La unuaj 200 linioj.
උකුස්සා ගොදුර ඩැහැගෙන පියාඹා ගියා...
කතාව ඇත්ත වගේ හිතෙනවා, ඒත්, ලස්සණ නෑ..
ගොදුර උකුස්සට පහර දුන්නා...
..කතාව ඇත්ත කියල හිතෙන්නෙ නෑ, ඒත්, ලස්සණයි.
දරාගන්නට බැරි ප්‍රවෘතියක්, ඔබේ හද ගැස්ම නවතීවි.
..ඔබ මේ කතාව විශ්වාස කරන්න මැලිවේවි.
මෙවැනි කතාවක් සමාන්‍ය ජනතාවට අසන්නට ලැබුණම, ඔවුන් හිතාවි:
.."ඔවුන්ටවත් ආරක්ෂාවක් නැතිනම්, අපිට ආරක්ෂාවක් කොහෙන්ද?" කියල.
"වගකිවයුතු අයට තමන්ගෙ ගෙදරවත් ආරක්ෂා කරගන්න බැරිනම්, ඔවුන් කොහොමද අපේ ගෙවල් ආරක්ෂා කරන්නේ?" කියල.
අද දිනයේ ලොකුම ප්‍රවෘත්තිය!
'කවදද?' ' කොහේදිද?' 'ඇයි?' 'කොහොමද?' ..ඔවුන් නිශ්ශබ්දයි.
නමුත් මේ ප්‍රවෘත්තිය සත්‍යයක්..
මහ ඇමතිතුමාගෙ පුතාව පැහැරගෙන.
මොකක්?
දැක්කද!
එහෙම කොහොමද කවුරුවත් මහඇමතිතුමාගෙ පුතාව පැහැරගෙන යන්නේ?
- උන් බොරු ආරංචි පතුරවන්නේ. - මොකද්ද වෙලා තියෙන්නෙ?
මේ ස්වතන්ත්‍ර TV කාරයො හදන්නෙ පොලිස් කාරයන්ට පන්න පන්න ගහන්න.
ඔව්, ඔව්.. ඒක හින්දි ප්‍රවෘත්ති නාළිකාවක ගියේ.
තාත්තා! නවත්තගන්න ඕක! ඒක ඇත්ත වෙන්න බෑ.
ඔයාට හින්දි තේරෙන්නෙ යන්තං.
මේක කටකතාවක්නං එහෙම?
'දැවැන්ත ප්‍රවෘත්තියක් ලැබෙමින් පවතිනවා බිහාරයෙන්...
...මුම්බායෙන් වැදගත් ආරංචියක් ලැබෙනවා...
..මුම්බායේ විශාල පාලමක කොටසක් කඩාවැටී තිබෙනවා.
රටේ විවිධ පැතිවලින් ගොවීන්ගේ සියදිවිනසාගැනීම් වාර්තා වෙනවා.
දියුණුවක් පෙනෙන තෙක් මානයක නෑ. කිසිම දෙයක් ඉටු වෙන්නේ නෑ.
'ප්‍රවෘත්තිවලින් අහන්න ලැබෙන්නේ' වංචා' විතරයි, වෙන පෙන්නන්න කිසි දෙයක් නෑ.'
'ඉන්දියාවේ පවතින දූෂණය නැවැත්විය යුතුයි.'
එක සෑහෙන කාලයක සිට කෙරෙණවා, ඒ වගේම දැන්, වර්ධනය වන ආර්ථිකයත් සමගින්, ඒ ප්‍රමාණය ඉහල යනවා.
කවුරුහරි මුලපුරනතාක්, ඒ ගැන කිසි දෙයක් කරන්න බෑ.
පොඩි මිනිස්සු මොනවද කරන්නේ? අවුරුදු 5ක පාලනය දරාගෙන ඉන්න ඕනෙ.
කාලය හොඳයිද නරකයිද කියල තීරණය කරන්නේ ඒගොල්ලො.
පුද්ගලයන් 28 දෙනෙකුට වඩා ප්‍රමාණයකට තම ජීවිත අහිමි වී තිබෙනවා....
...රාජස්ථානයේ චම්බල් ගඟ හරහා දමා ඇති පාලම කඩා වැටී තිබෙනවා.
පුද්ගලයන් සය දෙනෙක් මියගොස් ඇත.
'දොළොස් දෙනෙකුට තමන්ගේ ජීවිත අහිමි වී තිබෙනවා.'
'මේ දරුණු ඛේදවාචකය නොසැලකිල්ලෙන් ඇතිවූ ප්‍රතිඵලයක්...'
'යම් තැනක අත්වැරැද්දක් සිදුව තිබෙනවා...'
විප්ලවය දිගුකල් වැජඹේවා!
අපට සාධාරණය අවශ්‍යයි!
