The Atoning

The Atoning

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

The Atoning 2017 1080p WEB-DL DD5 1 HEVC x265-RMTeam
Comentario por PasinduAmarasinghe

Etiquetas

Web-DL
web-dl
web
WEB-DL
1080
x265
HEVC
Publicado el: 2017-10-03
Descargas: 23
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 200 líneas.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

-හරි , ඇදට යන්න වෙලාව. -තාත්ත එන්නෙ කවද්ද?

මට එයාට පෙන්නන්න ඕනි අද ඉගෙන ගත්ත ඒවා.

නෑ, මම දැනටමත් පරක්කු වෙනකම් ඇහැරිලා ඉන්න දුන්නා,තව වෙලාව නෑ.

තව, මම දන්නෑ තාත්තා කීයට එයිද කියල.

ඉතින්,ඉක්මනට, මට ඕනි ඔයා වෙලාවට නිදාගෙන ඉන්න

ඩැනී මාමා මෙහෙට එනකොට.

අපි ලොකු දුරක් ආව මෙහෙට එන්න.

ඩැනී?

කොහොමද ඔයාගෙ නින්ද?

වැරැද්දක් නෑ.

මේ වර්ගෙට කැමතිම නෑ.

මට සමාවෙන්න .

මම ඒකට කැමති වෙන්න පුරුදු වෙන්නම්.

සෑම්, පැටියෝ, ඇහැරෙන්න වෙලාව.

හොදට නිදාගත්තද?

කවද්ද අද?

සෙනසුරාදා .

මම පීනන්න යන්නද? /මම දන්නෑ.

ඉදල බලමු කාලගුනේ කොයි වගේද කියලා,

ඇයි ඔයා ටිකකට පහලට එන්නැත්තෙ?

මම ඉක්මනින්ම උදේකෑම ලෑස්ති කරන්නම්.

වේරා, මම හදන්නම්.

උහ්, සමහරවිට ඩැනී මාම හදයි ඒක්?

එයා ජල නල කාර්මිකයෙක්, එහෙමනේ?

හෙයි, තාත්තා , මම හිතන්නෙ මට උගන්නන්න වෙයි ශේව් කරන හැටි.

ඔයා වැඩි වෙලාවකට දුක් වෙන එක්ක නෑ ඒක ගැන.

ඔහ්, ඒක වැටුනා.

ඔයාගෙ නහයෙ ටිකක් තියේ.

සෑම්!

මොකද කරන්නෙ?

කොහෙන්ද මේක ගත්තෙ?

මම හොයාගත්තා.

කොහෙන්ද?

හෙයි, ඔයාවම කපාගනී මේකෙන්.

මට සමාවෙන්න , අම්මෙ.

ඒක... ඒකට කමක් නෑ, මම නිකම්... මට ඔයා තුවාල කරගන්න ඕනි නෑ.

දෙන්න ඒක.

කොහෙන්ද මේක ?

සෑම් සෙල්ලම් කර කර හිටියෙ ඕකෙන්. එයා තුවාල කරගනී.

කොහෙන්ද එයාට?

ඔයා කියන්න මට.

හොදයි, ඒක මගෙ නෙමේ. ඒක අනිවා...

අපිට බෑ මේ වගේ දේවල් තියාගන්න,

ආරක්ශිත නෑ.

එයාට පොඩි එක්කෙනෙක් වෙන්න දෙන්න.

රේ, එපා.

ඩැනි මාමා අද උදේ ආවද?

නෑ, ඇයි?

මම හිතුවෙ මම දැක්ක කියලා.

දන්නෑ එයා සමහරවිට කූඩුව හදන්න ආවද දන්නෑ.

ඔහ්, නෑ.

ඒක අනිවාර්යයෙන් ඔයාට හිතුන එකක්.

අද දවසම විනෝද උනානෙ.

හරි, නිදාගන්න.

ඔනි උනොත්, මම අනික් කාමරේ ඉන්නවා.

මම හොදින්, අම්මෙ. / ම්ම්-හ්ම්ම්.

ආදරෙයි ඔයාට. / ඔයාටත්.

