Οι πρώτες 200 γραμμές.
මගෙ පියා මැරෙන්න පෙර, එයා අතිතයේ සිදු වු නරක දෙවල් ගැන කිවුවා
ඒ වගෙම තව අය නැතර වුනා, ඔබ නරක ලෙස දැකලා.
මට සැම විටම සිහි වෙනවා මේ ගැන, කොපමන ත්‍රසජනක වුනා ද පාරිෂුධ්ද ද, ගෞරවයේ ලාංජ්නය.
ඔයා ඔයාගේ ජිවිතයේ ජිවත් වෙනවා සන්කෙතයක් වෙනුවෙන් ආචාර ශිලිව.
හැම මිනිසේක්ම කලා, එක ඔයාගෙ සිමාව එක මොකද ඔයාගේ ගෙදරට පාර කියනවා.
විෂ්වාස කරන්න මාව. ඔබ සැමවිටම උත්සහ කලා ගෙදර සොයාගන්න.
බලධාරිහු කියනවා කොස්ට රිකා මද්‍ය ප්‍රදෙශය තුල,
අපනයනයන් ප්‍රථමික ලෙස පටන්ගමින්....
....විශල ලෙස අප්‍රකට යුද්ධයක් නම් මද්‍රව්‍ය සම්බන්ධ කරනවා ඔවුන්ව.....
...කලාපය තුල එකට එකතුවිම් දැනගනිමින් තියනවා....
...යුධ බටයින් 25, 000...
...අපිත් එක්ක ඉන්නවා මෙය පාලනය කරන්න...
අපිට අයිස් ක්‍රිම් කිහිපයක් ගන්න පුළුවන්ද?
නැ, අපිට යන්න තියනවා. ඔයා හැමවෙලෙම කිය්න්නේ නැ කියලා.
හොදයි, ඔයා ගන්නද යන්නේ? නැ, ඔයා ගන්න
හරි, අද අපි මොනවද ගන්නේ?
-පැශන් ෆෘට්. හරි,පැශන් ෆෘට්.
කොහොමද මකඩමිඅ රටකජු?
ප්‍රහාරය පිලිබද වගකිම......
මනිලා හි ජාතියන්තර පාසලෙදි.
ඔයාගේ තාත්තා පාඨකයෙක් වෙලා හිටියා
චුර්චිල්, අනිවාරෙන්ම, එසෙම 'ෆෞල්ක්නෙර්' සහ 'ටෙකුම්සෙහ්' පොත ගැන.
මිනිසුන්ගේ ශරීර කොටු හැඩයට අඳින චිත්‍ර ශීල්පීන්ටත් ඔහු ප්‍රිය කලා.
මටනම් ඒක මහ විකාරයක් වුනා.
එයා කියන්නේ "අවධානයෙන් බලන්න කියලා"
තානාපති මර්ගුල්ලීස්ට දිගු කාලෙක ඉදන් ශක්තිමත් සම්බන්ධයක් තිබුනා
මෙ කලාපයේහි ත්‍රස්තවාදි ක්‍රියාකරකම් වලට සම්බන්ධ මෙහෙයුම් වල හැසිරෙනවා
ජාතියන්තර පාසලට සිදු වු ප්‍රහාරයට වගකියන්න තාමත් කිසිම කණ්ඩායමක් නැත
රොකි, මෙන්න ඔයාගේ කොෆි එක ස්තුතියි මැඩම්.
කොහොමද එක ? හෙයි, ඔයාට ඔන පුරුදු විදිහටද ?
අහන්නත් ආසයි, ස්තුතියි ඔයාට ඩෙව් ඔයා අයේත් පරක්කුයි.
මම මොකුත් කිවුවෙ නැ
මෙතෙන්ට ආවට පස්සේ මොනවද ඔයා ගත්තේ?
ඔය ඇත්තටමද, මිනිහෝ ? අපි තාම වෙන කෙනෙකුට කිවුවේ නැ.
මොනා වුනත්, ඔයා ඉක්මනට කලබල වෙනවා, හහ්?
අන්තිම වතාවේ කරපු පරීක්ෂණේදි එයාලා හරියකට විස්තරයක් කිව්වෙ නෑ..
