Las primeras 200 líneas.
බය නැති කුමාරයෙක්
මහා රෑ ජාමෙක
එයාගේ දෛවය හොයාගෙන යන්න පටන් ගත්තා.
ඒ දවසේ, ලොකු කුණාටුවක් මැද්දේ
නැව උඩ
තනියම
කාටවත් බය නැතුව
එයා දිලිසෙන මුහුදේ යාත්‍රා කළා.
අම්මේ
හ්ම්?
ඇයි මුහුද මෙහෙම දිලිසෙන්නේ?
මොකද මුහුද යට රත්තරන් සාගරයක් තියෙන නිසා.
ඒකයි ඒක දිලිසෙන්නේ.
අම්මේ
ඔයා... රත්තරන් වලට ඒ තරම් ආසද?
ලෝකේ රත්තරන් වලට ආස නැති කිසිම ගෑනු කෙනෙක් නැහැ.
අම්මේ
මම මේ ලෝකේ තියෙන හැම රත්තරන් ටිකක්ම ඔයාට ගෙනත් දෙන්නම්.
හොඳයි! දැන් ඉතින් නිදාගන්න වෙලාව හරි.
ඔයාට ඒක හෙට උදේට කරන්න පුළුවන්.
හරිද?
හ්ම්.
ඇස් පියාගන්න.
එයා ගැන කවුරුත් කවදාවත් කිසිම දෙයක් ලියන්නවත් කියවන්නවත් බැහැ.
එයාගේ නමයි අනන්‍යතාවයයි...
ඉතිහාස පිටුවලින් මකලා දාන්න ඕනේ.
මම හමුදාව යොදවනවා...
වගේම මරණ වරෙන්තුවට අත්සන් කරනවා...
ඉන්දියාවේ ඉන්න ලොකුම අපරාධකාරයාගේ.
ආනන්ද් ඉංගල්ගිට අද පාන්දර හතරට ස්ට්‍රෝක් එකක් හැදුණා සර්.
එයා සේන්ට් මේරිස් හොස්පිට්ල් එකේ දැඩි සත්කාර ඒකකයේ ඉන්නේ.
ලේ පීඩනය වැඩි වුණ නිසා මොළයට ලේ වහනය වෙලා, මොළේ ලේ කැටි ගැහිලා ගොඩක්.
එයාගේ වයසත් එක්ක බලද්දී, සැත්කමක් කරන එක කරන්න බැරි දෙයක්.
ඇත්තම කිව්වොත්, එයාට තව ඉතුරු වෙලා තියෙන්නේ හරිම පොඩි කාලයයි.
හොඳක් වෙයි කියලා හිතමු.
ඩොක්ටර්...
එයාගේ නෑදෑයෝ කවුරුත් ඉන්නවද?
ඔව්!
එයාගේ පුතා ඉන්නවා.
විජයේන්ද්‍ර ඉංගල්ගි.
හායි!
මම දීපා හෙග්ඩේ.
ඔයාගෙ තාත්තා ගැන මට ගොඩක් කණගාටුයි.
එයාට ඉක්මනටම සනීප වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
එයා හොඳ මනුස්සයෙක්.
ඔයා කොහොමද මගේ තාත්තාව අඳුරන්නෙ?
ඔයාගෙ තාත්තා පොතක් ලියලා තියෙනවා.
අපි ඊයෙ එයාව ඉන්ටවිව් කළා.
එයා කතාවෙන් භාගයක් කිව්වා.
අද එයා කතාව ඉවර කරන්නයි හිටියෙ.
ඒත්...
මට හිතෙන්නෙ...
ඒක ඉවර කරගන්න බැරි වෙයි.
එයා හොඳ මනුස්සයෙක්ද නැද්ද කියලා මම දන්නෙ නෑ.
ඒත් මට විශ්වාසයි එයා හොඳ තාත්තෙක් නෙවෙයි කියලා,
ඒ වගේම හොඳ ස්වාමිපුරුෂයෙක්වත් නෙවෙයි.
මම පොඩි කාලෙ එයා මාත් එක්ක සෙල්ලම් කළා කියලා මට මතකයක් නෑ.
එයා කවදාවත් මගේ ලකුණු කොළ බැලුවෙ නෑ.
මම දුම් බොන්න පටන් ගත්තෙ කවදාද කියලවත් එයා දැනගෙන හිටියෙ නෑ. ඒක මට ප්‍රශ්නයකුත් නෙවෙයි!
අම්මා මැරුණ වෙලාවෙත් එයා එක කඳුළක්වත් හෙලුවෙ නෑ.
ඇත්තටම මම ගෙදරින් යනවා කියලාවත් එයා දැනගත්තෙ නෑ.
මම එයාව දකින්නෙ අවුරුදු 25 කට පස්සෙ.
ඒත් එයාට වැදගත් වුණේ,
අර කතාව විතරයි.
කේ.ජී.එෆ්. කතාව!
රොකීගෙ කතාව!
