Οι πρώτες 200 γραμμές.
සමාවෙන්න මැඩම්, Windsor වලින් පණිවිඩ කරුවෙක් මෙතන.
එයාගෙ දකුණු බාහුවෙ කලු පාට පටියක් තියෙනවා.
ඔයා තමා දැනගන්න පලමු කෙනා.
වෙන කවුරුත් දන්නෙ නැහැ?
මම කෙලින්ම ඔබ ලගට ආවෙ, Sir John, උපදෙස් දුන්න විදිහට.
හොද මනුස්සයා, මම ආපසු වැඩට යා යුතුයු.
මම යෝජනා කරනවා ඔයා ඔයාගෙ කඩවසම් බව වැඩි කර ගන්න.
ඔයා දැන් Steward කෙනෙක් රැජිනගේ නිවසේ.
පණිවිඩකරු මෙතන.
බාහුවේ කලු පටියක් පැලදගෙන..
...උතුමාණෙනි...
ම්ට කරන්න පූවන්, Lehzen.
තනිවම..
මට කණගාටු රාජකාරියක් ඔබදන්වන එක රජතුමා එයාගෙ අවසන් හුස්ම ගත්තා,,,
...දෙක පසුව් විනාඩි දොලහට.
මාගේ ආදරණීය දුප්පත් මාමා...
දෙවියනේ ඔහුගේ ආත්මයග අනුකම්පා කරන්න.
උතුමාණෙනි...
Naughty Dashy.
අගමැති?
රජතුමා?
-කොෆී. -ඔව්, සර්.
Drina...
-Der Konig? -ඔව්, අම්මා.
Mein liebling.
Mein kleines Madchen තමයි රැජින.
තවත් German නැහැ. අම්මා/
ඔයා මතක තියා ගන්න ඕන ඔයා එංගලන්තයේ රැජිනගේ මව බව.
ඕ, Sir John.
භයංකාර වයසක මිනිහා ඉවරයි දැන් පුංචි Drina තමා රැජින.
ඉතින්, මම යෝජනා කරන්නෙ ඔයා ඉස්සරම තීරණය කරන්න ඕන ඔයා ඔයාව හැඩ ගන්වන්නෙ කොහොමද කියලා.
Alexandrina, ඒක ගොඩක් ආගන්තුකයි,...
...Victoria කියන්නෙ රැජිනකට කලාතුරකින හමු වෙන නමක්.
අපිට ඕන සාම්ප්‍රදායික එකක්, Elizabeth හරි Anne වගේ.
මම හිතන්නෙ Elizabeth ගොඩක් හොදයි වගේ.
උතුමාණෙනි...
Flora මැතිනිය, ඔබ හිතන්නෙ නැතිද Elizabeth අනර්ඝ නමක් කියලා?
-හොද රැජිනක් මතක් වීමක්. -ඔව්.
නායක බිෂොප් තුමා ආවද? අපි එයාව රස්තියාදු කරන්න හොද නැහැ.
ඇත්තටම, නායක බිෂොප් තුමා දැනටමත් පිටත් වෙලා.
ඔයාම එයාව දැක්කද?
මම අදහස් කරන්නෙ මගෙ අමාත්‍ය වරු ඔක්කොම තනිවම දකින්න.
මෙය ක්‍රීඩාවක් නොවෙයි.
ඉදිරියට...............
...ඔබ මාව හෝ ඔබේ මව සමග ගැවසිය යුතුයි.
William, මිනිත්තුවකට නවතින්න.
රජතුමා මියගියා කියන එක ඇත්තද?
මම Kensington වලට එන ගමන් අලුත් රැජිනියගේ දෑත් සිප ගන්න.
මට දැන ගන්න ලැබුනා එයාගෙ දිව කටට ගොඩක් ලොකුයි කියලා.
විකාර, මම රැජිනව දැකලා තියෙනවා, ඇය නියම පිළිවෙලට ඉන්නවා.
-ඉතින්, William, ඇයි මූණ දිග? -ඕ, මට පාලනය කරලා මහන්සියි.
මම හිතනවා මට පුලුවන් Brocket Hall ගිහින් කපුටන්ව මෙනෙහි කරන්න.
ඔවුන් බලා ඉන්න ඕන.