ICT එකෙන් කිසි උදවුවක් නෑ, මෙතන සමහර අය බේරගන්න පුළුවන්!
රජය නිහඬයි.. ඔවුන් හැමදෙයක්ම කොල්ලකනවා!
ඩීසල්-පැට්‍රල් බඩුභාණ්ඩ මිල ඉහල දාලා තම තමන්ගෙ සාක්කු පුරෝගන්නවා...
...ඒත්, දුප්පතා දුප්පත්කමේ අගාධයට යනවා..
දුප්පතාගෙ සාක්කු පුරවන්න කිසි දෙයක් කරන්නේ නෑ රජයෙන්.
එළවළු ගන්න ගියාම කිලෝ එක 50යි, සීය විස්සයි කියනවා, කන්නෙ බොන්නෙ කොහොමද?
වතුර බීලා ජීවත්වෙන්න පුළුවන්, ඒත්, පයිප්පවල වතුර එන්නෙත් නෑ.
෴ මදාරි ෴ රූකඩ නටවන්නා
ජයා.
කවුරුවත් ඇවිත් ඔයා මෙහෙම ඉන්නව දැක්කොත් එහෙම?
මෙහෙම දැක්කොත් මගේ කඳුළුවලින් ඔයාගෙ චක්‍රලේඛ කඩකෙරෙනවද?
නෑ,ප්‍රශාන්ත්, මේ වතාවේ නෑ.
මට මගේ පුතාව ඕනෙ!
එයා මගෙත් පුතා, ජයා.
හරි එහෙනං, එයාව මගෙ ලඟට එක්ක එන්නකො.
අපිට කිසිම තර්ජණයක් නැත්තං, රෝහන් කොහෙද?
මම ඔයාට කී දවසක් කිව්වද, එයාව ලන්ඩන්වල මගෙ නංගිගෙ දිහාට යවන්න කියල..
...ඒත්, ඔයා පිලිගත්තෙ නෑ.
ඔයාගෙ ප්‍රතිරූපෙ සවුත්තු වෙනවනේ, සමාජ ප්‍රතිරූපෙ.
- ඔයා..බලන්න, මම නචිකත්ව මේකට අරගෙන තියෙන්නෙ. - අපොයි ඔව්.
එයා මෙහෙට එයි..
නචිකෙත් මොන මගුලෙද?
ඇමතිකෙනෙක් වුනාම කිව්වා, පක්ෂෙ බලාගන්න කියල...
පක්ෂෙ බලාගන්නකොට කියනවා, මන්ත්‍රීලවත් බලාගන්න කියල.
නචිකෙත් ආවෙ නැද්ද?
සර්, මහඇමතිතුමා එයාව කලින්ම හම්බවෙලා.
සර්, අර NIA එකේ ප්‍රධානී, රගුවරන්.
අර IB එකේ අධ්‍යක්ෂක, බක්ෂි.
රෝ එකේ ලොක්කගෙ නම මොන සිංද කිව්වේ?
ෂිවේන්ද්‍ර.
- හෙලෝ, මිස්ට ෂිවේන්ද්‍ර සිං. - හෙලෝ, සර්.
කරුණාකරල.. වාඩිවෙන්න.
කරුණාකරල, සර්.
ඔබතුමා වාඩිවෙන්නකො.
නිම්බල්කන් මහත්තයා.
CBI එකට මෙච්චර විශේෂ කේස එකක්? ඒකත්, සහය අධ්‍යක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙක්ට?
නචිකත් අපිට වඩා ගොඩක් කණිෂ්ඨයි,සර්.
ඒක සාමූහික වගකීමක්, සාමූහික තීරණයක් නැත්තෙ ඇයි,සර්?
පක්ෂය!
අපිට මේ වෙලාවේ පාක්ෂිකයෙක් ඕනෙ.
නචිකෙත් නිකමෙක් නෙමෙයි.
පොලිස් නිලධාරියෙක් විදියට,යූ.පීවල, දිල්ලියෙ,රාජස්ථානයේ පැහැරගැනීම් .....
...කල්ලි කීයක් ඉන්නවද, ඒවයෙ සාමාජිකයන්ගෙ නම් පවා දන්නව එයා.
උසාවියෙදි ඒ මැරයන්ගෙ නම කියල කතා කරන්නේ එයා.
දේශපාලනයෙදි , නාමයෝජනා ලැබෙන්නේ කුලය මත, වෙලත් කේස් එක පදනම් වෙන්නේ පෞරුෂය මත.
එයා කණ්ඩායමෙ නායකයා වේවි.
එයා හොයාගනී කවුද, ඇයි, කොහාටද රෝහන්ව ගෙනිච්චෙ කියල.
- චීකු. - හ්ම්..
වෙලාව ආවෙ නෑ තාම.
