Nights in Rodanthe

Nights in Rodanthe

Elŝuti Sinhala Subtekston

Eldonaj informoj

Nights in Rodanthe (2008) 720p BluRay x265 HEVC SUJAIDR
Komentaĵo de ChaRu
BluRay ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | මෙම උපසිරැසි සියලුම BluRay පිටපත් සඳහා ගැලපේ | උපසිරැසි පරිවර්තනය - ශාන් විමුක්ති [විමා] [baiscopelk.com] '♡Enjoy

Etikedoj

BluRay
720p
720
x265
HEVC
Publikigita je: 2016-09-10
Elŝutoj: 45
Aŭdhandikapuloj: No

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 200 linioj.

අමන්දා!

අමන්දා ඕක අඩු කරන්න!

දෙයියනේ.

ඩැනී, ඔයා තාමත් ඕකත් එක්කමද? අපි යන්න ඕනා වස්තුවේ.

අපි මෙහෙන් මාරු වෙන්න ඕනා.

ඔයාගේ අක්කා ඔයාට උදව් වෙන්න ආවද?

....පරිවර්තනය සහ උපසිරසි ගැන්වීම.... Shan vimukthi කරුණාකර කතෘහිමිකම සුරකින්න

තාත්තා තව ටික වෙලාවකින් ඒවි.

අනේ කම්මැලිකම නැතිකරන් ඇදුමක් දාගන්න.

අමන්දා. අමන්දා?

මං කියන දේ මටවත් ඇහෙන්නේ නෑ. මොකක්?

මං කොහොමද උදව් වෙන්න ඕන...

...තාත්ත මෙහෙට එනකොට මෙහෙන් යන්න ලැහැස්ති වෙන්න ඕන නැතිද?

ඔයාට ඒක කරන්න පුළුවන් අම්මේ මං ඔයා ගැන විස්වාස කරනවා.

මට පාලම් පාරුවක් අල්ලගන්න තියනවා ඒ වගේම මට තියෙන්නේ අත් දෙකක් විතරයි.

එක.. දෙක.. ඇයට ගණන් කරන්නත් පුළුවන්..

හොදටම ඇති ඔය පණ්ඩිත කතා.

ඔයාගේ බඩේ මොනාද තියෙන්නේ ඔය? ගිහින් හෝදගන්න ඕක.

මේවා හෝදලද? නෑ.

ඇත්තටම. මට ඒක හෝදලා යවන්න බැහැ මොකද ඒක ඇත්තටම ටැටූ එකක්.

මොකක්?

ඔයා අහන්නෙවත් නැතුව ටැටූ එකක් ගැහුවා?

තාත්ත දකිනකම් ඉන්නවා ඔයා මෝඩයෙක්

අනේ! තමුසේ තමා මෝඩයා!

තමුසේ! යනවා....

මගේ කාමරෙන් යනවා! මෝඩ තකතීරුවා!

මට තාත්ත එක්ක ඉන්න ඕනා නෑ.

වස්තුවේ...

ඔර්ලන්ඩ්වල ඩැන්.. එහෙ ෆන් එකට කරන්න දේවල් ගොඩක් තියනවා

බෑ මට ඕනා නෑ

හරි, එහෙම ඕනා නෑ ඒත් ඔයා දන්නවනේ. අපි හැමදාම කතා කරමු.

හරි

ඔයා ගොඩක් නිර්භීතයි

අමන්දා,තාත්ත ඇවිත්. ඔයා අරක පෙන්වන්නේ නැතුව ඉදියොත් හොදයි...

...අඩුගානේ ඔයාගේ තාත්ත එක්ක කතාබහ කරනකම්වත්.

මහන්සියි වගේ

ඔව් මහන්සියි තමා

මෙහෙ ඉන්න කාටද ෆන් එකක් ගන්න ඕනා? තාත්තේ

යන්න එන්න. කොහොමද ඔයාට?

මාව හොදට වැලදගන්න.. ඒඩ්

ජැක්.

ඩැනීගේ බෙහෙත් එයාගේ බෑග් එකේ තියනවා එයාට හැමදම රෑට ඒවා දෙන්න

ඇයගේ වාර්තාව ලැබුනා මැගෙලෙන් ගැන. ඔව් මමයි එයයි කතා කළා

බලන්න ඒඩ්, ඔයාගෙයි මගෙයි අතර ඒක තියාගමු.

ඔයා යන්න යනකොට මට පාරට එන්න වෙනවද?

ඉදගන්න. මට පාලම් පාරුවක් අල්ලගන්න තියනවා.

