Kooman

Kooman

Download Sinhala Untertitel

Release Info

Koorman (2022) Tamil HQ HDRip
Ein Kommentar von Pinguoin

Tags

hdrip
HDRip
HD
Veröffentlicht am: 2023-06-21
Downloads: 14
Hörgeschädigt: No

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

....බයිස්කෝප් අඩවිය වෙනුවෙන් -- ඔෂද ධනංජය -- කළ 116 වැනි උපසිරසි ගැන්වීම...

නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ?

නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ මැණිකක් මෙන්...

පුද්ගලයෙකුගේ මුහුණ,ඇස් දෙස බලා....

ඔහුගේ මනස කියවිය හැකි පුද්ගලයා...

කූර්මන් යන පදවි නාමය ලැබෙයි කියැවෙනවා

ඒ කූර්මන්ගේ ජීවිතයේ සිද්ධි කිහිපයක් බලමු

මෙයා ධනසේකර්

මුරුගන්

සුබ්බු

ස්ටෙලා

ස්ටෙලා ඔයාලගෙ ඇස් පේනවද ?

චෙන්නයි පල්ලවරම් හි හදිසි බෝම්බ පිපිරීමකින්...

අට දෙනෙකුට එම ස්ථානයේදීම ජීවිත අහිමි වෙලා තියෙනවා

පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත

චෙන්නායිහි රන් මිල වෙන කවරදාටත් වඩා ඉහළ ගොස් තිබෙනවා

ආයෙත් කැපුවද ?

මමත් කරන්ට් එක කපපු වෙලේ ඉදලා දැන් දැන් එයි කියලා ඉදගෙන හිටියා

තව වෙනකන් ආවෙ නෑනෙ

ෆියුස් එක බැලුවම තමයි තේරුනේ

කොහෙද තියෙන්නෙ ගෙදර ?

- අර තියෙනවනේ ? - අරකද ?

එච්චර ඈතින් ඇයි ගේට්ටුව ?

ඒක ගේ ඇතුලේ තියන්නද කියන්නෙ

විකාර කියවන්නෙ නැතුව එනවා

ඕයි... කරන්ට් එක නැතිවුණාට මේ මනුස්සයා හොදට නිදාගෙන ඉන්න හැටි දැක්කද ?

කෑ ගහන්න එපා...ඇහැරෙයිවත් ඌට

ඒ මනුස්සයා දවස් දෙකක් නිදි නැතුව නිදාගෙන ඉන්නව

දවස් දෙකක් නිදාගත්තේ නැද්ද?

ඇයි වැඩකටවත් ගිහින් හිටියද ?

ඔයා හැම තිස්සෙම නැවති නැවති අහනවද ? එනවා

එයාට නින්ද එන්නේ කොයි වෙලේද, එතකොට තමයි නිදාගන්නෙ

නැතිනම් මාව අල්ලගෙන වද දෙනවා

එහෙම තමයි දවස් දෙකකට පස්සේ නිදාගන්නේ

කමක් නෑ මාත් නිදාගන්නම් කියල බලපුවාම මේ කරුම කරන්ට් එක කැපුවා

- ඒක මොකද කියල බලන්න - ඉවරකරමු.... ඉවරකරමු...

එතකොට කන්නේ කොයි වෙලේද ?

බඩගිනි වුණ වෙලාවක කනවා

නෑ බන් .... එක පාරම 3 ට ඇහැරිලා කෑම ඉල්ලනවා

3 ද ?

ඔව්, පාන්දර 3 ට

එයා කීයට කනවද...

කීයට ඉවරයක් කරනවද කීයට නිදාගන්නවද වෙලාවක් කලාවක් නැතුව

ඌට ඕන විදියට ජීවත් වෙනවා

මනුස්සයා එක විදියක් කියල බලපුවාම

ගෙදර ඇයි මෙහෙම හොල්මන් විදියට තියෙන්නෙ ?

ඒ මනුස්සයා ගේ ඇතුළට යනවා කියලද ?!

වැරන්ඩාවේ තමයි නිදාගන්න බලන්නෙ

වැඩේ හරි ගියානේ

අලුත් එකක් දැම්මා වගේ

ඔව් මම පරණ එක විසි කරලා අලුත් එකක් දැම්මා

පරණ එක කෝ ?

පරණ එක...පරණ එක...

දෙන්නකෝ ඒක මට... ගාන කීයද ?

