Die ersten 200 Zeilen.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Everything Everywhere All At Once (2022)
සෙල්ලම් කරන්න එපා! අපිට වෙලාවක් නෑ.
ඔයාගේ උදව් වලට වඩා මම දන්නවා!
ඒත්, වෙන දේවල් ගැන කතා කරන්න මේක හොඳ වෙලාවක්ද?
අහගෙන ඉන්නේ. කතා කරන්න.
මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?
මම දන්නවා ඔයා අහන්නේ නෑ.
මම දන්නවා ඔයා අහන්නේ නෑ. පස්සේ වෙලාවක් ලැබුනාම කතා කරමු.
මට මේ හැමදේම ඉවරකරන්න ඕනේ,....
තාත්තා ඇහැරෙන්න කලින්. මට මේ හැමදේම ඉවරකරන්න ඕනේ,....
තාත්තා ඇහැරෙන්න කලින්.
ගිහින් අද රෑට දාන්න මේස රෙද්ද හොදගන්න.
මම අද සිවිලිමේ වතුර පැල්ලමේ තීන්ත ගාන්න යන්නේ.
ඒක කරලා තියෙන්නේ.
හහ්!
තව, මම කතා කලා බයිරන්ට අද රෑ ගැන.
තව, මම කතා කලා බයිරන්ට අද රෑ ගැන. පිරිමි කරන වැඩේ තාත්තාට පුදුමයක් වේවි.
නූඩ්ල්ස්.
මට නූඩ්ල්ස් උයන්න උදව් කරන්න.
අපි පස්සේ කතා කරමු, වැඩ ඉවරවුනාම?
අද හවස වගේ?
- විනාඩි පහයි! - මොකක්?
ලිප බලන්න විනාඩි පහෙන්.
තාත්තා කැමති නෑ බෙරි නූඩ්ල්ස් වලට.
මොන තීන්තද ඔයා ගෑවේ?
සුදු තීන්ත.
අපි ළඟ සුදු තීන්ත ජාති දෙකක් තියෙනවා.
එකක් ඇඳුම් හෝදන තැනට, අනික ගෙදරට.
ඒක ගලපන්න ඕනේ, නැත්නම්...
හරි, හරි.
එව්ලින්, සන්සුන් වෙන්න.
මම දන්නවා ඔයාට හැමදේම හරියට ඕනේ තාත්තාගේ සාදයට.
ඒත්, එයා දකිනවා ඔයාගේ හොඳ පවුල් ජීවිතය සහ ව්‍යාපාරික ජීවිතය. එයා ආඩම්බරයි ඔයා ගැන.
ඔයාට පිස්සු. ඔයා දන්නවානේ තාත්තා දකින්නේ ඒක නෙමෙයි.
ඒත් ඔයයි මමයි දකින්නේ ඒක නේද?
එව්ලින්, මගේ කෙල්ල!
එයා නැගිටලා.
ජෝයි ඇවිත්ද? ගිහින් මේස හදන්න. එයාට බඩගිනි ඇති.
මම දොර අරින්නම්.
අපි පස්සේ කතා කරමුද?
වේමන්ඩ් වැන්ග් දික්කසාදය ඉල්ලනවා.
හේයි! හේයි!!
මේක කරනවාට ස්තූතියි.
ඔයා දැන් මාර ලස්සනයි.
ඔයා හරියට....
මේ මෝමොන් බැල්මද?
මම දැන් ම ඔයාට කියන්නේ අම්මා මොනවාහරි කිව්වොත්
මෝඩ දෙයක්, ඔයා මහතයි වගේ දෙයක් හරි.
මම හිතුවේ ඔයා කියන්නේ එයා කිව්වොත්
හරියට, මාව බලාගන්නවා වගේ.
හායි එව්ලින්.
- වැන්ග් මහත්මිය. - හේයි අම්මා.
මම ඉව්වේ තුන්දෙනෙකුට විතරයි.
දැන් තව උයන්න වෙනවා.
