The Clinic

The Clinic

Download Sinhala Untertitel

Release Info

The Clinic 2010 720p BluRay DTS x264-DNL English
The Clinic 2010 720p BluRay x264 650MB-[Mkvking com]
Ein Kommentar von Dr.Nilusha
Fits for almost all releases... Enjoy!!! ජයවේවා!!!

Tags

BluRay
x264
720p
720
TS
mkv
Veröffentlicht am: 2020-11-05
Downloads: 83
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් THE CLINIC (2010)

1979 DNA පරීක්ෂණය හඳුන්වාදීමට වසර හයකට පෙර

දයාබර අම්මේ, සුභ නත්තලක් වේවා!

ඔබගේ සියළු දවස් හොඳ වේවා!

ඒක හරියන්නේ නෑ.

මට මේක ලියන්න බෑ.

මේක අවුල් හොඳටම.

මට තිබ්බේ කඩෙන් කාඩ් එකක් ගන්න, හොඳ වාක්‍යයක් තියෙන.

ඔයාට පුළුවන්ද එකක් කියන්න?

මෙහෙම කොහොමද? "දයාබර අම්මේ,"

- හරි. - "සුභ නත්තලක්!"

ඒකත් හරි.

"ඊළග අවුරුද්දේ ඔයාලා අපේ ගෙදර එන්න,

එතකොට අපිට රටේ අනිත් පැත්තට එන්න ඕනේ නෑනේ."

අනේ ඔයා නම්..

එයා ඔයාට කැමතියි.

මම දන්නවා.

දෙවියනේ!! අර මිනිහාගේ මාර වේගයක්නේ!!

මොනවා හරි තිබ්බානම්...

ඒත් මේක කාන්තාරයක්නේ.

ආහ්.. හරි.

බබා.

හොඳින් ඉඳ ගන්න.

ඔවු. තව තත්පරයයි. බබා...

දැන් බෙත්!!

ඔයා හොඳින්ද?

ඔවු.

ඔයාට විශ්වාසද?

අපි හොඳින්.

මොන පිස්සෙක්ද මන්දා...

මම හැරෙව්වේ නැත්නම්, අපිව පෙරලෙනවා.

අපි රෑ නැවතිලා යමු.

ඔයාගේ අම්මාට කතා කරලා කියන්න අපි හෙට එනවා කියලා.

බෑ බෑ..

අද නත්තල් රාත්‍රිය.

මට බෑ මේ කොහේවත් නැති කාන්තාර හෝටලයක නිදාගන්න.

හේයි.

කවුද කිව්වේ හෝටලයක් ගැන?

අපිට පුළුවන් කූඩාරමක් ගහන්න.

අපි නවතිමුද?

හරි.

ඒක ඇත්තටම හොඳ ප්‍රවෘත්තියක්. මොකද අපේ ඩීසල් ඉවරයි.

හේයි. මෙතන හොඳයි වගේ.

අපි කූඩාරමම ගහමුද?

මේක හොඳයි.

මම ගිහින් හොඳම කාමරේ ගන්නම්.

සුභ පැතුම්.

වාව්. නියම කාර් එකක්.

සමහරවිට හොඳම කාමරේ අරගෙනද දන්නේ නෑ.

හලෝ!!

දෙවියනේ..

ඔයා මාව හොඳටම බය කලා.

ඕවර්ලැන්ඩර් වෙත සාදරයෙන් පිළිගන්නවා.

නගරය හරහා යන ගමන් නේද?

අපි මගේ බිරිඳගේ දෙමාපියන්ගේ ගෙදර යන ගමන්.

නියමයි.

අර ඉන්නේ ඔයාගේ බිරිඳද?

එයා තමයි.

වාව්.. ඔයා නියමෙට වැඩේ කරලා තියෙනවා, එහෙම නේද?

බලන්නකෝ එයාගේ පපුව දිහා?

පට්ටයි.

එයාට දෙවි පිහිටයි.

ලෙමනේඩ්?

එපා. ස්තූතියි.

ගාන කීයද?

$105.

එලියේ තියෙන බෝඩ් එකේ තියෙන්නේ, එක්කෙනෙකුට $35 කියලානේ.

එතකොට පොඩි එකා?

මොකක්?

ඔයා කියන්නේ ඉපදිච්ච නැති කෙනාද?

ඔවු.

