One-Punch Man

One-Punch Man (ワンパンマン)

Descargar subtítulo en Sinhala

Temporada 1

Información de lanzamiento

[AnimeRG] One Punch Man - 04 (720p) HEVC x265 [KoTuWa]
Comentario por PasinduAmarasinghe

Etiquetas

720p
720
x265
HEVC
Publicado el: 2017-10-01
Descargas: 54
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 174 líneas.

ඇයි අපි වැඩකරන්නම පෙලබෙන්නේ ඇයි අපි කෑම සදහා ගෙවන්න ඕනි?!

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

අපිට හුවමාරු කරගන්න බැරිද?

පොහොසත්කම, මහතට මුලයි

ඒ වගෙම දුප්පත් කම මරණයට!

කොහෙද තියෙන්නෙ නිදහස මේ ලෝකේ?!

අපි හැමෝම වැඩකරන්නම හැදිලා!

තව වැඩකරන්නෙ විනෝදෙටද?

නෑ! කොහොමද එහෙම වෙන්නෙ?!

අපි වැඩකරන්න ඕනි නෑ, වැසියනි!

අන්න ඒකයි මම, පොරෝ ඔලුවා, අපේ සමාජේ වෙනස් කරන්නෙ

වැඩකරන්න කැමති අය විතරක් වැඩ කරන තැනකට,

අනිත් අය උදව් කරුවො විදිහට!

යූටෝපියාව අපි හදනවා!

මගේ මූලිකත්වයෙන්, පොරෝ ඔලුවා, ඇත්තක්ම වේවි!

බොස්, කවුරුත් අහගෙන නෑ.

මොකා?!

බහ්! මේ මිනිස්සු නම් මෝඩයෝ!

අපි යමු!

සෙනිරු තමා පොහොසත්ම මිනිහා මේ නගරෙම.

හොදයි අපි ඔහුගේ ප්‍රධාන නිවසට කඩාවැදිලා, පෙන්නමු අපි සිරාවටම කියන්නෙ කියල!

වැඩිහිටි නිවාසෙ තමා අසමානතාවයේ සංකේතය!

- ඔව්, සර්! -ඔව්, සර්!

මේ මුලු ගොඩනැගිල්ලම සෙනිරුගෙ ගෙදර

නීත්‍යානුකූලව නම් මෙච්චර මුදල් තියෙන්න බෑ.

සමාවක් නෑ! කඩල දානවා!

හරි, සර්!

ඉලක්කය විනාශයි!

හ්ම්, මේ යුධ ඇදුම් ටිකනම් කියාපු භාන්ඩේ.

අපේ ජීවිත මුකුත් නොවීම උන්ට කෙලවන්න පුලුවන්.

හුටා, මේක වැරදි ගොඩනැගිල්ල.

මගේ වරද, බොස්.

සෙනිරුගෙ ගෙදර මීට ටිකක් එහා

හැමෝම වැරදි කරනවනේ!

ඉගෙන ගන්න එක තමා වැදගත්. මම හරිනේ?

ඔව්, ඔබ හරි!

හරි, එහෙනම් යමු සෙනිරුගෙ ගෙදර!

ස්තූතියි, බයිසිකල් හාදයෝ!

ගල,කතුර,කොලේ සෙල්ලම කරන්න අහගෙන එනවා එහෙම නෙමේ ඇගිල්ලට කෙලෝගන්න!

හීනයක්?

මෙම විනාශයට ත්‍රස්තවාදීන් කන්ඩායම හේතුවී තිබෙනවා

ඔවුන් හදුන්වා ගන්නෙ පාරාදීසකරුවන් ලෙසිනි.

ඔවුන් F නගරයේ වැඩිහිටි නිවාසය විනාශ කර ඇත.

මෙම තත්වය මේ වනවිට පාලනයක් රහිතව පවතී.

අපි දැන් දැනගැනීමට ලැබුනා එහි නායකයාගැන.

B - මට්ටමේ මිනීමරු- පොරෝ ඔලුවා

කිහිප වතාවක්ම හසූවී තිබෙනවා

පෙර සිදුවූ ප්‍රචන්ඩකාරී සිදුවීම වලට.

විශාල පෞරුෂයකින් හෙබි,

මීටර 2.15ක් උස මෙන්ම කිලෝ215ක් බරැති.

