Pokiri

Pokiri (పోకిరి)

Elŝuti Sinhala Subtekston

Eldonaj informoj

Pokiri (2006) Telugu DVDRip 720p x264 AAC-Ameet6233
Komentaĵo de astronaut

Etikedoj

other
Publikigita je: 2024-06-19
Elŝutoj: 78
Aŭdhandikapuloj: No

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 176 linioj.

පරිවර්ථනය,උපසිරැසි නිර්මාණය හා කාල ‍රා‍මූ ‍නිර්මාණය අශාන් ශානක (UD) ...::: කරුණාකර පරිවර්ථක අයිතිය සුරකින්න :::...

..::: Pokiri :::.. ≡ රස්තියාදුකාරයා ≡

කොහොමද වැඩ ?

හොදයි බෝස්.

මොකෝ තමුසේ පෙන්න හිටියේ නැත්තේ ?

උසාවියේ නඩුවක් තිබුණා.

ගිහින් මට තේ එකක් ගෙනවා.

ආයුබෝවන් අයියේ. - යමං බං.

මොනවාද තමුසේලා සෙල්ලම් කරන්නෙ ? - කාඩ් අයියේ.

දින්නද පැරදුනාද ?

හැම දෙයිම ඉවරයි අයියේ.

හරියට සෙල්ලම් කරනවා.

කෝල් එකක් අයියේ කාගෙන් ද ?

ශ්‍රි දේවි බාර්කෙන් වෙන්කට් වල.

කියන්න.

මොනවද තමුසේලා බලන්නේ ? ක්‍රිකට් ද ?

ඔව් අයියේ, මරු සෙල්ලම.

බැලුවා ඇති, තේ බිලා ඉන්නවා.

ශක්ති ! ශ්‍රිෂලම් කොහෙද ? - මෙහේ ඉන්නවා අයියේ.

එක්කගෙන එනවා එයාව, හරි අයියේ.

මලේෂ් අර උබ උස්සන් ආපු කෙල්ල කොහෙන්ද අරගෙන ආවේ ?

නාග්පූර් වලින්.

එකි ඉන්නවාද ගිහින් ද ?

කියනවා මට.

ගිහින්.

නොදකින්.

අලි බායි කියන්න ... ඔව් මම දැන් තමයි ආවේ.

ඔක්කෝම හොදින් කෙරිගෙන යනවා.

ඉඩම් මංකොල්ලකෑම්

හයිද්‍රාබාද් වල ඉඩම් මිලියන් ගනන් වල ඉඩම් බිලියන් ගනන් වලට හරවනවා.

මේ ඉඩම් මංකොල්ල කාරයෝ ඉඩම් බලෙන් අල්ල ගන්නවා එකට කැමති නැති වුනොත් මරලා දානවා.

මරපන්.. මරපන්...

මොන ව්‍යපාරිකය කරත් එයලා ඇවිත් එයලාගේ කොටස අරගෙන යනවා.

බරපතලම දේ තමයි සල්ලි වලට ළමයි ගැණු පැහැරගන්න එක.

කට වහපන්.. වහපන්..

මිනිස්සු කොච්චර පොලිසියේ පැමිණිලි දැම්මත්,

එයාලා කවදාවත් උසාවියට යන්නේ නෑ.

මිනිමැරුම් කලත් ඒවා ඔප්පු කරන්න තරම් සාක්ෂි නෑ.

මෙතන අත්සන් කරන්න.

යමං යමං..

මේ හැම දෙයක්ම පාලනය කරන්නේ අලි බායි.

එයාගේ නම කිව්වත් ඇති...

අනේ !

තමුසේ අලි බායිව දන්නේ නැද්ද ?

මිනිහා හැංගිලා ඉන්නේ ..

හැම වෙලවේම ඉන්නේ රට.

එත් එයා එහෙ හිතන එක මෙහෙ වෙනවා

බිලියන ගනන් වලින් හොයනවා..

කවුද මේ නාරායන් කියන්නේ ?

එයාගෙන් වෙන් වුන කල්ලියක්.

ලඟකදි ඉදලා ගොඩක් මැරකම් කරපු කල්ලියක්.

අලි බායිගේ පරම හතුරා.

