La unuaj 200 linioj.
"The 100" පසුගිය කතාමාලාවලින්...
මේ භුමිය දැන් අපේ.
විරුද්ධ වුනොත්, මරණය වැළදගන්න වෙයි.
දැන් වැදගත් වෙන එකම දේ තමා පයික්ව මරණ එක.
- එකෝ? - බෙලමි.
- ඔයා එයාව දන්නවද? - ඔව්. එයා අයිස් ජාතිකයෙක්.
එයා හිටියේ මට එහා පැත්තේ කූඩුවේ.
මොන මගුලකද එකෝ?
රැජිණියනි.
ඇලී මිනිස්සුන්ව පාලනය කරනවා. වතාවකට එක් කෙනා ගානේ
කවුරුවත්ම නැති වෙනකම්.
අපි කරන දේ ගොඩක් වැදගත්.
අපි ආලෝකයේ නගරයේ ජනගහනය
වැඩි කරන්න ඕනේ.
එපා!
හැමෝම අපිත් එක්ක එකතු වෙනකම් අපේ වැඩේ ඉවරයක් නෑ.
මං දන්නවා ඇලීව නවත්තන හැටි.
මට ඒක පේනවා. ඒක අක්‍රිය කිරීමේ ස්විචයක්.
ඉක්මනට, ක්ලාක්.
බෝම්බවලින් විනාශ න්‍යෂ්ටික බලාගාර
දියවෙන්න පටන් අරන්.
පෘථිවිය මතුපිට වාසය කරන්න නොසුදුසු වෙයි,
ඉතින් ඔයාට පේනවනේ, ඔයාලව බේරගන්න පුළුවන්
ආලෝකයේ නගරයට විතරයි.
ඔයා ඇත්තටම ඉඩ දෙනවද මනුෂ්‍ය සංහතියට
මාස හයකින් මැරෙන්න?
මං මොකක්හරි හොයාගන්නම්. අපි හැමවෙලාවේම මොකක්හරි හොයා ගන්නවා.
ජෝන්?
ඒයි, ඒයි, ඒකට කමක් නෑ.
ක්ලාක්, ඔයා හැසිරෙන්න ලෝකේ බේරගත්තු
කෙනෙක් වගේ නෙවෙයි.
මොකද අපි බේරගත්තේ නැහැ.
ඉන්ද්‍රා?
ඉන්ද්‍රා. ඉන්ද්‍රා.
ඉන්ද්‍රා.
- ඇලී? - මැරුණා. ඒක ඉවරයි.
එතකොට පයික්?
මම ඒක ඉවරයක් වෙනකම් බලා හිටියා.
ම්ම්.
අපොයි... නැහැ.
එයාට අවුලක් වෙන එකක් නෑ.
ඔක්ටේවියාට තමන් ගැන බලාගන්න පුළුවන්.
ඒ ගැන නෙවේ මම වදවෙන්නේ.
එයාට චෝදනා කරන්නේ නෑ.
හැමෝම කියයි ඒක පයික්ට වෙන්න තිබ්බ දෙයක් කියලා.
අපි හැමෝම කියන්න ඕනේ.
අපි කොහොමද මේ මිනිස්සුන්ට කියන්නේ එයාලා මේ මූණ දීපු දේවල්වලට පස්සෙත්
ලෝකේ විනාශ වෙන්නයි යන්නේ?
අපි කියන්නේ නෑ, ඇලී කිව්වේ ඇත්තද කියලා
හරියටම දැනගන්නකම් කියන්නේ නෑ.
ඒක ඇත්ත.
ඒ වුනත්, ඒක අපි අතරේම තියාගමු
අපිට මූන දෙන්න වෙන්නේ මොකකටද
වගේම ඒක නවත්තන හැටි හොයාගන්නකම්.
මගුලයි.
ඔයා බයවෙලා ඉන්නේ මිනිස්සු කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.
ඔව්. ඒ නැතත්, මට නිවාඩුවක් ඕනේ
ඔයාගේ ජිවිතේ බේරන එකෙන්.
ඔයා එයාලට ආපහු එයාලගේ වේදනාව දුන්නා, ක්ලාක්.
එයාලා තව මාස හයකින් මැරෙනවා කියලා
අපි ඒක වැඩි නොකර ඉමු.
හොදයි.
හැමෝම පහළට ආවම, අපි ගෙදර ගිහින්, අපි වැඩට බහිමු.
අපි මෙච්චර කල් බේරිලා හිටියේ
පොඩි විකිරනයකින් මැරෙන්න නෙවේ.
මාව පණපිටින් තියාගත්තට ස්තුතියි.
ඔයා ඒක ලේසි කරන්නෙම නෑනේ.
එයාව වැටුනේ නැහැ.
එයා ආලෝකයේ නගරයේදී මගේ පස්සෙන් පැන්නුවා.
ලෙක්සා එයාව මැරුවා.
වන්හේඩා.
උබයි මේක කලේ.
