Gorilla

Gorilla (கொரில்லா)

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Gorilla (2019) Tamil Proper HDRip - 700MB - x264 - 1CD - MP3 - ESub
Comentario por prabuddha

Etiquetas

hdrip
HDRip
x264
HD
Publicado el: 2019-08-19
Descargas: 37
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 200 líneas.

නිවාඩුවකට ආච්චිලගේ ගෙදරට යන එක වගකීමක් නෙවෙයි සම්ප්‍රදායක්

එහෙම කොල්ලො තුන් දෙනෙක් එකතුවෙලා සතුටින් යනවා

යන ගමන් එක පාරටම වමට වංගුවක් තියෙනවා දැක්කා

හැරිල ගිහින් බලමු කියලා ගිහින් බැලුවාම

ඇමසන් කැලේ ඇතුලේ තියෙනවා වගේ ලොකු ලොකු ගස්

වටේම ගොඩක් ඉඩ තියෙන තැන්

එයාල තීරණය කරනවා මෙතන ටෙන්ට් එක ගහගන්න

එතකොට එකපාරටම

මෙහෙම සද්දයක් මේ කැලේ ඇතුලෙන් කොහෙන්ද එන්නෙ කියල බලන්න සද්දෙ එන පැත්තට ගියා

ගිහින් බැලුවාම

පබ් ජී වල තියෙනවා වගේ ආරක්ෂක ස්ථානයක් කැලේ ඇතුලේ තියෙනවා

මේ කැලේ ඇතුලට මොකටද මෙහෙම තැනක්

නිකන් වංගුව හරෝගෙන ගිය කොල්ලො සද්දෙ ඇහුනාම නිකන් ඉදියිද

කෙලින්ම ඇතුලට ගියා

ගිහින් බැලුවාම

එතන බැලුවාම ඩොක්ටර්ලා තුන් දෙනෙක්

වටවෙලා වදුරෙක්ව පරික්ෂනයකට අරෙගෙන ඉන්නවා

පරීක්ෂනය අවසානයේ ඒ වදුරා පවු විදවමින්ම මැරිලා ගියා

එලියට ආපු දොස්තරලා ඒ වදුරගේ පැටියව ඉලගට පරීක්ෂනයකට ගන්න ඕනි කියල කතාකරගෙනම ගියා

ඒක ඇහුන ගමන්ම කොල්ලො ටික පුදුම උනා

හැරිල බලපුවාම ඒ වදුරු පැටිය හිර කරලා

අයියෝ,පවු ඒ පොඩි පැටියා අහිංසක විදියට බැලුවාම එක පාරටම වීරයා

වදුරු පැටියව බේරගන උස්සගෙන දිව්වා

කැලේ ඇතුලට අතෑරියම, කැලේ ඇතුලේ ගස් උඩින් සතුටෙන් පැන පැන යනවා වෙනුවට අම්මව නැති උන දුකෙන්

නළුවව පොඩි අම්මා කියලා හිතාගෙන

කකුල අල්ලගෙන අතෑරියේම නෑ

එපා බන් මෙයාව මෙතනම දාල යමු සත්තු ආරක්ෂක සංගම් වලින් ප්‍රශ්නයක් එයි කියලා නළුවගේ යාළුවෝ කිව්වත්