මේක නම් විශ්වාස කරන්නත් බෑ.

ඒක තමයි නීතිය, මචං.

ඒකට කැමති නැත්නම්, ඊළග හෝටලේ තියෙන්නේ පැය දෙකකින්.

පැටියෝ, පැටියෝ...

මේ බලන්නකෝ.

වාව්...

ඔයා මොකද මේ කරන්නේ?

අයින්වෙන්න. මෙතන මිනිස්සු ඉන්නවා.

දෙවියනේ...

හායි.

මේක සුපිරිම නෑ නේද?

එයාලා මාර යාළුයි.

හ්ම්ම්.

ඒකට කමක් නෑ...

සන්සුන් වෙන්න.

එකම හීනේ පේන්නේ, කැමරන්.

කෙලි පොඩ්ඩ එක්ක රෝම ඉලක්කම්.

අමුතු විදියේ හීන පේන එක, බබාලා හම්බවෙන අයට සාමාන්‍යයි.

ඔයාට මතක තියාගන්න තියෙන්නේ

ඒක හීනයක් විතරයි කියලා.

අපි යමු ඇතුලට.

ගිහින් හොඳට නිදාගමු.

හරි.

හැමදේම හරියාවි...

ඔයාට කොහොමද දැන්?

හොඳයි.

බෙත්.

ගබ්සා වීම වෙන්නේ එක පාරයි.

දොස්තර කියපු විදියට, ආයේ පාරක් වෙන්න තියෙන හැකියාව 3%කට අඩුයි.

මම දන්නවා.

මට ආයේ ඒ දේ බලන්න බෑ කැමරන්.

මට බෑ...

ඔයාට එහෙම වෙන්නේ නෑ.

ඔයා හොඳ නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න කෙල්ලෙක් බිහි කරනවා.

එයා බුද්ධිමත්, ලස්සන කෙල්ලෙක්

හරියට එයාගේ අම්මා වගේ.

දැන්, පොඩ්ඩක් නිදාගන්න බලන්න.

අපිට හෙට උදෙන්ම යන්න තියෙනවානේ.

හ්ම්...

බෙත්?

බෙත්?

ඔයා දැන් පෙලපාලියක් බලන්න යන්නේ...

හරිම පුදුම හිතෙන තරම් ලස්සන දක්ෂ බල්ලොන්ගේ.

දැන් මම කැමතිම විහිළු වැඩසටහනට අවස්ථාව.

බෙත්?

හරි. මොනවාහරි නැතිවෙලාද?

- නෑ. - හරි.

ඔයා ගියා ස්කයි ඩ්‍රැගන් එකට. ආපහු ආවා. එතකොට බිරිඳ නෑ.

දොර ඇරලා තිබ්බේ.

ඒත් ඔයාට මතක නෑ, යනකොට දොර ලොක් කලාද නැද්ද කියලා.

ඒක හරි නේද?

මම බාගෙට නිදිමතේ හිටියේ. මට ගොඩාක් විශ්වාසයි දොර ලොක් කලා කියලා.

හෑන්ක්. මේ මර්වින්.

ඔයා ඇතුලෙද?

මම එනවා..

කොහොමද මාර්ව්.

හෑන්ක්. මේ මහත්මයාගේ බිරිඳ අතුරුදහන් වෙලා.

මම බැලුවේ ඔයාගෙන් ප්‍රශ්න කීපයක් අහන්න පුළුවන්දද කියලා.

ඔයා එයාව දැක්කාද? මොනවා හරි අමුත්තක් දැක්කාද?

නෑ සර්. මෙහෙ ගොඩාක් නිශ්ෂබ්ධයි.

මෙයයි මෙයාගේ බිරිඳයි, කාමර අංක 26 දෙන්නයි.

එච්චරයි අද අමුත්තෝ.

මාෂල් මහතා, ඔයාගේ බිරිඳ එක්ක ඔයාගේ සම්බන්ධය කොහොමද?

නිතර රණ්ඩු වුනාද?

කීයටවත් නෑ. අපි හොඳ සතුටින් හිටියේ.

ඔයාට තියෙනවාද මොනවාහරි මානසික ආබාධ, අමතකවීම්?

නැත්නම් මොනවාහරි මත්ද්‍රව්‍යයක් ගන්නවාද?

මේවා සාමාන්‍ය ප්‍රශ්න.