මම දන්නෙ නෑ ඒක ඇත්තක්ද නැත්තම් මවාගත්ත එකක්ද කියලා.
ඒත් එයා ජීවත් වුණේ ඒ කතාව වෙනුවෙන්, ඉතින්..
ඒක ඉවර නොකර තියන්න බෑ!
ඒ කියන්නෙ...
ඉතිරි කතාව
ඔයාද කියන්න යන්නෙ?
එයාම තමයි ඒක කියන්නෙ.
කෙලින්ම යන්න, එතකොට ඔයාට හනුමන්තා පන්සල හම්බවෙයි.
එතන ඉඳන් තව කිලෝමීටර් 4 ක් ඉස්සරහට ගියාම
ඔයාට අර කියපු නියම තැන හම්බවෙයි.
අවුරුදු හතරකට කලින් වෙනකම් එතන මිලිටරි බේස් එකක් තිබුණා.
ඇතුළට යන එක තහනම් කරලයි තිබුණෙ.
ඇයි සර් ඒ වගේ තැනකට යන්නෙ?
මෙහේ තියෙන්නෙ දූවිල්ලයි මඩයි විතරයි.
මෙතන අධිරාජ්‍යයක් තියෙනවද?
මේ බලන්න-- -මේ මේසන්
ඈ?
අර වල් ඉඳි ගහ පේනවද? ඒක වටේට අඩි 35 ක් හාරන්න.
හ්ම්... හ්ම්
සර් මොනවද මේ හොයන්නේ?
මටත් හරියටම අදහසක් නැහැ.
ආනන්ද් සර් අපිට ලයිබ්‍රරිය අස් කරන්නවත් දුන්නේ නැහැ.
ඒ ගොල්ලෝ හැරුණාම, මෙහෙට පය තියපු පළවෙනි එක්කෙනා ඔයා.
පරෙස්සමෙන් සර්!
ඒ ඇති! අරින්න.
හලෝ! මේ වැඩ කරගෙන යනවා. මට දැන් එන්න බැහැ.
ගොඩක් වැඩ තියෙනවා! මම උදේට එන්නම්.
මේ ඉක්මන් කරන්න, අර ජේ.සී.බී. එක මෙහෙට ගන්න.
අයියේ...
මේක ලොකු ගලක් වගේ.
ඉක්මනට ලණුවයි චේන් එකයි අරන් එන්න.
හරි, මම පස්සේ කෝල් එකක් දෙන්නම්.
මේ පොතේ තව කොපියක් කොහේ හරි තියෙන්න ඕනේ.
ඒක හොයන්න!
මේ ඒක තව ටිකක් පහත් කරන්න.
ලණුව බඳින්න!
හරි පස්සට වෙන්න. අයින් වෙන්න! අයින් වෙන්න!
ඔයා තාම විශ්වාස කරන්නේ නැද්ද මේ හැමදේම ඇත්ත කියලා?
මේක පිස්සෙක්ගේ වැඩක් වෙන්නත් පුළුවන්!
මෙතන පත්තර වලට ලියපු දේවල් එක්ක ෆොටෝ ගොඩක් තියෙනවා.
හැබැයි මට විශ්වාසයි
ඔයා කොච්චර හෙව්වත්
මගේ අම්මගේ එක ෆොටෝ එකක්වත් ඔයාට හම්බවෙන්නේ නැහැ කියලා.
මට ඒකෙන් වැඩකුත් නැහැ!
අනික දන්නවද?
මට හිතෙන්නේ නැහැ ඔයා ඒ ගැන උනන්දුයි කියලා.
හරි... හෙමින් පහත් කරන්න.
කතාව නම් නියමයි වගේ.
ඒකනේ ඔයා මෙහෙ ඉන්නේ.
නේද?
හ්ම්!
සර් හෙව්වේ මේකද? මොකක්ද සර් මේ?
ලණුව ලිහන්න.
මොකක්ද කියලා බලමු.
ඈ?
ප්‍රජාතන්ත්‍රවාදී රටක්
කෝටි 70ක මිනිස්සු මැද
මෙච්චර විශාල අධිරාජ්‍යයක්
මෙච්චර ශක්තිමත් පද්ධතියක්. කොහොමද?
මට මේක කොහොමද වුණේ කියන එක ගැන විතරක් නෙවෙයි ප්‍රශ්නේ...
එතන දින්නේ කවුද කියලත් දැනගන්න මට කුතුහලයක් තියෙනවා.
යුද්ධ කරන්නේ ජයග්‍රහණය වෙනුවෙන්.
ජයග්‍රහණ ලබන්නේ ඉතිහාසයක් හදන්න.
ඉතිහාසය හැමදාම දිනනවා.
ඒ වගේම ඉතිහාසයේ ඒ පිටු අස්සේ කොහේ හරි හැංගිලා...
සර්! සර්!
ඉන්දියානු ඉතිහාසයේ ලොකුම රහස තියෙනවා!
එල්...