අලි බායි ගේ කට්ටියටයි මෙයාලා ගේ කට්ටියයි හැම වෙලෙම රණ්ඩු

එයාගේ දකුණු අත බන්ටු ගනේෂ්

කියන හැමදෙම කරනවා..

මිනිමැරිම්, බය කිරිම්, පැහැරගැනිම

ගොඩක් මේ දේවල් කරන්නේ ෆෝන් එකෙන්.

සයිඩ් මොහොමඩ් පාෂා කද්රි තමයි අලුත් පොලිස් කොමසාරිස්.

මොහු ඉඩම් මංකොල්ල කරුවන්ට එරහිව මෙහෙයුමක් ආරම්භ කලා.

වැඩ භාරගෙන පැය 48ක් ඇතුලත මැරයන් 8 දෙනකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

නගරයේ ඉඩම් ව්‍යපාරිකයන් ගොඩක් සතුටින් ඉන්නවා. අලුත් කොමසාරිස්ගේ පැමිණිම ගැන.

එකෙක්ට ගහන්න ඕනේ.

නම ?

මලේෂ්

ඉන්ද්‍රා නගර් වල මලේෂ් ද ?

එයගෙම තැනට ගිහින් ගහන්න ඔනේ.

අපේ ගාන කිවුවාද ?

කවුද ගහන්නේ ?

අපි ගහන්නේ නෑ.

පණ්ඩු..

එය ඉන්ද්‍රා නගර් වලින් එලියට අරගෙන හොදට ගහයි.

කවුද මිනිහෝ ?

ගහපන් ඕකාට.

ගහපන් ඕකට. කොටපන් ඕකට.

මරපන් ඕකාව.

තැන නම් නියමයි

ගහගන්න කියාපු තැන.

කවුද ඕයි තමුසේ ?

ඇයි නම දැන ගන්නෙ නැතුව ගුටි කන්නෙ නැද්ද?

තමුසේ මොන හයියකින්ද මට ගහන්න සල්ලි ගත්තේ ?

දැනටමත් අරගෙන ඉවරයි..

එක පාරක් තිරණය කලොත් මගේ කිම මමම අහන්නේ නෑ..

වහපන් දොර..

පොඩ්ඩක් ඇරලා තියන්නවා... පැනගන්න.

වහපන්.... වහපන්........

දැන් කොහොමද බලපන්කෝ අරින්නේ ?

බලනවා යතුර.

යතුර අතේ තියාගන්න තිබුනානේ...

ඇයි තමුසේ මොනවා කරන්නද ?

උබේ අම්මා අහපන්.

උබ කොහොමද ඉපදුනේ කියලා,

මොකටද යකෝ අම්මා මම මෙතන ඉන්නකොට ?

උබේ අම්මාට කරදර කරන්න ඕනේ නෑ.

පලයල්ලා...

තමුසේට නෙමේයි...

...විසික් නොකර ඉන්නයි තිබුනේ.

අයියේ !

හිර වෙලාද ?

අයියෙ, ඔයාට ගහන්නම ඕනේද සල්ලි ගන්න ?

ඔය තේක ඉක්මනට බොනවා.

මොකද බැයි ද ?

මොනවාද මනුස්සයෝ කරන්නේ ?

සුභ උදැසනක්, සර්

සර්,පත්විමේ ලිපිය.

මගේ නම ආනන්ද්

වෙඩි තියන්න දන්නවද?

මම තමයි පුහුණු අයගෙන් මුල්ම කෙනා.

තුවක්කුවක් අරගෙන එන්න..

ලොඩ් කරන්න.

ලොඩ් කරා සර්

සර්.

මට වෙඩි තියන්න.

වෙඩි තියනවා.

ඔයා මැරෙයිනේ සර්...

එහෙනම් මම ඔයාට වෙඩි තියන්නද?

එපා සර්.

එහෙනම් මට වෙඩි තියෙනවාද නැද්ද ?

මේ වතුර බෝතලයට වෙඩි තියන්න..

වැරදුනානේ කොල්ලෝ ?

එක තමා සර්.

පුහුණුවි වල දී හොදට කලා කියන එක මෙතනට ආදාල නෑ.