විනාඩියකට. කරුණාකරලා, මේ බලන්න.

ඇයි?

මට ගෙදර එන්න ඕන.

මොකක්?

මං දන්නේ නෑ මම මොනතරම් මෝඩ උනාද කියා

මම දන්නවා ඔය මට සමාව දෙන්න අවස්ථාවක් තියනවනම්...

ඔයාට සමාව දෙන්න? .. ඒක අමාරු බව දන්නවා.

එකපාරක්... එකපාරක් මොනාද?

මට අවස්ථාවක් ඕන. මං කියන්නේ නැහැ මට ඒක ලැබෙන්න සුදුසුයි කියල.

ජැක් මට බැහැ අනේ ඕනෑම දෙයක් කරන්න කැමතියි.

ඒඩ්‍රියන්. මම ඔයාට ආදරෙයි.

මං ඔයාට ගොඩක් ආදරෙයි

මං දන්නවා මට මොනාද අහිමිවෙලා තියෙන්නේ කියල..

...ඒ වගේම මං මගේ උපරිම සවිය යොදනවා එය නැවත ලබාගන්න.

ජැක්. ඔයාට බැහැ නිකම් මෙහෙට ඇවිත් මේ විදියට කරන්න.

මොකද අරක වැඩක් උනේ නැද්ද? මොකක්ද ඒකිගේ නම?

අපි එකට ඉන්න ඕනා

දැන් ඒඩ්‍රියන්. ඔයා ඒක දන්නවා ඔයා හැම දෙයක්ම ළමයි වෙනුවෙන් කරන්නේ

එන්න, අපිත් එක්ක ඕලන්ඩ් එන්න. මොකක්ද?

අපි ළමයින්ට පැත්තකට වෙලා විනෝද වෙන්න දෙමු එතකොට අපිට තනිවෙන්න පුළුවන් වෙයි.

ජැක් මට බැහැ මට බැහැ

මං ජීනට කිවුවා මට එයට උදව් වෙන්න පුළුවන් කියල. ඔයා දන්නවනේ

මං කරන්නම් කියපු දේ කරන්නයි හදන්නේ හරි හරි හරි

මං ආයේ ආවහම අපි කතා කරමුද?

ඔව් හරි.

ඔයා ආයේ ආවම අපි කතා කරමු.

ජැක්. හරි අපි කතා කරමු

හේයි යාලුවනේ

ඩොක්ටර් ෆ්ලේනර්. මං හිතුව මට ඔයාව මගහැරුනා කියල..

නෑ මම.. එයාලට කියන්න එයාල මෙහෙ සතුටින් ඉදිවී කියල බලාපොරොත්තු වෙනවා කියල

ඔයාට මතකද අපි අතිරේක තුවා තිබ්බේ කොහෙද කියල?

මං දන්නවා හැම දෙයක්ම කොහෙද තියෙන්නේ කියල. මං හොදින්.

ඔයාට වතුර රත් වෙනකම් ඉන්න වෙනවා

ඔයා මට දෙපාරක් මතක් කළා

ඒ වගේම මම හදිසි ජෙනරෙටයක් ගත්ත...

...කුණාටුව නිසා මොනාහරි උනොත් ඔයාට කරන්ට් එක නැතිව යනවනේ.

ඒක මිට කලින් කවදාවත් ක්‍රියාත්මක කරලනම් නැහැ ඉතින් මට ඒක බලාපොරොත්තු වෙන්න බැරිවුනා.

ඒක හිරවුනොත් තදින් පහරක් ගහන්න ඒ වගේම මෙහෙ ගොඩක් දේවල් තියනවා...

ජැක්ට ආයේ එන්න ඕනලු.

මම කුණාටුව ගැන වද වෙන්න ඕන නැහැ. මොකද..

කාලගුණ විශේෂඥන් හැම වෙලේම අනාවැකි කියනවා මේක ගැන අනාවැකි කියන්න....

ඔයා මොනාද හිතන්නේ? මම කියන්නේ නැහැ...

...මොකද මං කිවුවොතින් ඔයා කියාවි ඔයා අරයට ආයෙ ඔයා ගාවට එන්න දෙනවද

ඔයා එයට ආයේ එන්න දෙනවද?

අනේමන්දා.

ගේ තියෙන්නේ කුණාටුව මතුපිටනේ...

මම ඒ සේරම හොයාගන්නම්කො

එයාලා අනතුරු ඇගෙවුවොතින් මෙතනින් එලියට යන්න...

මෙතනට හරිකේන් බොහොමයක් ඇවිත් තියනවා...

