The Untamed

The Untamed (陈情令)

Elŝuti Sinhala Subtekston

Specials

Eldonaj informoj

The Untamed - Episode 33
Komentaĵo de sunny_2000
Translated by SunnyTR

Etikedoj

other
Publikigita je: 2022-01-04
Elŝutoj: 46
Aŭdhandikapuloj: No

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 142 linioj.

වෙයි වූශියැන් එතන සිටිනවා . දැන් ඔහුව මරන්න !

වෙයි වූශියැන් ,

එදා , ජියං ෆෙංමියැන් සහ ඔහුගේ බිරිඳගේ මරණයට හේතුව ඔබයි.

දැන් ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරියගේ මරණයට හේතුවත් ඔබයි

ඔබ දොස් පැවරිය යුත්තේ ඔබටම පමණයි . එයට අන් අය සම්බන්ධ කර නොගන්න

පසුබැසිය යුත්තේ කොයි අවස්ථාවේද කියලා ඔබ දැනගෙන සිටියේ නැහැ . ඒ වෙනුවට , ඔබ දිගින් දිගටම මිනිසුන්ට රිදෙව්වා . ඔබේ පව් වලට සමාව දිය නොහැකියි

වෙයි වූශියැන් , ඔබේ අත් ඔබේම වංශයේ රුධිරයෙන් වැසී තිබෙනවා

හදවතක් නැති පුද්ගලයෙක් !

වෙයි වූශියැන් , ඔබ සිදුකල දේවල් නැවත පෙරළා ඔබ වෙතටම පැමිණෙනවා

අදයි ඔබ මියයන දිනය !

වෙයි වූශියැන් , වෙයි වූශියැන් , ඔබ සම්ප්‍රදායික ධ්‍යානවේදී මාර්ගයෙන් ඈත් වී යක්ෂාවේදය තෝරාගත්තා

කුරිරු , අකෘතඥ පුද්ගලයෙක් !

සම්පූර්ණයෙන්ම අයහපත් මාර්ගය අනුගමනය කරන්නෙක් !

වෙයි වූශියැන් , ඔබයි වන් වාංශිකයනුයි අතර ඇති වෙනස කුමක්ද ?

අපි අද ඔබේ ඇටකටු අළු බවට පත් කරනවා !

වෙයි වූශියැන්

ඊලින් කුලදෙටුවාව මරාදමන්න !

ඔහුව මරාදමන්න !

ඊලින් කුලදෙටුවාව මරාදමන්න !

ඊලින් කුලදෙටුවාව මරාදමන්න !

ඊලින් කුලදෙටුවාව මරාදමන්න !

වෙයි යින් , නවත්වන්න !

වෙයි වූශියැන් තුවාල ලබලයි සිටින්නේ ! ඉක්මනින් ඔහුගේ කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව අල්ලා ගන්න !

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව .

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව ?

ඔබ සියලුදෙනාටම එය අයිති කරගැනීමට අවශ්‍ය නිසා ,

එය ලබා ගැනීමට ඔබලාගේ උපරිම හැකියාවන් භාවිතා කරන්න

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව මට ලැබුණා !

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව !

වෙයි යින්

ආපසු එන්න

ලන් ජන් .

ලන් ජන් .

මට යන්න දෙන්න .

ජියං චං .

ජියං වන්යින්

නවත්වන්න !

වෙයි වූශියැන් !

අපායට පළයන් !

වෙයි යින් !

වෙයි යින්

මෝ ශුවැන් යු

මෝ ශුවැන් යු

මට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ

මට මේ ශාපය ඔබ වෙනුවෙන් පාවිච්චි කිරීමට අවශ්‍ය වුනේ නැහැ

නමුත්...

ඔවුන් පමණට වඩා මට වද දුන්නා

මා වෙනුවෙන් ඔවුන් සියල්ලන්ම මරා දමන්න !

