The Flash

The Flash

Λήψη Sinhala Υπότιτλων

Πληροφορίες έκδοσης

The Flash 2015 Season 02 Episode 01-10 Sinhalase
Ένα Σχόλιο από kikywebsite

Ετικέτες

other
Δημοσιεύτηκε στις: 2019-05-11
Λήψεις: 70
Για Άτομα με Προβλήματα Ακοής: No

Προεπισκόπηση υποτίτλων Sinhala

Οι πρώτες 200 γραμμές.

පසුගිය සීසන් එකෙන්.. . .

මට මොකද වෙන්නේ?

මට විතරක් නෙවෙයි බලපෑමක් වෙලා තියෙන්නේ නේද?

අපි අනිත් මෙටා මිනිස්සු හොයමින් හිටියේ

ඔයා වගේ.

බය වෙන්න එපා සිස්කෝ.

ඔයාටත් බලපෑමක් වෙලා.

කාලයකට කලින්,

ඔයා මාව විවාහ කරගන්න එකග වුනා.

ඔව්, එහෙම කිවා.

එහෙම කරන්න ඔනි කියලා ඔයා කියන්නේ ඇයි?

හැරිසන් වෙල්ස් කියන්නේ රිවස් ෆ්ලෑෂ්.

තමුසේ මගේ අම්මා මැරුවා!

ඇයි?

අපි හතුරෝ, වෛරක්කාරයෝ, විරුද්ධ අය,

අනිත් එක්කෙනාගේ විරුද්ධ කෙනා.

ඔයා කරපු දේ පොලිසියට කියන්න.

මගේ තාත්තා හිරෙන් නිදහස් කරගන්න!

ඔයාට අතිතෙට ගිහින් ඔයාගේ අම්මව නිදහස් කරගන්න පුලුවන්.

කුහරයක්, මාර්ගය විවෘත වෙනවා

එය තුලටම.

මම හැම වෙලේම දිනිනවා ෆ්ලෑෂ්!

එඩී!

එඩී එයාගේ මුතුන් මිත්තෙක්. එඩී මැරුණොත්,

එයා කවදාවත් ඉපදෙන්නේ නෑ.

එයා නොපැවතුන කෙනෙක් වෙනවා.

කුහරය නවතින්නේ නෑ.

මේ මුලු ලෝකයම ගියාට පස්සෙවත්.

අපි චලනයට බාධා කරන්න ඕනි.

ඒක නවත්වන්න බෑ!

මම උත්සහ කරලා බලන්න ඕනි.

-එයා ආපහු එනවා! -ඔව්, මැරෙන්න.

මම දිව්රන්නම් ළගදිම දවසක මම තමුසෙව මරනවා!

මම ආයෙමත් පරක්කුයි නේද?

හරිම වෙලාවට.

එක සැරේම දෙන්නෙක් ඇල්ලුවා?

සුපිරි විරයාගේ ඩබල් ගේමක්!

ඒක තනියම ක‍ලේ නෑ.

ඔයා කවදාවත් තනි වෙන්නේ නෑ,බෙරී.

ඔයාත් එහෙමයි, මිසිස් රේමන්ඩ්.

බොහොම ස්තුතියි

මම ඔයාගේ ඇතුලේ ඉද්දි ඒ දේ නොකලාට.

ඒක එක සැරයයි වුනේ. අමතක කරලා දාන්න.

ස්නාර්ටුයි රෝරියි.

ඔයා මම වගේ පොලිසියේ අයගේ රස්සාව නැති කරන්නයි යන්නේ.

උදව් කරන්න හැදුවා විතරයි.

ඔයා උදව්වකට වඩා දෙයක් කරනවා, බෙරී.

මේ නගරයේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා.

ඔයා තමයි වීරයා, බෙරී.

හැමෝටම, සුභපැතුම්.

විශිෂ්ඨ ජයග්‍රහණයක්.

