La unuaj 200 linioj.
අසන්න පෙම්වත ආදරයේ තාලය
අසන්න පෙම්වත ආදරයේ තාලය
මා ඔබව තෝරාගත්තේ ඔබ මා තේරු නිසායි
අසන්න පෙම්වත ආදරයේ තාලය
කිසිම ගැණු ළමයෙක් මුලින් කැමැතිවන්නේ නැත.
හදවත අසරණා කරනා වදන් ඇය කවදාවත් පවසන්නේ නොමැත
හදවත අසරණා කරනා වදන් ඇය කවදාවත් පවසන්නේ නොමැත
මගේ හදවතේ සතුට උතුරා ගියා
ඔබ සමගයි ජිවිතයම මා ගත කිරිමට කැමැති..
එන්න මා සමඟ මේ ආදරයේ ගිතය ගායනා කරන්න
අසන්න පෙම්වත ආදරයේ තාලය
මා ඔබව තෝරාගත්තේ ඔබ මා තේරු නිසා
අසන්න පෙම්වත..
වසර හතරකට පසු.
ඇතුලට එන්න.
කසාදේ කොයි කාලේද උනේ?
කසාදේ?
මේ සීතකාලය නිසා සමාන්‍ය යෙන් මිනිස්සු උණුසුම් ඇදුම් අදින්න ගන්නවා.
ඔයා දන්නවා නම්..ඔයාම කියන්නකෝ.
ඔක්තෝම්බර් 25 ඩොක්ටර්
ඔක්තෝම්බර් 25
කොච්චර කල් වෙනවාද කසාද බැදලා
- අවුරුදු 4ක් - අවුරුදු 4ක්
අවුරුදු 4ක්
මේ ප්‍රශ්න පටන් ගත්තේ කවදා ඉදන්ද? මං කිව්වේ පටන් ගත්ත කල් ඉදලාම වගේ..
ඩොක්ටර් ඒක අවුරුදු 4ක් පරණ කතාවක්
- මම ඒ කාලේ පොඩි දැරිවියක්. - පොඩ් ළමයෙක්...මෙයා?
මම කතා කරන්නද?
මම ගොඩක් තරුණයි. මම රාජා අවස්ථි කියලා කොල්ලෙක්ට ආදරය කලා.
- මේ මිනිහා මාව රවට්ටගෙන කසාද බන්දගත්තා. - මොකාක්?
මම කතා කරන්නද?
මට නිදහසේ කතා කරන්නවත් දෙන්නේ නැත්ද? එහෙනම් ඔයාම කතා කරන්න. ඩොක්ටර් මම අතනින් වාඩිවෙන්නම්
දැක්කාද මම එයාට මුකුත් කිව්වේ නෑ.
එත් උන දේ..
- ඒකට කමක් නෑ. - ඩොක්ටර් ගුස්වාමි මමත් දොස්තර කෙනෙක්.
..මම හිතන විදියට මගේ බිරිද බයිපෝලඩිසෝඩර් කියන ලෙඩෙන් පෙළෙනවා.
ඇයට සංකාව දැනෙනවා..ඉක්මනට කේන්ති යනවා,තයිරොඩ් ගැටළුවක් තියනවා.
තයිරොඩ් ගැටළුවක්
තයිරොඩ් වලට අපි පරික්ෂණයක් කලා. ප්‍රතිඵල වල කිසිම අවුලක් තිබ්බේ නෑ..ඔයා..
ඔය බොරු ටික කියාගෙනම යන්න..
හෝමෝන ගැටළු..
දවසක් ගොඩක් සතුටින් ඉන්නවා අනික් දවසේ හදිසියේම දුක් වෙනවා.
සමහර දවස් වලට පොඩි දේටත් කෙන්ති ගන්නවා.
..සමහර දවස් වලට හොදට ඉන්නවා.
රණ්ඩු කරන්න ගත්තාම නිවනක් නෑ.. හොදින් ඉද්දි..හොදින්ම ඉන්නවා.
- ඒක නිකම් රටාවක් වගේ..ඒක හරියට.. - ශර්මා මහත්තයෝ..
එහෙම බැලුවොත් එහෙම ලොකේ ඉන්න හැම ගැණු කෙනෙක්ටම මේ ලෙඩේ තියනවා.
ඒ වගේම ඔයා කියන දේවල් ඇහුවාම අපිට පෙන්නේ ඇය හොදින් ඉන්නවා කියලා.
මිසිස් ශර්මා ඔයා කතා කරන්න..
ඩොක්ටර් සර් මම මුල ඉදන්ම කියන්නම්..
මගේ නම තනුජා ත්‍රිවේදි.
මම කාන්පූර්වල විරාණා පාරේ හිටියේ.
මම කොල්ලෙක්ට ආදරය කලා.
එත් මේ මනුස්සයා මට ආදරය කලා.
එයා මාව රවට්ටලා කසාද බැදලා ලන්ඩන් වලට එක්කගෙන ආවා.
මම හිතුවා මෙයා ලොකු දොස්තර කෙනෙක් කියලා එත් මෙයාව ආශ්‍රය කරද්දි තමයි දැනගත්තේ..