බවට වාර්තා වෙනවා,

වරක් මිනිසුන් 20ක් සමග වීදි සටනක යෙදී ඇත

එමෙන්ම ඔවුන් සැම රෝහලට ගෙන ගොස් ඇත.

පාරාදීසකරුවන් මෙම පණිවිඩය ටෙලිවිශන්ස්ථානයට එවා තිබේ.

"අපි අපගේ සටන පවත්වාගෙන යනවා කෑම බීම ආදිය

"වැඩ නොකරන අයට නොමිලේ ලබාදෙන තුරුම,"

- පට්ටම කම්මැලි වගේ. - අනිත් වැඩකට නැති ඉල්ලිම් එක්ක බලද්දි

පොරෝ ඔලුවා වගේම, ඔහුගේ තරුන රැකියා විරහිත සමූහයද

- මට මේකට පැටලෙන්න ඕනි නෑ. - වැඩ කිරීමට කිසි කැමත්තක් නැත

තවද, එම සමූහයම තට්ට පිරිසක්‍ ය,

බිය ගැන්වෙන සුලුය.

මෙවැනි පෙනුමකින් යුත් අයෙකු දුටව හොත්

අවවාදයක් ලෙස වහා එතනින් ඉවත්වෙන්න.

මොකා?

ඒත් ඒක--

උන් හොරකම්කරලා

මගෙ පෙනුම!

මම මේ වීරයෙක් වෙන්න උත්සාහ කරද්දි,

ඒගොල්ලො එහෙම්ම ඉන්න හදනවනම් මට බෙහෙතක් දෙන්න වෙයි

හතුරෙක් වගේ!

මම උන්ව පපඩම් කරනවා!

දුවන්න!

ඒ උන්!

පාරාදීසකරුවන් එනවා.

ඔවුන්නම් එපා...

කඩන් එන්නනම්!

මේකනම් ගොඩක් භයානකයි!

නවතිනවා ඔතනම, උබල මැරයො ටික!

යුක්තිය වෙනුවෙන් බයිසිකලෙන්, මුමෙන් රයිඩර්, මෙන්න ආවා!

මුමෙන් රයිඩර් අපිව බේරගන්න ඇවිත්!

එයා මෙතනනම් අපිට බයවෙන්න දෙයක් නෑ!

වීරයෙක්? මොන විහිලුවක්ද!

ඔන්න එහෙනම්!

කවුරුහරි ඇම්බයුලන්ස් එකකට කතාකරන්න!

සෙනිරු මහත්තයා, ඔබ පැනගන්න ඕනි!

හ්-හ්ම්. ඒත් ත්‍රස්තවාදීන් ගෙන් පැනල ගියොත්

මගෙ නමට කැලලක් වෙයි.

‍යන්න හේතුවක් නෑ.

ඔයා වාසනාවන්ත මනුස්සයෙක්,

මේ තත්වෙදි උනත් ඉන්නෙ කොන්ත්‍රාත්තුවක් උඩ.

ඔයා ආරක්ශකයෙක්--

ඔහ්, සොනික්!

මම මේක ඔයාට බාර කරන්නද?

මිනිස්සු එන ගමන්--

අනිවාර්යයෙන්.

උන්ගෙ ජීවිත ගැනයි ඔයා වදවෙන්න ඕනි.

ඒත් ටිකක් හිතල බලන්න මලමිනී මෙතනම දානවද කියල.

පාරාදීසකරුවන්ට...

අලුත් තාලෙ යුධඇදුම් ඇදන් ඉන්න ගොබ්බයො රැලක් එක්ක

තව B මට්ටමේ මිනීමරු පොරෝ ඔලුවා.

උට කොන්දක් තියෙන්න ඕනි.

දියුණු නින්ජා

බොස්, ඔයාට පේනවද සෙනිරුගෙ ගේ ගස් ටිකට එහායින්.

මිනිස්සු කියන්නෙ ඒකට රන්කුලුන කියල.

හරි එහෙනම්, යමු!

මොකක්හරි තියෙ.

මම බලන් හිටියෙ ඔහේ එනකම්, පොරෝ ඔලුවා.

සෙනිරු මාව එව්වෙ.

මට කියන්න ඉඩ දෙනවා

මගෙ කිසිම ප්‍රතිවාදියෙක් ජීවත් වෙලා නෑ.

මම ඒක එහෙම්ම තියාගන්නයි හිතුවේ.