රැජිනට ඔයා ඕන, අපේ පක්ෂයට ඔයාව ඕන.
...මම ගොඩක් කැමතියි උසවියෙ වගේ තැනකට.
එහෙමනම්, Emma, මම කියන්නෙ මගෙ බර උසුලනවා හැර වෙන විසදුමක් නැහැ.
සුභ දවසක්!
මම හිතනවා ඒක පරක්කුයි Blackstone's commentaries වලට, Lehzen.
අපි ගොඩක් දුර ගිහින් අපේ ව්‍යවස්තාව ඉගෙන ගැනීමෙන්.
මම මට පුලුවන් උපරිමය කරන්න ඕන.
මම හිතනවා මම Hanover වලට ආපසු යා යුතුයි.
ඔයාට ගුරුවරියක් අවශ්‍ය නැහැ.
ආදරණීය Lehzen, කවුරුහරි මගෙ ගෙදර වැඩ බලා ගන්න ඕන.
...ඒකට මම කැමති විදිහ..
රැජිනට ඕන එයාගෙ හැම දෙයක්ම...
...අද රෑට blue state රූම් එකට ගෙනියන්න.
දැන් සිට එයා එහෙ නිදියාවි.
මම මේ ගැන Sir Johnට කතා කරන්න ඕන.
නැහැ, Mr. Penge, එපා.
රැජිනව මාව පත් කරලා තියෙනවා රජ මාලිගාවේ පරිපාලනයට.
මම ඔයාට සුභ පතනවා, Baroness.
මම ඔයාට අනතුර් හඟවනවා, Mr. Penge.
මම බලාපොරොත්තු වෙනවා මේ මාලිගාව පාලනය කරන්න නව ආර්ථික මූලධර්ම වලට අනුව.
මට ඔක්කොම ගිණුම් බලන්න ඕන.
...ඒකට අයිති වෙනවා ඇදුම් පොත, Mrs Jenkins.
මට ප්‍රමාණය ඉක්මවීම එක්ක ඉවසීමක් නැහැ.
අපි පාලිකාවට වග කිව යුතුයි.
German කෙනෙක්.
දෙවියන් රැජිනව බේරා ගත්තා.
ඇය වෙනුවෙන් වැඩ කරන අයත් එක්ක.
අගමැති තුමා, ඔබේ වෙලාවෙන් මොහොතක් ඕන.
මෙතෙක් රැජිනට තිබුනෙ ගොඩක් ආරක්ෂක ජීවිතයක් ...
ඇයගෙ මව අවධාරණය කරන්නෙ ඇයට හුගක් බර නොදිය යුතු බව.
ඇයගෙ මවගෙ විශ්වාසවන්ත උපදේශක වශයෙන්,...
...මට රැජිනගේ පෞද්ගලික ලේකම් හැටියට ක්‍රියා කල හැකි නම්...
...ඔයාට සහතික වෙන්න පුලුවන් නම් ඔයාට විශ්වාසවන්තව සේවය කරන්න පුලුවන් කියලා.
හොදයි, ස්තුතියි, Sir John. මම ඒක හිතේ තියා ගන්නම්.
Lord Melbourne මෙහි.
ඇත්තටම මම භාරකාරිය හැටියට සිටිය යුතුයි.
නැහැ, රජෙක් සෑම විටම අගමැති හමුවෙන්නෙ තනිවම
Drina, මම කිව්වෙ, උතුමානන්..
...මම හැම වෙලේම උත්සාහ කලා ඔයාව මේ වගේ දේවල් වලින් මුවා කර ගන්න.
...ඒත් Lord Melbourne, මට බයයි, ඒක වැඩක් නැහැ.
එහෙම උනත්, මම ඔහුව තනිවම හමු වෙන්නම්.
දැන් ඇතුලට යන්න.
මම මගේ ශෝකය ඔබට ප්‍රකාශ කරන්නද ඔබේ මාමාගෙ මරණය පිළිබඳව, උතුමාණෙනි.
එයා හැමවෙලේම මට කරුණාවන්ත උනා.
ඒත් එයාට පුදුම සහගත අදහස් තිබුණා මම කවුද විවාහ කර ගන්නෙ කියන එක ගැන.
මම හිතනවා එයා කැමතියි Orangeහි කුමාරයට.
