May

May

Download Sinhala Untertitel

Release Info

May 2002 LiMiTED 720p BluRay x264-VETO
May 2002 720p WEB-HD x264 700MB-[Mkvking com]
Ein Kommentar von Dr.Nilusha
Fits for almost all releases... ජයවේවා!! Enjoy!!!

Tags

web
x264
720p
720
mkv
HD
Veröffentlicht am: 2020-11-24
Downloads: 35
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් MAY (2002)

ආහ්!!

ආාහ්!!!

මොකද්ද මගේ ඇහරට වෙලා තියෙන්නේ?

දොස්තර කියන්නේ වපර වෙලාලු.

ඒත්...

අපි ඔයාව ලස්සන කරන්න හදන්නේ.

ඒක කසනවා.

ඔයාට යාළුවෝ ඕනෙද?

එහෙනම් මේක වහගන්න.

ඔයා මුහුදු හොරෙක්ද?

මෙයාට මුහුදු හොරෙක් වෙන්න බෑ.

මෙයාට මුහුදු හොරෙක් වෙන්න බෑ.

සුභ උපන්දිනයක්

වේවා!!!

මම හැමතිස්සෙම කියනවා,

ඔයාට යාළුවෝ නැත්නම්,

කෙනෙක් හදාගන්න.

සුභ උපන්දිනයක් පැටියෝ!!

දැන් ඒක ඉවරයි!

මෙයාගේ නම සූසි.

සූසි කියන්නේ මම මුලින්ම හදපු බෝනික්කා.

මෙයා තමයි මගේ හොඳම යාළුවා.

දැන් මෙයා ඔයාගේ.

එපා එපා... මෙයාව එලියට ගන්න එපා.

මෙයා විශේෂයි.

ඔයා මොකද හිතන්නේ මගේ ඇස් වැහුම ගැන?

ඔයාට හිතන්නවත් බෑ මම හදන දේ.

හරි. මම කියන්නම්.

මම අද කෙනෙක්ව දැක්කා.

කොල්ලෙක්.

ඔයා දන්නවානේ කෙනෙක්ව හමුවුනාම...

එයාට ඔයා කැමති නම්...

ඒත් එතකොට එයා එක්ක කතා කරනකොට..

ඔයා කැමති අවයව දකිනවානේ?

අර බංකුවේ කොල්ලා වගේ.

සමහර වෙලාවට...

ඔයා කිසිම අවයවයකට කැමති නැති වෙන්න පුළුවන්.

ඒත්...

මම අද දැක්ක කොල්ලා වෙනස්.

මම එයාගේ හැම අවයවයකටම කැමතියි.

විශේෂයෙන්ම අත්.

ඒවා ලස්සනයි.

තරහ ගන්න එපා.

ඔයා මගේ ජීවිතේම මගේ යාළුවා.

ඔයා මාව දකිනවා.

ඔයා හැමතිස්සේම ඉන්නවා.

ඒත්...

මට ඕනේ ඇත්ත යාළුවෙක්.

මට බදාගන්න පුළුවන් කෙනෙක්.

දැන්, මම ඔයාට දෙනවා කාඩ්බෝඩ් කණ්නාඩි දෙකක්.

ඒවා ඔයාට ඔය කණ්නාඩි උඩින් දාන්න පුළුවන්.

මේ බෙහෙත අයින් වෙනකල්.

මගේ කාච සිකුරාදා වෙනකොට හරියයිද?

බොහෝදුරට.

ඔයා හොඳටම කළබල වෙලා.

මට පෙම් හමුවක් තියෙනවා.

ඔයාට විශ්වාසද මගේ ඇස් කාච එක්ක අවුල්වෙන්නේ නෑ කියලා?

විශ්වාසයි.

මේ කාච වලින් ඔයාගේ හොඳ ඇහැ ඉස්සරහාට ඇදලා ගන්නවා.

සාමාන්‍ය කණ්නාඩි වගේ.

ඔයාගේ වපර ඇහැට උදව්වක් ඕනේ.

මට පුළුවන් හැම උදව්වක්ම ඕනේ.

මේ කොල්ලා නියමයි.

නියම කණ්නාඩියක්...

මොකද්ද සකූපල් කියන්නේ?

ස්කැපල් (හිස්කබල)?

ඔයාගේ බල්ලාට සනීප වෙයි මැඩම්.

හිස්කබල.

කලින් කිව්වාට ස්තූතියි.

ස්කූපල්...

ඉන්න. පොඩ්ඩක් ඉන්න.

මේ. මට ඕනේ ලොකු පිහියක්

හෙට ජර්මන් ශෙපර්ඩ්ගේ ශල්‍ය කර්මයට.

අමතක කරන්න එපා. හෙට සූදානම් කරන්න.

හේයි මේ. පොඩ්ඩක් ඉන්න.

මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා.

ඔයා හැලොවීන් වලට අදින්නේ කවුරු විදියටද?

මගේ මොලේට හිතාගන්න බැරුව ඉන්නේ.

මොකක් හරි හොඳ දෙයක් කරන්න ඕනේ.

ඔයාට අදහස් තියෙනවාද?

ඔයාගේ බෙල්ල ලස්සනයි.

ස්තූතියි.

ඔයා දවසක රෑ මට කතා කරන්න.

දන්නවාද? අපි එලියට ගිහින්...

කොමඩු කාලා..

මම නිවාඩුවට යනකොට,

මගේ බල්ලාට කකුල් හතරක් තිබ්බා.

