Bullet Train

Bullet Train

Download Sinhala Untertitel

Release Info

Bullet Train 2022 1080p Web x264 AC3 6ch ESub S420 NHI
Bullet Train 2022 720p WEB-HD x264-[Mkvking com]
Bullet Train 2022 1080p WEB-DL DDP5 1 H 264-EVO
Ein Kommentar von Dr.Nilusha
සිංහලෙන් රස විඳින්න! ජයවේවා!!

Tags

web
x264
ac3
1080
720p
720
mkv
hd
web-dl
Veröffentlicht am: 2022-10-02
Downloads: 68
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Bullet Train (2022)

ඊයේ රාත්‍රියේදී, සත්තු වත්තෙන් බූම් ස්ලෑන්ග් සර්පයාව හොරකම් කරලා.

ඌ ඉතා භයානකයි.

තාත්තා

මගේ මුුණුබුරා ගැන තොරතුරු?

වෙනසක් නෑ.

එයා තාම නැගිට්ටේ නෑ.

තාත්තෙක්ගේ රාජකාරිය පවුල ආරක්‍ෂා කිරීම.

වටාරු ඒ වහල උඩ ඉන්නකොට...

එයාව තල්ලු කරන කොට...

එයාගේ තාත්තා කොහෙද හිටියේ?

වටාරු වාසනාවන්තයි.

මොන වගේ භයානක දෙයක් වෙන්න තිබ්බාද දන්නේ නෑ.

ඔයාගේ අවාසනාව නිසා මෙයාට.

ටෝකියෝ

මම ලෑස්තියි.

ඔයා අළුත් සහ වැඩිදියුණු වුනු මාව ලැබෙන්නේ.

මම බැරී එක්ක වැඩ කරනකොට,

මට දැණුනා සන්සුන් බවක කවදාවත් නැතුව.

කවදාවත් නැතුව.

හරියට, මම අවස්ථාවට ප්‍රතිචාර නොදක්වනවා වගේ,

මම මිනිස්සුන්ගේ අඩුලුහුඬුකම් බාරගන්නවා.

මම අඩමානෙන් හිටියේ ආපහු වැඩට එන එක ගැන,

ඒත් බැරී කියනවා වගේ:

ලෝකයට සාමය දුන්නොත් අපිටත් සාමය ලැබෙනවා.

මට හිතෙන්නේ ඔයාගේ අළුත් වෛද්‍යවරයාට අමතක වෙලා

ඔයාගේ රස්සාව මොකක්ද කියලා, ලේඩිබග්.

- ලේඩිබග්? - හ්ම්-ම්ම්

ඔයාගේ අළුත් මෙහෙයුම් නාමය.

ලේඩිබග්? ඇත්තටම?

- ඔයා ඒකට කැමති නැද්ද? - කැමති නැද්ද?

මම ඒකට කැමතියි.

හරි, ඔයා කැමති නම්, කමක් නෑ.

මට පේනවා ඔයා කරන දේ.

ලේඩිබග් වාසනාවන්ත සතෙක් නේ. හා-හා.

ඔයාට අවාසනාවක් නෑ.

ඇත්තට?

මගේ අවාසනාව බයිබලයෙත් තියෙනවා.

මම මිනිස්සු මරන්න හදන්නෙත් නැතුව කවුරුහරි මැරෙනවා.

ඒක අතිශෝක්තියක්.

එහෙමද? මගේ අන්තිම වැඩේ?

දේශපාලන තර්ජණ පින්තූර ටික?

- මම ඔයාට ඡන්දේ දුන්නා. - මතකද මරාගෙන මැරෙන මිනිහා

එයා හිටපු හෝටලයේ වහලෙට නැගලා

මට මේක තව දුරටත් කරන්න බෑ?

පේන විදියට එයාගේ අවාසනාව ඔයාට වඩා.

ඔහොම ඉන්න යාළුවා.

එයා මැරුනේ නෑනේ!

හරිද? ඔයා එයාව රෝහලට ගෙනිච්චානේ.

ඒක වාසනාවක්.

- ඔයා ඒක දකින විදිය තමයි. - හරි.

මම මේකට කැමතියි වගේ.

මට මෙහෙ ජීවත්වෙන්න පුළුවන්.

මම වටපිටාවට කැමතියි, මිනිස්සු අනුන් ගැන හිතනවා.

අර මිනිහා ඇරෙන්න.

ඇයි මේකට මෙච්චර ගෙවන්නේ?

මේක කාවර් කරන්න තිබ්බ වැඩක්,

ඒත් එයාට බඩේ අවුලක්.

- කාවර්? - ඔයා දන්නවානේ,

එයා හොරකම් කරලා පැනලා යන්න කැමති නෑ.

මම කාවර් වෙනු‍වටද ආවේ?