සමාවෙන්න ඕනේ... දන්නවනේ ඉතින්.
මගේ මූණ බිත්තියක හැප්පුවාටද නැත්නම් පිස්තෝලයක් දික් කළාටද?
මට චිප් එකෙන් ආයාචනා කරන්න පුලුවන්ද?
ඔයා ලෝකේ බේරගත්තම, හරිනම් ඒක සමරන්න ඕනේ.
මම හිතන්නේ ඒක නීතියක්.
මම සමරන්නම් අනිත් අය හොදින්ද කියලා දැනගෙන
ප්‍රධාන පරිගණකය ආපහු හදාගත්තාම.
මට ආපහු යන්න ඕනේ ඒක විකාරයක්ද?
ඒක විකාරයක් නෙවේ, ජැස්පර්.
ඒක අමුතු නැද්ද ඔයා කේත ලියන්නෙක් නොවිලත්
ඔයා කේත ලියන එක, හරිද?
හරියට නිකම් ඇලී ඔයාගේ මොලේ වැඩිදියුණු කළා වගේ.
ඔයා හොදින්ද?
ඔයා හොදින්ද?
ඔයා වෙන කාටත් වඩා දේවල්වලට මූන දුන්නා.
තමන් ජිවත් වෙනවා කියලා මතක් කරවන්න පොඩි වේදනාවක් නැත්නම් වැඩක් නෑ.
මටත් වැඩිදියුණුවක් ලැබුනානම්.
හරි. හැමෝම එළියට. යනවලා.
සංගීතේත් අරන්ම යන්න.
මට රේඩියෝව හදන්න නිශ්ශබ්දතාව ඕනේ.
රේවන්, අපි දින්නා.
මට විශ්වාසයි පෝලිස්වල හැමෝම හොදින් ඇති.
මාත් එහෙම හිතනවා, හැබැයි ඒක තහවුරු කරගන්නකම්...
ඔයාට රේඩියෝව හදන්න උදව් ඕනේද?
එපා. මට මේක පුළුවන්.
ඔයාට විශ්වාසද?
ඉංජිනේරුවන්ගේ පළමු නීතිය... රස්සාවේදී බොන්නේ නැහැ.
යන්න. සමරන්න. අනේ ඔයාලා විනෝද වෙන්න.
මට හොදටම බඩගිනියි. කුස්සියට කඩා පයින්න උදව් කරන්න.
බෙලමි, ඔයාට ඇහෙනවාද?
පෝලිස්, මේ අමතන්න. අමතන්න, පෝලිස්.
අයියෝ. ඔයාලා කොහෙද?
මම මේ මොනාද කලේ?
අපි මේ මොනාද කලේ?
මම ඔයාට කිව්වා තුවාල වෙච්ච අනිත් අයත් එක්ක උඩ තට්ටුවට වෙලා ඉන්න කියලා.
ඔයාට තව එන්නතක් ඕනද?
මිලර්ටයි ජැක්සන්ටයි උඩ එයාලට ඕනේ
හැමදේම තියෙනවාද?
ඔව්.
එයාලා චිප් එකට දොස් කියන්නේ අපිට.
තවදුරටත් අපි මෙහෙ ඉන්න එක ආරක්‍ෂිත නෑ.
වන්හේඩා.
වන්හේඩා.
ක්ලාක්.
හොදයි. ඔයාලා පහළට ඇවිත්. අපිට යන්න සිද්දවෙනවා.
රෝවර් එක උතුරු කෑලෑවේ.
එතකොට තුවාල වුන කට්ටිය?
භුමිවාසින්ට අපේ උදව් ඕනේ නැහැ.
අපේ කට්ටියට ආකේඩියාවේදි බෙහෙත් කරමු.
හෙලෝ?
බෙලමි, අනේ, කතා කරන්න.
රේවන්, ඔයා හොදින්ද?
ඔව්. ඔව්. අපි හැමෝම කරදරයක් නැතුව ඉන්නවා.
ඒක හොදයි.
අපිට ඔයාට කියලා හොයවගන්න දෙයක් තියෙනවා.
මුලින්ම, මගේ යාලුවන්ට කොහොමද කියන්න.
හැමෝම බේරුනාද? ක්ලාක්?
මං ඉන්නවා ඔයාට පින්සිද්ද වෙන්න.
රේවන්, ඇලී ඔයාට කිව්වද ඇයි එයා
ආලෝකයේ නගරය නිර්මාණය කලේ කියලා?
නෑ. ඇයි?
රජතුමා.
එයා ජිවත්වෙනවා.
අපිට සුව කරන්නෙක් ඕනේ.
- ක්ලාක්? - රේවන්ට විස්තර කියන්න.
- හොදයි. රේවන්... - එයාලට දොස්තර කෙනෙක් ඕනේ.
රොන්?
එයාට වෙඩි වැදුනේ මට උදව් කරන්න ගිහින්. මම හිතුවේ එයා මැරුණා කියලා.