සෑම්?

සෑම්?

හෙයි, අම්මෙ, මම උදේ කෑම හදනවා.

පෑන් කේක්! /ඔහ්.

අම්, සෑම්...

ඔයාට පිස්සු හැදිලද.

මම උදව් කරන්නද?

මට පුලුවන් ඒක. / හරි.

හොදයි, අපි මේක ගන්න යන්නෙ.

පරිස්සම් වෙන්න.

ඒක නියමයි.

මම උත්සාහ කරනවා, ඇත්තටම .

අපිට කරන්න පුලුවන් දෙයක් නෑ.

මම හදන්න යනවා ඒක.

කොහොමද? / තාම දන්නෑ.

මෙතන හදන්න කිසි දෙයක්නෑ එයා දැනගත්තොත්.

එයා දැනගන්න ඕනි නෑ. / එයා දක්ශයි. දැනටමත් දන්නව ඇති.

ඔයාලා මොකක් ගැනද කතාකරන්නෙ?

මුකුත් නෑ. ගිහින් සෙල්ලම් කරන්න.

හොදයි, අද ඉරිදද?

අම්,ඔව්, පැටියෝ.

ඇයි අපි පල්ලියට යන්නැත්තෙ?

අපි... අපි පරක්කු වෙයි. ලබන සතියෙ යමු.

මම ඩැනී මාම එක්ක පීනන්න යන්නද?

අද එපා. / ඇයි?

ඉරිදනේ.

සෑම්, අම්ම කියන එක අහන්න.

පැටියො, තටාකෙ එක ගැබුරුයි.

ඔයා... ඔයා එච්චර හොදට පීනන්න දන්නෑනෙ.

ඒක ඇත්ත නෙමේ, කලින් අවුලක් තිබුනෙ නෑ.

යන්න සෙල්ලම් කරන්න, මම ටිකකින් පහලට එන්නම්, හරිද?

තාත්තා, ඔයාට ඕනිද තව යානයක් හදන්න?

දැන් බෑ, පැටියෝ, මට වැඩ වගයක් තියේ.

අම්මෙ? / ඔව්, පැටියො?

ඔයයි තාත්තයි දික්කසාද වෙන්නද හදන්නෙ?

සැම්.

මට ඕනි නෑ ඔයා දුක් වෙනවට මේ වගේ දේකට.

ඔහ්. ඔයා?

දේවල් දැන් ටිකක් අමාරුයි .

ඒත් දුක් වෙන්න එපා, කරුනාකරල ?

අපිට ප්‍රශ්නයක් වෙන්නෑ.

මම සහතික වෙනවා .

විස්වාස කරන්න.

විස්වාසයි නේද මාව, එහෙමනේ?

හොදයි, ඔව්,අනිවාර්යයෙන්,අම්මෙ.

ඔයට පුලුවන් ගිහින් ප්‍රෙහෙලිකාව කරන්න.

මම කෑම හදල ඉවර කරන්නම්.

හෙයි, අම්මෙ? / හ්ම්ම්?

ඔයා මේ කොටස කරාද?

කලේ නෑ.

තාත්තා කරන්න ඇති.

මේ චිත්‍රෙ නම් කැතයි.

මට ඒක දිහා බලන්නවත් බෑ.

මොකක් හරි දියුණුවක්?

ඇත්තටම නෑ.

මම දන්නෑ කොච්චර කාලයක් මට සෑම්ට බොරු කියන්න වෙයිද කියලා.

මම උත්සාහ කරනවා.

අම්මෙ?

සෑම්!

සෑම්! සෑම්!

අම්මෙ! අම්මෙ! / මොකද?

බලන්න, කෙල්ලෙක්!

පැටියෝ, මුකුත් නෑ එතන.

ඒකට කමක් නෑ. / ඇය හිටියා එතන.

ශ්. /අම්මෙ! අම්මෙ!

කවුද ඔයා? / අම්මෙ!

ශ්ශ්. නෑ, කමක් නෑ ඒකට.

මනුස්සයෙක් ! / නෑ, ඒකට කමක් නෑ.