ෆියුස් එකේ ගාන රු. 350 මට රු. 50

මේ ගානට කවුරුවත් ඒක කරන්නේ නෑ

පේනවා.... පේනවා... දැක්කාම පේනවා

මෙන්න

විදුලි කාර්මිකයෙක් විදියට විතරද වැඩ කරන්නේ ? නැත්නම් වෙන වැඩත් කරනවද ?

ජලනල කාර්මික වැඩත් කරනවා

ෆියුස් එක ගිහිල්ලා...ඒකයි අලුත් එකක් දැම්මේ

මේ විදුලි කාර්මිකයා.... නම...

මු.....

මුනිෂ්කාන්ත්

මුනීස්වරන් කන්ඳන්

කොච්චර ලස්සන නමක්ද ?!

ඔයා ඒකට කැමති වුණේ නෑ

නම වෙනස් කරල කියනවා

හරි යන්න

කැත වචනෙන් බනින්න කලින් එන්න

කොහොමද ඇත්ත නම හොයාගත්තේ?

එයා හිටපු පොලිස් නිලධාරියෙක්

එතකොට දැන් විශ්‍රාම ගිහින්ද ?

නෑ... නෑ...

ටිකකට විශ්‍රාම ගියා වගේ

කොහොමද මගෙ ඇත්ත නම හොයාගත්තෙ ?

එයා නම විතරක් නෙමෙයි

ඔයාගෙ හිතේ තියෙන හැමදේම හොයාගනී

අඩේ...

සුබ්බු පහර දෙන්න

ඔයාගෙ මුහුණට එයා කැමති නෑ කියල හිතෙන්නෙ

සුබ්බු

නිකන් ඉන්නව

ඒයි සුබ්බු... එයා යාලුවෙක්... හපන්නෙපා.ඒයි

දුවන්න එපා... එහෙම වුණොත් පහාකයි...ඕයි.. ඉන්නව

දුවන්න එපා.. ඉන්නවා

කොහෙද දැම්මේ ?

ආපහු තිබ්බා

සුබ්බු ඇතුලට යන්න

අඩේ

සර්...

නිකන් විහිළුවට...

දුවලා පලයන්

ඇයි මෙහෙම තල්ලු කරන්නේ ?

තල්ලු කරන්නෙ නැතුව... උඹල පන්න පන්න ගහන්න ඕනෙ

හොරෙක්ද උඹ ?

අහිංසක ළමයෙක් වගේ ප්‍රශ්න අහලා

- පලයන්! - ලයිටරයක් ​හොරකම් කරන එක වැරැද්දක්ද ?

ඒක වැරැද්දක් නෙමෙයිද ?

එහෙනම් ගිහින් බැංකුවක් කොල්ලකනවද ?

අනිත් තැන්වල වගේ හොරකම් කළේ නෑනේ

අනිත් තැන් වල වගේද ?

එහෙනම් උඹ යන හැම තැනකම හොරකම් කරනවද ?

උඹව මීට පස්සේ මේ පැත්තකවත් දැක්කොත්...

- දුවපන්....පැත්ත පලාතක එන්න එපා - ගහන්න එපා

ජලනල කාර්මික විශේෂඥයෙකු කියල කියන්නෙ ... මගුල තමයි

අයියෝ... නිකරුනේ මට වද දෙන්වනේ ...

දැන් මේ විදුලි කාර්මිකයා මාව අමාරුවේ දැම්මා

ඌරෙක් වගේ මෙච්චර වෙලා නිදාගෙන

පටන් ගත්තද ?

සුබ්බු...

මොකද මෙතන වෙන්නෙ?

ඔයාට කී පාරක් කිව්වද?

උදේම නැගිටින්න

නියමිත වේලාවට නිදාගන්න කියල

මේ වෙනකන් කාලත් නෑ

මෙහෙම හිටියාම ශරීරයට මොකද වෙන්නේ ?

යන්න ගිහින් නාන්න

නාලා දවස් කීයද?

දවස් දෙකයි

කාලත් දවස් දෙකක් වෙනවා

යන්න ඉස්සෙල්ලම නාගන්න ...පස්සෙ කන්න

මුරුගා...

කෑම ලෑස්ති ​​කරන්න

මම නාගෙන එන්නම්

සුබ්බු

මම ඔයාට කී පාරක් කිව්වද?

කාටවත් හානියක් කරන්න එපා කියලා

මෙකයි ඔයාගෙ අවසාන

එයා හොරෙක්

- ඒක හන්දනේ ... - කට වහගන්න

මෙතන කවුද පිස්සා ?

මමද ? එයාද ?