මුලින් අපි සවුත්හොල් වල උන්නේ..
එහේ මිනිස්සු යට ඇදුම් ගේ ඉස්සරහාම වනනවා.
මම කියලා කියලා ගේ වෙනස් කරගත්තා.
ඊට පස්සේ අපි ලන්ඩන් වලින් පිට ජිවත් උනා.
පරවියෝ පස්දෙනෙක් ඇරෙන්න මිනිස් පුළුටක් ඒ පැත්ත පලාතක හිටියේ නැහැ.
සංසුන්වෙන්න..මේන්න මේක ගන්න.
ඉතින් මෙයා මුල ඉදන්ම මෙහෙමද?
මුලින් මෙයා මෙහෙම නෑ. බැදපු මුල අවුරුද්දේ හොදට හිටියා.
ආදරයෙන් හිටියා...වෙනසක් තිබ්බා.. සතුටින් එකතු උනා..
අපි එළියට ගියා..ඉටිපන්දම් එලියෙන් රෑ කැම ගත්තා. පබ් වල බියර් බිව්වා.
ඊට පස්සේ මෙයාගේ හැබැ ස්වරුපය එන්න ගත්තා.
ටිකෙන් ටික හැමදෙයක්ම බකබැවිලා ගියා
කොහේද ගියා කිව්වේ?
- මොකක්ද කිව්වේ? - ඒ කිව්වේ නැති වෙලා ගියා.
- අතුරුදහන් උනා. - අතුරුදහන් වෙලා.
මම කියලා වෙන මොනා කරන්නද?
- මට නටන්නද කියන්නේ? - ඔහේ හිතන්නේ හොදට නටන්න පුලුවන් කියලාද මනු ෂර්මා?
තමුන්ගේ තත්වය දැක්කාද?
ඇටකටු ටික විතරයි..මේකාගේ ඉරිඟු ගහක් වගේ දිග විතරයි.
කොයිවෙලාවෙත් වැඩකට නැහැ.
ඇයි කසාද බදින්න කලින් මම රිතික් රෝෂන් වගේ පෙනුනාද?
- මේ විදියට නේ හිටියේ. - ඔය විදියම තමයි.
පෞරුෂයක් කියලා නාමයක් නෑ. කිසිම හැගිම් දැනිමක් නෑ.
එහෙනම් රාජව් ශ්‍රිවාස්තව්ව කසාද බදින්න තිබ්බා නේ.
බලන්න මට එයාට සැපපහසු ජිවිතයක් දෙන්න පුලුවන්..එත් විකාර නටන්න වෙලාවක් නෑ.
මෙයා මොන විකාර කරන්නද? මේකා තමයි ලොකේ ඉන්න කම්මැලිම මිනිහා.
මෙයාගෙන් සති අන්තේ මොනාද කරන්නේ කියලා ඇහුවාම..කියනවා..
..ටෙස්කෝ වල 25%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා යමු ෂොපින් කරන්න කියලා.
අපි කොහේ හරි ඇවිදලා එමු කියලා.. පාටියක් දාමු කිව්වාම..
..එයාගේ යාළුවෝ හතර පස්දෙනෙක්ටම එයාලගේ වයිෆ්ලා එක්කම එන්න කියනවා.
මෙයා එතකොට කියන කතා වලයි මගේ රාම්පූර්වල ආන්ටි කියන කතා වලයි කිසිම වෙනසක් නෑ.
මම කොච්චර සතුටින් ඉන්දියාවේ හිටියාද මගේ ජිවිතේ කාලකන්නි කරලා දැම්මා.
මොනාද කලේ?
- කාලකන්නි කරලා දැම්මා. - ඒ කිව්වේ
- ඒ කිව්වේ විනාස කරලා දැම්මා. - විනාස කරලා දාලා.
මම අද වෙනකම් තාත්තාටවත් තේකක් හදලා දිලා නැහැ.
මේ මනුස්සයාගේ ඇදුම් පවා මම හේදුවා.
කෑම උයලා දුන්නා..එයා කියනවා පාළුවක් වගේ දැනෙනවා නම් ළමයි බලාගන්න තැනක් දාන්න කියලා
මම ඒකත් කලා. එත් මෙයා කිසි සැලකිල්ලක් නෑ.
මට හිතෙන්නේ මෙයා වෙනස් වෙලා.
මගේ ජිවිතේ එපා කරවනවා.
කෙල්ලෙක් කොයි වගේ හින ගොඩක් දකිනවාද
ආදර කසාදයකට එකඟ වුනාම..
එත් මම එයාට ආදරය කලා..එයා ගැන තියන ආසාව නැති උනේ නැහැ.
මම හිතන්නේ මං එයාට සතෙක්ට වගේ ආදරය කලා.
හරියට හෝමෝසේපියන් වගේ.
මේක නවත්තවනවා..මේ සේරම බොරු.
අපි ආදරය කරලා කසාද බැන්දේ නෑ අපි යෝජිත විවාහයකින් බැන්දේ.
තමුසේ කොහොමද කියන්නේ මං වෙනස් වෙලා කියලා? ඇයි මම පාලමක් ගාව සිංදු කියද්දිද හම්බුනේ?