වට්ටක්ක ගෙඩියක් තරම් හිසක් තියෙන කුමාරයා?
ඔබට හුගත් තීව්‍ර ඇස් දෙකක් තියෙනවා කරුණු දිගටම දැකීමට, මැඩම්.
මට?
-ඇයගෙ නම මොකක්ද? -ඇයට නමක් නැහැ..
ඇය අංක123.
මගේ අම්මා එයා මට දුන්නෙ මගෙ 11 වැනි උපන් දිනයේදී.
-ඔටුන්නත් එක්ක? -ඒක පසුව ලැබුනෙ.
මම එක එයාට හැදුවෙ මට දැනුන දවසෙ මම රැජින වෙයි කියලා.
ඒ කවදද?
මට I3 දී.
මම Lehzen එක්ක ඉතිහාසය පාඩම කලා එයා මට පවුල් ගස පෙන්නුවා.
..මම දිගු කාලයක ඒ දිහා බලා හිටියා.
එතකොට මට තේරුනා ඊලඟ කෙනා මම බව.
ඔබට සතුටුද?
මට මට මතකයි මම හිතනවා මගෙ මාමගෙ ඔටුන්න මට ගොඩක් ලොකු වැඩී කියලා.
මම හිතනවා ඔබ හදුනනවා කියලා මගේ මවගේ උපදේශක, Sir John Conroy.
මට එයාව හමු වෙලා තියෙනවා, මැඩම්.
මම කියන්නෙ නැහැ අපි හදුනනවා කියලා.
එයා කැමතියි ඔබේ පෞද්ගලික ලේකම් වෙන්න.
ඒක නෙමෙයි ප්‍රශ්නය.
එහෙමද?
එයා හිතන්නෙ මාවත් පාලනය කරන්නද, මගේ මව පාලනය කලා වගේ?
හොදයි, එහෙමනම් ඔයාට වෙන කෙනෙක් ඕන.
සමහරවිට, මට පුලුවන් ඒක කරන්න.
ලොකු වැඩක් තියෙනවා ක්‍රියාත්මක විය යුතු.
බොහෝ විට බෙදාහැරීම් පෙට්ටි දැනටමත් මග ඇති.
...ඔබේ අත්සන අවශ්‍ය ලිපි සමග.
හෙට Privy Council එක.
ස්තුතියි, ප්‍රධාන Melbourne, ඒත් මට උදව් ඕන උනාම මම ඉල්ලන්නම්.
එහෙමනම්, උත්තමාවිය.
ඔබ Kensington Palace වලට යනවා?
මගේ ලේලියට රාජ පාක්ෂික බව දිවුරන්න.
එයා හුගක් තරුණ සහ සියුමැලියි.
දැන් ඔබේ මෝඩ සහෝදරයා මිය ගියා, ඇයට මොකක් හරි විය උණොත්?
...ඔබයි ඔටුන්නේ හිමි කාරයා.
මහත්මයා..
අපි යමුද?
මගෙ දෙවියනේ...
..සර්ව බලධාරී දෙවියන්ගෙන් ඉල්ලනවා මගේ මාමට ඔහුගේ අනුකම්පාව.
මට ඇහුනෙ නැහැ.
මම දන්නවා මම තරුණයි කියලා.
සමරු කියයි මගේ ගැහැණුකම මට අවාසිදායකයි කියලා.
මම දන්නවා මගේ රාජකාරිය.
...මම සහතික වෙනවා මම ලෑස්තියි.
...මගේ ඉදිරියේ තියෙන වගකීමට.
උත්තමාවිය..
-Lord Ilchester. -Lord Ilchester.
-Lord Howard. -උත්තමාවිය
-Lord Howard. -උත්තමාවිය..
-Viscount Falkland. -Viscount Falkland.
Lord Shaftesbury.
-උත්තමාවිය . -Lord Fitzroy.
මම විශ්වාස කරනවා ඔයා මෙයාව දන්නවා කියලා.
-උත්තමාවිය . -අංකල් Cumberland.
-ඔයා කවදද Hanover යන්නෙ? -මට හදිස්සියක් නැහැ.
මගේ පලමු පක්ෂපතීත්වය බ්‍රිතාන්‍යය කිරුලට.