ඩොරාඩෝ!
සර්...
සර්, සමා වෙන්න.
සර්!
මම ඊයේ දුන්නු ලිපිය
සමීක්ෂණ අංකය යටතේ තියෙන තැන
මම අතුරුදහන් කියලා සඳහන් කරපු
ඒක පළ කරලා නැද්ද?
මම අවුරුදු ගාණක් තිස්සේ මේ මුද්‍රණාලයේ පුවත්පත් මුද්‍රණය කරනවා.
හැබැයි
මට මාවම පුවතක් කරගන්න ඕන නැහැ.
මේක රහසක් නෙවෙයි.
මේ ගැන මගේ තාත්තට තිබුණු උනන්දුව
සී.බී.අයි. විශේෂ අංශයටත්
ඒ තරම්ම උනන්දුවක් තිබුණා.
බටහිර වෙරළ තීරයේ කලබල,
බොම්බේ පිරිපහදුවල අක්‍රමිකතා,
කළු කඩේට රත්තරන් ගලාගෙන ඒම...
බෙදාහැරීම් ජාලය සහ සිය ගණනක් සාක්ෂිකරුවෝ.
මේ හැම දෙයක්ම එකම පැත්තකට තමයි සර් යොමු වෙලා තියෙන්නේ!
කේ.ජී.එෆ්!
හැබැයි...
තවම එකම චෝදනා පත්‍රයක්වත් ගොනු කරලා නැද්ද සර්?
ඔයා කොයි කණ්ඩායමේද රමේෂ්?
සර්...
74 කණ්ඩායමේ සර්!
මම පනස් හතර!
කේ.ජී.එෆ් පතල්වලින් රත්තරන් හාරලා ගන්න දරන උත්සාහය හරිම විශාලයි.
සී.බී.අයි එකෙන් කේ.ජී.එෆ් ගැන ඇත්ත එළි කරන්න දරන උත්සාහයත් ඒ වගේමයි.
හැබැයි ඒ ලියකියවිලි ලොකර් එකේම තියේවි.
කවුරුත් ඒ ගැන මොකුත් කරන එකක් නැහැ.
ඔයා අර ඔරලෝසුව දකිනවද?
ඒක දවස් ගාණක ඉඳන් නතර වෙලා.
ඒක හදන්නවත් කාටවත් උනන්දුවක් නැහැ.
ඉතින් මේ ගැන,
ඔයා හිතනවද ඔවුන් ඒ ගැන සැලකිලිමත් වෙයි කියලා?
කේ.ජී.එෆ් කියන්නේ හොඳට ක්‍රියාත්මක වුණු තැනක්.
බළලා හොරෙන් කිරි බීපු බව හැමෝම දැනගෙන හිටියා.
හැබැයි කාටවත් ඒකට විරුද්ධ වෙන්න තරම් හයියක් තිබුණේ නැහැ.
ගරුඩාගේ මරණයෙන් පස්සේ කේ.ජී.එෆ් වල මොකද වුණේ?
ඔයා ඒක කියවනවද?
කේ.ජී.එෆ් වල ගරුඩා මරුණු එක ඇරෙන්න පිටලෝකය මොකුත්ම දැනගෙන හිටියේ නැහැ.
හැබැයි ඊළඟ දවසේ, ලොකු තීරණ ගන්න පාලි කියන තැනට...
රාජේන්ද්‍ර දේසායි, ගුරුපාන්ඩියන්, ඇන්ඩෲස් සහ කමල්,
ගරුඩාගේ සහෝදරයා වෙනුවෙන් එකතු වුණා,
විරාට්ගේ රාජාභිෂේකය වෙනුවෙන්.
බොස්! -බොස්!
ගරුඩා දැන් ජීවතුන් අතර නැද්ද?
ගරුඩාගේ දේහය ගිනි තියලද නැද්ද කියලා දන්නේ නැහැ,
ඒත් විරාට් දැනටමත් එයාගේ නියම ස්වරූපය පෙන්නනවා.
එයා එයාගේම ලොකු පැමිණීමක් සැලසුම් කරලා.
මේක විරාට්ගේ හැටියක් නෙවෙයි.
විරාට් කොයිතරම් නොසැලකිලිමත් වෙනවද,
ඒක අපිට ඒ තරම්ම ලේසියි.
ගුරුපාන්ඩියන් ගැන මොකද වෙන්නේ?
අපි ලොකු ඇතෙක්ව බිම හෙළුවා,
ඉතින් බැටළුවෙක්ව පොඩි කරන එක ඒ හැටි දෙයක් නෙවෙයි.
බය වෙන්න එපා!
නාරාචි වලට අඩිය තියලා ඒක පාලනය කරන්න හිතන එක,
කවදාවත් කරන්න බැරි දෙයක්!
විරාට්ට කොහෙන්ද...
මේ තරම් හයියක් ආවේ?
මම...
මමම එයාව මරනවා!
අහ්!
ආහ්!
No comments yet. Be the first to leave one.