A Nightmare on Elm Street

A Nightmare on Elm Street

Λήψη Sinhala Υπότιτλων

Πληροφορίες έκδοσης

A Nightmare on Elm Street 2010 DVDRip XviD-Larceny sub
Ένα Σχόλιο από thiyiya
මොනවා හරි ප්‍රශ්ණයක් තිබුනොත් කොමෙන්ට් කරන්

Ετικέτες

DVD
DVDRip
dvdrip
dvdr
XviD
Δημοσιεύτηκε στις: 2013-03-11
Λήψεις: 77
Για Άτομα με Προβλήματα Ακοής: Yes

Προεπισκόπηση υποτίτλων Sinhala

Οι πρώτες 200 γραμμές.

---- 4t ---- මෙම උපසිරැසි තුසිත තියුශාන් විසින් උපසිරස් ගැන්වුවකි

මට වෙන මොනවා හරි ගන්න පුලුවන්ද?

හේයි, මට ගන්න පුලුවන්ද කරුණාකර කෝෆි ටිකක්.

කොහෙද ඔයා යන්නේ?

සමාවේන්න

බැල්ලි.

හලෝ?

හලෝ?

කවුරු හරි ඉන්නවාද??

ඉන්න! ඉන්න!

හලෝ?

මොන මගුලක්ද?

ඩින්! ඩින්!

මම කිවුවානේ ඔයාට, ඔයා නිදිකිරා වැටේනවා නම්, ඔවුන් ඔයාට පයින් ගහල කපල දයි මේතනම.

Urn, සමාවේන්න, ආය වේන්නේ නැ.හරිද?

හරි.

නැන්සි, හේයි, ක්‍රිස් ඔයට පුලුවන් ඉදගන්න ඔන කොහේ හරි.

ඇත්තේන්ම, මම මේ මෙහේ ආවේ ඩින් හමුවෙන්න. ඔහ්.. එයා එහා පැත්තේ ඉන්නවා.

ස්තුතියි.

හේයි,

වාවු, ඔයා දැන් බල්ලන්න ලස්සනයි හිටියටත් වඩා--

බලන්න ලස්සන දවස් තුනක් නින්ද නැති මාවද?

ඩින්, මොකද මේ වේන්න යන්නේ?

Sc, මොනාද අපි මේකට පස්සේ කරන්නේ?

මට බලන්න පුලුවන් නම් අපි යනවා Ashley’s හරි කොහේ හරි.

ඉතිං මම දන්නේ නැ.

එයි අර බලපන්, උඹේ කැල්ල මෙහෙට එනවා.

ඔහ්, හේයි හායි! මේ කොල්ලන්ට වේන මොනවා හරි ඔනිද?

උහ්.........උම්ම්ම්..

නැ, මම හිතන්නේ අපි හොදින්.අපි දැන් යන්නේ එක පරික්ෂා කරන්න ගන්න.

එකද උඹට තිබ්බ එකම දේ එයාගේන් අහන්න, ක්වින්ටින්?

පොන්**

හෙයි.

ඇයි අර ක්‍රිස් ඩින් එක්ක ඉන්නේ ?

හරි.

වරේන්කෝ.

එක මහ මගුලක්.

මොනවා ගැනද අර ඔක්කම....?

ම්ම්,ජෙසි.... ඔහු නරක් වේලා-- මොකද ක්‍රිස් ඔහුත් එක්ක තිබුනු සම්බන්ධය කැඩුවා.

-මම හිතන්නේ නැ ඔවුන් ඔක්කම එකට මොට්ට වැඩක් කරයි කියලා -හ්ම්ම්..

මම අනුමාන කරනවා මට මාරු තියාගන්න පුලුවන් කියලා?

ඔව්, බලන්න...

...මට සමාවේන්න මේ ජන්ජාලයට

-මෙ මිනිස්සු හොදටම-- -මමත් එවා පාවිච්චි කළා.

Sc ඔයා හැම විටම උත්සහ කළා සතිඅන්තයේ අමතර රැකියාවක් කරන්න.?