ඔයා මාව තෝරගත්තේ කාවර් නැති නිසාද?

ඔයා කිව්වා, ආපහු එන පළවෙනි වැඩේ සරල එකක් කරවන්න කියලා.

මේක ගොඩාක් සරලයි.

ශික්.

- ශික් මොකක්ද? - මම හිතන්නේ මගේ යතුර

වැටිලා, අර මිනිහා හැප්පුන වෙලාවේ.

මොකක්ද අංකය මේකේ?

523.

කාවර්.

මොන අහංකාරයක්ද.

මම කිව්වේ, දියුණු වෙන්න හදන අපේක්‍ෂකයෙක් ගැන,

ලෙඩ නිවාඩු දානවාද?

මම කියන්නේ, මොකක්ද මේ, ඉස්කෝලයක්ද?

මට ඔයාගේ පුද්ගලික කතාව ඇහෙනවා.

මම දන්නවා, මගේ මතය කියෙව්වේ.

මට ඒක... හදාගන්න ඕනේ.

ඒත් දෙවියනේ, මොන මෝඩයෙක්ද.

ඔයාට අමුතු ඉල්ලීම් තිබ්බා. ගිණිකෙලි?

මම උද්යෝගී කෙනෙක්.

කරුණාකරලා මට කියන්න එපා ඔයා නිදි පෙති ඉල්ලුවා කියලා.

- නෑ. - ඔයා තව පොඩ්ඩෙන් බොඩිගාඩ්ට

හෘදයාබාධයක් දෙනවා.

මම වැඩ කරන්නේ මාත්‍රාවට.

තුවක්කුව අරගන්න.

ටිකට් පෙන්වන්න.

හායි.

මේ දුම්රිය කියෝටෝ දක්වා ගමන් කරනවා.

අපේ දුම්රිය පාවිච්චි කලාට ස්තූතියි.

පළවෙනි පන්තිය මේ පැත්තේ.

ස්තූතියි.

මම හිතනවා, තුවක්කුව අරගත්තේ නෑ කියලා?

බැරී කියනවා, හැම ගැටුමක්ම

අවස්ථාවක් වෙනවා, සාමකාමි.. මොකක්ද ඒ?

එයා කියලා තියෙන්නේ සමහර ගැටුම් වලට තුවක්කු ඕනේ.

ශික්.

හරි. මම ඇතුලේ.

ඒක ආරම්භයක්.

හේයි, මේක නියමයි.

සාමාන්‍ය?

මම හිතාගෙන ඉන්නේ මගේම තැනක් පටන්ගන්න.

ඔක්කෝම සරල වැඩ, හැම වෙලාවෙම.

ඒක සවුත්තු ව්‍යාපාර සැලැස්මක්.

ආයේ පිස්සෝ නෑ, උන්මන්තකයෝ නෑ.

හොඳ මිනිස්සු විතරයි.

බැරී කිව්වා, වෙනසකට කාලේ හරි කියලා. එයා හරි වගේ.

බැරී දන්නේ නෑ, ඔයාගේ රස්සාව මොකක්ද කියලා.

හරි. මෙන්න දැන්.

බුලට් දුම්රියට තියෙනවා පෙට්ටි 16ක්.

දහයක් සාමාන්‍ය. හයක් පළවෙනි පන්තිය.

මතක තියාගන්න, හැම නැවතුමකම විනාඩියයි නවත්තන්නේ.

මොන මගුලක්ද? බලාගෙන යනවා!

මෙයා මොකෙක්ද, අන්ධයි වගේද?

හේයි හේයි හේයි...

අයියෝ, හොරකම..? එපා.

ඔයාට ‍බිස්කට් හොරකම් කරන්න ඕනේ නෑ.

ලෙමන් සහ ටැන්ජරීන්

අයියෝ.

ඔයා හොඳින්ද? හරි.

හරි. මෝඩ පාහර‍යෙක්. ස්තූතියි.

ඇයි මම එහෙම කලේ?

හරියට මම බලාත්කාරයක් කලා වගේනේ.

ඒක දැක්‍කොත්, මට ගන්නම ඕනේ.

කාට හරි කතා කරන්න වේවි. ඇත්තටම.

ගොල්ඩ්ෆිෂ් බිස්කට්?

මම කියන්නේ, මට තේරෙන්නේ නෑ.

හරි. සරල හොරකම් කර පලායාමක්.

මම මොනවාද හොරකම් කරන්නේ, නැත්නම් උස්සන්නේ?

බ්‍රීෆ්කේස් එකක්.

තොරතුරු වල තියෙන්නේ කෝච්චි ස්ටිකර් එකක් හැඩලයේ තියෙනවා.

බ්‍රී‍ෆ්කේස් වලට අයිතිකාරයෝ ඉන්නවා. එයාලා සරල නෑ.

