර කරන්න

මම ගිහින් භාරවෙන්නම්.

මාමේ, මොකක්ද කරන්න ඕනේ ?

ඌව දැක්කගම මේ කෙල්ලව මතක් කරගන්න

එතකොට ඔයාට දෙයක් හිතෙයි ඒක කරන්න

බලාගමු.

සිංහල පරිවර්ථනය හා උපසිරැසි ගැන්වී පීටර් බාත්ලට්

ඒයි.. උට මගෙ ලගට එන්න දෙන්න එපා..

ඌව කපපල්ලා..

අතාරින්න එපා..

ඒයි.. ඌව නවත්තපල්ලා..

පාහර බල්ලා.

හෑ බොල

වෙන ප්‍රාන්තයකින් ඇවිත් උඹේ සෙල්ලම් පෙන්වනවද ?

කැසිල්ල ආවනම් කහගන්න උඹලගේ පැත්තේ ගුල් තියෙනවා නේද ?

එහාට යන්න පුලුවන් නේ...

එහේම නැතිව.

උඹේ දරුවෙක්ගේ වයසේ ඉන්න ..

ගැහැණු දරුවෙක්ව

ලැජ්ජා කළා.

උඹල වගේ එවුන්ව .

පාහරය..

ඒයි .....

මෙයාගේ කකුල කපමුද ?

කපන්න.

නැත්නම්

ඒක උඩ තියෙන @#$ කපමුද ?

අත කපමුද ?

නැත්නම් අඩි භාගයක් උඩ තියෙන බෙල්ල කපමුද ?

එපා... එපා...

උඹල මොනවා කැපුවත් හැදෙන්නේ නෑ

එපා... එපා....

ආයුබෝවන් සර්.

හැමෝටම සුබ උදෑසනක් , වාඩිවෙන්න

ටික කාලයක් ඉදල

ආන්ද්‍රා මායිමේ ඉන්න දමිළ අයගේ ඉඩම්.

කණ්ඩායමක් වංචාකරලා

පවරාගන්නවා කියල නිර්නාමික පෙත්සම් ගොඩාක් ලැබිල තියෙනවා.

ඇත්තටම මායිම්වල මොකක්ද වෙන්නේ ?

සර්, 1959 දී...

තිරුප්පදි තමිල්නාඩුවෙන් ආන්ද්‍රා වලට පවරා දීමෙන්

දමිළ අයගේ විශාල ඉඩම් ප්‍රමාණයක් ආන්ද්‍රාවලට අයිතිවුණා.

වෙනත් ප්‍රාන්තයට ඉඩම් අයිතිවුන නිසා

පරන අයිතියයි ආරක්ෂාවයි දමිළ අයට අඩුවුනා

මේක පාවිච්චිකරල මැද ඉන්න අය.

වටිනාකමට අඩුවෙන් ගෙවල බලෙන්ම වගේ ඉඩම් අයිතිකරගන්නවා.

කවුද ඒ කණ්ඩායම ? - ඒ විස්තර දන්න.

චිතාවදි දිස්ත්‍රික්කයේ ලියන්නෙක් විදියට ඉදල විශ්‍රාම ගිය

ශ්‍රිනිවාස්කර මහත්තයා මේ ඉන්නවා

ආයුබෝවන් මහත්තයා

වසර 25කට ඉස්සර

ඇමරිකාවේ පදිංචි වුණ කෙනෙක්

තිරුප්පදි වල අක්කර 40ක ඉඩමක් තිබුනා.

එයාට කොල්ලෝ තුන්දෙනෙක් හිටියා

ඒ තුන්දෙනාම

ඇමරිකාවේ පදිංචි වුනා

Rathnam subtitles in other languages

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left