මේ මනුස්සයා ස්ටෙලා ස්ටෙලා කියල කරන එක කමක් නෑ කියමු

මේ බල්ලා ස්ටෙලා එක්ක කතා කරන්නේ

බැරිවෙලාවත් ස්ටෙලා ඇත්තටම ඉන්නවද ? මට විතරද පේන්නෙ නැත්තේ ?

ස්ටෙලා...

නෑනා...

අම්මේ....

අනෙ අම්මේ පව්කාරයෝ

අන්තිමට මාව පිස්සෙක් කරන්න හැදුවා

ඒක හෝදලා තමයි ඇදගන්නෙ

සුබ්බු...

එන්න

ඒක පැත්තකින් තියලා කාලා ඉන්න

ඒක විතරක් ඔයා කියන්න එපා

එහෙම වුණා නම්...

ඔයාට මාව දාල යන්න වෙන්නෙ නෑ

එක්කෝ බීලා කන්න ඕනේ නැතිනම් කාලා බොන්න ඕනේ

දෙකම එකපාර කරනවා නම්

මෙන්න සුබ්බු... කන්න

ඒ ධනා, කෑම ටික ඉවර කරල යන්න

කෑම කන්නෙ නැතුව කොහෙද යන්නේ ?

මුරුගා.. අළු අරගෙන එන්න

පොල් ගහට දාන්න ඕනේ... ගොඩක් කූඹි ඉන්නවා

ඒක උදේට දාන්න පුලුවන්නේ ?

මොකද රෑ දවල් කියල ?

ඔක්කොම හොද වෙලාවල් තමයි

එන්න.

එයා එක්ක ජීවත් වෙන්න මම විඳවන මගුලක්...

වැඩක් නැති එකෙක් එක්ක ජිවත් වෙන්න ගිහින් ලෙවකකා ඉන්න වෙන්නේ

සර්!

සර්...නම ආයුෂ්මන්

පල්ලවරම් ජෛන් කෝවිලේ බෝම්බ පිපිරීමක්

C4 RDX කිලෝග්‍රෑම් එකක්...නයිට්‍රොමයිට්

කිලෝමීටර් දෙකක වටරවුමක බලපෑමක්

විපතට පත්වුණ හැමෝම උතුරු ඉන්දියානුවන්

අට දෙනෙක් එම ස්ථානයේදීම මිය ගිහින්

13 දෙනෙකු රෝහල් ගත කරල සර්... 4 දෙනෙක් කුඩා දරුවන්

CCTV දර්ශනවලින් පොලිසියට අහුවුණ එකම සැකකරු මූ තමා

ඒත් කෝවිලට ඇතුල් වෙනකොට හිස් ගිහින් තියෙන්නෙ

තුන්වන ඩිග්‍රී ප්‍රතිකරමයේ ඉදලා ටෘත් සෙරුම් දක්වා හැමදේකින්ම උත්සාහ කළා.

ඒත් මොකටද කළේ කවුරු වෙනුවෙන්ද කළේ...

ප්‍රතිචාරයක් නෑ

ඔක්කෝටම වැඩිය මොහු බිහිරියි ගොළුයි

දැන් මේක අපේ බල සීමාවේ නෑ

නඩුව ඉක්මනින් දිල්ලි නුවරට අරගෙන යයි

සර්...

එයාලට භාර දෙන්න වෙනවා

පිපුරුම වෙන කෝවිලක වුණා නම් ප්‍රශ්නයක් නෑ

ඒත් ජෛන් කෝවිලේ බෝම්බය පිපිරිල තියෙන්නෙ

මේ නඩුවේ වැදගත්කම ඔයා තේරුම් ගනී කියල හිතන්නෙ

අනිද්දා...

මේ නඩුව දිල්ලියට භාර දෙන්න වෙනවා

ඊට පස්සෙ ඒක කැඩුනොත්...

ප්‍රදීප්...

සර්!

එයාව කම්පන ප්‍රතිකාර කාමරයට අරන් යන්න අවසර අරගන්න

එතකොට ...

මේ කාරණාව අපි අතර තිබුණාවේ

කම්පන ප්‍රතිකාරය දැනටමත් කරා සර්

- මම කියන දේ විතරක් කරන්න - සර්

- අවසරය ගන්න - හරි, සර්

- හෙලෝ - මම බන්

කියන්න සර්

ධනා කොහෙද?

ඉන්න එයාට දෙන්නම් සර්

අයියේ ...

ෆෝන් එක...

ලොක්කා ...

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left