Parker

Parker

Elŝuti Sinhala Subtekston

Eldonaj informoj

Parker 2013 720p BluRay x264 YIFY
Komentaĵo de hasi

Etikedoj

BluRay
x264
720p
720
Publikigita je: 2013-07-02
Elŝutoj: 196
Aŭdhandikapuloj: Yes

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 200 linioj.

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිමාල්

පාකර්

-කොහොමද පියතුමනි -එකක් දෙන්න

$ 10 ක් දෙන්න

මෙන්න මගේ බැංකු අංකය

විනාඩි 20ක් විතර වගේ

තරගකාරිය අංක 4,ඕඩ්‍රි ක්ලාක්, ඇයට අවුරුදු 3 සිට රඟපෑමට ඉගෙනගත්තේ

සින්සිනාටි ජනපදයේ සියලු දෙනා ඇගේ දක්ෂතා හොඳින් දන්නවා

අවුරුදු 16ක ඉඳන්, ඇගේ රංගනය ගැන කිසිදු සැකයක් නෑ

-අනේ අම්මේ! -තව එක පාරක් නෝනා

ආ මෙන්න, දැන් ඔක්කොම ඔයාගේ

මෙන්න එයාලා ආවා.

හරි තවපාරක් උත්සාහා කරනවා

- ඔයාට පුලුවන් බලන්න - නෑ නෑ

- මොකක්ද අම්මේ - තව එක පාරක්

පියතුමනි පියතුමනි.

එන්න මේ පුංචි ගැහැණු ළමයාට උදවු කරන්න

-මට එහෙම හිතෙන්නේ නෑ -එන්න, සල්ලි ගන්නේ නෑ

මේ ලස්සන පුංචි ගැහැණු ළමයාට උදවු කරන්න

- අනේ - ඔයාට පුලුවන් ඒක කරන්න

එන්න ඇවිල්ලා මේක පුපුරවන්න.

-කාටද ඊලඟට එන්න ඕනේ? -නියමයි!

දැක්කනේ ඒක ලේසියි මේයා කලා.

-දැක්කද අම්මේ මම දිනුම්! -මෙන්න ජයග්‍රාහකයෙක් ඉන්නවා!

ජයග්‍රාහකයාට සුභපැතුම්!

- මෙන්න ඔයාට, ඔයා තමයි දිනුවේ

මෙන්න පියතුමනි තැග්ග.ඔයා ජයග්‍රාහකයෙක්.

ස්තුතියි

ස්තුතියි පාදිලිතුමා

මෙන්න ලොකු ජයග්‍රාහකයෙක්

හාඩ්වික්!

හේයි

හරි, නිශ්ශබ්දව යන්න

නිලධාරීතුමා මට ඉක්මනින්ම යන්න ඕනේ

සමාවෙන්න සර්, පශුසම්පත් දර්ශන දැන් මාරුවෙනවා

ඔයාට මිනිත්තු 20ක් බලන් ඉන්න වෙනවා

ඔහේ මොනවත් කියන්නේ නැත්නම් මමත් මොනවත් කියන්නේ නෑ

නෑ සර්, ඒවා නීති

හාඩ්වික් මිනිත්තු පහකින් පිදුරුගොඩට ගිණිතියයි

මම කතාකරනකම් ඉන්න

-$ 20 ඉතිරි දෙන්න -ඉක්මනට ඇතුලට යමු මෙතන වෙන මොනවාහරි වෙන්න කලින්.

අද දවසේ එය නැවතත් අංශක 100න් නවතියි

ෆ්‍රැන්කී, මට ලෙමන් බීම එකක් අරන් එනවද?

මේක විනෝද වැඩක් වෙයි,

මගේ මාමා පූජකයෙක්

සමාවෙන්න කරදර කළාට,

මම නැවත බසයට යායුතුයි 4ට ක්ලෙවර්ලන්ඩ් යන්න

මම ඉතා සතුටු වෙනවා මම ගිහින් එනකම් මේ බෑගය මෙහෙන් තියලා තියන්න පුළුවන් නම්

අනිවාර්යෙන් පියතුමනි,

ඔයා එන්න ඕනෙම වෙලාවක,මෙතැන තියෙනවා නිල්පාට ගොඩනැගිල්ලක්,ඒක තමයි සත්කාර කරන තැන

එතැන ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඇති, ඔවුන් හොඳින් සලකයි ඔබට

- යනවා යනවා - නවතිනවා!

