Iron Sky

Iron Sky

Download Sinhala Untertitel

Release Info

Iron Sky 2012 720p BluRay x264 YIFY
Ein Kommentar von Hacker Team

Tags

BluRay
x264
720p
720
Veröffentlicht am: 2012-08-13
Downloads: 51
Hörgeschädigt: Yes

Sinhala Untertitel-Vorschau

Die ersten 200 Zeilen.

වසර 2018 සද මත ගොඩබැසිමේ ලිබටි මෙහෙයුම

අවසාන ඇතුළුවීමේ අවකාශයට ඇතුලත් වන ලදී.

රේඩියෝ සන්ක්‍යත ගැන අවදානයෙන් සිටින්න

හොදයි

....

හොදයි. ගොඩබැසීම තප්පර 12 හීන අරබනවා.

11, 10, 9...

8, 7, 6...

5, 4, 3...

2, 1.

දැන් බැනර් දෙක පහලට දාන්න

අපි එහෙම කරන්නම ඕනෙද?.

-සාර්ථකව ගොඩබස්සන ලදී - කරැණාකරලා ප්‍රධාන සංඛ්‍යාතය ඔස්සේම පවත්වාගෙන යන්න

ඔබට කුමක් හෝඅගයක් දකින්නට ලැබෙනවද සාන්දර්ස්?.

පාලක මැදිරියට, මට කියන්න පුළුවන් අතිවිශාල හීලියම් 3 ප්‍රමාණයක සංඛ්‍යාතයක් ලැබෙනවා කියලා

-මේ ස්ථානය තුල ඒකක ඉහල මට්ටමක අගයක් ගන්නවා -ඔබේ සම්බන්ධතාවය අපැහැදිලි වෙනවා.

මගෙ දෙයියනේ!.

හේයි, සෑන්ඩස් ඕක තියාගෙන මොකද්ද ඔතනට වෙලා කරන්නේ?.

මම හිතුවා මගෙ පින්තූර ටිකක් ඔයා ගනියි කියලා

වොෂින්ටන්, ඔබට රෑපරාමු තිබෙනවද?.... - මොකද්ද හුස්ටන්?.

- හේයි වොෂින්ටන්, මේ හීලියම් 3 නේද?., -මොකක්?.

මේක හීලියම් 3 ආකරයයි. මෙහෙට එනවා!. මෙතන මොකද්ද දෙයක් තියෙනවා ඔයා බලන්න ඕනේ!.

එපා, සෑන්ඩස්!. සෑන්ඩස්!.

දෙයියනේ!.

හූස්ටන්!. හූස්ටන්!. මට මෙතනින් පැන ගන්න ඕනේ!.

~ අයන් ස්කයි ~ | යකඩ අහස |

දැන් ඉංග්‍රීසි භාෂාවෙන්

අපි කොහේ සිටද ආවේ?.

පෘතුවියෙන්

එතකොට අපි කවදද එයින් පිටත් වුනේ?.

1945.

-එතකොට අපි ආවේ කොහෙටද?. -හදේ අදුරැ කොටසට.

නියමයි

වොෂින්ටන් හි ධවලමන්දිරය

මගෙත් එක්ක පිසූ නටන්න ලෑස්ති වෙන්න එපා

ඒක නුබේ මෝඩ අදහසක් අර පිස්සෝ ටිකව හදට යවපු එක.

-ඒක මහා විනාශයක් -කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ජනාදිපති තුමියනි

මට හොදටම විශ්වාසයි ඒක ඔබේ අදහසක් කියලා

මගෙ අදහස වුනේ ඒක ඉෂ්ට කරගන්න එක. නමුත් දැන් එක නුබේ මෝඩ අදහස හරිද!

මම නුබව වැඩට ගත්තේ මේ වගෙ මෝඩ අදහස් වලට නෙමෙයි මම නුබව වැඩට ගත්තේ නුබ ළග නව කාලීන අදහස් තියෙන නිසා

දැන් මට ගිනි පත්තු වෙලා තියෙන්නේ ඒ වගෙම ඡන්දයට තව සතියයි තියෙන්නේ

නුබයි මෝඩ වැඩේ කෙරැවේ විවියන්

දැන් මට හාස්කමක් ඕනේ වෙලා තියෙන්නේ. මට හාස්කමක් අරගෙන එනවා

ඇත්තටම ඇයි අර ගගනගාමින් දෙදෙනාව හදට යැවුවේ මාව නැවත ජනාදිපති කරවන්න හිතාගෙන?.

අපි වසර පනහකින් සදට ගිහිල්ලා නෑ. ඒ වගෙම යවපු අයගෙන් එක්කෙනෙක් කළු ජාතිකයෙක්

-ඒක හොදට පෙනේවි කියලා හිතුව -කොහොම හොදට පේන්නද?.