ඔයත් උත්සහ කලා සතිඅන්තයට මෙහේ එන්න.?

ක්වින්ටින්. තෝ එනවද නැද්ද?

සමාවේන්න,බලන්න මෙතන පරිස්සම් වේන්න විවේක ගන්න

-C U ඔයට. - C U ඔයටත්.

අහන්න! සමහර විට ඔයා කාට හරි කතාකරනවා

ඔව් මම කළා

සහ ඔහු හිතනවා මේ ඔක්කම ප්‍රශ්න එන්නේ අතිතයේ සිට කියලා

අපි සම්පුර්නයෙන්ම පටන් ගත්තා මගේ පොඩි කාලේට යන්න...

...සහ ඔවුන් එවිට එක පටන් ගේන..

කවද්ද මොනාද පටන් ගත්තේ?

මෙවා නරක භයානක හින.

භයානක හින !

Sc,මොකක් හින්ද ද ඔයාට නිදාගන්න බැරි?

මට නිදාගන්න පුලුවන්

මට දැන් ඒක ඔනි නැ

හරි,ඩින් අහන්න මම කියන දේ

ඒවා හිනම විතරයි හරි, එවා ඇත්ත නේවෙයි.

මේවා හින...

...ඔවුන් ඇත්ත

එගොල්ලෝ නරකයි

ඔවුන් ඇත්... මට සමාවේන්න, ක්‍රිස්

—නැ ඒක,, ක්‍රිස්,

නැ, නැ, එක හොදින්. මම යන්නේ මව පිරිසිදු කරගන්න.

අවුලක් නැ, එක හරි

උබ ඇත්ත නේවේයි

උබ ඇත්ත නේවේයි ! උබ ඇත්ත නේවේයි !

මම ඉන්නවා දැන්

ඩින්, මොනාද් ඔය කරන්නේ!?

උබ ඇත්ත නේවේයි, -ඩින්, නවත්තන්න ඔක , ඩින්...

ඩින්, නවත්තන්වා!

ඩින් !

ඩින් !

..ශෝකාන්තයට පුලුවන් අපව කම්පනය කරන්න අපේ හදවත කේරෙහි...

....ඒ වගේම අපිට පුලුවන් මේ දුක බේදාගන්න

අද අපි එකට එකතුවේලා.......

....මේ තරුණ කොල්ලා නැතිවිම හරිම දුක්ක දායකයි. ඔහුට තව ගොඩක් දුර යන්න තිබුණා.

එහේනම් අපි ඔහුට යාච්ඤාකරනවා

සර්වබලදාරි දේවියන් වහන්ස, ඔබ කාටද පුලුවන් මේ ඔහු ගේ මරණයේ චායාව නැවත් හරවන්න...

...අළුත් දවසක් තුල ඔහු ආලෝකමත් වේවා...

..අපි එක ලෙස ඔබේ අත් අල්ලාගෙන ඔබට ප්‍රශංසා කරනවා...

...උදව් කරනන අපිට ඔහුව දකින්න යන්න පසුතැවුණු හදවතිත් සමග...

...තවද සිහිකැදවනවා අපව... එක අපව ජිවත් කරාවි

--මේ බලය මේ මහිමය - සදහටම, සැමවිටම! එය ඒසේම වේවා!

එය ඒසේම වේවා! -ඒන්න කේල්ලේ එක දැන් ඉවරයි

හ්ම්.

හියි කියලා අපි යමු

-ගේවන් හයි, හා..

ඒ ගොඩක් කාලෙකට ඉස්සර ඔව්, ඔව්.

-- විශෙෂයෙන්ම මෙවා යට ගිය සිදුවිම්, ඔව්, නැත්නම්....

ඔයා දන්නවා නැන්සි, ඔයාට ඔනි නම් කාට හරි කාතාකරන්න....

මම හෝදින්, ස්තුතියි ඔයාට

අපි ඉස්කෝලේදි මෙම අර්බුදය ගැන අවදානයට ගන්නවා

-- ඔයා දන්නවානේ මගේ ඔෆිස් ඒක කොහේද කියලා, හරිද නැන්සි? - හරි

අපි අරහෙට යනවා පරේස්සමේන් දැකිම සතුටක්!

