Raees

Raees (रईस)

Λήψη Sinhala Υπότιτλων

Πληροφορίες έκδοσης

Raees 2017 Hindi 720p BRRiP x265 ShAaNiG
Ένα Σχόλιο από LightGrey
Perfectly Re-Synced for ShAaNiG Release | හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත

Ετικέτες

brrip
720p
720
x265
Δημοσιεύτηκε στις: 2017-07-13
Λήψεις: 63
Για Άτομα με Προβλήματα Ακοής: No

Προεπισκόπηση υποτίτλων Sinhala

Οι πρώτες 200 γραμμές.

මෙම උපසිරැසිය බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් නොමිලයේ නිකුත් කරනු ලැබුවකි. කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න.

උපසිරැසි නිර්මාණය:- හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත සමගින් මයුර සුරාජ්.

පත්තු කරහන්, පත්තු කරහන්.

ගින්දර දාහන්.

වැඩ, වැඩ.

ඒයි, පොඩි එකෝ. කොහොමෙයි?

සේරම හොදින් නේ. - ඔව්.

මොකෝ බන් රෙයිස්, කිසිම ගරු කිරිල්ලක් නෑ නේ වැඩිහිටියන්ට.

කෙලින්ම වැඩට බැහැලා. - සලාම් ආලේයිකුම්.

වාලේකුම් අස්සලාම්!

අද බඩු වැඩි හරියක් අරං ආවේ කවුද? - මුළු මාකට් එකම අරං ආවා.

අන්න එහෙමයි ඉන්නෝන.

ඒයි, මේකට තව කෙමිකල් ටිකක් දාහන්.

"ගුජ්රාත්."

සෑම දිනයක්ම "වියලි දිනයක්" වන නිදහස් භාරතයේ එක් ප්‍රාන්තයක්.

"වියළි දිනයක්" කිව්වේ, මත්පැන් වර්ග විකිණීමත් මිලදී ගැනීමත් තහනම්.

මත්පැන් විකිණීමේ වරදට දඩුවම වෙන්නේ වසර දහයක සිරගත කිරීමක්.

ඒත්, තහනම නිසා කැරලි ඇතිවෙනවා.

අදට උනත් ගුජ්රාත් ප්‍රාන්තය හදුන්වන්නේ මත්පැන් අලෙවියක් නැති ප්‍රාන්තයක් විදියට.

ඒත් අවුරුද්දකට බිලියන 250 ක හොර අරක්කු විකිණෙනවා.

මේක කරන්න බැරි වැඩක් වෙනවා... "රෙයිස්" ඉපදුනේ නැත්නම්.

රෙයිස්, ආ. නාගනින්.

අම්බර් ගමේ ඉදන් කුච් දක්වා..

කිලෝමීටර් 1600 ක මහා සමුද්‍රය තියෙන්නේ මෙහෙ,

අපේ ගුජ්රාත් වල.

රෙයිස්, තමුන් කියවනවා.

කියවනවා!!

ගුජ්රාත්...

- උතුරු ගුජරාටයේ... - මෙහෙට එනවා.

ගහන්න හිතක් නම් නෑ, ඒත් තමුන්ලා විහින්මයි ගුටි කන්නේ.

කට!!

දැන් කියවනවා!

ඩ...

ප...

- ර... - ගොඩක් හොදයි.

දැන් අතනට ගිහිං කියවන්න.

වදවෙන්න තරම් කාරණාවක් නෑ, අමිලා නංගියේ.

රෙයිස් ගේ පෙනීම පොඩ්ඩක් විතර දුර්වලයි. ඒ නිසා කණ්නාඩි දෙකක් හදවගන්න වෙයි. එච්චරයි.

අදම හදවන්න ඕනෙද?

අම්මි, කණ්නාඩි නැතිව නම් මම ඉස්කෝලේ යන්නේ නෑ.

- සංසුන් වෙන්න. - ඇයි?

මොකෝ, කට්ටි පනින්න අලුත් ක්‍රමයක්ද?

පෙනීම දුර්වල වුනාට දැනුම නම් ගොඩක් තියුණුයි මෙයාගේ.

කළු ලෑල්ලේ ලියල තියෙන කිසි දෙයක් පේන්නේ නෑ. ඒ නිසා රට්නා මැඩම් ගහනවා.