ඒක කඩයිමක්.

මිස්ටර් ඇලන්, මම හිතන්නේ මට ඔයාට තවත් උගන්වන්න දෙයක් ඉතිරි වෙලා නෑ.

මම හිතන්නේ..

ඔයා තනියම මේ වැඩ කරන්න කාලය හරි කියලා.

මගේ නම බෙරී ඇලන්,

මම තමයි ජිවත් වෙලා ඉන්න වේගවත්ම මිනිසා.

මම පොඩි කාලයේදි, මම දැක්කා මගේ අම්මව මරලා දානවා

විය නොහැකි දෙයක් මගින්.

මගේ තාත්තා ඒ මිනිමැරුමට හිරේට ගියා.

අනතුරකින් මාව විය නොහැක්කක් බවට පත් කලා,

ඊට පස්සේ මම ෆ්ලෑෂ් වුනා.

මම ම‍ගේ බලය පාවිච්චි කලා

මගේ අම්මගේ මරණයට වගකියන්න ඕනි අයව හොයාගන්න.

මම හිතුවේ මට අන්තිමේට පවුලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුලුවන් වෙයි කියලා.

ඒත් මට බැරිවුනා.

කුහරය ඇතිවෙලා මේ වෙද්දි මාස 6ක් වෙනවා.

මම දැන් තනියම වැඩ කරන්නේ. ඒ විදිය හොදයි කියලා හිතුවා.

මම හොයලා බලන අයව පරිස්සමෙන් තියාගන්න.

මට දැන් කරන්න පුලුවන් එක දෙයයි තියෙන්නේ.

මම දුවනවා.

කොහොමද?

හේයි,

හොදයි.

ඔයාට කොහොමද?

හොදයි.

ඉතින්, මේ කෙනා. එයාගේ නම් අල් රොත්ස්ටේන්.

එයා තමයි මේ න්‍යෂ්ටික බලාගාරයේ වෙල්ඩින්කරු.

වැඩ කරන කෙනෙක් අද උදේ මෙයාව හොයාගෙන.

ඉතින්, මොනවද ලැබුනේ?

මුහුණ සුදුමැලි වෙලා තියෙන විදියට ඇස් සුදු වෙලා තියෙන විදියට,

එයාගේ බෙල්ල වටේ තියෙන සිරිම්වලට අනුව..

ඉතින් එයාව හුස්ම හිර කරලා මරලා දාලා.

ගොඩක් ශක්තිමත් ගොඩක් ලොකු කෙනෙක්.

නැත්නම් දෙයකින්ද?

මේ ග්‍රොඩ් නෙවෙයි.

දෙවියන්ට ස්තුති වේවා.

බලන්න,

මම ඔයාට දන්වන්නම්

තව මොනවා හරි හොයාගත්තොතින්.

ඉතින් මේ ෆ්ලෑෂ් දිනය.

මම හිතනවා ඔයා එතනට එන්න හිතාගෙන ඉන්නවා කියලා.

මම තාම තිරණය කලේ නෑ.

බෙරී, මට අහන්න ලැබුන විදියට නගරාධිපති උත්සහ කරන්නේ

නගරයේ යතුර ඔයාට බාර දෙන්න.

ඔව්, මට සම්මානයක් ඕනි නෑ.

ඔයා සම්මාන ගන්න කැමතියි.

ඉස්කෝලයේදි ඔයා ගත්ත විද්‍යා සම්මාන වගේ ‍ඒවා?

ඒවා මට ලැබෙන්න ඕනි දේවල්.

මම හොයාගන්න දේවල් ඔයාට කියන්නම් හරිද?

හරි.

ෆ්ලෑෂ් දිනය ලගා වෙලා තිබෙනවා.

විශාල පෙලපාලියක් පවත්වනවා

සෙන්ට්‍රල් නගරය බේරාගත්ත මිනිසාට ගෞරවයක් වශයෙන්.