මට විශ්වාසයි Henover වල මිනිසුන්ට ඒක දුකක් වෙයි.
මම හිතන්නෙ එලියෙ ගොඩක් කට්ටිය ඉන්නවා.
...ප්‍රකාශය අසන්න.
දැන් වෙලාව හරි ඔබ බැල්කනියෙහි පෙනී සිටින්න.
ප්‍රකාශනයෙදි...
...මාව අමතන්නෙ Alexandrina Victoria.
ඒත් මම කැමති නැහැ Alexandrina කියන නමට.
මෙතැන් සිට.....
මම කැමතියි මාව අමතනවට....
...Victoria.
Queen Victoria.
මේ Miss Skerrett.
ඇය ඔබ සමග වැඩ කරයි, Mrs Jenkins, ඇදුම් ශිල්පිනියක් හැටියට.
නමුත් සෑම විටම ප්‍රධාන ශිල්පිනිය එයාගෙ සහායිකාවන් තෝරා ගන්නවා.
-මම දැනටමත් විමසීම් කරලා තියෙනවා. -ඔබව කරදරයකින් වැලකුවා.
Miss Skerrett ශිෂ්‍යාවක් Chiswick ආයතනයේ..
...ඇවිත් තියෙනවා මුල් ගුරුතුමාගෙ නිර්දේශ සමග.
මට විශ්වාසයි Mrs Jenkins උදව්ව ගැන ගොඩක් සතුටු වෙනවා.
උපරිම නිර්දේශයක්, එහෙමද?
අපිවාසනාවන්ත නැතිද? එයාල ඔබට එහි ඉගැන්නුවේ මොනවද?
Astronomy? The pianoforte? French?
ප්‍රංශ භාෂාව ටිකක්, මැඩම්, ඒත් වැඩිපුරම මැහුම් වැඩ.
...මාව ප්‍රයෝජනවත් විදිහට හැඩ ගසන්නේ කෙසේද කියන එක.
අඩුම තරමේ ඔබ ඉංග්‍රීසි ජාතික. aඇතිතරම් ජර්මන් ජාතිකයින් මාලිගාවෙ ඉන්නවා.
Pumpernickel මාලිගය.
මම මගේ උපරිමය කරන්නම්, පියාණෙනි..
තවමත් බෝනික්කන් සමග සෙල්ලම් කරනවා රාජකීය උත්තමවිය ..
මට සමාවෙන්න. තවමත් සෙල්ලම් කරනවා බෝනික්කම් සමග, උත්තමාවිය.
ඔබ බලපත්‍ර ලිපි බැලිය යුතුයි.
තවමත් බොහොමයක් තීරණ ගන්න ඉතිරිව තිබෙනවා.
මම හිතනවා පූජාප්‍රාසාදී පදවි බොහොමයක් පුරවන්න තියෙනවා.
Sir John, මම හිතන්නෙ, දැන් මමයි රැජින...
...ඔබේ සහාය aඅවශ්‍ය නැහැ. ස්තුතියි.
මොකක්?
ඔබ ඇත්තමට හිතනවද ඔබට පියවර තබන්න පුලුවන් කියලා...
...කෙලින්බ පංති කාමරයේ සිට ඔටුන්න දක්වා කිසිම උදව්වක් නොමැතිව?
ඔබට අදහසක් තිබෙනවද මෙහි අවස්ථා තැන්පතු ගැන ඔබට අදහසක් තියෙනවද?
මම මීට වඩා සූදානම් වෙන්න තිබුණා ඔබ මට සමාජයට යන්න දුන්නානම්...
...මාව හැමවෙලේම Kensington වල තබා ගන්නවා වෙනුවට.
මම දන්නවා මගේ රට වෙනුවෙන් ඇති යුතුකම.
අම්මා, ඔබ දන්නවාද මම සූදානම්.
මට අවශ්‍ය ඔබ සහ මගේ ආදරණීය දුප්පත් පියාණන් ආඩම්බරයට පත් කරන්න.
මොකක්ද ඔබ වැනි හැඩගැසුනු නැති ගැහැණු ළමයෙක්ට....
...රට වෙනුවෙන් කරන්න පුලුවන් සේවය?
නැහැ.
No comments yet. Be the first to leave one.