ඔව්, කියන්න මට එ ගැන...
හෙයි හෙයි
මෙතන මෙයා, තාත්තාකෙනෙක් වෙන්න යන්නේ
ඔහ්, මගේ සුභ පැතුම් !.
හේයි, හැමොම..! ඩෙව් බබෙක් බලාපොරොත්තුවෙන්ලු
සුභ පැතුම්!,රොකියා!
වා...ව්!!
මොනාද මම දැන් කියන්නේ? අහ්,එ, ගැන කණගාටු වෙන්න එපා කොල්ලො.
ඔයා භයානක වෙන්න යන්නේ, මම ගොඩක් කලබල වෙලා ඉන්නේ ඔයා නිසා,මිනිහෝ ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ
හෙයි, හෙට ජැකියයි මමයි සෙට් වෙනවා බිච් එකේ.
සැන්ඩ්‍රායි ළමයිත් එක්ක, මම උඹටත් එක්ක රැලි පදින්න ලැල්ලක් ගෙන්නම්
- ඔයා දන්නවා මට බැ රැලි පදින්න - මම දන්නවා තොට බැ කියලා, එක පට්ට බං
පවුලත් එක්කම හරි, හරිනේ !
දැන් බාර් එකේ හැමෝටම උඹ කිව්වනේ පොර වගේ හෙටට ලේස්තිවෙයන්කෝ එහෙනම්.
මම උත්සහ කරන්නම්.
"අවධානයෙන් බලන්න, " ඔයාගේ තාත්තා කිව්වේ එහෙමයි.
මම සැමවිටම දන්නවා ඔහු කවදාවත් හරියටම එ පෙට්ටි-හැඩයේ සිතුවම් ගැන කතාකරන්නේ නැ.
ඒතන තර්ජනයක් තිබුණා හැමොටම, සහ ලොකය වෙස්මාරු කර ගත්තා
හහ්?
හෙයි, මම පහලට එන්නම්, ඔක්කම හරි ද?
ඔයා කියන ඔන එකක්, බොස්.
කොහොමද ගමන?
කොලොම්බිනා වලින් අද උදේ ආවේ
- කොලොම්බිනා ඉදන් මෙහෙට එක දවසින්? - කෙක් කනවා වගේ.
කොයිහැටි වෙතත් ඇස්තුමෙන්තුවල හැටියට ක්‍රිස්ටෝ වටිනවා
- බිලියනය ඉවර කරන්න - එක 'බ්'ත් එක්ක ද ?
ඔව්, එයා මේ පැත්තේ මිනිස්සුන්ට සෑහෙන්න උදව් කරලා තියෙනවා
වෛද්‍ය සායන, පාසැල්, දෙශපාලන පරිත්‍යාග, සමග
එක ඔයාගේ නම, ඉතිං මෙක තමාගණුදෙනුව
මේ පැත්තේ අය අතිශයින්ම ලෙන්ගතුයි ඔහුට
කවද විතරද DEA එක මිනිහා එක්ක එකතු වුනේ?
ඔවුන් එකතු වුනේ 707 සෝවියට් ආයුධ පුරවලා තිබුණ නිසා.
අහන්න, ලැන්ග්ලි එහෙම කියලා, කොල්ලො NSA එකට ආවට පස්සේ
ඔවුන් හොයාගත්තා ක්‍රිස්ටොට සම්බන්ධ වැදගත් සම්බන්ධතා ගැන
ගිණිකොනදිග ආසියාවේ ජිහාඩිස්ට් සංවිධානයත් එක්ක තියෙන
පෙන විදියට මෙම ජාලය හරහා දුවන එකම මිනිහා තමා ක්‍රිස්ටො,
ඔවුන් පොඩි කාලේ ඉදන් යාහළුවෝ.
ඔයාගෙ තාත්තගේ සියා ඔහුගේ ජිවිතය අත හැරලා
දෙවන ලොක යුධ්දෙදි , B-24 යානයකදි තුල.
