Hatchet II

Hatchet II

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Hatchet II 2010 720p BluRay x264 AAC-[YTS MX]
Comentario por Manuja
Subtitles සිංහලෙන් තව sub ඕනනම් comment එකක් දාන්න

Etiquetas

BluRay
x264
720p
720
TS
YTS
Publicado el: 2021-02-05
Descargas: 37
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 200 líneas.

- මම ඔයාව අල්ල ගත්තා. - එපා.

මම ඔයාව අල්ලගත්තා.

ඒකට කමක් නැහැ. හරි.

දෙවියනේ.

අව්ලක් නෑ.

- දෙවියනේ. - එන්න.

දෙවියනේ.

මේකෙන් සනීපයක් දැනෙයි.

හැමෝම මැරුනා.

ඌ ඒ හැමෝවම මැරුවා.

මට පුදුමයි.

දූපත අව්රුදු ගානක්ම වහලා තියෙන්නේ.

පන්ඩිත හැත්ත හැමවෙලේම ඒකට රින්ගනවා.

මම දැනගෙන හිටියා.

මට අනුමාන කරන්න දෙන්න, ඔයා අවතාර විශ්වාස කරන්නෑ.

ඔයා හිතන්නේ වික්ටර් ක්‍රව්ලි පුරාවෘත්තයක් කියලා නේද.

මම එතනට ගියේ මගේ පවුල හොයාගන්න

මගේ අයියයි මගේ තාත්තයි.

ඌ ඒ හැමෝවම මැරුවා.

මොන මගුලක්ද එයාලා එතන කළේ?

මාළු ඇල්ලුවා.

මගේ තාත්තා දඩයක්කාරයෙක්.

එයාලා දෙන්නා ඒ පැත්තේ දඩයමේ ගියා

එයාලා වෙනදට වඩා ගොඩක් සත්තු ඇල්ලුවා ඒ පැත්තෙන්.

මගේ අම්මා මැරුනට පස්සේ අපිට ගොඩක් සල්ලි ඕන වුනා.

දෙවියනේ.

දැන් මම විතරයි.

ඔයාගේ තාත්තා මීට වඩා දැනගන්න තිබ්බා.

මෙහෙ ඉන්න හැම දඩයක්කාරයෙක්ම දන්නවා ඒ පැත්තට යන්න බෑ කියලා.

මම එයාලට කිව්වා, "අපායෙන් අයින් වෙන්න!" කියලා.

උන් හිතුවේ මට පිස්සු කියලා.

උන් හිතුවේ මම පිස්සෙක් කියලා

මෙන්න, ඔයා මේක බොන්න. ඒක උණුයි.

පළවෙනියට කරන්න ඕන දේ.

ඔයාව ඔයාගේ ගෙදරට බාර දෙන්න ඕන.

දොස්තර කෙනෙක්ට ඔයාව පෙන්නන්න වෙනවා.

මන් පොලිසියට යනවා.

පොලිසියට?

මෙහෙ මිනිස්සු සිය ගානක් අතුරදහන්

වෙලා තියෙනවා.

එයාලා ඔයා කියන දේවල් අහන එකක් නෑ.

ඒත් මම දන්නවා එයාලගේ සිරුරු කොහෙද කියලා.

ඔව්, හරි.

පොලීසියෙන් මෙහෙට ඇවිත්

ඔක්කොම ටික හොයාගනී එහෙනම්.

මන් මොකක්ද කරන්න ඕන?

ආයේ මේ පැත්තට එන්න හිතන්න එපා.

ඔයා වාසනාවන්තයි.

ඔයාට පුළුවන් උනා එතනින් පන පිටින් එන්න!

මිස්, ඔයාගේ නම මොකක්ද?

මේරිබෙත්.

මේරිබෙත් ඩන්ස්ටන්.

දෙවියනේ, ඔයා සැම්සන්ගේ දරුවෙක්.

ඔව්.

එළියට පලයන්!

- මොකක්ද? - දැන්ම මගේ ගෙදරින් එළියට පලයන්!

දැන්ම පලයන්!

ඔයා මගේ තාත්තාව දන්නවද?

නෑ.

ඒත් මම දන්නවා ඔයාගේ තාත්තා මොනවද කළේ කියලා

මට ඒකට කිසිම දෙයක් කරන්න බැහැ.