මක්කද මේ කියන්නේ? මගේ කොටි පැටියට ගහනව!!

කීයක් විතර යයිද?

සල්ලි ගැන වදවෙන්න එපා ඔයා, අමීනාබෙන්.

සල්ලි පස්සේ වෙලාවක දෙන්න.

නැහැ, දොස්තර මහත්තයෝ. මට ඕනේ මෙයාට ණයට ගත්තු පෙනීමක් දෙන්න නෙවි,

පැහැදිලි පෙනුමක් දෙන්නයි.

දවස් දෙක තුනකින් හදවගමු.

කවුරුහරි ආවොත් "සහෝදරයා" කියලා කෑගහලා අනතුරු අගවන්නම්.

උඹ ඒක තේරුම් ගනින්.

යමන්, හනිකට.

"සහෝදරයා"!

"සහෝදරයා"!

- "සහෝදරයා"! - ඒයි!

කවුද යකෝ ඔය?

බොල කණ්නාඩි හොරෝ.

"සහෝදරයා"

තොපිලා කන්නාඩි හොරකම් කරනවද, බොල?

- ඔහි හිටු බොල. - ගාන්ධි තුමාට ජයවේවා!

නැවතියන්.

හත්වලාමේ, මේ වීදුරුව නැති රාමු කෑල්ල කොහෙන්ද උස්සං ආවේ.

- ගාන්ධි තුමාගෙන්. - ගාන්ධි තුමාගෙන්?

හරියන්නේ නෑ.

හරියන්නේ නෑ.

වැඩක් කරන්න, හෙට එන්න.

මම ඔහෙට නියම කණ්නාඩි දෙකක් හදලා දෙන්නම. දැන් යන්න.

ඒත් මං ගාව සල්ලි නෑ නේ.

සල්ලි නැද්ද?

රුපියල් දෙකක විතර ගාණක් ගෙවන්නනම් වෙනවා නේ. ඒක අනිවාර්යයි නේ.

නීතිය ඉතින් නීතියම තමයි නේ, නේ?

මේක අරං ගිහිං අරයට දෙන්න. පස්නේ ඉවරයි.

පහක් දාන්න.

යනවා යනවා, මෝඩයා.

මෙහෙට එනවා.

මේ රාමුව අරං ගිහිං ගාන්ධි තුමාට ආයේ දෙනවා.

එතුමාට තමයි ඕක හොදට ගැලපෙන්නේ.

යනවා යනවා.

මේකනම් සුපිරි සාදික්, නිකන් දුරේක්ෂයක් වගේ නේ!

අර බලහං. ගාන්ධි ජි ගේ මුණේ තියෙන හිනාව.

කාසිම් වාහනේ හෝදනවා.

චකුර් සයිකලේට හුලං ගහනවා.

ඒයි, අර බලහං. කරත්තේ (පොලිසිය) ලියස් සහෝදරයාගේ අරක්කු පොල පැත්තට යනවා.

අපේ වෙළඳාම අනතුරේ, සාදික්. යමං යමං.

කබීර්, ඔක්කොම සුද්ද කරලා දාහන්. සේරම අයින් කරහන්.

අරක්කු බෝතල්, පෙට්ටි, සේරම දේවල් හන්ගපන්.

කිසි දෙයක් මග ඇරගන්න එපා! යමු යමු.

ඉක්මණට!

- කාටවත් පිටවෙන්න දෙන්න එපා. - ආයුබෝවන් වේවා!

බෙදිලා යන්න.

- හැම තැනකම පරික්ෂා කරන්න. - මහත්තුරු ටික නිධානයක් වත් හොයනවයි?

අර මුල්ල බලහන්! - මොනවත් නෑ, සර්.

ඇරපන්! - මොනවද මේ හොයන්නේ?

හනිකට, හොදට හොයපන්. මොකවත් තියේද?

ඒයි උඹ, මෙහෙට වරෙන්.

උඹ හරි ආසයි නේ විශිල් ගහන්න.

උඹේ විශිල් එකත් ගහන්නම්ද මං. මොකෝ කියන්නෙ?

ඒයි!

- මොකෝ ගැහුවේ? - අහපන් මුගෙන්.