හ්ම්-ම්ම්ම් අළුත්ම තොරතුරු වල හැටියට

අයිතිකාරයෝ ඉන්නේ සාමාන්‍ය පන්තියේ.

අයිතිකාරයෝ, බහුවචන?

ඇයි ඔයා මට තුවක්කුව අරගන්න කිව්වේ නැත්තේ?

මම කිව්වා. ඔයා අධ්‍යාත්මික අවබෝධයක් ගන්න ගියානේ.

කරුණාකරලා.

ටිකට්.

ඉන්න.

ආහ්.. මේක ලදුපතක්.

ආහ්.

මම හිතන්නේ මගේ ටිකට් නැතිවෙලා.

මේ ලදුපතේ තියෙන්නේ

මම ටිකට් ගත්තා කියලා නේද?

එක නැවතුමක්.

හරි.

ස්තූතියි.

මම හිතුවේ එයාලා නැමිලා ආචාර කරනවා කියලා.

මම එයාව පළවෙනි පන්තියේ B4 ආසනේට දැම්මා.

සමාවෙන්න දරුවා. මම හොයන්නේ...

ඔයා එයාව හොයාගත්තා.

- ලෙමන්, - ටැන්ජරීන්.

ඔයාගේ ලේ එනවා, යාළුවා.

අයියෝ, ශික්.

ශික්.. මගුල.

මම කාවද මැරුවේ?

තෙත එකක් තියෙනවා මොකකහරි.

- ඒක මගේ නෙමෙයි. - ඔයාගේ නෙමෙයිද?

- ඔවු. මගේ ලේ එන්නේ නෑ. - එ‍හෙනම්,

ඔයාගේ ජැකට් එක ඇරලා තියන්න.

හැමෝටම හොඳට පේන්න.

ඔවු. මට ඕනේ හැමෝටම මගේ ටයි එක පෙන්වන්න.

ඔවු ඔවු. මොන මගුලක්ද ඔයාට වෙලා තියෙන්නේ?

ඔයාගේ කෝට් එක වහගන්න, කවුරුවත් දකින්න කලින්, ලෙමන්.

මම හිතන්නේ, එයාලාට මුලින්ම මෝඩ අන්වර්ථ නාම තේරෙයි.

ඒත් අපි පළතුරු විදියටම ඉමු,

ඒත් ඇයි බැරි ඇපල්, දොඩම් වගේ?

මොනවාද බ්‍රීෆ්කේස් එකේ තියෙන්නේ?

අපි මේක කරනවාද?

ඔයා දන්නවා ඇතුලේ තියෙන දේ.

සල්ලි.

හැමතිස්සේම සල්ලි.

ටැන්ජරීන් බුද්ධිමත්.

දැන් මෙයා පළතුරකට බුද්ධිමත් කියනවා.

ඔවු. ඒක හයිබ්‍රිඩ් වර්ගයක් වෙන පළතුරක් එක්ක.

ඒවා අනුවර්තනය වෙනවා.

මම වගේ.

ඔයා කිව්වේ සාමාන්‍ය පෙට්ටි හයයිනේ.

එකක මගීන් 30 ගානේ,

එක්කෙනෙකුට බෑග් දෙක ගානේ,

අපි බලමු, දෙගුණයයි, තව ගෙනියනවා..

මගුල. කීයටවත් වෙන්න බෑ මට මේ එක බ්‍රීෆ්කේ...

- ඉන්න. - මොකද?

- කෝච්චි ස්ටිකරයක් හැඩලයේ? - ඔවු.

දෙවියනේ...

- ඇයි මම ලෙමන් වුනේ? - මොකද ඔයා නොරිස්සන සුළුයි.

- කවුරුවත් ලෙමන් වලට කැමති නෑ. - ඒක විකාරයක් යාළුවා.

- ලෙමනේඩ්, ලෙමන් බිංදු, - ඔයාගේ උගුර රිදෙනවාද?

- ලෙමන් පයි. - කවදාද අන්තිම පාරට

- ඔයා ලෙමන් පයි එකක් කෑවේ? - ලෙමන් කේක්.

සමාවෙන්න, ඔයා කතා කරන්නේ ලෙමන් ගැනද?

බ්‍රීෆ්කේස් එක ලැබුනා.

ඒක නියමයි.

- එහෙමද? - ඔවු.

- මොකක්ද යටි අරමුණ? - එහෙම එකක් නෑ.

හැමතිස්සේම යටි අරමුණක් තියෙනවා.

කෝච්චියෙන් බහින්න.

ලෙමන් වගේ නෙමෙයි, මම අන්වර්ථ නාම වලට කැමති නෑ.

මේ බලන්නකෝ.

නිදි කුමාරි.

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left