මට මගේ ප්‍රශ්න ඇති..

මට ඔයත් එක්ක කිසිම සම්බන්ධයක් නැ.

පලයන් එළියට!

ඒත් මන් ගෙදර යන්නේ කොහොමද?

කෙලින්ම ගියාම ලොජ් පාර.

ඒකෙ සැතපුම් භාගයක් පහළට යන්න, ඔයාට ගෑස්

ගහන තැනක් හම්බ වෙයි, එතනින් වාහනයක් අල්ලගන්න පුළුවන්,

මට උබත් එක්ක කිසිම සම්බන්ධයක් නැ. පලයන් එළියට!

... මට තේරෙන්නේ නැහැ.

උබ මගේ ගෙදරින් එලියට පලයන්, මේරිබත් ඩන්ස්ටන්.

මොනවද වෙන්නේ?

උබට ඇයි කියලා දැන ගන්න ඕනද, උබ ගිහින් රිවරන්ඩ් සොම්බිව හම්බ වෙයන්.

දැන් මෙතනින් ඉක්මනට තොලොංචි උනේ නැත්තම්

දෙවියන් වහන්සේ පල්ලා මම උබට වෙඩි තියනවා.

මම මොකුත් කරේ නෑනේ.

මම දැනගෙන හිටියේ නැ ඒකි කවුද කියලා.

ඒක ගනන් ගන්න දෙයක් නෙමේ.

හරි, අපි බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා.

මොකක්ද මේකේ ඇත්තේ?

ඔහ්, ඒක නියමයි.

එහෙනම් මේකයි.

පටන්ගන්න.

අපිට පෙන්නන්න. මේක තමා වෙලාව, හාහ්?

හූ!

- දිගටම කරන්න. - ඉන්න. මේක බයූ බීවර්ස් එකටද?

අප්පටසිරි.

බලමු ඔයාට කරන්න පුළුවන් දේවල්.

මේක මගේ තාත්තත් දකින්න ඕන.

හූ!

මකබෑවියන්, තාත්තේ!

මම හිතනවා ඔයා මේක දකිනවා ඇති කියලා...

... ඔයා මට වඩා ඩැනියෙල්ට ආදරය කරන නිසා,

බිල් ටික කාර්යාලයේ...

ආපහු පෙරලෙන්න, ටිකක් සන්සුන් වෙන්න

ඔයාගේ අනිත් පැත්ත පෙන්නන්න... ඔන්න හරි.

ඔහ්, ඔයා නම් නියමයි.

ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි.

මම ඔයාව දන්නවද?

නැහැ, ඔයා මාව දන්නේ නැහැ.

- ඔයගේ කොණ්ඩේ උස්සන්න... - නැ! මම ඔයාව දන්නවා.

ඔයා තමා පොඩිකාලේ මගේ ඉතිහාස ගුරුවරයා.

- ඔහ්, නැ. - බැරට් මහත්තයා.

- මම ෂැපිරෝ - ඔව්...

හේයි, ඔයා කොහෙද යන්නේ?

මට ඉන්න දෙනවා.

අනේ. ඇදුම පොඩ්ඩක් උස්සන්නකෝ.

අපි බලමු එතන මොනවද තියෙන්නේ කියලා.

මිනිහෝ, මට තාම 14 යි.

ඔහ්, ඒක හරි නැහැ.

හොඳයි හොඳයි.

හරි, මම කියනකොටම කරන්න කෙල්ලනේ

ඇදුම් ගලවලා අල්ලන්න.

අපෝ.

හරි, කෙල්ලනේ. ගලවන්න.

තුවා ගලවන්න.

නලියනකම් අතගාන්න?

මම දිනයි.

හොඳයි, මම හර්මෆ්‍රොඩයිට් කෙනෙක් නෙමේ.

හර්මාෆ්‍රොඩයිට්, දවසේ ලොකුම වචනය.

හර්මෆ්‍රොඩයිට් කිියන්නේ මොකක්ද පැටියෝ?

මම ඒක ඔයාට කියලා නැද්ද?

ඇත්තටම ඒ මොකක්ද කියලා මම දන්නවා.

ඔයා ඇත්තටම ඒක දන්නෑ.