පහතට දාන්න!

යමු

හැමෝම පහත් වෙන්න, මේසය ලඟින් බිමට පහත් වෙන්න!

මුහුණු පහත් කරගෙන හිටපල්ලා!

-මොකක්ද මැකීමේ කේතය? - 487

ඒක ටයිප් කරනවා

යමු යමු!

මුහුණ පොළවට පහත් කරගන්නවා

කරුණාකර ඔබලාගේ දුරකතන මේ පැත්තට විසිකරන්න

කියන දේ අහලා මේ පැත්තට විසි කරනවා

ඉක්මන් කරපල්ලා!

පුළුවන් තරම් ඉක්මනින් මේක කරන්න ඕනේ

උඹලට ඕනේ මිනිස්සු උපයපු ධනය හොරකම් කරන්නද?

ඒවා අයිති කිසිම මිනිහෙක් නෑ දැන් ඉතින් සන්සුන් වෙනවා

මම උඹට වඩා හොඳ නෑ, උඹ මට වඩා හොඳ නෑ

මම මොනවාහරි කරනවා කිව්වොත් කරනවාම තමයි

උඹ මොනවාහරි කරනවා කිව්වොත් කරන්නේ නෑ

මට හොඳටම විශ්වාසයි උඹ ඒකට දුක්වෙනවා

අපි ලඟ ඔය කැබිනෙට්ටුව අරින යතුර නෑ ලින්ඩ්සි මහත්මයා ලඟ විතරයි ඒකට යතුරක් තියෙන්නේ

කට වහපන් නාකියෝ

හැමෝම අත්දෙක පස්සට කරගන්නවා!

-පහත් වෙයන්! -පහත් වෙලා හිටපන්

මට එකදිගට හුස්ම ගන්න බෑ

අනේ මට දැන් මැරෙන්න බෑ!

කට වහගනින් නැත්නම් මම ඔළුව කුඩුකරනවා!

මම මේක බලාගන්නම්

එයාලව ගැටගහන්න, පරෙස්සමින්

සන්සුන් වෙන්න

සන්සුන් වෙන්න

දැන් හරි දැන් හරියයි

මම පොරොන්දු වෙනවා

-මොකක්ද ඔයාගේ නම? -බෙන්

ඔයාට පෙම්වතියක් ඉන්නවද බෙන්?

ඇය ඔයාට ආදරෙයි නේද?

- මොකක්ද ඇගේ නම? - හැනා

අද රෑට ඔයාට ඇගේ කරට අත් දාගෙන ඉන්න පුළුවන්

අද රෑ දයහේ ප්‍රවෘත්තිවලට මේක බලාගෙන

ඇය හොඳටම ඔයාට ලංවෙයි, ඇගේ හුස්ම ඔයාගේ බෙල්ලට වැටෙනවා දැනෙයි

ඇයට ඇහෙනකොට, කාටවත් කරදරයක් නොවුණේ ඔයාගේ සන්සුන්කම නිසා කියලා,

ඇය ඇගේ උණුසුම් අත්වලින් ඔයාගේ නිකට පිරිමදියි.

ඇය ඔයාගේ ඇස් දිහා බලයි,

ඒ විදියට ඔයා දිහා වෙන කොහේදිවත් ඇය බලලා නැති විදියට

මාව විශ්වාස කරන්න බෙන්, අද ඉතාම හොඳ රැයක් වෙයි

ස්තුතියි පියතුමනි

පහත් වෙන්න

අත් දෙක පිටුපසට කර තියාගන්න

හරි, දැන් වැඩේ කරමු

ඔයා මේක ඇතුලේ තියෙන දේවල් ලඟින්ම හිටියොත් හොඳයි

එයා ඒ ඔක්කොම බීලා ඉවරවෙන්න කලින් අපි යමු

ඔයා කිව්වා හරි, අපිට කලින් එතැනින් යන්න තිබුණා

ඔයා හරිම ලස්සනයි ක්ලෙයා

මං හිතන්නේ ඔයා ඒක හැම කෙල්ලෙක්ටම කිව්වා

-ඔයා තමයි එකම එක්කෙනා -ඔයාගේ සහකරු ගැන මොකද?