අහපන් මුගෙන් ඇයි ගැහුවේ කියලා.

මොනවද ඕකේ තියෙන්නේ, මොනවද?

- මම වෙළදාම් කරන බඩු. - වෙළඳාම් කරන බඩු නේ!!

වෙළඳාම් කරන බඩුද නැත්නම් කැරළි වලට ඕන කරන බඩුද?

තමුන් ඔය පොලිස් රස්සාව කරනවා වගේ තමයි මම මේ රස්සාව කරන්නේ.

එකදෙයක් තමුන්ගේ ඔලුවට දාගන්න.

අපිට, කිසිම වෙළඳාමක් පහත්/පොඩි වෙන්නේ නෑ.

ඒ වගේම වෙළඳාමට වඩා උසස් කිසිම ධර්මයකුත් නෑ.

පසුදින රාත්‍රියේ දේශීය මත්පැන් පානය කිරීම හේතුවෙන් මිනිසුන් එකසිය හතලිස් දෙනෙකු මියගොස් තිබෙනවා.

- අම්මි... - පොලිසිය විසින් මත්පැන් විකිණු ඉලියාස්ව අත්අඩංගුවට ගෙන ඇත.

අම්මි, ඇත්තටම කිසිම වෙළඳාමක් පහත් වෙන්නේ නැද්ද?

ඒ වගේම වෙළඳාමට වඩා උසස් වෙන කිසිම ධර්මයකුත් නැද්ද?

ඔව්, ඇත්තටම.

හැබැයි, ඒකෙන් කාටවත් අයහපතක් නොවෙනවානම් විතරක්.

තේරුණාද?

නිදාගන්න.

මස්සිනා, සැලැස්ම මොකද්ද කියහන්?

දැන් කොහොමද කීයක් හරි හම්බ කරන්නේ? - අරක්කු විකුණමු.

බොල, ඉලියාස් නම් ගියා, බොටත් යන්න ඕනේ වෙලාද?

පොලීසියෙන් අල්ලන්නේ දේශීය අරක්කු විකුණන ඈයොන්ව. රට අරක්කු විකුණන අයව නෙවි.

ඉතිං?

ඉතිං අපි ජයිරාජ් හාමුට වැඩ කරමු.

එයා විකුණන්නේ රට අරක්කු.

ගොඩක් අමාරුයි අමිත් සහෝදරයා.

මම උත්සහ කරන්නම් ඔයා වෙනුවෙන් අවසාන වතාවට.

ඒයි, චන්දුවෝ

ප්‍රශ්නේ මොකද්ද?

හැම තැනකම වගේ පොලිස් මුරපොළවල් හාමු. අදනම් බඩු ගෙනියන එක කරන්න බැරි වැඩක්.

- බං අර අමිත් සහෝදරයා.. - අපි අරං ගිහිං පෙන්නුවොත්..?

- මේ කවුද? - මේ දෙන්නා කලින් වැඩ කලේ ඉලියාස්ට හාමු.

බෝතල් හයක් තියේ.

ගෙනියනවද?

- එක බෝතලයකට රුපියල් තුන ගානේ ඕනේ. - අඩෝ, බැටරියා. උඹ වැඩ ඉල්ලගෙනද ආවේ...

- නැත්නම් කප්පන් ඉල්ලගෙනද? - ඒයි!

- අඩෝ මේ, බැටරියා කියල විතරක් කියන්න එපා. - තඩි කණ්නාඩි දෙකක් දාගෙන රස්තියාදු ගහන්නේ.

- බැටරියා නැතිව වෙන මොකක් කියන්නද? - තොට කිව්වනේ බැටරියා කියන්න එපා කියලා.

අපත බැටරියා.

එකඟයි,

එක බෝතලේකට රුපියලයි සත පනහක් දෙන්නම්.

ඒයි, බෝතල් ටික ගනින්.

බැටරියා කියලා නොකියා ඉදින්.

තේරුනානේ බොට?

කොහෙද යන්නේ? - මම ඉන්නේ මෙහෙ.

බලපත්‍ර ගන්න.

බලපත්‍රය පරික්ෂා කරන්න.

- මහත්තයෝ, මගෙත් පරිස්සා කරලා බැලුවනම්. - පලයන්න අහකට.

