Οι πρώτες 200 γραμμές.
බයිස්කෝප් සිංහලෙන් උදෙසා දීප්ත තුෂාර ඉදිරිපත් කරයි
මා විසින් කරන ලද මෙම උපසිරැසියට පූර්ණ සහය ලබා දුන් ජෝන් ලේමන් දුලක්ෂි ගිම්හානි සොයුරියට මාගේ හදපිරි විශේෂ ස්තූතිය.
කරුණාකර පරිවර්තකයින්ගේ කර්තෘ අයිතිය සුරකින්න. නොමිලේ බෙදා හැරීම සදහා පමණි.
එහෙනං පටං ගමු
බොහොම හොදයි
ඔයාගේ බිරිදගේ නම මොකද්ද
මේරි.
මේරි, හරි
ඔහු මේරි බ්‍රවුනිනං ගේ ආත්මය සොයනවා
මේරි, අපි ඔයාට ආරාධනා කරනවා අපේ චක්‍රයට එන්න කියල
මේරි බ්‍රෝව්නිං, අපි ඔයාට ආරාධනා කරනව අපේ චක්‍රයට එන්න කියල
- අපි ඔබව ආදරයේ මෙන්ම ආලෝකයේද සොයනවා
- තාත්තේ.. මේ ගෑනුකෙනාට අපේ සල්ලි දෙන්න එපා
මේරි
මේරි, ඒ ඔයා නං අපිට ඔයා ඉන්න බවට සලකුණක් දෙන්න
ඉටිපන්දම් ටික නිවල දාන්න
සාදරෙන් පිලිගන්නවා මේරි.
ඔයාලට ප්‍රශ්න තුනක් අහන්න පුළුවනි
ඇයි තුනක් විතරක්?
මේරි, පිලිතුර "ඕව්" නම් ඉටිපන්දම දල්වන්න
ඉටිපන්දම නිවන්න පිලිතුර "නෑ" නම්
ඔයාගේ ප්‍රශ්නෙ අහන්න මහත්මයා
මේරි
ඔයා වේදනාවෙන්ද ඉන්නේ.
තාමත්?
එහෙම නෑ.
එයා දැන් වේදනාවෙන් නෙවෙයි ඉන්නෙ එයා වේදනා වින්දෙ මියයන්න කලින්,
එයා කියනවා ඒක අසනීපෙ නිසා උණු දෙයක්ලු
පිලිකාවක්ද?
ඔව්.
එයා නැවත ප්‍රකෘති තත්වයට ඇවිල්ලා එයා...
එයා ආපහු තරුණ වෙලා, ලස්සන වෙලා
සදහටම ලස්සනයි දැන්
මේරි, මම...
ඔයාට පුළුවන්ද මේ
හැමදේකටම මට සමාව දෙන්න
එයා "ඔව්" කියල කියනවා.
එයා ඔයාට සමාව දුන්නලු
ඒවගේම එයා ආපහු ආපු එක ගැන ඔයාගෙන් සමාව ඉල්ලනවා.
හොදයි, මම දන්නේ නෑ ඔයා කොහොමද...
චක්‍රය බිදින්න එපා
ඕන කෙනෙකුට පුළුවන් තමන්ගෙ දණහිසෙන් මේසය හොලවන්න
එයාට මෙතන ගොඩක් වෙලා රැදෙන්නෙ නැතිවෙයි
ඔයාගේ අන්තිම ප්‍රශ්නෙ අහන්න
මම...
මට ඔයාගෙන් ජෙනී ගැන අහන්න ඕනි.
එයා ඩොන් කියන තරුණ මහත්මයාව හමුඋනා
එයාලට මගෙන් ගොඩක් සල්ලි ඕන.
එපා.
මට ගෙදර උකස් කරන්න වෙලා
ඒක ලොකු ආයෝජනයක් වේවිලු.