අංකල්, චිකන් මෝමො ..
ෆීනික්ස් නිදි.
ෆීනික්ස් ස්ථාවරයි සහ ආරක්ෂිතයි.
සියවෙනි පැය( උදෑසන 1:00), ෆීනික්ස් ස්ථාවරයි, ආරක්ෂිතයි.
මුල්ම සෝදිසිය, මධ්‍යම රාත්‍රියේදි.
- නැගිටින්න. - ෆීනික්ස් නිදි.
4:00 කලින් එන්න වෙනවා.
මෙතනින් නෙමෙයි පිටිපස්සෙන්.
ඉක්මනට ! දුවන්න!
මෙන්න ගන්න, අංකල්.
ස්පයිඩි නවතින්න.. මම එනකන් නවතින්න!
පොලිස්කාරයො ලයිසන් ඉල්ලුවොත් දෙන්නෙ මොකද්ද, සහෝදරයා.
පොලිස්කාරයො ඉල්ලනව තමයි.
ඒත්, කතාකරල 100ක් 50ක් දුන්නම, මොකවත් ඉල්ලන්නෙ නෑ.
ෆ්‍රයිඩ් රයිස් එකක්.
- කෑම කරත්තයක් ගන්නෙ කොහෙන්ද? - ගොඩක් තැන්වලින් ගත්තහැකි.
- මම පටන්ගත්තේ බයිසිකලෙන්. - ඇයි?
හිටපුගමන් දුවන්න වෙනවනේ.
මෙන්න සහෝදරයා..
- ස්පයිඩි, මොමෝ? - යමු!වෙලාව 4:00 වෙයි ඉක්මනට.
බාබුලාල් එනවත් ඇති.
- හෙලෝ. - 400 වෙනි පැය. (උදෑසන 4:00 )
ෆීනික්ස් ස්ථාවරයි සහ ආරක්ෂිතයි.
දෙවෙනි සෝදිසිය, උදේ 4ට. පැය 4ක පරතරයක් තියනවා.
'මම තනියෙන් යන්නම්, හැබැයි, එක්ක යන්න එනවනේ?'
ඒ කියන්නේ දරුවව උස්සල තියෙන්නේ 12:00 ත් 4:00ත් අතර.
එතකොට දැන් උදේ 8:00 යි.
ගිය පැය 4 තිස්සෙ අපි දෙහෙරදුන්වල සැකකාරයො වැටලුවා ....
..ඒත්, හම්බවුණේ නෑ, සර්.
එයා පැය 24 පැයේ අධීක්ෂණය යටතේ නෙමෙයිද හිටියෙ?
ඔව්, ඒත් ගිය අවුරුද්දෙ ආරක්ෂක ප්‍රතිසංස්කරණෙන් පස්සෙ මහ ඇමතිතුමා ඒක අයින්කරගත්තා.
අපි දෙන්නා විතරයි හිටියෙ.
ඉස්කෝලෙ අය කේන්ති ගත්තනේ.
සර්, ඉස්කෝලෙ බලධාරීන්ගෙ උපදෙස්වලින් පස්සෙ, ආරක්ෂකයන් ඇතුලට එන එක නැවැත්තුවා.
ඒත්, රෝහන් දැනගෙන හිටියා අපි දෙන්නා එලියෙ ඉන්න බව.
ඉස්කෝලෙ ලමයි එක්ක කතාකරල දැනගත්තා අපේ තහවුරුකිරීමේ වාර්තාව ඇහුනට පස්සේ...
...එයා පිටිපස්සෙ තාප්පෙන් පැනලා එලියට යනව කියල.
ඒ නිසයි එයාට 'ස්පයිඩි'කියලා නම හැදිල තියෙන්නේ.
ඒත්, අනිත් ලමයි කවදාවත් මේ කතාව ඇඟෙව්වෙවත් නෑ.
නේවාසික පාසල් ලමයින්ට තමන්ගෙම නීති ආචාර ධර්ම තියනව.
ඔයාලට තිබුණේ එක ලමයෙක්ගෙ විශ්වාසය දිනාගෙන රෝහන් ගැන ඇහැගහගෙන ඉන්න කියන්න.
මෝඩයොනේ!
කවදාවත් හිතලා දෙයක් කරල තියනවද?
වැඩේ ඉවරවුනාම තමයි සේරම ඉගෙනගන්නෙ, සර්.
මම දන්නවා, ඔයාලට රෝහන් පැහැරගන්න එකාගෙ අතටම යන වග කලින් දැනගන්න අමාරුයි කියල.
ස්පයිඩි! ස්පයිඩි! මකුණා! මකුණා! ඔයා දන්නවද..ඔයා දන්නවද?
ඒයි, ඉන්ටු 2.. ඉක්මනට කියනවා.
ඉන්ටු 2?
ඉන්ටු 2?