ඔහු ජිවිතය පරදුවට තිබ්බා ගුවනෙදි හැමොටම පැන ගන්නා තුරුම,
ඉටපස්සේ ඔහු ප්ලෙන් එකත්-එක්ක පොලවට පතිත වුනා
එක තමා ඔබේ ලෙ නහර තුල ගමන් මග
- ඩැඩි, මට ඔයත් එක්ක එන්න පුළුවන්ද ? - ඔයට මත් එක්ක එන්න ඔනද ?
ඔයා දැනෙනවාද එළිය කොච්චර සීතලද කියලා, මං කියන්නම් වැඩක්
ගිහින් අම්මා ළඟට වෙලා මල්ලිවත් බලාගෙන ඉන්නකෝ.
මම අයේ එනකොට ඔයාට, , යන්නම ඕන නම් මං ඇවිත් ඔයාව එක්කන් යන්නම්කෝ
පොරොන්දු වෙන්න, මම පොරොන්දු වෙනවා, හරි ඉක්මනට, යන්න
මොකක්ද සර් වෙන්න යන්නේ ? මොකද වෙන්නෙ, කොල්ලෝ ?
මොකුත් නැ, දැන්, මම දන්නවා ඔයා ගන්න යන්නේ නිව් යෝක් දායාදයක්
මේක නිකං වාඩිවෙලා ඉන්නව වගේ වැඩක් නම් නෙවේ
රැළි පදින එක ඇත්තටම අමාරු වැඩක්.
ඔව්, මම දන්නවා කණ්ඩායමෙ අවුරුදු දොලහක්ම එකට ,
එත් ඔයා දන්නෙ නැ එක කරන්නේ කොහොමද කියලා
හේයි. ටිකක් ඉන්න ඔයාට ළමයි පහක් ඉන්නවා මනුස්සයෝ.
ඔයාට දවසක තේරෙයි රැළි පදින ඔයා කොච්චර කාලයක් වැය කරලද කියලා.
ඔයා ලැස්තිවෙන්නේ බොන්ටද නැත්නම් මොකටද ?
හරි මිනිහො මෙහේන් යමං
ඔක්කම හරි, අපිව චාටර් කරන්න එපා හරි.
ඔයාගෙ තාත්තා මගේ බොස් වෙලා හිටියා, සහ මම එයාගෙ මුලිකයා වෙලා හිටියා.
මොකද අපි දැනගෙන හිටියා අපේ ශක්තිමත් බන්ධනය මෙහෙයවන්නා වශයෙන්
එතන තිබුණා අප අතර සහෝදරත්වයක්,
සහ අප එකින් එකා මත රදාපැවතුණා පවුලකටත් වඩා.
Tecumseh කිවුවා, "එක රිකිල්ලක් කැඩුනට,,
රිකිලි ගොඩක එකතුවක් ශක්තිමත් කියල."
හරි, හරි, ස්තූතියි
වාව්, මෙක විශ්වාසකරන්නත් බැ
මට තාමත් විශ්වාස කරන්න බැ මෙතන ඉන්න චයිනිස්ලගේ පිලිවළ
එක ඇත්තටම හොදයි
වචන දෙකටම 18 යි හරි.
- "Dumb"? - එක කියවලා අඬන්න එපා, ෂුගර්.
මෙක නම් බැ වගේ.
මෙන්න මෙන්න ලකුණු 38ක් මා අවා.
"Adumbrating," එක වචනයක් නෙවෙයි.
හරි, එක උච්චාරණය කරන්නේ "adumbrating,"
එකෙන් කියවෙන්නේ ව්‍යාජ බවක් තියනවා කියන එක.
හ්ම්...
කවුද අද රැ කමට සල්ලි දෙන්නේ ෂුගර්.
හොදයි.
ගොඩක් කෙස් වලට නිලධාරින් යොදාගන්නේ උපායසිලි සාමාජිකයන්.
ලැන්ග්ලි ස්කැරබල් සෙල්ලමට කවුරු හරි සෙට් කරන්නවද්ද?
ස්ක්‍රැබල් යොඩා, හරි? හරියට කියන්න.
කියද ඔයාලගේ ගාන?
අපේ පැලැටුන් එක රහස්-ප්‍රහාර දියත් කරන එකක්.
විම් තමා අපේ ස්නයිපර්.