මම කියුවා වගෙ එක්කෙනෙක් කළු ජාතිකයෙක්

හිතල බලන්න අපි අපතේ යවපු දේවල් අර සන්දේශ කොල්ලා නිසා, ඇලන් පවෙල් ද කොහෙද?.

-කොලින් පවෙල් -කිට්ටුවට හරි

-නුබ දැන් ඔය කොහෙද යන්නේ?. -යූ.එන් එකට මගෙ රස්සාව කරන්න

සොදුරැ ආඥාදායකයා වන චාලි චැප්ලින්

ඒක මහත් ජනප්‍රිය කෙටි චිත්‍රපට වලින් එකක්

ඒකෙ විනාඩි 10 කින් පිළිබිබු වෙනවා, මුළු ලෝකයම කෙරෙහි ඔහුගෙ පැතුම

අපි සිටින්නේ දුෂ්ට පාලක බුද්ධිමත් කොටසක් සමග කියලා

-ප්‍රශ්න තියෙනවද?. -මට ප්‍රශ්නයක් තියෙනවා

මගෙ පන්ති කාමරය තුල එකිනෙකාට අදහස් ප්‍රකාශ කිරීම අයිතිය හොදින්ම ලබාදීලා තියෙන්නේ

දැන් ඔබේ පැමිණීමේ කේතුව කුමක්ද?.

-අපි පෘතුවියේ කෙනෙක්ව අල්ලා ගත්තා. -ඔබේ හේතු දැක්වීම අවශ්‍යයි

මම කැමතියි සීසීසවකට් (ගෝවාවලින් සකසනු ලබන ආහාරයක්)

ඒ වගෙම වොක්ස්වැගන් වලටත් නියමෙට යන්න පුළුවන්

ජර්මන් වචන

මම ආපු තැනෙත් ජර්මන් භාෂාව කතා කරනවා

නුබ කරපු දේට සමව ගන්න වෙයි සුදු මිනිහේ

ඔයා නියමෙට ඉන්නවා

මම කොහොමද මෙහෙන් පැනලා යන්නේ?.

ස්තූතියි කෙල්ලේ! හොද දිනයක් වේවා!

නෑ, කළු මිනිහේ! ඒක වායු අගුළක්

එපා

ඔයා ආවරණය කරොත් හොදයි

හොදින් නේද?.

මම හුගක් වැදගත් මිනිස්සුන්ව දන්නවා

ඇමරිකාවේ ජනදිපතිවත් දන්නවා

මාව මැරැවොත් ඒක මහා අවුලක් වෙයි

නුබ ඇමරිකාවේ ජනදිපතිව දන්නවා?.

ස්තූතියි කෙල්ලේ! මම පස්සේ ඔයාට කතා කරන්නම්

ප්‍රශ්නය, මොකද්ද මේ උපකරණය?.

මම කොහොමද දන්නේ මනුස්සයෝ ඒක ආකෘතියක් විතරයි.

-මොකේ ආකෘතියක්ද?. පුරවැසියකුගෙද -නෑ, ආකෘතියක ආක්කෘතියක්.

උබලා දෙන්නට මොන මගුලක් වෙලාද?. ඇස් අන්ධ වෙලාවත්ද?.

-මම නියම මිනිහෙක් -නුබ කෙටි ගමනක පැමිණි කෙනෙක්ද

- නුබ ආක්‍රමණයට පෙර - ආක්‍රමණය?. නුබලා ඔක්කොටොම පිස්සුද කොහෙද

නුබේ මෙහෙයුම කුමද?.

බලන්න යාලුවා, මම අනුගමනය කරන්නේ ගාස්තුව විතරයි, දන්නවනේ මම කියන දේ?.

-මේ උපකරණය කුමක්ද?. -ඒ මගෙ මගුල් ජංගම දුරකථනය

-ඒ වගෙම පරිගණකය -මොකක්?.

මේක පරිගණකයක් නෙමෙයි

මෙන්න මේකයි පරිගණකයක් කියන්නේ

නෑ, ඕවා තිබ්බේ අවුරැදු ගානකට උඩදී

මම නැවත වතාවක් කියන්නේ

එක වේලාවකදී අපිට ස්ථිර කෙරැවායානය සාර්ථක ලෙස ගොඩ බැස්සුවා කියලා.

ඊට පස්සේ සන්නිවේදනය නැවතුනා

-සියලු සංඥා නැතිවෙලා ගියා -නැත්තන් ඔබලා අපෙන් කුමක් හේ සගවනවා වෙන්න පුළුවන්?.