ඒ වගේම එයා කියනවා එයා මගෙ දුවව බදිනවලු ඒ වැඩේ හරි ගියොත්
හොදයි මම දන්නෙ නෑ එයා මේක කොහොම කරනවද කියලා ඒත් මේක වංචාවක් තාත්තේ
ඔහ්. මට සමාවෙන්න
මේ ආත්ම ලෝකය අප්‍රකාශිත එකක්
එයාට තරහ ගිහින් වගේ හුගක් තරහ ගිහින්
ඒක විස්තර කරන්න අමාරුයි
- ඉති, අ... ඔයාගේ කාලය කැප කලාට ස්තූතියි. - අනේ නැ නැ නෑ
නෑ මට බෑ
මතක තියාගන්න එයා කියන්න ආපු දේ.
එයා සතුටින් ඉන්නේ ඒ වගේම එයා ඔයාට ආදරෙයි
අද දවසට ගන්න තියෙන්නේ දේ එච්චරයි. අනික් ඒවා මන් ජිවත්වෙන්න කරන වයාපාරයක් විතරයි.
ඔව් හරි හරි ස්තූතියි
ඒ මොකද්ද ඒ?
ඔයා ඒ අසරණ මනුස්සයට තවටිකෙන් පපුවෙ අමාරුවක් හදවනවා
පෝලිනා සැන්ඩර්. මෙහාට එනවා
එයා ඒකට සුදුසුයි අම්මේ එයා හැදුවේ තාත්තගෙ සල්ලි ටිකට විදින්න.
ඒක නෙවෙයි අපි මෙහෙ කරන්නේ අපේ රාජකාරිය එයාලට සැනසීමක් දෙන එක, එයාල හොදද නැද්ද කියන එක තීරණය කරන එක නෙවේ.
ඔයාගෙ රාජකාරිය තිර රෙදි ගාව හිටගෙන ඉන්න එකයි ගනුදෙනු කාරයින්ට කරදර නොකරන එකයි
- එතකොට ඔයා තරුණ නෝනා - මට යටිගිරියෙන් කෑ ගහනව ඇහුනා. මට බය හිතුනා
මම මේ දේවල් කණපිට ගහන්න හිතුවෙ නෑ
ඒක පිලිගන්න බෑ
ඒ ගෑනු කෙනාව පිලිගන්න බෑ ඒකි නං බැල්ලියක්
මායාකාරීයක් මට දුකක් නෑ
ඒකෙන් අපට $5ක් හොයාගන්න පුළුවන් උණා.
මට ඒක බලන්න දෙන්න.
එයා මේසෙට ගොඩක් බර දුන්නා. මට ඒක පද්දන්න හුගක් අමාරු උණා
මොකද්ද වංචාවක් කියන්නේ?
ඒ ගෑනුකෙනා කිව්වේ අපි වංචාකාරයෝ කියලා
ඩොරිස්.. මම කියන දේ අහන්න
වංචාව කියන්නේ බොරුවට අපි බොරු කරන්නෙ නෑ
අපි මිනිස්සුන්ට උදව් කරනවා අපි එයාලට අවසානයක් පෙන්නනවා
අපි එයාලට සැනසීම ලබා දෙනවා
අපි.. අපි එයාලගේ හදවත් සුවපත් කරනවා
රංගනයක් (රගපෑමක්) නොකර ඒක එයාලට කියල දෙන්න බෑ
අපි එයාලට ඇත්ත කියනවා අපි එයාලට ඒව පිළිගන්න උදව් කරන්න ඕන
ඔහ්
හොදයි
ඉතිං, අපිට ඒ රංගනය පොඩ්ඩත් රසවත් කරන්න සිද්ධ වෙනවා
මොකද ඒක දැන් නීරස වේගෙන එන නිසා
ඒවගේම අපි එයාලව විනිශ්චය කරන්න නෙවේ නම් මෙතනට ආවේ.
ඇයි ඔයා අවසාන ඉටි පන්දම නිමුවේ?
ඉතිං, අපි කවුරුත් සර්වසම්පූර්ණ නැහැ ලීනා.
ඒකි නං ඇත්තටම බැල්ලියක්. හා නැද්ද?
අහන්න මිස් ලිසී බෝඩ්න් .. මම අනුමාන කරනවා
මම කියන්නම ඕන ඔයා මම හිතපු ජාතියෙ කෙනෙක් නම් නෙවේ කියලා.
මම මිස් ලිසී නෙවෙයි
මම එමා.