මේක මගෙ රස්සාව උනාම, මම ඒකේ පරිපූර්ණයෙක් උනා.

ඒත් ඔහේ දැන් යටත් වෙනවනම්,

මම ඔහේට ජීවත් වෙන්න දෙන්නම්.

ඉතින්, කොහොමද වෙන්නෙ?

මොකද්ද ඒ?

මොකද්ද වෙන්නෙ?

ඇයි හැමෝම--

නෑ!

අපතයා!

මේ මොකටද? මාව පරද්දන්නද?

ඔහෙට මාව පෙන්නෑ, එහෙමනේ?

මෙන්න ඉන්නවා!

මෙන්න ත්‍රස්තවාදීයෙක්!

නෑ, එහෙම නෑ!

එහෙනම් දුවන්න දීලා සටන් කරනවා වගේ.

ඌප්ස්, ඔන්න ආපහුමගෙ නරක පුරුද්ද.

ඔහේ නිකම් බලුකුක්කෙක් විතරයි සෙනිරු සල්ලි වලට ගත්ත.

ඔහේ හිතුවද මම වගෙ, උතුම් හේතුවකට සටන් කරන කෙනෙක්,

බල්ලෙක්ට පරදීද?!

හරි, මට පේනව එයා මොනවද කරන්නෙ කියලා.

හිතුව වගේමයි-- ඌ සම්පූර්ණයෙන්ම මෝඩයෙක්.

අඩුම තරමෙ පුලුවන් වෙලා,

ගල්ටික හරි තැනට දාන්නවත්,

මෙහෙ ඕනිතරම් ගල් තියේ එවන්න නම්!

ඔහේ මාව නතර නොකරොත්, ඒවා දිගටම එයි.

ඉතින් ඔහේ හිතනවද මගෙ වේගෙත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් වෙයි කියලා

ඔහෙ දන්නවද කොහෙන්ද මම එන්නෙ කියලවත්?

කොච්චර දුක්කිතද. ඒත් මම තනියම කරගෙන යන්නම්.

කොහොම උනත්,

මම ඔහේව මරනවා...

ඔන්න එහෙනම්!

ඌ මාර වේගවත්. මට පේන්නෙත් නෑ

ඒකෙන් වැඩක් නෑ මට බැරිනම්.

මේකෙන් පුලුවන්!

අල්ලගත්තා!

හිතනවා ඔහේ කොච්චර මෝඩයෙක්ද මාත් එක්ක හැප්පෙන්න

ඔහේව අපායටම ගෙනියනවා!

ඒක ඉවරයි.

අවාසනාවට, මට ඔහුව ලේසියෙන් අල්ලන බැරිඋනා.

ඔව්, පොරෝ ඔලුවගෙ මිනිය මෙතන

මම එහෙනම් යනවා--

මිනිය නැතිවෙලා?

ඒකනම් ලගින් ගියා!

හොද වෙලාවට ඔලුවට ගැහුවෙ.

මගෙ ඔලුකට්ට සාමාන්‍ය එකකට වඩා වෙනස්නේ.

රෙද්ද. මමනම් දන්නෑ ඒ අපතයා මොකෙද්ද කියල,

ඒත් දවසක මම ඌව මරනවා--

හහ්?

ඒපාර මොකද්ද?

හ්ම්?

ඔහ්, මේ ඉන්නෙ ඔහේ.

මදුරු රාක්ශයා එක්ක වගේම,

මම තව වතාවක් ප්‍රතිවාදියාගෙ බලය අවතක්සේරුකලා.

මගෙ ආරක්ශාවපහත හෙලපු නිසා කුබෝටා ඒකෙන් ප්‍රයෝජන ගත්තා.

සයිටමා ගුරුතුමා හිටියෙ නැත්නම්,

මම සහතිකවම විනාශ වෙලා.

මට පේනවා.

හොදයි, මට සතුටුයි ඔයා හොදින්නෙ--

ඩොක්ටර් ...

සයිටමා ගුරුතුමා මාව දෙපාරක් බේරුවා.

ඔයා, ඩොක්ටර් කුසේනු, මගේ ජීවිතේ දුන්නා.

ඒවගේම පස්සෙ මගෙ ජීවිතේ සයිටමා ගුරුතුමා බේරුවා,

ආපහු වතාවකුත් බේරුවා.

More Sinhala subtitles for One-Punch Man

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left