...මමවත් ඒ ගැන වද වෙලා නැහැ. ඒ දේවල් හැගෙන්න ඕනා නෑ.

ඉතින් මොකෝ උනේ?

ජැක් උත්සහ කලාද සර්පයෙක් වගේ ඔයාව වේලාගන්න?

ඔයාගේ හොදම යාළුවා?

එයා මගේ හොදම යාළුවා නෙමේ

එයා ඉදියේ මගේ වාහන නවත්තන තැන ඔයා තම මගේ හොදම යාළුවා.

මගෙත් එක්ක සෙල්ලම් එපා

මොකක්ද? ළමයින්ට ඕන මේ දේවල් ආයේ සාමාන්‍ය කරගන්න, ඔයා දන්නවනේ?

ලමයි වෙනුවෙන් ඒක කරනවද? මට මතක් කරවනවා...

...ඔයා අමන්දව මගේ ගාවට එවනවනම් මට පුළුවනි ඇයට මොනාහරි කියන්න..

...ඊළගට ඇයව ආයේ ගෙදර එවන්න, හරිද?

අනේ ඔයාට පුළුවන් උනානම් අනේ ඔයාට පුළුවන් උනානම්

කොහෙද ඒ මනුස්සයා?

ඔයාගේ තාත්තාගේ මරනේදී ජැක් කොහෙද හිටියේ?

ඔයාගේ තාත්තා එයාට ගොඩක් හොදින් සලකපු කෙනා.

කොහොම උනත්...

කවද්ද අමුත්තෝ එන්නේ?

අමුත්තා. ඒ කියන්නේ එක්කෙනයි අද රෑට.

මං හිතන් හිටියේ මෙතන ඉක්මනට වහලා දාන්න...

...ඒත් මනුස්සයෙක් රෝලනි ඉදන් කෝල් කළා මේ ස්ථානයට දෙගුණයක් ගෙවන්නම් කියල..

...මගේ ආච්චි-අම්මා කියන්න පුරුදුවෙලා හිටියා වගේ. ඔබගේ ආශිර්වාදයන් ගණනය කරන්න, දිගටම ඉහලට යන්න"

සර්ප ජැක් වෙලෙන්න ආවහම කරන්න ඕන දේ හරියටම කරන්න.

ඔයාට කසාද බදින්න තිබ්බේ අර එළකිරි පස්සක් තිබ්බ තුප්පහියව.

රෙද්ද මමනේ එළකිරි පස්සක් තියන තුප්පහියෙක්ව බැදගත්තේ.

ආදරෙයි ඔයාට. පරිස්සමින්.

අපි දෙන්න වෙනුවෙන්ම විනෝදෙන් ඉන්න.

ඔයත් විනෝදෙන් ඉන්න.

හෙලෝ?

කවුරුහරි ඉන්නවද?

හෙලෝ?

ඔහ්.

ඔයා වෙන්න ඕනා ෆ්ලේනර් මහත්මයා.

ඔව් ඔව් මම තමා.

හුලග හයියෙන් ආවා.

අහ්.

ලියවිලි වල අත්සන් ගමු.

ඔයා 3.30 එකෙන් වෙන්න ඕනා එන්න ඇත්තේ ඔයා වේලාසනම.

ඔව් ඔව් එහෙම තමා ආවේ.

රෑ හතරකට, අගහරුවාදා යනවද?

ගොඩක් ඉක්මනටම. මට ප්ලේන් එකක් අල්ලගන්න තියනවා

අවුලක් නැත්තම් මෙතනින් අත්සන් කරන්න. කරුණාකරලා.

හරි, ඔයා අයහපත් කාලගුනේ ගැන අහන්න ඇති කියලා හිතනවා...

රේඩියෝ එකෙන් කිවුව වගේ 50%ක ප්‍රතිශතයක් විතරයි...

ඔව් මට ඒ ගැන අහන්න ලැබුනා... ඒකෙන් වැඩක් නෑ.

මිනිස්සු සීත කාලේ පවා වෙරළට එනවා ඔයා දන්නවනේ.

ඒකට කමක් නෑ.

ඔහ්, ඔයාට අවුලක් නැත්නම්, කරුණාකරලා ගෙදර ලිපිනයත් මේකේ පුරවනවද.

ජින් හැම වෙලේම ගෙදර ලිපින ගැන අහනවා. මං හිතුවේ ඔයා ජින් කියලා.

ඔහ්, මමයි ජිනුයි පරණ යාලුවෝ.