මා වෙනුවෙන් ඔවුන් සියල්ලන්ම මරා දමන්න !

ඔබේ මව ඔබට කිසිම දිනක යහපත් පුරුදු ඉගැන්වූයේ නැද්ද ?

හොඳයි

ඔබ ආපසු පැමිණ තිබෙනවා

එය ප්‍රමාණවත් ජියං නායකතුමනි . ඒ සදියැන්

සදියැන් හට අන් අයගේ ශරීර අත්පත් කරගෙන ඇති ආත්මයන්ව පන්නා දැමිය හැකියි

ඔහුගේ මරණයෙන් පසු වෙයි වූශියැන්ගේ ශරීරය සහ ආත්මය සොයා ගැනීමට නොහැකි වුණා

ඔහු ඇත්තටම මිය ගිය බව ඔබ දන්නේ කෙසේද ?

මට පවසන්න ,

ඔබ කවුද ?

වසර 16 ක් ගත වී තිබෙනවා

එය සිහිනයක් වගෙයි

ඔබ අවදියෙන්

මම තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා ,

මට විශ්වාස කරන්නත් බැහැ

ඔබ පර්වතයෙන් වැටෙන ආකාරය එදා අපි දුටුවා

ප්‍රපාතයේ පතුල පරීක්ෂා කලයුතු බවට ජියං චං බලකර කියා සිටියා

නමුත් ඔහු සොයා ගත්තේ අස්ථි කිහිපයක් පමණයි

එවිට ඔබ ?

ඔබත් මාව සෙවීමට ගියාද ?

වසර තුනකට පසු මම ගියා

එවිට අස්ථි කැබලි පවා ඉතිරි වී තිබුනේ නැහැ

ඇයි වසර තුනකට පසු ගියේ ?

- මේ පසුගිය වසර 16... - මේ පසුගිය වසර 16 ,

මම පැවසුවොත් ,

මම කොහෙද හිටියේ කියලා මමවත් දැනගෙන හිටියේ නැහැ කියලා ,

ඔබ මාව විශ්වාස කරනවාද ?

මම ඔබව විශ්වාස කරනවා .

ලන් ජන් .

නමුත් එදාත් ,

ඔබ මාව ඇත්තටම විශ්වාස කළාද ?

ඔබ හරිම කරදරයක් . ඔබ පිටත්වෙන බව දැනගත්තාම ඔහු බොහෝ සතුටු වෙන්න ඇති

විකාර

මම ඔබට පවසන්නම් . සියලුම වංශවල ගෝලයින් මට කැමතියි

එසේනම් මම ඔබෙන් විමසන්නම් : එහි සිටින සියලුම ගෝලයින් අතරින් ඔබ ලන් ජන්ට පමණක් සමු දුන්නේ ඇයි ?

මම ඔහුව අගය කරනවා . ඔබට මාව පරාජය කරන්න බැරිවුන එක මගේ වරදක් නොවෙයි

මට ගැලපෙන තරඟකරුවෙකුව සොයාගැනීමට කොතරම් අපහසු වුනාද ?!

එය නිවැරදියි . හැමෝම අපේ ආ-ශියැන්ව අගය කරනවා

- ඇත්ත වශයෙන්ම - ඔබ කෙසේද මෙතරම් නිර්ලජ්ජිතව හැසිරෙන්නේ ?

අක්කේ , ඔහු දෙස බලන්න . එතරම්ම කරදරකාරයෙක්

- දුවන්න එපා ! - ඇති

- මා ළඟට එන්න එපා ! - දුවන්න එපා !

- ඔබ ! - අක්කේ !

තවමත් දුවනවාද ?

ඔබ දෙදෙනාම මෙය නවත්වන්න

අක්කේ , අක්කේ . බලන්න , ඔහු මට පහර දුන්නා !

නවතින්න !

මේඝ අසපුව තුළ උස් හඬින් කතා කිරීම තහනම්.