ඔහ්. සොහෝදරිය හ්ම්
ඉතිං, එහෙනං බලමු. අවුරුද්දක්
ගිහින් ඔයාගේ අම්මයි තාත්තයි...
ඔහ් අම්මා. තව මිනිත්තු 10යි
අනේ මට සමාවෙන්න, පැටියෝ, හෙට ඉස්කෝලෙ යන්න තියෙනව
මගේ සොහොයුරී ණය ගෙවල ඉන්නේ..
ඒවගේම අපි ඒ ගැන කවදාවත් කථා කරල නෑ
සත්තකින්ම ඔයා දන්නෙ නෑ
ඒත් මහජනයා උනන්දුයි ඔයා දන්නවනේ..
දැන් අහන්න, මම ආපහු සංස්කාර වාර්තා පෙලගස්වනවා
- ඔයත් ඒ වාර්තාකාරයින්ගෙන් කෙනෙක්ද? - ඒක හරි
මම දැන් ඔයාට සුභ රාත්‍රියක් කියල කියන්නෙ මොකද මට දැන් නිදිමත නිසා
ඒවගේම අද මම ඉස්කෝලෙ ගෙවපු දවස එච්චර හොද නෑ
මොකද ටෙරී තවමත් මගෙ සායෙන් අදිනවා.
ඉතිං අපිට සල්ලි ටිකක් එවන්න අලුත් සායක් ගන්න
ඔහ්. ඒවගේම ලීනා ආපහු කරදරයක් දාගෙන.
මම එයාට වඩා හොදයි හැබැයි
මම ඔයාට ආදරෙයි. ඒවගේම මට ඔයාව හැමදාම මතක් වෙනවා.
සුභ රාත්‍රියක් තාත්තී
ආමෙන්
ඇයි ඔයා ඉස්සර වගේ දැන් යාව්ඥා නොකරන්නෙ අම්මේ?
කවුද කියන්නේ මම යාව්ඥා කරන්නේ නැහැ කියලා
ඔයා පුරුදුවෙලා හිටියේ මායි තාත්තයි එක්ක යාව්ඥා කරන්න.
ඒත්. එයා ගියායින් පස්සේ ඔයා කවදාවත් කලේ නෑ.
ඔයා තවමත් තාත්තට යාව්ඥා කරනවද?
මතක තියාගන්න ටොම් පියතුමා කියපු දේ
ඔයා දෙවියන්ටයි යාව්ඥා කරන්න ඕන
මට තාත්තා එක්ක කථාකරන්න වඩා කැමතියි
ඒත් එයා කවදාවත් උත්තර දෙන්නෙ නෑ මම අහන දේට
අපි උදව් කරපු මනුස්සයෝ
එයාලගෙ අම්ම්‍ල තාත්තල දිව්‍යලෝකෙ ඉදන් එයාලට කථා කරනවා.
ඒත් ඇයි තාත්ත අපිට කථා නොකරන්නේ
ඒ මොකද එයාව ඔයාට ඇහෙන්නෙ නැති නිසා ඒකෙන් කියවෙන්නෙ නෑ එයා එතන නැහැ කියලා.
මොකද්ද ඒ?
සුභ රාත්‍රියක් කියල කියනවා
සුභ රාත්‍රියක්
ඔයා එන්න ගොඩක් වෙලා ගියානේ
හේයි සැන්ඩර්.
ලීනා, ලීනා, බම්බීනෝ එයාගේ කෝපි කෝප්පෙ පුරවන්න
කැෆේන් වලට ටිකක් ප්‍රමාදයි
අම්ම එයාගෙ යතුරු එළියෙ දාල ගිහින්
පට්ට. එයා කොයි වෙලාවෙද ආපහු එන්නේ?
එයා කර කර ඉන්න කාඩ් සෙල්ලමින් ද? සාමාන්‍යයෙන් මහ රූ ගෙවුනම
කෝපි වල සුවද වගේ ගොඩක් ඔයාට මාව තේරෙනවනං
ඔයාට ටිකක් ඕනද?
මම එහෙම හිතන්නෙ නෑ
මම කිව්වේ, ඇයි බැරි අපි හැමදාම හද බලනවා
ඇයි අපෙන් කෙනෙක්ට විතරක් ඒකට යන්න බැරි
අපිව වලක්කන ගොඩක් දේවල් තියෙනවා.