මම ආපහු එනකොට,

දැන්...

එයාට තුනයි තියෙන්නේ.

දන්නවාද... මම හැමතැනම හෙව්වා.

මට එයාගේ කකුල හොයාගන්න බෑ.

මම මොකද කරන්නේ?

මේ?

මේ... ඔයාට පුළුවන්ද මේ මහත්මයාට උදව් කරන්න?

ඔයා මට උදව් කරන්න..

මට ඉන්නේ... අසීරු අවස්ථාවක.. හරිද?

මගේ බල්ලාගේ... කකුලක් නැතිවෙලා.

මම කොටුවක් විසි කලත්, මුකුත් කරන්නේ නෑ.

මුකුත් වෙන්නේ නෑ.

හලෝ?

දෙවියනේ. ඔයා මොකද කරන්නේ?

සන්සුන් වෙනවා.

රිදෙන්නේ නැද්ද?

නෑ.

පිස්සු බැල්ලි! ඇයි මට එහෙම කලේ?

ඇත්තටම...

මම ටිකක් ඒකට කැමතියි.

ආයේ කරන්න.

මේක තිබ්බේ රෝස පදුරේ.

ඔයාට පුළුවන්ද...

මේක මහලා දෙන්න...

පුළුවන්ද?

සමහරවිට.

හලෝ.

පාවිච්චි කරන්න මාව...

මගේ එක.

ස්තූතියි.

ඔයාගේ නම මොකද්ද?

මේ.

හමුවීම සතුටක්. මම ඇඩම්.

ඔයාට ඕනෙද...

මාත් එක්ක සිගරට් බොන්න?

පිඹින්න ඕනේ.

ඉතිං..

ඔයාමද ඇදුම් මහගන්නේ?

ඔවු.

ඒක නියමයි.

ස්තූතියි ඇඩම්.

සුළු දෙයක් මේ.

මම ඔයාගේ අත් වලට ආසයි.

මම හිතන්නේ, ඒවා ලස්සනයි.

මම අත් නිරූපණය කලා.

මට හිතාගන්න පුළුවන්.

විහිළුවක් කලේ.

ආහ්.

වාව්...

ඕහ්.

හොඳයි.

රේස් කාර්.

ඒ මොකද්ද?

ඔවු. ඔවු මගේ...

පෙම්වතිය මේවා අරගෙන දුන්නේ.

කොහොමහරි...

මම කිව්වේ..

මගේ හිටපු පෙම්වතිය අරගෙන දුන්නේ.

පුහුණු වෙන්න.

පස්සේ හමුවෙමු. මේ.

හරි මේ. "පස්සේ හමුවෙමු මේ."

ම්ම්ම්...

මට... මට සමාවෙන්න.

මම... ඔයා ඉස්සරහා වැටුනාට.

කොපි කඩේදී, ඒත්...

සමහරවිට අපිට...

ඔයාටයි මටයි පුළුවන්...

මොනවාහරි කරන්න.

"පස්සේ හමුවෙමු.

හරිද?"

හලෝ, සතුටි.

දොස්තර සාර්කිසාන් ඔයාව හෙව්වා..

"Feco zam" කරන්න "mis-kitay" ට?

මේකේ තේරුම දන්නවාද?

ෆෙකල් පරීක්ෂණය කරන්න මිස් කිටීගේ. මම කරන්නම්.

ඌප්ස්. සමාවෙන්න.

හේයි.

කොහොමද මේ?

මම... මම යන්න හැදුවේ...

දවල්ට කන්න හැදුවේ. වාව්. ඔයා නියමයි.

බඩගිනිද?

මම කපන්නම්..

ඔයා තොරගන්න.

හොඳ තේරීමක්.

ඔයා මොනවාද කරන්නේ, මේ?

මම වැඩ කරන්නේ සත්ව රෝහලේ...

මම එහෙ මහනවා.

සත්ව රෝහලක. හහ්?

සමහර අය ඒකට කැමති නෑ.

මම කැමතියි.

- ඇත්තට? - හ්ම්ම්...

මට එපා කරවන්න බලන්න.

හරි. සති කිහිපයකට කලින්,

වයසක මනුස්සයෙක් ආවා එයාගේ බල්ලා මැරෙනවා කියාගෙන.

එයා බේරගන්න කියලා ඇඩුවා.

රාත්තල් 90ක බල්ලෙක්. නම සේයිමෝර්.

අපි එයාව අරගෙන පරීක්ෂණ කලා.

අපි හොයාගත්තා, එයාගේ බඩවැලක් ඇඹරිලා කියලා.

එයාව ඉක්මනින් ශල්‍ය කර්මයකට ලක් කරන්න වෙනවා.

ඉතිං අපි සේයිමෝර්ගේ බඩේ මවිල් කපලා...

බඩ පලලා ඇරියා..

බඩවැල් කෑල්ලක්, කපලා අයින් කලා.

හරියට හොට්ඩෝග් එකක් තරම් කෑල්ලක්.

හැමදේම හොඳින් වුනා.

ඒත්...

අපි සේයිමෝර්ව ආපහු මහන්න යනකොට,

අපි දැනගත්තා අපේ ලොකු මහන නූල් ඉවරයි කියලා.

ඒවා තමයි ලොකු බල්ලන්ට පාවිච්චි කරන්නේ.

දොස්තර තීරණය කලා, පූසන්ගේ මැහුම් නූල් තුන්පොටක් දැම්මොත්

වැඩේ හරියයි කියලා.

ඉතිං...

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left