බායි! , ක්වින්ටින්

ඔයා ගොඩක් දුර දන්නවා ඩින්ගේ අනේක් පැත්ත ගැන?

ජේසුනි! ඒ ඉන්නේ මම, ඒත් මම දැන්නේ නැ මම කොහොමද මේ පින්තුරේ ඉන්නේ

ඉස්කොලෙදි මේ වේන තුරු මට ඩින්ව හමුවේලා නැ

එන්න!

-ඩින් මොනවා හරි දේයක් කිවුවා ඒයා මැරේන්න කලින් -ඔහ්, අනේ එපා!

ඔහු කිවුවා. "උඹ ඇත්ත නේවේයි" කියලා

එයා නැවත නැවත කිවුවා! ඒක ඉවරයි ආයේත් ඉවරයි

ඔයා ලග වේන අදහසක් තියනවාද මොකක්ද එකේ තේරුම කියලා?

නැ, මට නැ

ඒ ගැන හිතන්න.මොකක්ද ඒකේ විය හැකි දෙ? ඩින් කොයිවෙලෙත් බෙහෙත් ගිලපු ගමන්මයි--

ජේසි

ඒක වෙන විට, කවුරුහරි හිටියා ඒයාට එක කරන්න කියලා...

...එත් ... එතන කවුරුත් හිටියේ නැහැ ?

ජේසි, ඔයාට සිද්ද වේනවා මාව විශ්වාස කරන්න

ක්‍රිස්, එක ප්‍රමාදයි, ඔයා බයවේලා හිටියේ ඔයාගේ මනස දැන් උපායශිලිව ඔයත් එක්කම සෙල්ලම් කරනවා...

-...ඒ කියපු ඔක්කම. -මම ඔයාව විශ්වාස කරනවා

ඔයා කරනවාද ?

මම දැකලා තියනවා....

-මම දැක්කා-- ඔයා කිසි දේයක් දැක්කේ නැ.

ඔයා එතන හිටියේ නැ. ක්‍රිස් හිටියා

ඇය හැම වෙලේම මොන රෙද්දක් හරි කරනවා, ඒ නිසා මම ඇයව තනිවේන්න හැරියේ

ඔයාට කිසිම අදහසක් නැ මොනද මට පෙන්න තියේන්නේ කියලා.මම

ගේදර යමු

-හායි හායි,

හේයි අම්මි, කොහෙද අනේක් ෆෝටෝ මම පොඩි කාලේ ගත්ත?

එවා මෙතන නැ ඔහ්, හොදයි. කවුද දන්නේ ?

පෙන විදිහට එවා අහුරලා ඇති ගරාජ් එකේ කොහේ හරි, ඇයි ?

මොකද අද මම මලගේදර ඉන්න කොට, ම්ම්....

මම දැක්කා ඩින්ගේයි මගේයි පින්තුර අපි හිටියා ලස්සනට, අවුරුදු පහේ දි..

එත්, ඔයා දන්නවා, එක විහිලුවක්. මට මතක නැ ඉස්කොලේ යන්න කලින් ඩින්ව මම දන්නවාද කියලා

කාටද පුලුවන් අවුරුදු 5 දෙවල් මතක තියාගන්න?

හෙයි, ඇයි එවා උඩ අහුරන්න බැරිද? කැම ඔක්කම ලැසිතියි !

සුභ රාත්‍රියක්. පැටියෝ

මතකද මාව?

ක්‍රිස්, ඔයා හොදින්ද??

මොන මගුලක්ද ඒ ?

අහ්, මොකුත් නැ

එක නිකම් කටුසටහනක්

ඔයා හොදින්ද?

ඔහ්, මම හොදින් ඔව්

ඔයා හොදින්ද?

යා, ඔයා දන්නවා

ඔයා දන්නවා, ඔයාට කවුරු හරි ඔනි වගේ නම්, ඔයාට කාටහරි කතාකරන්න ඔනි වගේ නම්,මම...