ඒ ජෝයි. එයා බෙකීව එක්කගෙන ඇවිත්.
මතකද? අපි ඩීඩයර් මහත්මිට කිව්වා සන්නිවේදන ප්‍රශ්න විසඳන්න ජෝයිව අරගෙන එනවා කියලා.
බෙකී අපිට උදව්වෙනවා ගොන් ගොන් බලන්න.
- හායි! - හායි පැටියෝ.
හායි, වැන්ග් මහතා.
හායි බෙකි. ආවාට ස්තූතියි.
මට වේමන්ඩ් කියන්න. මෙන්න. ඉඳගන්න.
ඔයා දන්නවානේ, ඔහු නවතින්න ඕනේ නෑ.
කවුද ඔහු?
- බෙකී. - බෙකී කෙල්ලෙක්.
ඔයා මාව දන්නවනේ.
මට හැමතිස්සේම "ඔහු" "ඇය" පැටලෙනවා.
චීන භාෂාවෙන් නම් එක වචනයයි "ටා". ලේසියි.
අනික ඔයාලා අඳින විදිය,
මම හිතන්නේ නෑ එයාට "ඔහු" කියන්නේ මම විතරයි කියලා.
මම කියන්නේ "ඔහුට". ආහ්!!
කොහොමහරි, මගේ ඉංග්‍රීසි හොඳයි. Google තියෙනවානේ.
ඒ නිසා ඔයා පරිවර්තකයෙක් වෙන්න එන්න ඕනේ නෑ.
ඔයා මෙහෙ ඉන්න.
එයාට යන්න පුළුවන්.
මම අවංකවම හිතන්නේ ඒක අමුතුයි. හරිද?
ඒත්, බෙකී උදව්වෙන්න ආවේ. නේද බෙකී?
මම හැමතිස්සේම වැඩිහිටියන්ගෙන් යමක් ඉගෙන ගන්නවා.
වැඩැහිටි අය බුද්ධිමත්.
හ්ම්ම්. ඒකට කමක් නෑ.
අපි සාකච්ඡාවට ගොන් ගොන් අරගෙන යමු.
ඔයයි බෙකීයි මෙහෙ ඉඳලා සැරසිලි කරන්න. හ්ම්ම්?
ඔයාගේ තාත්තා දන්නවාද අපිව විගනනය කරනවා කියලාවත්?
එයා කොහෙද? මට කවද්ද හමුවෙන්න පුළුවන්?
හහ්! පාරිභෝගිකයෝ!
ඉක්මනින් කන්න.
- අම්මා. - මොකද?
අම්මා, ටිකක් ඉන්න.
ඉන්න? මොකද? අද ඉන්න වෙලාවක් නෑ.
අනේ...
ජෝයි, වෙන ඕන වෙලාවක, මම ඉල්ලනවා ඇවිත් කන්න කියලා,
නැත්නම් මට කතා කරන්න කියලා, ඒත් අද ගොඩාක් වැඩ.
අම්මා, මේක ඇත්තටම හැමදාම මෙහෙමයි.
වැරදි සුදු පාට.
මම දන්නවා ඔයා බෙකීට කැමති නෑ කියලා හරි. ඒත්...
මම බෙකීට කැමතියි. එයා ගොඩාක් හොඳයි.
ඔයා ගොඩාක් වාසනාවන්තයි...
ඔයාගේ අම්මා විවෘතයි ඔයා කෙල්ලෙක් එක්ක යාළු වුනාට.
අනික එයා සුදු කෙල්ලෙක්.
එයා අර්ධ මෙක්සිකානු.
ආහ්!!
- හහ්! - මේකට සපත්තු දාන්න බෑ!
කැඩුනොත්, ඔයා ගෙවන්න. හරිද?
ඒත්, ගොන් ගොන්, එයාගේ හදවත පිලිගන්නේ නෑ,
විශේෂයෙන් එච්චර දුර ගමනකින් පස්සේ.