ඔබ....

බලන්න ඔහු දෙස !

නවතින්න !

පුංචි හා පැටියා , ඔබට තවමත් මාව මතකද ?

මට විශ්වාස කරන්නත් බැහැ . වසර ගණනාවකට පසුවත් ඔබ තවමත් මෙතන ඉන්නවා

අර පරණ තාලේ ලන් ජන් ඔබට අකැමැති බව පැවසුවේ නැද්ද ?

කස පහරවල් ?

ඔබ අවදියෙන්

ලන් ජන් ,

ඒ කස පහරවල්...

ඔබ අනෙක් ගෝලයින්ට ආදර්ශමත් චරිතයක්

මෙතරම් දරුණු දඬුවමක් ලැබීමට තරම් ඔබ සිදුකල වරද කුමක්ද ?

ලන්ජන් , මට පිළිතුරු දෙන්න .

හන් ගුවං ජූන් !

හන් ගුවං ජූන් !

- හන් ගුවං ජූන් . - හන් ගුවං ජූන් .

කුමක්ද සිදුවුනේ ?

ඒ ආධ්‍යාත්මික කුටියයි . ලන් ගුරුතුමන් ආත්මයක් කැඳවූවා , නමුත් එය පාලනය කිරීමට නොහැකි වුණා

සිජුඉ !

ඔබ හොඳින්ද ?

කුමක්ද සිදුවුනේ ?

හංගුවන් ජූන් . ලන් ගුරුතුමන්ට අවශ්‍ය වූයේ විමර්ශන කටයුතු සඳහා ආත්මයක් කැඳවීමටයි

නමුත් එම ආත්මය කලබල වුණා , ඒ වගේම එය අතිශයින්ම බලවත් . එය අපට පාලනය කල හැකි දෙයක් නොවෙයි

කුමන ආත්මයද ?

මෝ මන්දිරයේ තිබූ අසිපත් ආත්මය

හංගුවන් ජූන් ! මේ අයහපත් ආත්මය පැමිණ තිබෙන්නේ කොහෙන්ද ? එය බොහොම දරුණුයි

එය අයහපත් ආත්මයක් නොවෙයි , නමුත් එය පළමු මට්ටමේ අධ්‍යාත්මික මෙවලමක අධ්‍යාත්මික ශක්තියක්

එය කඩුව තුළ සැඟවී තිබූ නිසා බොහෝ විට එය අසිපත් භූතාත්මයක් විය හැකියි

පළමු මට්ටමේ අධ්‍යාත්මික මෙවලමක් ? එයට මෙතරම් වෛරයක් ඇති වන්නේ ඇයි ?

කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාව .

විවෘත වෙනු

මාමා !

මෙහි ලන් ගුරුතුමන් සිටිනවා

මට මගේ අනන්‍යතාවය හෙළිකල නොහැකියි

වාදනය නවත්වන්න !

පිටතට යන්න !

පිටතට යන්න !

ඔබට නොහැකියි....

එහි කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවේ සලකුණු තිබෙනවා

එසේ වන්නේ කෙසේද ?

හන් ගුවං ජූන් ,

පෙති සහ කටු චිකිත්සාව ප්‍රතිඵලදායක නැත්නම් අපට වෙන කුමක්ද කල හැක්කේ ?

හන්ගුවං ජූන් , අසිපත් ආත්මයේ ශක්තිය කාළ ව්‍යාඝ්‍ර මුද්‍රාවේ ශක්තියත් සමඟ ඝට්ටනය වී තිබෙනවා

ඊලිං කුලදෙටුවන් ඇත්තටම ආපසු පැමිණිලාද ?

එය එසේ නම් , අප කුමක්ද කල යුත්තේ ?

නමුත් ඊලිං කුලදෙටුවන් මිය ගොස් වසර 16 ක් ගතවී තිබෙනවා

More Sinhala subtitles for The Untamed

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left