- වැදගත් විදියට ඇදගෙන ඇවිල්ලා..මෙයාලාගේ අම්මාගෙන්.. - ඔව් හරි වැදගත් විදියට ඇදන් ඇවිත් තිබ්බා.
- මම වැදගත් විදියට නෙමෙයිද ගෙදරට ආවේ? - මෙයාට කතා කරන්න දෙන්න.
මේයාගේ ගෙදර අයගේ කැමැත්ත පිටයි මං කසාද බැන්දේ.
අනික මම රූකඩයක් කියලා හිතුවාද හිතුන වෙලාවට නටවන්න.
ඩොක්ටර් මෝරිස් මම ඔයාට ආදරෙයි කියන්න හැමදාම මොනා කියලා කරන්නද?
හැම තිස්සේම තරහින්..මම මිනිහෙක් ලයිටර් එකක් නෙමෙයි.
මෙයා ගැන මම කියනවා නම්,
මගේ යාළුවා මාතූර්ගේ බිරිදට මෙයා කොක් බෝතලයකින් ඔළුවට ගැහුවා.
මිනිස්සු අපේ ගෙදර එන එකත් නැවැත්තුවා.
අර ළමයි බලාගන්න තැන වැහුනේ ඇයි කියලා මෙයාගෙන්ම අහන්න.
ළමයින්ගේ කටවහන්න පොඩි එවුන්ට අරක්කු පොවලා තිබ්බා.
පොලිසියේ නඩුවකුත් තියනවා, මට හිරේ යන්නත් වෙනවා තව පොඩ්ඩනේ.
මේකි අඟර දඟර දානවා සුද්දෝ එක්ක කලබ් එකේ..
- මගේ ඉස්සරහාම.. - වෙන කාත් එක්ක කරන්නද? ඔහේ එක්කද?
මම උත්සහා කලා එත් තමුසේ කිසි කමකට නැති මිනියක් වගේ.
ඇයි ඔහේට මම ආලකම් පාන්නේ?
ගැණුන්ගේ මායම් වලට අවුරුදු 5000ක දිග ඉතිහාසයක් තියනවා.
ගැණු කරපු අපරාද වලටත් අවුරුදු 5000ක විතර ඉතිහාසයක් තියනවා.
මගෙන් පලිගන්නද හදන්නේ?
මේ හැම පිරිමියම එක වගේ තමයි.
- සෙක්ස් කරන කම් විතරයි.. - මොන සෙක්ස් එකක්ද?
2013න් පස්සේ එහෙම දෙයක් උනේම නෑ.
එයාට මතකයි..එයාට දවස් පවා මතකයි.. - ඔව්.
එවා මතක තියාගන්න වටිනවා නේ.
- සංසුන්වෙන්න.. - කරුණාකරලා.
කරුණාකරලා සංසුන්වෙන්න..
සොරි..
දොස්තර මහත්තයෝ මං හිතන්නේ මෙයා කාම විකෘතිකයෙක්.
මෙයා කෙල්ලෝ දිහා හරියට බලන්නේ..
- .. හරියට එයාලව ගිලින්න වගේ. - මොනාද මේ කියන්නේ?
මේකා සල්ලාලයෙක්.
මම මගේ බිරිද දිහාවත් එහෙම බලන්නේ නෑ.
ඉතින් අනික් ගැණු දිහා මම මොකට බලනවාද?
මේයා මාව කාන්පුර් වලට බලන්න ආවම මම නිදාගෙන ඉද්දි මාව කිස් කරලා තියනවා.
මගේ කැමැත්තක් නැතුව..මට දන්වන්නේ වත් නැතුව.
මෙයාගෙන් අහලා බලන්න..
ඔයා ඒ වෙලාවේ බිලා නේ හිටියේ. ඒක ඔයාට දැනුනේ වත් නෑ.
- ඔයා කලාද නැත්ද? - මේයා බල්ලෙක් වගේ බිලා හිටියේ.
- මේකි බිලා හිටියේ. - සංසුන්වෙන්න.
සංසුන්වෙන්න.
සංසුන්වෙන්න...සංසුන්වෙන්න..
- මාව කිස් කලාද නැත්ද? - ඔව් මම කිස් කලා..කලා..
- මම ලොකු වැරැද්දක් කලේ. - සංසුන්වෙන්න.
කරුණාකරලා සංසුන්වෙන්න.
මම උඔව තියන්නේ නෑ!
මම උඔව තියන්නේ නෑ!
පිස්සු ගෑණි..
- සංසුන්වෙන්න - අල්ලගන්න එයාව.
ඔයාලා ලොකු වැරැද්දක් කරන්නේ මේ ගැණිව යහතින් ඉන්න දිලා.
මෙයා මගේ ජිවිතේ විනාස කලා.
දැන් අනික් අයගේ ජිවිතත් විනාස කරනවා මේක මහා අසාධාරණයි. මාව අතහරිනවා.
තනු මෙයාලව නතර කරන්න.
මාව අතහරිනවා.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වී
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ද
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නි
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශා
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දර්ශන නිශාන
No comments yet. Be the first to leave one.