එයා අතිශ්‍යයින් සාර්ථක වුනා මොජවෙ කාන්තාරෙදි.
මෙයාව හොයා ගනිද්දි එයා පොඩි එක්කෙනෙක්
හිටියේ පොඩි කඩයක් ලඟ.
රේ,අපේ සියල්ල දත්, අපේ රොඩියො මැන්,
එයා හැදුනේ-වැඩුණේ නැගෙනහිර ලොස් ඇන්ජලිස් වල.
රිදි පදක්කමකින් පිදුම් ලැබුවා තුවාල වු කණ්ඩායම් සගයෙක්ව බේරාගැනිම වෙනුවෙන්.
සොනි, කළු-ගලක් වගේ කෙනෙක්e.
තල්ලු කරලා හොල්ලන්න වත් බෑ
'මිනිහට දැන් කෙස් එක එයාගේ පපුව ලොකු වෙන්න යන එක.
අවු: 30 දි තමා එජ් කණ්ඩායමට බැදුණේ.
කලින් මුයි-තායි සටන් කලාව හදාරපු කෙනෙක්.
එයා කලින් හිටියේ අති දුෂ්කර ගමක් වන ට්‍රිනිඩ්‍රැග් වල.
මයිකි තාමත් ටිම් එකේ අවු: 20ක්ම.
එයාට තියනවා ඔයාලට කවදාවත් හිතාගන්න බැරි නිහතමානිත්වයක්.
එයාගේ හෙල්මට් එකේ එයාගේ වයිපරෙගේ ෆොටො එකකුයි පස් එකේ එයාගේ කෙස් ගස් වාගයකුයි තිබුණා.
නිහඩ සුළඟක් වගේ.
අන්තිමෙදි ලොක්කා උණා.
මට එයා ගැන තව ඔයාලට කියන්න දෙයක් නැ...
...වෙඩි හුවමාරුවක් මැද මම හිර වුනේ පිහියත් ඒක්ක
ඉලඟට එක ගැන විමසන්න වෙන්නේ ඉයගේන් තමා.
අපි ගෙදර ඉන්න අන්තිම දවස අද,
ඔයා හිතන්නේ ඔය හොද තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලද,
හොද ස්වාමියෙක්.
ඒ නිදාගන්න කියන කතාන්දර ඔයා කිටෙවුවේ නැත්නම් ඒ සංවත්සරය ඔයාට අමතක වෙනවා.
ඔයාට බෑ ඔයාගේ පවුලට පැහැදිලි කරන්න ඔයා කරන දේ තෙරුමක් ඇතුව,
ඔයා බලපොරොත්තු වෙන්නේ එයාලා එවා පැහැදිලි කර ගනි කියලා.
ඔයා කවදාහරි හෙදර ගියම, හරිම තැනින් ඔයාව ගනි කියලා ඔයා කොහෙ ඉදන් ආවත්.
මොකො ආ...?
- ඔයා වැටෙන්ටම දාලද ඉන්නේ? - ඔව්, ඔව්.
එයි ලොක්කා ඔයාට හිතෙන්නේ නැද්ද අපිට තව ටිකක් වෙලා දුන්නොත් හොදයි කියලා ?
- ආ, ඔයා ගන්න,..ජෙෆ් - ස්තුතියි.
මෙකයි බං, මට කියන්න දෙයක් තිබ්බා
අවදිකරන්න හරි විහිදවලා යන්න හරි, එත් ම්ම්
...චිෆුත් මාත් කිවුවා වගේ මේ පැලැටුන් එකේ අරම්භය:
එක අඩියක් වැරදුනොත්, රහසිගත එක යානයක් එයාලා ලැස්ති කරන්නේ,
හැම දෙයක්ම ගෙදරම අතහැරලා සමබර වෙන්න ඔන.
අපි අපිම එක එක්කෙනා සමග අනවශ්‍ය විදිහට රණ්ඩු වෙන්නේ නෑ
අපි එතැනට ගියාට පස්සේ, අවාසියක් වෙන්නත් පුළුවන්.