ඉන්ටු 2...
- ඉන්ටු 2 කිව්වේ... - ස්පයිඩි...
-..ඔයා හැම එකම දෙසැරයක් කියනවනේ.. - කැරකැවිල්ල වගේ.
- දෙසැරයක්...දෙසැරයක්... - ස්පයිඩි..
හෙලෝ!
බ්ලැක් ඩේ...නියෝගෙ එනවා!
නියෝගෙ එනවා! බ්ලැක් ඩේ!
මොකක්? එලියෙ එයාගෙ ආරක්ෂකයන්ට දැන්නුවා?
ලමයි දෙන්නෙක් අතුරුදන්, සර්.
රෝහන්!
රෝහන්!
රෝහන්..
මෙතන නෑ,සර්.
රෝහන්!
එයාට නිදිපෙති දීලා.
ඒත්, එයාට හොඳ වෙනවා. මම පැයභාගෙකින් ආපහු එන්නම්.
හමුදාවේ තත්වෙ මොකද?
අපේ හැම ඒකකයක්ම සූදානමෙන් ඉන්නෙ.
දෙහෙරාදුන් කඳවුරේ ඉඳන් මෝදි නගර්, සාරන්පූර් වෙනකං අපි ආවරණය කරනවා.
සර්, අපි හමුදාව යොදවන්න ඕන කියල මං හිතන්නෙ නෑ.
ඇයි, නචිකෙත්?
හමුදාවනෙ ඒකට සුදුසු.
මට සමාවෙන්න, සර් මට ඕක ගන්න පුළුවන්ද?
ඔයාලගෙ ඒකක මේ ප්‍රදේශ ආවරණය කරලා...
-... පැහැරගන්නන්ව මෙතනට කොටු කරනවා,හරිනේ? - හරියටම හරි, නිලධාරීතුමා.
පැහැරගත්තු උන් තේරුම් ගනිති උන්ට ලමයවත් අරන් එලියට එන්න බෑ කියල.
..උන්ගෙ අවස්ථා බොහොම ඉහලයි.
ඒත්, මම කියන්න යන දේට මට සමාවෙන්න, සර්.
පැහැරගත්තු උන්ව කලබල කලොත්....
...උන් ලමයගෙ බෙල්ල කපල දාලා සෙනඟ අතරෙ හැංගිලා යයි.
අපිට උන්ගෙ මූණුවරවත් දැනගන්න ලැබෙන්නෙ නෑ.
චීකු! ඔයා කොහේද?
චීකු!
චීකු!
චීකු!
චීකු!
ඒයි..ඒයි.. වැටෙයි බලාගෙන
චීකු!
චීකූ, අහස කඩාගෙන වැටෙනවා!
බලාගෙන!
- මොකද්ද ඕනෙ? - චීකූ, බලාගෙන!
බඩගිනිද? බඩගිනිද?
අපේ ඒකකයන් සූදානමෙන් තියන්නයි ඕනේ නැතුව යොදවන්න නෙමෙයි.
අපි දරුවව හොයන්න ඕනේ...
...එයා සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ගෙ දරුවෙක් හැටියට මිසක් මහඇමතිතුමාගෙ දරුවෙක් වගේ නෙමෙයි.
ඒකද තමුන්ගෙ උපාය?
මට සමාවෙන්න, සර්.
ඒත්, තාම උපායක් නෑ.
තොරතුරු අරගෙන වෙන්කරගන්න අපිට පැය භාගෙක කාලයක් ඕනෙ.
මොකක් මතද ක්‍රියාමාර්ගය ගන්නෙ කියන එක අනුව උපාය මාර්ගය තීරණය වෙයි.
අපි මධ්‍යම මෙහෙයුම් කාර්යාලය ලෑස්ති කරන්න ඕනෙ මෙතන ඔබතුමාගෙ ගෙදරම..
..නැතුව උතුරු කොටසේ නෙමෙයි.
එහෙන් තොරතුරු පිටට යන්න පුළුවන්.
මට කණාඩායමක් ඕනෙ කරනවා,සර්. ඒක මමම තෝරගන්නවා.
මේක මේ තනි තනි පුද්ගලයන්ගේ වීරක්‍රියාවලට වෙලාව නෙමෙයි, නචිකෙත්.
කරන දෙයක් අපි එකටම කරන්න ඕනෙ.
හරියට හරි!
නචිකෙත්, මම ඔයාට නිදහස දෙනවා.
මට ඕනෙ රෝහන්, ඔහෙලගෙ කාර්යාංශවල දේශපාලනය නෙමෙයි.
ස්තූතියි, මහඇමතිතුමනි.
තීරණ ගන්න එක එක්කෙනෙක්ගේ අතේ තිබුණොත් හොඳයි.
No comments yet. Be the first to leave one.