ඒකට කමක් නෑ. ඒක නිකම් හීනයක්.

ඔයාට භයානක හීනයක පෙනුනා ඊයෙ රෑ.

ඒත්... නෑ.

ඔව්,අපිවත් බය කලා ඔයා.

ඔයා ඔයාගෙ මවාගැනීම්වලට විවේකයක් දෙන්න

ඇදට යන්න කලින්.

මම ඉස්කෝලේ යනවද?

නිවාඩුව මේ, මතකද?

හරි, ඔව්.

පහලට එන්න ඔයා ලෑස්ති උනාම, හරිද?

තාත්තට කියනවද උදේ කෑම සීතල වෙනව කියලා?

හරි.

තාත්තෙ? ත... හොදින්ද?

ඔව්, සෑම්, මම හොදින්.

උහ්, අම්මට ඕනි උනේ ඔයාට කියන්න

උදේ කෑම සීතල වෙනව කියලා.

හරි, මම පහලට එන්නම්.

ඔහ්!

ඔහ්, මට මේ ගෙදර එපා වෙලා!

විනාඩියක් ඉන්න.

මට සමාවෙන්න මම බය කලා ඔයාව කලින්.

මම හිතල නෙමේ.

ඒකට කමක් නෑ.

ඒක් නිකම් වීදුරුවක්.

මට එපා වෙලා මේ කූඩුව හදල.

ම...මට ඒක නතර කරන්න බැරි උනා.

ඒක නිකම් සින්ක් එකක්.

සෑම් මට බෑ දිගටම මෙහෙම කරන්න.

මට පුලුවන් හදන්න ඒක.

ඒක හදන එක ගැන නෙමේ.

අද රෑ නෙමේ, ජෝන්.

‍යනවා .

යනවා!

අම්මෙ! තාත්තේ! උදව්!

සෑම්! / උදව්!

සෑම්! / අම්මෙ!

යන්න!

යන්න!

අද කවද්ද?

සෙනසුරාදා .

අද මට බෑන්ඩ් ප්‍රැක්ටිස්ද?

නිවාඩුව ඉවර වෙනක්ම් නෑ.

මේක ලොකුම නිවාඩුව.

මම දන්නවා.

එයාට මුකුත් මතක නැද්ද ?

එයා හිතන්නෙ ඒක තවත් හීනයක් කියලා.

මටසමාවෙන්න.

මොකටද?

දන්නෑ කොහොමද මේක හදන්නෙ කියලා.

ඔයාට එපා වෙලාද ප්‍රෙහෙලිකාව හදල?

නෑ.

මොකෝ වෙන්නෙ, සෑම්?

කියන්න බලන්න? / මොකද්ද ?

මම මගෙ ට්‍රම්පට් එක හොයාගත්තා.

ඒක නියමයි , සෑම්.

මට අමතක උනා මට බැරි උනානෙ ඔයාට පෙන්නන්න

සිංදුව මම ඉගෙන ගත්ත.

මට ගොඩක් දේවල් අමතක වෙනවා මේ දවස් වල.

මම හිතන්නෙ මම වයසට ගිහින් ඔයයි ඩැනී මාමයි වගේ.

අපි එච්චර වයස නෑ.

මොනවද, ඔයාලට දැනටත් 40පැනලා

පෙන්නන්නද?

දැන් එපා , පුතා.

හෙයි, අම්මෙ?

ඔයා දන්නවද ජූලි කවුද කියලා?

කවුරු? / ජූලි.

ඇය... ඇය තමා මගෙ හීන වල හිටියෙ.

ඔහ්, ඒක නිකම් හීනයක්, පැටියො.

හොදයි, තාත්තා දන්නව ඇති. අහල බලන්නම්.

ඉන්න, ඉන්න, ඇයි තාත්තා දන්නව කියල හිතන්නෙ?

මොකද එයාගාව් පින්තූරයක් තියේ ඇයගෙ

කොහෙද ?

මොකද්ද කරන්නෙ?

ඇයි මේව තියන් ඉන්නෙ?

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left