එයට මියාමි වල වැඩක් වැටුනා.. ඉතින් මම එයා වෙනුවෙන් නැවතුනා

බලන්න, මම ගෙදර ලිපිනය මේ වරහන් ඇතුලේ දාන්නම් ඔයාට අවුලක් නැතිනම්

කමක් නෑ.

හරි.

සමාවෙන්න ඒකෙ අවුලක් නැහැ.

ඒකට කියන්නේ "නිල් කාමරය" කියලා.

ඔහ්, උණුසුම් වතුර ඔයාට තව ටික වෙලාවකින් ලැබේවි...

ඔයාට අතිරේක පොරෝනා, තුවා වෙන ඕනෑම දෙයක් ඕනනම්, අහන්න පැකිලෙන්න එපා.

ඒක එහෙම උනත්.. ඔයා තමා එකම අමුත්තා.

ඔයා වසනවන්තයිනම් ඔයා අවුටර්-බෑන්ක් දැකගනිවී.

ඒ කැලෑ පෝනියෝ.. අශ්වයින්ගෙන් පැවත එන අය...

..අරහේ අවුරුදු සියකට කලින් මුහුදුබත් වෙච්ච නැවක් තියනවා, එයාලා හැතැක්ම විතර වෙලරළට පීනලා.

හරි.. රෑ කෑම රාත්‍රී අටට.

නැත්තම් හතට, ඔයාට ඕනනම් හතයි තිහට. ඔයා කැමති ඕනෑම වෙලාවක. මොකද...

මම තමා එකම අමුත්තා.. හතයි තිහට හොදයි.

හරි.

ඔයාට තව මොනවහරි උවමනාද? නෑ මං හිතන්නේ මට සේරම ලැබිලා තියනවා.

හරි.

ඔහ් ජීන්.

තදින් වහලා සුරක්ෂිතව තියෙන්නේ ජනෙල් දොරවල්...

...ඒ වගේම හැම ගෘහ භාණ්ඩයක්ම අරන් එන්න. ඕනෑම දෙයක්..............

ඒ වගේම දැන් මේ සවන් දෙන්නන් උදෙසා...

... ඒ පැත්ත ගැන පුරුද්දක් නැහැ.. අවුටර්-බෑන්ක්.

එයාලා දුපත උදුරගන්නවා කැරොලිනා සමුද්‍ර තිරය දිගේ ඒවි...

මං දන්නේ නෑ.. මට වැඩක් නැහැ මට ඒක එහාටයි ඕනා. මට ඒක ඕනා.

මම ආවහම මම ඉල්ලපු බඩු ටික මට ඕනා කාරනේ එච්චරයි...

ඔයා සුදු වයින් වලට වැඩිපුර ආසා නැත්තම්?

නෑ නෑ රතු වයින් හොදයි රතු කදිමයි.

මම ඔයාගේ සලාදෙත් එක්ක ආයේ එන්නම් හරි.

ඩයිනා, ඩයිනා වොශිග්න්ටන්, ඇය බොහොම අගෙයි.

ඔයාගේ මෙසේ මොකක්හරි අවුලක්ද?

ඇත්තෙන්ම නැහැ.

මට තනියම කන්න ඕන නෑ.

ඔහ්.

හරි.

මෙන්න ඔයාගේ සලාදේ. ස්තුතියි.

ස්තුතියි.

මට බඩගිනියි

හුළං නිසා වෙන්න ඇති.

මොකක්? ඔයාව බඩගිනි කරවන්නේ.

මම හැම අවුරුද්දකම මෙහෙ ආවා මගේ සැමියා ජැක් සහ ළමයි එක්ක.

ඒත් පහුවෙනකොට ළමයි එක්ක විතරයි.

ඔව් මමත් කවදාවත් රෑ කෑමට ගෙදර ගිහින් නෑ.

ඔහ්. ජැක් තමා ගෙදරදී රෑ කෑම හැදුවේ හරි.

එයා...

එයා එහෙ ඉන්නකොට. ස්තුතියි.

අපි...

අපිට නැවත එකට ඉන්න තිබුනා.

මට සමාවෙන්න, මම.. ඒක අමුතු දෙයක් වෙයි ඔයා විවාහ වෙලානම් හෝ නැතිනම්.

ඒකට කමක් නෑ මම දන්නේ නැහැ මම කොහෙද ජිවත් වෙන්නේ කියල.

මම මෙහෙට ආවේ වෙරල නිසා නෙමේ.

නෑ.. මම මෙහෙට ආවේ කාත් එක්ක හරි කතා කරන්න.

තව වයින්? හා.

මම දෙන්නද?

ඔයා අරගන්නේ නැද්ද? බෑ

ඇයි බැරි?

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left