හොඳයි, ඇයි ඔයා එහෙනම් ඒක කියන්නේ නැත්තේ?

මන් ඒක කියන්නේ ඇයි?

ඒක මොකක්ද කියලා නොදන්න නිසා වෙන්න ඇති.

අපි දෙන්නම එකට කියමුද?

- හොඳයි. - හරි?

එකයි දෙකයි තුනයි.

ප## තියෙන ඒවා ගෑවුනාම ලිස්සනවා.

ඊයා.

මම මොකුත් කරේ නෑ!

මම දැනගෙන හිටියේ නැ ඒ කෙල්ල කවුද කියලා!

ඔයාට මොනවද ඕන?

හායි.

ම්ම්, මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්ද?

වෙන වෙලාවක එන්න.

මම කාර්ය බහුලයි

කවදාද?

ලබන මාසේ.

එපා.

මට ඔයත් එක්ක කතා කරන්න ඕන.

දැන්.

හරි, හරි. ඇතුලට එන්න.

මේක ගොඩක් වැදගත්ද.

මම කාර්යබහුල කෙනෙක්

ජැක් ක්‍රැකර් තමා මාව එව්වේ.

කව්ද?

අපි ගොඩක් බයවුනා, ඒක භයානකයි.

මම ආයෙ කවදාවත් ස්කීං කරන්න යන්නෙ නෑ.

අර පරණ මගුල?

ඉතින් ඔයාට මොනවද වෙන්න ඕන?

හැමෝම මැරුනා.

ඊයේ රෑ දූපතේ සංචාරය කරපු...

දූපතට ගියපු.

ඔයත් ගියාද?

ඔව්.

ඔයා කොහොමද දැනගත්තේ?

මොකක්ද උනේ?

බෝට්ටුව පැද්ද එකා මොඩයෙක්.

ඌ අපිව හැප්පුවා, ක්‍රෝලි හැමෝවම මැරුවා.

ඒත් මම පැනගත්තා.

බෝට්ටුව පැද්ද කෙනා මැරුනද?

ඔයා එයාව දන්නවද?

ඌ මට වැඩ කරේ.

ඒක මගේ බෝට්ටුවක්.

මට තේරෙන්නේ නැහැ.

කට වහපන්.

අවුරුදු ගානාක් තිස්සේ මෙ මඩ වගුරෙන් යන්න කාටවත්ම බැරිවුනා

මම දන්න කාලේ ඉදන්ම.

කවදාවත් බැරිවුනා.

මම නෙමේ, කාටවත්ම බැරි වුනා.

ඒ නිසා මටත් වෙන විදියකට බිස්නස් කරන්න වුනා.

ආර්ථිකේ හරි දරුනුයි දැන්.

මගේ තාත්තත් එහෙම තමා හැසිරුනේ.

ඔයගේ තාත්තා කවුද?

සැම්සන් ඩන්ස්ටන්.

සැම්සන් ඩන්ස්ටන්.

සැම්සන් ඩන්ස්ටන්ගේ ළමයාද?

ඔව්.

හොඳයි, සැම්සන් මොනවද කරන්නේ?

එයා මැරිලා.

අප්පොච්චියේ.

ක්‍රව්ලි මගේ අයියවයි

තාත්තවයි මැරුවා,

ඊට පස්සේ ජැක් ක්‍රැකර් මට විහිළු කළා.

මම කවුද කියලා කිව්වම මට වෙඩි තියන්න ගියා.

එයා කිව්වා මගේ තාත්තා කරපු දේ ඔයාට කියන්න පුළුවන් කියලා.

සැම්සන් ඩන්ස්ටන්.

- සැම්සන් ඩන්ස්ටන් නැතිවෙලා. - කරුණාකරලා.

ඔයා මොනවද දන්නේ?

අනිත් හැමෝම කතාවෙන දේම තමා

ඊට වඩා දෙයක් නෑ.

ඒක වුන කාලේ මම හිටියා.

මොකද වුණේ?

බොහෝම ඉස්සර ඔයාලා ඉපදෙන්න කලින්

මම කොල්ලා කාලෙදී.

තෝමස් ක්‍රව්ලි කියලා මිනිහෙක් හිටියා.

එයා එයගේ නෝනත් එක්ක

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left