තාමනම් නැහැ, හැබැයි මැරෙන්න ළගයි.
පිටවෙච්ච තුවාලයක් නෑ.
අපි උණ්ඩය ඉක්මනට එළියට ගන්න ඕනේ.
අපේ රජතුමාගෙන් ඈත්වෙයල්ලා.
ඉන්න. අනේ, එපා.
ඔයා වරදක් කරන්නේ. අපි සම්මුතියේ කොටසක්.
මට එයාව බේරගන්න පුළුවන්, හැබැයි ඔයා ඒකට ඉඩ දෙන්න ඕනේ.
අපිට සුව කරන්නෙක් ඉන්නවා.
රජතුමාව අපේ මැරුණු අනිත් අයත් එක්ක තානාපති කාර්යාලෙට ගෙනියන්න.
දැන්ම ගෙනියනවලා.
එකෝ...
ඒයි, බෙලමි, එපා.
- නවතින්න මනුස්සයෝ. - එයාට යන්න දෙන්න, එකෝ. එයාට යන්න දෙන්න.
පස්සට වෙනවා, බෙලමි.
ඔයාගේ රජතුමා මගේ යාලුවෙක්. අපිට එයාට උදව් කරන්න ඉඩ දෙන්න.
මං ආලෝකයේ නගරයේදී ඔයාව දැක්කා.
මං දන්නවා ඔයා ඒක විනාශ කරපු බව. ඒකට ස්තුතියි.
පොඩ්ඩක් වටපිට බලන්න.
ආකාශ ගෝත්‍රය තමා අපිට මේක කලේ.
උන් නිසා, ඔන්ටාරි, ඔයාලගේ නීත්‍යානුකූල කමාන්ඩර්,
මැරිලා.
මේ වංචාකාරී එයාගේ දැල්ල හොරකම් කළා.
නෑ. වන්හේඩා අපිව බේරගත්තා,
අපි හැමෝවම... භුමිවාසින්වයි ආකාශ ගෝත්‍රයයි.
උබලා නොහිටින්න අපිව මොකකින්වත් බේරගන්න උවමනාවක් නෑ.
ඇස්ගීඩාට මෙතන කිසිම බලයක් නැහැ.
දැන් බලයක් තියෙනවා.
රොන් රජතුමාගේ නාමයෙන්, නිත්‍යානුකූල ආරක්ෂකයන් ලෙස
කමාන්ඩර්වරුන්ගේ සිහසුනේ,
පෝලිස් දැන් ඇස්ගීඩා පාලනය යටතේ තියෙන්නේ.
හීනෙන් තමා.
තමුන්ගේ යුධ ප්‍රධානියා කොහෙද, කෙල්ලේ?
අපේ යුධ ප්‍රධානියා මියගියා, තානාපතිතුමියනි.
රැජිණියගේ ආරක්ෂක සාමාජිකාවක් හැටියට,
හමුදාවට අණ දීම මට පැවරෙනවා
රජතුමා අවදි වෙනකම්.
එයා ඇහැරුනොත්.
අලුත් කමාන්ඩර් කෙනෙක් පත් වෙනකම්,
පෝලිස් පාලනය කරන්න ඕනේ සම්මුතියේ තානාපතිවරුන්.
ඇස්ගීඩාට ඒක ඕනේනම්, එයාලට ඒක බලෙන් ගන්න වෙනවා.
ඒක ගත්තා කියලා හිතාගන්න. ආකාශ ගෝත්‍රයේ එකෙක්වත් නගරෙන් පිටවෙන්නෑ.
අයිස් ජාතීන් වෙනුවෙන්.
පේන විදිහට ලෝකේ බේරගන්න එක ටිකක් කල් දාන්න වෙයි වගේ.
එච්චරයි.
කරුණාකරලා මට ඔයාට උදව් කරන්න ඉඩ දෙන්න.
ඔයා යාළුවො හදාගන්නවා දකින එක සතුටක්.
හෙලෝ, ජෝන්.
ඔයා පහළට ආව එක සතුටක්.
මට උදව්වක් තිබ්බනම් හොදයි.
ගිහින් මැරියන්.
මේ මරණවලට ඔයත් වගකියන්න ඕනේ, චාන්සලර්.
ඒයි, ඔයා මොනාද කරන්නේ?
බඩු එකතු කරගන්නවා. මොනා කරනවා වගේද පේන්නේ.
බඩු එකතු කරන්නේ මොකටද,හරියටම?
මගේ වර්ගයාට මෙහෙ ආරක්‍ෂිත නැහැ.
අපිව තහනම් කරලා තියෙන්නේ.
මට මෙහෙන් යන්න වෙනවා, ජෝන්.
ඉතින් මොකක්ද, ඔයා ආපහු මාව ඇපේට තියන්නද යන්නේ?
මම ඔයාව ඇපේට තියන්නේ නෑ.
මම ආපහු ආවා,
No comments yet. Be the first to leave one.