Batman v Superman: Dawn of Justice

Batman v Superman: Dawn of Justice

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Batman v Superman: Dawn of Justice Trailer
Comentario por Rebisaum
visit www.baiscopelk.com Follow me on facebook බ්ලැක් පැන්තර්/Black Panther/බයිස්කෝපියන් පූසා

Etiquetas

trailar
Publicado el: 2015-04-20
Descargas: 47
Para personas con discapacidad auditiva: No

Vista previa de los subtítulos en Sinhala

Las primeras 14 líneas.

★★★ සමන් ප්‍රසාද් ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

ඒක ඇත්තටම පුදුමයක්ද,

ලෝකයේ ඉන්න බලවත්ම මනුස්සයා,

විවාදයට ලක්විය යුතුයි කියන එක?

අපි මේ ලෝකයේ සිටින ජනයා වශයෙන්,

කාලයක් තිස්සේ ගැලවුම් කාරයෙක්ව සොයමිනුයි ඉන්නේ.

අපි කතා කරන්නේ විශ්වයේ තියෙන අපේ ප්‍රමුඛ දැනීමට අභියෝග කරන එක් පිටසක්වලයෙකු ගැන.

එයාලා අපිට ඇත්ත කියන්නේ නෑ.!

මේක අපේ ග්‍රහලෝකය!

මිනිස්සු ළඟ මහා බලයන් තියෙන මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව දරුණු තොරතුරු තියෙනවා.

බලය නරක අතට හැරෙනවා. අනික අසීමිත බලය නිසැකවම නරක අතට හැරෙනවා.

මහා අවුල් ජාලයක්.

සමහර විට එයා හරි දේ කරන්න හදන කෙනෙක් වෙන්න ඇති.

අපි දැන් හුඟක්ම හොඳට දන්නවා නේද?

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left