මොනා උනත් බලාගමු මම තීරණය කරා එහෙම කියලා නළුවා

වදුරු පැටියව ගෙදරට එක්කරගෙන ගියා

ඊට පස්සේ මොනාද වදුරු පැටියා එක්ක ජීවිතේම වෙනස් උනා

LCD TV ඉදලා හිටලා AC කන්න පීසා

ගොඩක්ම විනෝදෙන් අපි කරන ඔක්කොම වැඩ කරන්න පටන් ගත්තා

ඊටත් වඩා වැදගත් කාරණය

කාර් එක කොහොමද පදින්නෙ කියල දන්නවද

තව ලයිසන් එකයි හැදුනුම්පතයි විතරයි අරගත්තේ නැත්තේ

මෙහෙම හුරතලේට හැදුන වදුරු පැටියව එක්කරගෙන

එක වැදගත්,භයානක පුදුම වැඩක් කරන්න අපේ කොල්ලෝ පිටත් උනා

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ල

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උද

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයං

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලහීරු උදයංඟ

ඒයි ගස් මූණා යනවා

මොනාද බලන්නේ එකක් දුන්නොත්

වැරදි තැනනේ

මේ මෝඩයා ඔහොම කරනවා කියලා මම දන්නවා බන් ඒ නිසා තමයි

මේ මෝඩයා මම දන්නේ නැද්ද

ඒයි ඒක මගේ බන් - කමක් නෑ

මගේ සයිස් එකට ගත්තු එකක් - කමක් නෑ අපේ සයිස් ගැලපෙනවනේ වරෙන්

ඒයි කොංග් වැඩේ ඉවර වෙනකම් සන්සුන්ව ඉන්න

ඒයි ටික වෙලාවක් පාඩුවේ ඉදහන්

මෙයත් මොනා හරිම කරගෙනම ඉන්නවා

උණුසුම් වෙන බටන් එක ඔබන්න එපා කියලා කියල තියෙනවනේ

ඒයි අත තියන්නෙ නැතිව පාඩුවේ ඉදපන් මෝඩ කොන්ග්

ඒයි...බලාගෙන

මෙය ගැන මොනා හරි කිව්වොත් බලාගන්නම්

පොලිසිය එනවා

පොලිස් පොලිස් - අයියෝ පොලිස්ද

එයි ඔව් බන් පොලිසිය

මචං අපිව අල්ලගන්න එනවා කියලා හිතන්නේ අපි ඔක්කොම අහුවුනා තමයි

කොන්ග් මෙහෙට එනවා

එනවා - පාඩුවේ ඉදගෙන ඉදහන්

ඒයි එයාව සීට් එක යට හංගපන්

ඔයාගේ X හැඩේ කකුල හංගගන්නවා සීට් එක යටට යනවා සීට් එක යටට යනවා

නිශ්ෂබ්ද වෙන්න...නිශ්ෂබ්ද වෙන්න

හරි

ඉවරයි අපේ ලග තියෙන වෙස් මුහුණු එහෙම දැක්කොත් එච්චරම තමයි

තුවක්කු අතෑරපන් මාව මෙහෙම දැක්කොත් එහෙම..

පිස්සෙක් කියල හිතයි ඒකට නම් ඒක අතෑරපන්

අපේ ජීවිතේ අපිව ඊලග අදියරයට එක්ක යන්නේ ඇස් වලට පෙන්නේ නැති විශ්වාසේ තමයි

ඒ විශ්වාසේ නැති කරන්න එන බය තමයි අපි නැති කරන්න ඕනි

නැත්නම් ඒ බය වෙනතකට හරවන්න ඕනි

ඇත්තෙන්ම තේරුනේ නෑ

දැන් බලන්න

සාදික් හෙමින් යන්න

මොකද බන් බෙල් එක ගැහුවද

හරි හරි අර අහස බලපන් වේදනාව අඩුවෙනවා අර බලපන්

සර් මොකද රොදේ පැච් එකක් වගේ හුලං අඩුයිනේ බලන්න ටිකක්

වාහනේ අයිනට කරලා නවත්තන්න බලමු - යමු...යමු

පැච් එකක් කියලා පෙන්නේ නෑනේ

ඒයි

කොහොමද මෙහෙම සරල විදියට හිතන්නේ

එයාට සරලව හිතන්න කියල දෙන්න ඕනිද

ඒක හරි වදුරා එතනට ගැහුවා කියල උඔට ඇයි ඔහොම සද්දයක් එන්නේ

ස්තූතියි ඩාර්ලිං - ඉදගන්න

මේ බලන්න ගෙදරට වෙලා කාලා පාඩුවේ ඉන්න අතට අහුවෙන දේ විනාශ කරල දාන්න එපා

විශේෂයෙන්මම අර රස්තියාදු කොල්ලො එක්ක එකතුවෙන්න එපා.. මට පහක් දාන්න මට පහක් දාන්න

දත් මදින්නේ නැතිවම දෙනවනේ

ට්කට් ගත්තු නැති අය ටිකට් අරගන්න

පරීක්ෂා කරන්න එයි අනවශ්‍යය විදියට අහුවෙයි

කොල ෂර්ට් එක ඒක අරගෙන දෙන්න - කොහෙටද යන්න ඕනි?

ආල්වාර්පේට් වලට ටිකට් දෙකක්

ලූකස් වලට දෙකක් අයියේ - ටිකට් එක ගන්න කෑගහන්න ඕනිද?

ලූකස් වලට දෙකක් - ඔව් දෙකක්

ඉස්සරා ඉන්න අය සල්ලි එවන්න

ලූකාස් වලට දෙකක් දෙන්න - අරගෙන දෙන්න අරගෙන දෙන්න

මල්ලි මෙන්න

සර් ටිකට් එක තාම ආවේ නෑ සර්

මොකක්ද? - ටිකට් එක ආවේ නෑ

ඉන්න ඉන්න එනවා

ටිකට් ගත්තු නැති අය අරගන්න...ඉක්මනට

මාරු සල්ලි දෙන්න - මාරු සල්ලි තාම ආවේ නෑනේ

එහෙමද බහිද්දි කියල අරගන්න

බායි බායි

රුපියල් 500ක් දුන්නා ටිකට් එක ආවෙත් නෑ ඉතුරු ආවෙත් නෑ කොහෙද එයා?