-ඔයාගේ තාත්තාට මාව වැදගත් වෙයි -මම දන්නවා

මම ආසයි ඔයා එයාට කැමති වෙනවට

-හර්ලි! -තාත්තා!

-මට තත්පරයක් දෙන්න -අනිවාර්යෙන්

මෙන්න මගේ පුංචි කෙල්ල

ක්ලෙයා, කවුරු එක්කද මේ ආවේ?

-කොහොමද වස්තුවේ -කොහොමද තාත්තා

-මම ජෙන්ව හොයමින් හිටියේ -හොඳයි ඇයව හොයාගන්න

ඔයාවත් දකින්න ලැබීම සතුටක්

මටත් එහෙමයි හර්ලි

හරි, එකක් හරි, එකක් තියෙනවා

-කොහොමද ඒකේ පෙනුම? -මොනවද අපිට ගන්න තියෙන්නේ?

සම්පූර්ණයෙන්ම පිරිලා

මම හැමදෙයක්ම ගත්තේ එක්කෙනෙක්ගෙන්, එයා මේ පොළ වෙනුවෙන් අවුරුදු 8ක් සේවය කරලා තියෙනවා

නිල්සලකුණු...ඔයාට ඕනෙම දෙයක් තියෙනවා

එයාලා ලොකු ලොකු හොරකම් ගැන සෙනසුරාදා ඉරිදා කතාකරනවා

1.. 1.5 මිලියන,නරකම නෑ

ඉතින් ඔයා හිතන්නේ මට එයාලව වුවමනා වෙයි කියලද?

ඔව්, ඒක පස්දෙනාගේ කණ්ඩායමේ වැඩක්

කොහොමද මෙයාලව දන්නේ, මෙලැන්ඩර්?

මෙලැන්ඩර් සහ මම එකට වැඩකළා පෝට්ලන්ඩ්වල අවුරුදු 20ක් වැඩකළා

නිතරම හොඳ කණ්ඩායමක් හැටියට හිටියා

අපි වගේ ගොඩක් නිදහසේ ඉන්නවා, මේ වැඩ නවත්වන්නේ නෑ,

ඔයා එනවා නම් ඒක ඔයාගේ වැඩක්, ඔයාට භාරයි

දෙවෙනි එකත් හරි, පටන්ගන්න

- දැන් යමු - මොකක්ද ඒ!

දිගටම සැලසුමේ රැදී ඉන්න, යමු

යමු, එලියේ හැමෝම හොඳටම බයවෙලා

හරි,හැමෝම පහත් වෙලා ඉන්න

දිගටම ඇතුලේ ඉන්න, පස්සට යන්න

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිමා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිමාල

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිමාල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප්‍රසාද් ශ්‍රිමාල්

දැන් ඔක්කොම හරිද?

උඹ හැදුවේ ඒ තිරරෙදි අතර ලොකු කලබලයක් ඇති කරන්නද

අපිව ඒ පාරෙන් අයින් කරන්න

එතැන මොකක්හරි වරදක් වුණා, ඒක තමයි උඹට හොඳටම තරහා ගිහින් තියෙන්නේ!

කාටහරි තුවාලවෙලා, පොලිසියෙන් අපේ සිටිපස්සෙන් ආවා

මම කිව්වේ ප්‍රේක්ෂකාගාරයට පිටුපසින් කියලයි

තත්පර 30යි!

ඉක්මනට මේවා පටවපන්!

මට කියන්න තියෙන්නේ පාකර්, ඔයා ආවේ ප්‍රචාරකයෙක් වශයෙන්

ඉතින් මම තීරණය කළා ඔයාට වෙනත් මොනවාහරි දෙන්න

මොනවාහරි ලොකු දෙයක්

බලන්න, $ 200 ක් අපි එකිනෙකාට බෙදාගෙන කවුරුවත් පොහොසත් වෙන්නේ නෑ

අපි හැමෝම අපේ සල්ලි එකතුකරලා අපේ ඊලඟ වැඩේට යෙදෙව්වොත්

අපි හැමෝම ඩොලර් මිලියන දෙකක පොහොසතුන් වෙයි

එක්කෙනෙක්ට ඩොලර් මිලියනයක් ලැබුණත් කොයිතරම් දෙයක්ද

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left