මේ වන විට මාස 6ක් වෙනවා ෆ්ලෑෂ් නගරය බේරාගෙන

අහසේ මතුවුන විශාල කළු කුහරයෙන්.

ජෝ, න්‍යෂ්ටික බලාගාරයේ මරණය සම්බන්ධයෙන් තොරතුරු මොනවද?

බෙරි තවම සාක්ෂි පරික්ෂා කරනවා,

හැබැයි එතන අනිවාර්යයෙන් ගොඩක් දරුණු දෙයක් තියෙනවා.

ඔව්, ඒ නිසයි මම ඔයාට ඉඩ දුන්නේ

මෙටා මිනිසුන් වලක්වන බලකාය හදන්න ඉඩ දුන්නේ.

ඒ ගැන කතා කරනවානම්, ඔයාවේ විද්‍යාත්මක උපදේශක කොහෙද?

Ho, ho, ho!

රැවුලට බය වෙන්න!

ඒක ගොඩක් කිර්තිමත් පෙනුමක් සර්.

-මේ මොනවද, මිස්ටර් ‍රේමන්? -මේ තියෙන ‍‍දේවල්ද?

මේ මම හදන්න හදන පොඩි දෙයක්.

ජෝ වෙනුවෙන් මේක හදන්නේ

මෙටා මිනිස්සුන්ව අල්ලන්න.

මම ඒකට බූට් කියලා කියනවා.

මෙන්න බිල් ටික.

කැප්ටන්, තව එක දෙයක්.

ඔයාට බැජ් එකක් ලැබෙන්නේ නෑ, මිස්ටර් රේමන්ඩ්.

එයා බැජ් ගැන ගොඩක් දරුණුයි නේද?

ඔව්. පොලිසිය ඒ පැත්තෙන් විහිළුකාරයි.

ඉතින් ඔයා හිතනවද ඔයාට මේක වැඩ කරවන්න පුලුවන් වෙයි කියලා?

කිසි දෙයක් කරගන්න බැරිව පාරේ අසරණ වෙන තත්වෙට මාව පත් කරන්න එපා.

මම බූට් හැදුවාට පස්සේ,

CCPD එකට මෙට මිනිස්සු අල්ලන්න ඕනි හැම දේම තියෙනවා.

විශේෂයෙන් දැන් බෙරී තිරණය කරලා තියෙනවා

තනියම ගිහින් අපරාධ වලට විරුද්ධව සටන් කරන්න.

මම දන්නවා, හරිද? ඔයා එයාට කතා කලාද?

ඇත්තටම නෑ. මට කේට්ලන්ගෙන් ආරංචියක් නෑ

එයා ‍මර්කරි ලැබ් එකේ වැඩ කරන්න ගත්ත දවසේ ඉදන්.

-හේයි සිස්කෝ. හායි තාත්තේ. -හායි බබෝ.

හේයි, මම හිතුවේ ඔයා බෙරීට පෙළපාලිය ගැන කිවා නම් හොදයි කියලා.

අපි මේ කතා කලා විතරයි.

මට සමාවෙන්න, ඒත්, මට විශ්වාස කරන්න බෑ

එයාලා ෆ්ලෑෂ්ට නගරයේ යතුර බාරදෙන එක ගැන.

අනික තාක්ෂණිකව, ‍ෆ්ලැෂ් කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට,

අපිටත් යතුරු ලැබෙන්න ඕනි.

ඔයා බෙරීව දන්නවා.

එයාට යමක් කරන්න කියලා ඒත්තු ගන්වන තරමටම,

එයාට ඒ කරන්න වුවමනාව අඩු වෙනවා.

ඔව්, ඒත් එයා යන්න ඕනි.

එයාව ගෙන්නාගන්න කවුරු හරි උත්සහ කරන්න ඕනි.

සමහර විට එයා‍ගේ හොදම යාළුවා.