මම එතනදි බෙටී එක්ක එකගයි
- ඔව්. - මට තේරෙන්නෙ නැත්තෙ ඇයි බැරි කියලා
ඔව්, එයාලා දාගත්තා ලොකු... හිස් ආවරණ.
මගෙ අම්ම ඒක ගත්තෙ
එයයි එයාගේ කාඩ් සෙල්ලං කරන කස්ටියය් මේක සමහරවිට සෙල්ලං කරනවා
මේක ද ඔයා භූතාත්ම එක්ක කථා කරන බෝඩ් එක?
අ.. එහෙනං එපා, ස්තූතියි මට ඒක ගෙදරදි කරලම එපා වෙලා
ඒක ඇත්තටම බය උපදවනවා
ඔයාලට සෙල්ලං කරන්න ඕනිද?
අපිට භූතාත්ම එක්ක පොඩි චැට් එකක් දැම්මහැකිනෙ
නීති
කෙදිනකවත් තනිව සෙල්ලම් කරන්න එපා
කෙදිනකවත් සොහොනක සෙල්ලම් කරන්න එපා
සෑම විටම "සුභ ගමන්" යැයි පවසන්න
හැම ක්‍රීඩකයෙකුම වෙනුවෙන් රවුමක් කරකවනු ලැබේ
එන්න
එන්න
මිතුරන් සේ එක්වූ අප ගේ හදවත් සත්‍ය වේ
නුදුරින් සිටිනා ආත්මයනි, අප ඔබව අමතනවා.
මෙතන ආත්මයක් සිටිනවාද?
අනේ මගෙ දෙවියනේ
සන්සුන්වෙන්න බෙටී
ඔයා අපි එක්ක කාමරයේද ඉන්නෙ?
අනේ මගෙ දෙවියනේ
එලී, ඔයා ඔයාද ඒක කලේ?
නෑ, මම දිව්රනවා
ඔයාලගෙ ප්‍රශ්න අහන්න
පරලෝකෙ මොන වගේද?
අනේ මගෙ දෙවියනේ
හොදයි. මෙහෙමයි ඒක වෙන්නේ. හරිනෙ?
අපි ඔක්කොමල ඒක අත් තියාගෙන ඉන්නෙ ඉතිං අපිට කියන්න බෑ කවුද ඒක චලනය කරන්නෙ කියලා
අපි චුට්ටක් අත් බුරුල් කරගෙන ඉන්නවා ඒක චලනය කරන්න පහසු වෙන්න
- හොදයි. - මම කිව්වේ,
මේ සෙල්ලම නිර්මාණය කරල තියෙන්නේ අපිට අපිවම බය කරගන්න.
- ඔව්. - පරලෝකෙ කිසිම දෙයක් නැහැ. මාව විශ්වාස කරන්න
- හොදයි - ඔයා විනෝදකාමී නෑ
හොදයි එහෙනං මොකෝ වෙන්නෙ අපි අපිටම කථා කරගත්තොත්.
අ. ආත්මය ලීනා මාත් එක්ක නිවසේ පිලිගැනීමේ සාදයට එයිද?
- ඕක නවත්තන්න එලී - ඒ තමා ආත්මය
කස්ටිය, මේක නං ඇත්තටම මාව පිස්සු වට්ටන්නයි යන්නෙ
එතන ආත්මයක් න, බෙටී.
හොදයි
ආත්මය, ඔබ මෙහි සිටින බවට අපිට සාකෂි දෙන්න
අපිට සලකුණක් දෙන්න
ඔව් ඔයා හරි
ඔව් බලන්න, එතන ආත්මයක් නෑ
එතන ආත්මයක් නෑ
එලී!
අම්මා, මට සමාවෙන්න
ඇතුලට එන්න
ඇයි ඔයා මේව කරන්නේ?
ඔයා මාව හිරකරලා තියාගන්න නං හදන්නේ ඒක දැන්මම කරන්න
මොකද අන්තිම සැරේ ඔයා කාටවත් අහුනොවුනා
No comments yet. Be the first to leave one.