ඔවු, අපි සගවනා හදේ අදුරැ පැත්ත ගැන

මට තාමත් විශ්වාස කරන්න අමාරැයි මේ මෙහෙයුමේ බලාපොරොත්තුව

ඔබලාගෙ ජනදිපතිනිය නැවත පත්කර ගැනීම කියලා

ඔබලා කැමති දෙයක් විශ්වාස කරන්න. අපිට සෙනෙට් සාමාජිකයින් විසින් වියදම් කරනු ලැබුවා

මිලියන සිය ගණන් නැවත ජන්දයෙන් ජයග්‍රණය කිරීමට

නමුත් ලේකම් තුමා මෙවර, දරනු ලබන වියදම් වලින් තේරෙන්නේ

ඒවා හමුදාමය දේවල් සදහා යොදා ගත්තා කියලයි

හොදයි, මේක පැහැදිලි කර ගනිමු

ඇමරිකාව විසින් කිසිම හමුදාමය ක්‍රියාන්විතයක් සද මත කෙරෙන්නේ නෑ

එතකොට ස්වභාවික සම්පත් ගැන කෙරෙන ක්‍රියාකාරකම් ගැන?.

අපි දන්නවා ඇමරිකාව සමහර වෙලාවට මේ දෙක පටලව ගන්නවා කියලා

-ඔයාලා එහෙ හීලියම් 3 ගැනවත් මොනවා හෝක්‍රියාකාරකමක් සිදුකරනවද?.

හීලියම් 3?. නුබ මේ දැන් ඒක හදලා කියුවා නේද?.

ඒක විකාරයක්

මම උපකල්පනය කරනවා මේවා මූලික අදහස් විතරක් කියලා?.

සර්, අපිට පුංචි ඉඩකුයි මේවා නිකුත් කරන්න අතුරැවෙලා තියෙන්නේ

-සර්?. -ඔවු, සර්.

මැඩම්, මේ ඔක්කොම ටික තමයි

කවුරැන් හෝමේ අංශය අයිති නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් යනවලා

උබලා මෝඩයෝ

උබලා මන්දබුද්ධිකයෝ! ඒක මන්දබුද්ධිකයින්ටත් කරන අවනම්බුවක්

මොකද්ද මේ ජරාව?.

මට ඇමරිකාවේ ජනදිපතිනියත් සමග හමුවීමක් තියෙනවා

හෙට මගුල් උදේ

සැම්බියාවේ ජනාදිපතිත් එක්ක නෙමෙයි

මුරකාරයින්ගෙ සභාපතිත් එක්ක නෙමෙයි

අපි ජිවත් වෙන රටේ ජනාදිපතිත් සමග

මෝඩ යක්කු ටික

මම මොන මගුලක්ද ඇයට කියන්නේ?.

මගෙ සේවකයෝ ටිකට මොලේ නෑ කියලද?.

මන්දබුද්ධිකයෝ කියලද?.

ස්තූතියි මම හිතුව මගෙ කණෙන් ලේ එයි කියලා

මම ඔබේ නම කුමක්ද කියා අහන්නද?.

ජේම්ස් වොෂින්ටන්

-ඔබේ නම මොකද්ද?. -රනේටේ රිචර්.

ඔබව මුණගැසීම සතුටක්, වොෂින්ටන්

ජේම්ස් වොෂින්ටන්

ඔබේ සමට මොකද්ද වෙලා තියෙන්නේ?.

අයියෝ! ඔයාට මීට කලින් සහේදරයෙක් හම්බෙලා නැද්ද?.

-නෑ, මම පවුලේ එකම දරැවා -නෑ, මම කියන්නේ එහම එකක් නෙමෙයි

මම කියුවේ කළු මිනිහෙක්ව

නෑ. මේ කාරණය මාව අවුල් කරනවා.

මොකද අපි මුලින් මුණ ගැසුන වෙලාවට වැඩිය ඔබ කලුයි වගෙ

මේ බලනවා කෙල්ලේ, එක්කෝ මම කලුයි, නැත්තන් ඔයාට ඇස් පේන්නේ නෑ

මට මොනවා වෙන්නද යන්නේ?. මම කියුවේ අර පිස්සු මනුස්සයට මගෙන් මොනවද ඕනේ කරලා තියෙන්නේ?.

-එතකොට අර කේන්ති කාරයට?. -මගෙ පියා ඔබට කටු ඇතුල් කෙරැවද?.

ඒ පිස්සු විද්‍යාඥයා ඔයාගෙ තාත්තද?.

එතකොට අර....

ඇඩ්ලින්?.

-මොකක් කියුවා?. -ක්ලවුස් ඇඩ්ලර්.

ඔහු තමයි ඊළග පාලකයා වෙන්න ඉන්නේ

ඒ වගෙම මගෙ සැමියා වෙන්න ඉන්නේ

ඔයා කුමක් හෝඔට්ටුවකින්වත් පරද වුනාද?. මම කියන්නේ..........