මම කියන්නේ එක අපේ පවුල් වලට අදාල නැ,
මුදල් මත දෙයක් හරි වෙන දෙයක් හරි වෙන්න බැ,
අපි හැමදෙනාම එකවගේ තියගන්න ඔන, අපි මෙහෙයුමට යන්න කලින්.
කවුරු හරි වැරද්දක් කොරොත් අපිටත් එක කියන්න.
චිෆ්ට මට අපි දෙන්නට පුළුවන් ඒ ගැන බලන්න හැමොම එක් එක් කෙනාව බලා ගන්න.
අපිට හැම දෙයක් ගැනම විශ්වාසයක් තියනවා නම් අපිට පුලුවන් ඒකට පිට වෙන්න,
අපේ මෙහෙයුමට අවදානය යොමු කරන්න.
හැම කෙනාම වෙනුවෙන් කවුද රහස් මෙහෙයුමට යන්නේ,
අනෙක් අයට අපි වගේ අය, ටිකක් කෙලවලා එන්න.
මම තාමත් කැමති ජෙම්ස් කියන නමට.
මම ඒ ගැන හිතන්නම්, එයා කොල්ලේක් වුනොත්.
මෙහෙ එන්න
- මම ඔයා ගැන අඩම්බර වෙනවා - ස්තුතියි, බබෝ.
එයි, පොඩි මචං, ඔයා ඔයාගේ අම්මව කැරොල් ඇන්ටිගෙන් ඇත්කරලා තියගන්න ඔන.
මම කැමති නැ දුම් බිබි යනවා බලන්න.
තෙරුනේයි ලුතිනන්.
- හරි - මම හොදින්න යන්නේ.
- ඔක්කම හරි - හැම දෙයක්ක්ම හොදින් සිද්දවෙයි.
හැමවෙලාවෙම මතක තියාගන්න මෙක පාවිච්චි කරන්න, හරි?
වෙන මොකුත් නැද්ද කමාන්ඩර්?
ඔව්, මම කැමත්යි අපේ පළවෙනි ළමයා හම්බ වෙද්දි ඔයා ලඟ ඉන්නවට.
ඔයා දන්නවා මම මගේ උපරිමයෙන් කරනවා කියලා.
මම ඔයාට ආදරෙයි, පැටියෝ.
ඔයාට ආදරෙයි.
යුද්ධය යනු රටේ පැවැත්මයි.
කණාගාටු විමට ඉඩක් නැ.
ඔයා විශ්වාසයක් නැතිව මොනවා හරි කලොත් ඔයා දැනටමත් අතුරු දහන්.
මට කියන්න, මොකද මේ ඇමරිකානුවොත් එක්ක
මොන මඟුලක්ද මගේ ජිවිතෙට කරන්න ගියේ කියලා?
මම දන්නවා ඔයා කවුද කියලා මිස් මොරලස් ඔයා වැඩ කරන්නේ කාටද කියලත් දන්නවා.
ඉතිං ඇයි උඹ අපිව බෙරන්නේ නැත්තේ එකම වෙලාවෙදි
දැන් මට පැහැදිලි කරපන් උඹ මොනවද දන්නේ?
කොහොමද එක දැනුනද, මිස් මොරලස්?
අද නියම දවසක් වෙවි ස්පා වල.
හරි කොල්ලනේ කොහොමද?
පට්ට රස්නෙයි නේ, මියො දෙනේක් මෙස් එකක් රැලි ගස්සනවට වඩා?
අප්‍රිකාව- රස්නෙයි.. ටාසන්ට මේ රස්නේ දරාගන්න බැරි වෙන්න ඇති
ඔනැ එකක්, මෙකයි සිද්දිය දන් ඔයාලගේ රබර්-ඇදුම දාගන්න වෙලාව හරි.
ලයිට් නිමන්න දවස් තුනකට කලින්,
CIA නියොජිතයන් දෙන්නේක්, වොල්ටර් රොස් සහ මිස් ලිසා මොරල්ස්,
කොස්ට-රිකා වල හොටෙල් කාමරයකදි පහර-කැමකට ලක් වුනා
හදුනා නොගත් අවි-ගත් අමනයෝ ටිකක්.
No comments yet. Be the first to leave one.