ඔයාට ඕනේ එයා චීනේ ඉඳලා මෙච්චර දුර ආවාම ඒ විදියට මැරෙන්නද?
එයා මැරෙන්නේ නෑ.
ආහ්!!
වාව්! නහයේ ලොකු!
- මම කොහොමද උදව් වෙන්නේ? - ටිකක් ඉන්න. මට ඔයාව ඇහෙන්නේ නෑ. වාව්! නහයේ ලොකු!
- මම කොහොමද උදව් වෙන්නේ? - ටිකක් ඉන්න. මට ඔයාව ඇහෙන්නේ නෑ.
- ටිකක් ඉන්න. - මම කොහොමද උදව්‍වෙන්නේ?
මම ආවේ කමිස ටිකක් අරගෙන යන්න.
- මම තුන්පාරක් විතර කතා කලා. - මට ඔයාගේ ටිකට් එක දෙන්න.
- හ්ම්-ම්ම්. - මම හොයාගෙන එන්නම්.
- නෑ. ටිකට් එක තියෙනවා. - බබා...
එයා එහෙම අහන්නේ, මොකද හරියට..
එහෙම තමයි ඒක වෙන්නේ.
එයාලා හිත් කියවන්නේ නෑනේ.
එහෙනම් තියන්න! ස්තූතියි.
අපි අවුරුදු තුනක් එකට හිටියා.
ඔයා හිතන්නේ නැද්ද ගොන් ගොන් දැනගන්න ඕනේ කියලා?
එයාට අද රෑ සාදය විඳින්න දෙන්න.
හරි. ඔයා හිතන්නේ බෙකීට අවුලක් නැද්ද
හඳුන්වලා දෙන්නෙත් නැතුව සාදයේ ඉන්න එක...
- එව්ලින්! - ඔයා බෙකීව දන්නවාද?
දන්නවාද කාගේ $20ක් මැෂින් එක කෑවාද කියලා.
වේමන්ඩ්! එක්කෙනෙකුට ඔයාව ඕනේ!
හරි. එනවා!!
එව්ලින්, ඔයා දන්නවානේ මගේ බිරිඳ දැම්මෙත්
ඔය සුවඳ විලවුන් වර්ගයමයි, දෙවියන් එයාගේ ආත්ම රැකදේවා!
ඔයා අද රෑ සාදයට එනවාද?
ඔවු. මට ටිකට් එක හමුවුනා.
ඔයා අපේ පාරිභෝගික ඇඳුම් ගෙනිච්චාද? 042 නෑනේ!
සමාවෙන්න, මෙතන බඩු වැඩි නිසා මම ඒක උඩට ගෙනිච්චා.
මම හිතන්නේ ඇඳුම් එහෙ සතුටෙන් ඇති.
දැක්කාද? ඒවා මෙහෙ සතුටෙන්.
මම කිව්වානේ ඔක්කෝම Google Eyes අයින් කරන්න කියලා.
ආයේ Google Eyes එපා!
අම්මා, අපිට බෙකී ගැන කතා කරන්න පුළුවන්ද?
ඔයාගේ තාත්තා. මෙච්චර කාලෙකට පස්සේ අම්මා, අපිට බෙකී ගැන කතා කරන්න පුළුවන්ද?
ඔයාගේ තාත්තා. මෙච්චර කාලෙකට පස්සේ
මම තාම දන්නේ නෑ එයාගේ මොලේ හිතන විදිය. ඔයාගේ තාත්තා. මෙච්චර කාලෙකට පස්සේ
මම තාම දන්නේ නෑ එයාගේ මොලේ හිතන විදිය.
බෙකීට අද රෑ එන්න පුළුවන්ද බැරිද?
- විශය වෙනස් කරන්න එපා. - එහෙම නෑ.
ඔයා දන්නවානේ, අපේ විගනනකාරී වගේ.
එයා භයානක කෙනෙක්.
එයා දිගටම චීන සමාජය ඉලක්ක කරගෙන ඉන්නේ.