එත් රාජකාරියේ දී හරියට තියාගන්න බැරි නම් තුවක්කුවෙන් ඇති වැඩක් නෑ,

කිසිම වගකිමක් නෑ ඉලක්කයට වදිද නැද්ද කියන්න.

ඉල්ලක්කයකට වෙඩි තියාගන්න බැරි නම් පොලිසියේ ඉදලා වැඩක් නෑ.

තේරුණා ද ? ඔව් සර්.

කොහෙද ඉන්නේ? අමලාපුර්වල සර්.

අමලාපුර්වල කෙල්ලෝ හරි හැඩයි ලු නේ ?

ඔව්, සර්.

සර්, කෙනෙක් ඇවිත් හම්බවෙන්න.

මම විශ්වනාත් සර් දේපල වෙලදාම් කරන්නේ.

මම මාදාපූර් වලින් සයිට් එකක් ගත්තා.

මැරයෙක් මට තර්ජනය කරනවා සර් සල්ලි ඉල්ලලා.

නම මොකක්ද ? ශක්ති

ශක්තනා ?

ඔව්, සර්.

මම බලාගන්නම් ඔයා දැන් යන්න.

අහ් ලොක්කා, මම හොදින්

මගේ යාළුවෙක් ඉන්නවා විශ්වනාතන් කියලා ගොඩනැගිලි හදන කෙනෙක්.

ලගදි මිනිහාට එහෙම තර්ජනය කලාද ?

මම උස්සනවා කියලා ඌට කිව්වේ.

අයේම පාරක් මිනිහා කතා කලහම...

...මරනවා කියලා කියපන්.

හරි ලොක්කා.

මෙතන ඉදපල්ලා, මම කෑම එක තාත්තාට දීලා එන්නම්.

තාත්තේ, කෑම එක.

ඊයේ කොහෙද ගිහින් හිටියේ ?

ඊට කලින් දවසේ ?

මට අද අමතක උන නිසාද මගේ කෑම එක අරගෙන ආවේ ?

මම විනාඩියෙන් එන්නම්.

උඹ කොහෙද යන්නෙ ?

ගෞරි කියලා කෙල්ලෙක් ඉන්නවා ආරාබි සෙන්ටර් එකේ වැඩ කරන එහා පැත්තේ එහාට ගිහින් එන්නම්.

ඉතිං මොකක් ද ?

එය මට ගොඩක් කැමතියි.

තමුසේ රස්තියාදු කාරයෙක් කියලා දන්නේ නැතුවද?

එකී ගොඩක් ලස්සනයි.

උබ ආදරේ එකීගේ ලස්සනට ද ?

අපිට ආදරේ ඕනේ ද ? එක දවසකට අපි කෙල්ලෝ සියක් විතර...

...කවුද කියන්නේ අපිට ආදරේ කරන්න බෑ කියලා ?

අපි එච්චරම නරක් වෙන්න බෑ නේ.

ඇයි මේ වගේ යන්නේ ?

කට්ටිය දිගටම කරගෙන යන්න මම ඉක්මනට එන්නම්.

ලැජ්ජාවක් කියලා කිසිම දෙයක් නෑ.

කිසිම වගකිමක් නෑ...

හරියට කැලේ සත්තු වගේ...

සමාවෙන්න සර්.

මොකද දුවේ ? - කවුද කට්ටියක් ජනෙලෙන් බලන් ඉන්නවා.. හරිම කරදරයක්.

මොකද ඔය කරන්නෙ ? කෙල්ලෝ දිහා හොරෙන් බලනවාද ?

කාම විකෘතිකාරයෝ...

මූ තමුසේගේ යාළුවෝ නේද ?

යනවා එළියට එක්කගෙන යනවා.

ඇයි බලන්න තහනම් ද ?

එයලා අපිට පෙන්නයි ඕවා කරන්නේ ගිහින් එක කියනවා තාත්තට.

මගේ අම්මේ !

කවුද ඌ ? - පණ්ඩු කියලා එකෙක්..

කවද්ද ඕක උනේ ? - සතියක් විතර වෙනවා.

දැන් ද තෝ එක මට කියන්නේ ?

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left