මට සහතිකයි! ඔයාට තියනවා ගොඩක් අයගේ කැමත්ත ඔයාට පුලුවන්වුනා කතාකරන්න............

...එත් ඔයාට ඔනි නම් කාටහරි කතාකරන්න......

ස්තුතියි

ක්වින්ටින්, ඔයා පන්තියට පරක්කු වේන්න යන්නේ එන්න පුතේ අපි යමු

අපේ තාත්තා, මම දන්නවා

දැන්, පන්තිය. ඒහි පර්ස්ලස් හිටියා ක්වුද කිවුවේ අන්තනින් මිනිස්සුන්ට...

...ඔවුන් ඔක්කම එකට නගරයේ ගෙට්ටුව ලග එකතුවිය යුතුයි ...

ඒ මොහොතේ ඔහුගේ විර නාවිකයන් නොගැඹුරු මුහුද ලග ඒක්කර අවසන්.

දැන්, එක වේන්න තියේන්නේ හේමින් ඒත් ජයක්ග්‍රහනය සිකුරුයි

මේ විරයෝ කවදාවත්ම පුරාණ ග්‍රීසියේ ප්‍රාසාදය හදලා ඉවරකලේ නැ, Pericles කිවුවා!

----------------------

පේරලන්න පොතේ 84 වෙනි පිටුවට

ත්වදුරටත් කාරනාව අවුල් වේනවා...

...මේ රණශුරයෝ යුධ්දයට ලැස්තිවේලා හිටියා, විවිදාකාර ආයුධ වලින්...

...සමහර දේවල් ඔවුන්ට හ්දිසියේ හදලා දුන්න ඒවා.

ඒත් ඔවුන් දැක්ක හැම ඇන්ත්නිනයේක්ම ඝාතනය කරන්න ඔවුන් පසුබට උනේ නැ...

...ළමයි වුනත්

විශේෂයේන්ම ළමා සොල්දාදුවෝ, මේ කොහේද මේ!....

නැගිටින්න!

නැගිටින්න, නැගිටින්න, නැගිටින්න!

ඔයා ඇත්තටම පන්තිය තුල නිදාගන්න සමත් විය යුතුයි

හායි, ක්‍රිස් -හායි, ක්‍රිස්?

ඔයා දැන් බල්ලන්න හරි ලස්සනයි...

...සදාකාලික ලේසම

ඔයාට මේ ගැන කනගාටු විමට දේයක් නැ

මේ රිදවන්න නේවේයි...

. . . එකක්. . .

...චුට්ටක්...

...ඩිංගක්

ඔයා හොදින්ද මිස් ෆොර්ලස්?

මොකද උනේ?

මට සමාවේන්න

මොනවා?

ක්‍රිස්!

රුෆස්

රුෆස් මොනාද ඔයා කරන්නේ ?

හාහ්? මොනවද ඔයා මේතන පේරරිලා කරන්නේ?

එන්න

රුෆස්

එන්න ඉතිං

හේයි,

අද රැට මම ලන්ඩන් වලට යනවා

හරි

ඔයා හොදින්ද යන්නේ?

ඔව් මම හොදින්.

මම යන්නේ ගෝඩක් හොදින්, හොද ආරක්ෂිත ගුවන් යානයක

මම ඔයා ගැන හොදටම කණගාටු වේනවා

ටිකක් නිදාගන්න උත්සහ කරන්න, හරිද

බැහැපු ගමන් මම ඔයාට කෝල් ඒකක ගන්නම්

මම ඔයාට ආදරේයි

මමත්

ජේසුනි, ජිස...

-මොන රෙද්දක්ද ඔයා මේතන කරන්නේ? -ඔයා හදන්නේ ඇතුලට එන්නද??

ඔව්, ඇතුලට එන්න

ඔක්කම හරි, මම දන්නවා මම මහා චාටර් පොරක්...

...තව ඉරිසියා කාරයේක් වේලා හිටියා මම මහා පාහරයේක් උනා

එත් ඩින් කියන්නේ මගෙත් යාළුවේක්

Σχόλια

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left