ඔයා දන්නවාද, අවුරුදු දෙකක සාකච්ඡා වලින්,
එයා අපේ රෙදි කඩේට උගසක් දැම්මා.
දන්නවාද ඔයාගේ තාත්තා කරපු දේ?
එයාට කුකීස් ගෙනිච්චා.
හැමදාම, මම සටන් කරනවා. සටන් කරනවා.
අපි හැමෝම වෙනුවෙන් සටන් කරනවා.
හැමදාම එතන යුද්ධයක්.
ඔයාගේ තාත්තා, එයාට ගානක් නෑ මේ දේවල් මුකුත් ගැන...
මම හදන්නේ අපේ ජීවිත ලේස් සහ සරල කරවන්න.
ඒත් ඔයාගේ තාත්තා....
සමහරවෙලාවට මට හිතෙනවා, මම නැතිව කොහොම ඉඳීවිද කියලා.
ඔයා මට කලින් කියන්න තිබ්බා.
මේක ඇත්තටම මාරයි.
එව්ලින්, ඔයා දකින්න තිබ්බේ රික් නටනවා.
එයා හැම අඩියක්ම දන්නවා.
බෙකී, මම දැන් මාවම මරනවා.
එයාට ඕනේ නළුවෙක් වෙන්න, හරියට ඔයා වගේ.
සමහරවිට ඔයාට තරඟයකට යන්න පුළුවන්.
මම මේකට ආසයි!
- හේයි! - රික් ඔයා නියමයි.
මේක දෙන්න ලොකු නහයක් තියෙන කෙනාට. - හේයි! - රික් ඔයා නියමයි.
මේක දෙන්න ලොකු නහයක් තියෙන කෙනාට.
මම දන්නවා. මම නිකම්... මේක දෙන්න ලොකු නහයක් තියෙන කෙනාට.
මේක දෙන්න ලොකු නහයක් තියෙන කෙනාට.
මම දන්නේ නෑ කොහොමද පැහැදිලි කරන්නේ කියලා. මේක දෙන්න ලොකු නහයක් තියෙන කෙනාට.
මම දන්නේ නෑ කොහොමද පැහැදිලි කරන්නේ කියලා.
ඒක හරියට එයාට තෝරගන්න පුළුවන්...
ඔයා මාත් එක්ක සාදයට එනවා,
ගොන් ගොන් හැමදාම ලැජ්ජා වෙනවා
එයාට ඒක අමතක වෙනකල් ඊටපස්සේ මැරෙනවා.
නැත්නම්, ඔයා මාත් එක්ක එන්නේ නෑ ඊටපස්සේ එයා මැරෙනවා.
මොකද? හහ්?
- ඔයා මොකක්ද කියන්නේ? - ඒක විහිළුවක්.
ඒක හිනායන විහිළුවක් නෙමෙයි පැටියෝ.
- හේයි! - මේක $10ක් විතරයි.
මම හිතුවේ ඔයාලා ගණන් වලට දක්‍ෂ ඇති කියලා.
- ඊළඟ පාර මම පොලියත් එක්ක දෙන්නම්. - එව්ලින්?
අම්මා, අම්මා...
- අම්මා! අම්මා! - මොකද?
හහ්!!
තාත්තා!
ඔයා කොහොමද පල්ලෙහාට ආවේ?
කෝ මගේ උදේ කෑම එක? ඉක්මනින්, කෑම!
වේමන්ඩ්! වේමන්ඩ්!!
ඔයා දන්නේ නැද්ද මට බඩගිනියි කියලා.
තාත්තා, ඔයාට මතකද ජෝයි.
ආහ්!!
ගොන් ගොන්, හලෝ!!
කොහොමද ඔයාගේ ගුවන්යානය?
ඔයාගේ චීන භාෂාව හැමතිස්සේම සවුත්තු වෙනවා.
ඔවු.
ගොන් ගොන්, මේ බෙකී.
No comments yet. Be the first to leave one.