ජෝ, මාව විශ්වාස කරන්න, මම උත්සහ කලා.

මම මෙයා ගැන කිවේ.

බායි, බබෝ.

-ඔව්. -හරි.

ඔයා කවදා හරි හිතුවා නම්

ඔයාට ‍ෆ්ලෑෂ් වෙන්න ඕනි නෑ කියලා,

කොන්ත්‍රාත්කාරයෙක් විදියට ඔයාට හොද අනාගතයක් තියෙනවා.

ස්තුතියි.

ඔව්, මම නිකන් මේ මේවා හදන්න බැලුවේ

කලින් තිබුන විදියටම...

ඔයා දන්නනේ.

පේන විදියට ගොඩක් පොඩි පොඩි කඩ

රෑට අලුත් වෙනවා වගේ.

රහසේම.

මම හිතුවේ ඒ ගැන පත්තරයට ලිපියක් ලියන්නයි.

එපා. අනේ.

මිනිස්සුන්ට කතා ඇහිලා තියෙනවා.

එයාලා ලිපි කියවනවා.

එයාලා පාස් කරගෙන රතු පාට එලියක් යනවත් දැකලා ඇති.

ඒත් එයාලා කවදාවත් ෆ්ලෑෂ් දැකලා නෑ, බෙරී.

ඉතින් ඒ නිසාට ඔයා මෙතනට ආවේ?

මාව පෙළපාලියට ගෙන්වා ගන්නද ඔයා මෙතනට ආවේ?

මොකද.. මම ඒකට යන්නේ නෑ.

මිනිස්සුන්ට සෙන්ට්‍රල් නගරය බේරාගත්ත කෙනාට ස්තුති කරන්න ඕනි.

එයාලාට එහෙම කරන්න බෑ, මොකද ඒ මම නෙවෙයි.

ඔයා හැමෝටම වඩා ඒ ගැන දන්නවා.

සෙන්ට්‍රල් නගරය ෆ්ලෑෂ්ව විස්වාස කරනවා.

මමත් එහෙමයි.

දක්ෂයි!

එයා වෙනස්කමක් කරනවා

ඒකට කෝණාකාර චලිතයක් දිලා!

බෙරී, ඒක ස්ථාවර වෙනවා.

ඔයා කරන දේ දිගටම කරන්න.

මට කොච්චර වෙලාවක් පුලුවන් වෙයිද කියලා ෂුවර් නෑ.

සිස්කෝ! දැන් මොකද?

අපිට ඇතුලත සහ පිටත තිරස්ව එකතු කරන්න වෙනවා.

අපි කොහොමද ඒක කරන්නේ?

ඒකෙ මධ්‍ය ඇහැ වෙන් කරලා.

පැල්මෙන් එන ශක්තියෙන් ඒ දේ කෙරේවි.

ඒක විතරයි අපේ බලාපොරොත්තුව, රොනාල්ඩ්.

රොනී, එපා! ඒක ගොඩක් භයානකයි.

පුපුරද්දි ඔයාට බේරෙන්න බැරිවුනොත් මොකද කරන්නේ?

කේට්, අපි උත්සර කරලා බලන්න ඕනි.

රොනී... ප්‍රොෆෙසර්..

එපා!

රොනාල්ඩ්.. රොනාල්ඩ්...

මට සමාවෙන්න.

අපි අනතුරක් බලාපොරොත්තු වෙනවද?

පොලිසිය හැමවෙලේම අනතුරක් බලාපොරොත්තු වෙනවා.

මේ නගරයේ, මම පියාඹන දුෂ්ඨ විකාර අය බලාපොරොත්තු වෙනවා.

ඒක හොද පැහැදිලි කිරිමක්.

මම එන්නම්.

සුභ උදෑසනක්, සෙන්ට්‍රල් නරගය!

More Sinhala subtitles for The Flash

Σχόλια

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left