මේක විකාරයක්.

බෙත් අතුරුදහන්. එයාට බබෙක් ලැබෙන්න. මට ඕනේ එයාව හොයාගන්න.

එයාගේ පින්තූරයක් තියෙනවාද?

දෙවියනේ..

හරි. මේකතමයි

අපි මෙහෙට ආව වෙලාවේ ඉඳලා, මෙයා බෙත් ගැන ඔහොම කතාමයි කිව්වේ.

චෝදනා කරන්න ලේසියි පුතා.

මට මේ හෝටලය පරීක්ෂා කරන්න ඕනේ.

මට ඒක කරන්න බෑ.

කිසිම දෙයක් හොරකම් කරලා නෑ. රණ්ඩුවක සලකුණක් නෑ.

මට බෑ මෙයා නැතිවෙලා කියලා කියන්න අඩුම පැය 24ක් යනකල්.

මේක විකාරයක්. මෙයා මොනවාහරි දන්නවා.

සර්. ඔයාගේ සද්දේ අඩු කලොත් හොඳයි.

මම සද්දේ අඩු කරන්නම්, ඔයා මගේ බිරිඳ හොයන්න පටන්ගත්තාම.

මම මේක හැමෝටම පේන්න තියන්නම්.

- එන අයගෙන් අහන්නම් මෙයාව දැක්කාද කියලා. - බැල්ලිගේ පුතා.

සන්සුන් වෙන්න.

කෝ බෙත්? කියනවා මට.

තරහා පාලනය කරන්න ඉගෙන ගත්තොත් හොඳයි පුතා.

නියමයි. ස්තූතියි මාර්ව්.

යන වෙලාව 11යි.

ඇත්තටම, ඔයා කලින් ගියානම් හොඳයි මොකද නත්තලත් එනවානේ.

ඔයා ගැන බලාගන්න පුතා.

එයා කොයිවෙලාවේ හරි එයි.

උදව්!!!

හලෝ?

හලෝ, කවුරුවත් ඉන්නවාද?

අයියෝ...

අනේ...

මම හිතන්නේ එයා ජීවත් වෙනවා.

එයා කොහොමද පැනගත්තේ?

මට හිතෙනවා අපිට තව අය හමුවෙයි.

මෙයා හෙලවෙන්නේ නෑ.

රෝමානු ඉලක්කම්.

ඔයා ලොකු කරදරේක පුතා.

පහරදීම, අත්අඩංගුවට ගැනීම පැහැර හැරීම.

බලන්න. ගිය ග්‍රීස්ම කාලේ, එක්කෙනෙක් වාහනයක් හැප්පුවා.

ඒ දුප්පත් මිනිහාට මාස 18ක හිර දඩුවම්.

ඒ උසාවි දවසක් ලැබුනොත්.

දැක්කානේ, මෙහෙ නීතිය වැඩ කරන්නේ හරිම හිමින්.

නගරේ වගේ නෙමෙයි.

ඒකට කමක් නෑ.

මම දොස්තර කෙනෙක්.

වෙරෝනිකා. අපිට පුලුවන් වෙලාවේ මෙහෙන් පැනගන්න ඕනේ.

අපි කොහොමද වැටෙන් පනින්නේ?

අපිට පුළුවන් ඒක කපන්න.

මොකෙන්ද?

මම දන්නේ නෑ. අපි මොනවා හරි කරමු.

අයිවි. අපි පොඩ්ඩක් විවේක ගමු.

අපිට ඉදගන්න ගොඩාක් වෙලා තියෙයි.

අපි ගැන පස්සේ දුක්වෙමු.

මොකද්ද මෙයාගේ නම?

ඇලිසන්. මම හිතන්නේ.

එයාව හොයාගත්තාට පස්සේ තාම වචනයක්වත් කිව්වේ නෑ.

ඔයා කොහොමද නම දන්නේ එතකොට?

එයාගේ බෙල්ලේ පෙන්ඩන්ට් එකක්.

මම මේ වගේ තැන් ගැන අහලා තියෙනවා.

ළමයි විකුණන තැන්.

ඇයි අපි තාම පණ පිටින්?

එයාලාට ඕනේ අපේ බබාලා නම්, අපිව ලේ ගිහින් මැරෙන්න අරිනවා.

වෙන මොනවා වෙන්නද?

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left