ඔයා වාසනාවන්තයි

ඇත්තටම, ඔහු වාසනාවන්තයි

-මම මෙහෙට එන්නත් තහනම් -ඔයාට මාව මෙහෙම බැදලා දාලා යන්න බෑ

-මට උදවුවක් කරනවද?. -මොකද්ද?.

-නාසි සිංදුව අහන්න -එහෙම කෙරැවේ නැත්තන්?.

-ඔවුන් ඔයාව නැතිකරලා දායි -නියමයි

වෙන රේඩියෝ විකාශනයක් නැද්ද?.

සිරකරැවා දැන් අපේම කෙනෙක්. අපි පෘතුවියට යනවා

ඔහු අපිට උදවු කරයි පරිගණක දුරකථන සොයා ගන්න

පසුව ගොටදිමර්ග් ව පියාසර කිරීමට පුළුවන් වෙයි

-ඔබට ඒ සුවද දැනෙනවද?. -නෑ. අපිට නාස්ති කරන්න වෙලාව නෑ

මාව නුබලගෙ ජනාදිපති ලගට අරගෙන යනවා

මොකක්?. ජනාදිපති?.

මම හිතුවා නුබට මැක් පරිගණක ආයතයට වගෙ යන්න යන්න ඕනේ කියලා

නුබ කියුවා, නුබ ඇමරිකාවේ ජනදිපතිව දන්නවා කියලා

ඔවු, අනිවාර්යෙන්

ජනාදිපති

මටත් ජනදිපතිව මුණගැහෙන්න පුලුවන්ද?.

හේයි, රිචර් මෙනෙවිය, පෘතුවියට සාදරයෙන් පිලිගන්නවා

-මගෙ ඉඩමෙන් මකබෑ වෙලා පලයල්ලා -අපි මෙහෙන් යන්න ඕනේ

පොඩ්ඩක් ඉන්න ලොක්කා

ඒක එච්චර හොද දෙයක් මෙනෙයි මෙතන කරන්න ඕනේ

මම ඔවුන්ට ගිහිල්ලා කතා කරන්නම්. ඔවුන් මාව දන්නවා, මම ඔවුන්ගෙන් කෙනෙක්

එහෙම කරමු නේද?.

නියමයි

දැන්

නුබලව දකින්න ලැබුණු ඒක සතුටක් කොල්ලනේ

උබලා මාව දන්නවා නේ

වොෂින්ටන්.

ඒක නුබලගෙ එකක් නෙමෙයි නේද?. අයියෝ ඔවානම් ඇදලා ගන්න එපා!

මම සාමයට කැමති කෙනෙක්

-ඔබ හොදින්ද?. -මම හොදින් වගෙ ඔයාට පේනවද රිච්ටර් මෙනෙවිය?.

මොන මගුලක්ද සිද්දවුනේ?.

දෙයියනේ

නුබලා මට මොනවද කෙරැවේ?.

-මට ඔයාට කියන්න තිබුනා -මොකක්ද?. මම හරියට සුහු වලහෙක් වගෙ කියලද?.

උබලා දෙන්නනම් මහා පිස්සෝ දෙන්නේක්

මෝඩයෝ! උබට මොන මගුලක් වෙලාද?.

අපි නුබව ආර්ය්‍ය වර්ගයට අයත් කෙනෙක් කෙරැවා

-නුබ අපිට ස්තුතිවන්ත වෙන්න ඕනේ -නුබට ස්තුතිවන්ත වෙන්න?.

මට කරන්න තිබ්බේ අර කොල්ලෝ ටික තුවක්කු ටිකත් එක්ක ඇවිල්ලා

උබගෙ ඔලුව කුඩු වෙන්න වෙඩි තියලා දාන්න

ක්ලවුස්

මාව නුබේ ලොක්කා ලගට අරගෙන යනවා, ජේම්ස් වොෂින්ටන්.

හේයි, මොන මගුලක්ද මේ!

මට අත තියන්න එපා

- ලොක්ක ගාවට අරගෙන යන්න ඇයට යන්න පුළුවන් වෙයි නේද?. -ඔවු ඇයට පුළුවන්

-ඇය ජනාදිපතිව දන්නවා නේද?. -ඔවු, ඇය අරගෙන යයි

මොන මගුලක්ද!

ජරා අමනයෝ! නුබලා දන්නවද මම කවුද කියලා?.

නුබලා පැහැරගෙන ඇවිල්ල තියෙන්නේ වැරදි කෙනාව

මම දන්නවා නුබ නියම වෙලාවක් ගතකරනවා කියලා. මම නුබේ පස්සට දෙන්නේ

නියමයි!

මගෙ වාරය

මම අණදෙන නිලදාරී ක්ලවුස් අඩ්ලෙර්. අපි පැමිණෙන්නේ හදේ සිට

Kommentare

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left