කොල්ලව හෙට ඉදන් වැඩට ගන්න.

වෙළෙන්දෙකුට තියෙන්න ඕනේ කපටිකමයි, ඇඟ ඇතුළෙන්ම ආපු ධෛරියයි, දෙකම තියේ මේකා ගාව.

ආයුබෝවන්, හාමු.

ආ, සාදික්, අර නාරෝල් මුරපළේ පොලිසිය ඕනෑවට වැඩි වෙලා.

- රෙයිස්ට කියන්න බඩු ටික මුදවාගන්න කියලා. - මම බලන්නම්.

ඉදගන්.

හිටගන්.

ඉදගන්.

හිටගන්. මොකෝ බොල සිරික්කිය.

මේ සල්ලි ටික අරං..

බඩු ටික අතාරින්න.

ඒයි, යන්න දීහන්, යන්න දීහන්.

යවහල්ලා. - ඒකනේවි..

ඒත්, ගණුදෙනු තවම සම්පූර්ණ වුනේ නෑනේ.

මොකෝ සිද්දිය සහෝ?

යමුකෝ පොඩ්ඩක් අරහෙට.

- උඹේ සාක්කුව හිස්ව තිබ්බේ, මම ඒක පිරෙව්වා. - හරි.

උඹ හුලං ඇරියා, ඉතිං දැන් හුළං ගහපන්.

අන්න එතකොටයි ගණුදෙනු සම්පූර්ණ වෙන්නේ.

- කොහොම පුරවන්නද? - කොහොමහරි පුරවහන්කෝ.

කොහොම පුරවන්නද?

පිබපං. පුරවපන්.

පිබපන්!

කරන වෙළඳාම ආදරෙන් කරහන්, කාලයයි නම්බුවයි දෙකම බේරෙනවා එතකොට.

පුරවහන්කෝ.

බඩු ටික උස්සන්නෙත් අපි. එව්වා බලාගන්නෙත් අපි.

එව්වගේ සේරම ලාබෙ අරයට යන්නේ. ළූණු ටිකක් ගෙනෙන්.

ජයිරාජ් හාමුට කොයිකාලේ ඉදන්ද වැඩ කරන්නේ අපි?

දැන් තමන්ගේ වෙළඳාමක් පටන් ගන්න කාලේ හරි.

වෙළඳාම් කරන එක අපිට කරන්න පුළුවන් දෙයක් නෙවි.

දෙයියනේ කියලා පඩියක් අරං, විනෝද වෙමු.

අපි ගුජරාටි වල අය. වෙළඳාම කියන එක අපේ ලේ වලම තියෙනවා.

මේ වෙළඳාමේදී අපි ඕනේ ආධාරකයක් මිසක් ලේ නෙවි.

ආධාරකයක් නෙවි.

ධෛර්යය.

අමතකද, ජයිරාජ් හාමුම කියපු දේ?

වෙළෙන්දෙකුගේ ඇති කපටි දැනුම, ඇගෙන්ම ආපු හයිය.

ඒ දෙකම අපේ ගාව තියෙනවා.

මේ පාරත් මම තමයි දිනන්නේ, උජ්වාල් බායි.

දැන් පොඩ්ඩක් බැලුවනම්, රම්නික් බායි. - තව වටයක්.

මම මගේ බලන්නම්. - ආයුබෝවන්, හාමු.

ආයුබෝවන්.

උඹ ආවා කියන්නේ මගේ වාසනාවත් ආවා. ආසියත් ආවා.

ඔහොමත් කොලොප්පන් කරනවද හාමු.

මොන ආසියෙක්ද?

අපි ඔබතුමාට වැඩ කරන අය.

අද නිකං අවුලෙන් වගේ මොකෝ?

මොකෝ වුනේ?

හාමු, අවුරුදු ගානක ඉදන් ඔබතුමා ලග වැඩ කරන්නේ.

තමන්ගේ කියල වෙළඳාමක් පටන් ගන්න ඕනෑ.

මොන එහෙකටද වෙළඳාම් කරන්නේ.

පඩිය වැඩි කරලා දෙන්නම්.

පඩිය අරං විනෝදෙන් හිටහන්.

Σχόλια

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left