මල්ලි එග්මෝර් වලට ටිකට් දෙකක්

එග්මෝර්ද?

ළමා රෝහලට - ඔව් ඔව් දෙන්න දෙන්න

ළමා රෝහලට එකයි එග්මෝර් වලට දෙකයි

7.00 ඉදන් 9.00 වෙනකම් වැඩේ ඉවරයි

ඊලගට - කඩේ කවුද ඉන්නේ

කියන්න අක්කේ - ඔලුව රිදෙනවා

අතපය එහෙම රිදෙනවා බඩ නිකන් මොකක්ද වෙලා

ඩොක්ටර් කෙනෙක්ව බලන්න තිබ්බනේ - ඩොක්ටර් දෙන එකට වඩා ඔයා දෙන එකයි හොද

ඉන්න එන්නම්

එන්නම් - හරි අක්කේ

Gelusil එකයි, PSR එකක් Dolo650පෙට්ටි දෙකයි

එතකොට Dolo 250 Cough Syrupඑක ඒකත් දීලා එවන්න

ඒයි මල්ලි,

මොන මාදිලියෙන්ද ඕනි

අයියේ මූඩ්ස් වලින් දෙකක් පැකට් ඕනි අයියේ

තමුසේ තමිලේසයිගේ පුතා නේද?

අයියේ...අයියේ කාටවත් කියන්න එපා අයියේ.. අනේ අයියේ

අපි ගෙදර කවුරුවත් නැත්නම් බොන්නෙ කොහොමද කියලා හිතන්නේ තමුසෙලා කෙල්ලො ගෙන්නගන්න හිතන්නේ

හරි හරි 500ක් අරගන්න

500ක්ද?

ඒයි එක පැකට් එකක් 500යි දෙකක් 1000යි

තියෙනවද නැද්ද?

නැත්නම් කමක් නෑ ඔයාගේ අම්මට කියලා ඔයාගේ පුතා කොන්ඩම් අරගත්තා කියලා එයාගෙන් ඉල්ලගන්නම් ඔයා යන්න

අයියේ අයියේ එපා අයියේ එපා අයියේ

අයියේ 500යි අයියේ තියෙන්නේ..

හරි එකක් අරගන්න අනිත් එක ඕනිවෙන කොට ඇවිල්ලා අරගන්න හරිද

ආයෙත් සැරයක් ඔයාගේ ෆාමසියට එන්නේ නෑ මම

ඒයි ඕනිවෙයි බන්..ඒයි

කවරෙකට දාගන්නේ නැතිවම යනවනේ

අයියේ ඔයාට තමයි කෝල් කරේ ඔයාම හරියටම 4.00 ට මම යනවා කියලා

හරි අද ටිකක් පරක්කු උනා බලාගන්නකෝ

හරි අයියේ අර සල්ලි එහෙම හරියට තියෙනවද කියලා බලන්න

හරි හරි 4.00 වඩා වැඩ කරන්න අමතර ගානක් දෙන්නම් කිව්වට අහනවයෑ

එහෙම කොහේ යනවාද දන්නේ නෑ

එන්න

වාඩිවෙන්න

ඇගට මොකක්ද අමාරුව

ඇවිද්දාම හුස්ම ගන්න අමාරුයි

සැරින් සැරේ කලන්තේ දානවා

පපුවත් රිදෙනවා - සර්..සර්...මම අත පය වේදනාව..ඔලුවෙ කැක්කුම බඩේ කැක්කුම වගේ දේවල් වලට ප්‍රථිකාර කරන්නේ

මට පේන විදියට ඔයාට ලොකු රෝගයක් තියෙනවා වගෙ පෙන්නේ

ඔයා ගිහින් ලොකු දොස්තර කෙනෙක් හම්බවෙන්න - එච්චර වත්කමක් නෑ ඩොක්ටර්

කිසිම වැඩක් කරන්න බෑ බිරිදත් කෑගහාගෙනම ඉන්නවා ඩොක්ටර්

කිසිම වැඩක් කරේ නැත්නම් බිරිද බනිනවා තමයි

මෙහෙට හැරෙනවා

හොදට හුස්ම ගන්න

හොදට

හරි

මොනාද දෙන්නේ

මේ බෙහෙත් දිනපතා බොන්න

එහෙමම ඇවිදින්න ඔක්කොම හරියයි

සාක්කුවට දාගන්න පොඩි වයසින්ම ඩොක්ටර් කෙනෙක් වෙලා

ඒත් පැහැදිලිව කතා කරනවා

සමහර හොර දොස්තරල ඉන්නවා නිකන් බෙහෙත් හොයාගත්තේ උන් වගේ කතා කරන්නේ.

හරි හරි මොකටද එයාලට බනින්නේ.

මේක හරියට බොන්න, හොදට ඇවිදින්න

හොදට ඇවිදින්න..හරිද

Gorilla subtitles in other languages

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left