Gotham

Gotham

Laadige alla Sinhala subtiiter

Hooaeg 1

Väljalaske info

Gotham 2014 Season 01 Episode 01-10 Sinhalase
Kommenteerib kikywebsite

Sildid

other
Avaldatud: 2019-05-10
Allalaadimised: 228
Kuulmispuudega: No

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

-ඔහ්හ්. -ඒයි!

මොකක්? මම හිතන්නේ එයා මගේ පසුම්බිය අරගත්තා.

ඔව්. ඒයි!

ඒයි! නතර වෙනවා!

එයාව නතර කරන්න!

ශ්හ් ශ්හ්...

අපොයි මොකද්ද ටොම්.

ඒක එච්චර නරක නැහැ. අපෝ නැහැ?

ළාමක නන්දෙඩවිල්ලක්

රංගනය හොඳයි, සංගීතයත් හොඳයි.

ඔයාට කොහොමද හිතෙන්නේ බෘස්?

කණගාටුයි අම්මේ මමත් තාත්තා එක්ක එකඟයි.

-ඒක නිකන් පණ නැති එකක් ඒවගේ. -වගේ?

වගේ කියලා වචනයක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වගේ අප්‍රාණික කතාවක්.

ඔයාලා දෙන්නා නම් හරිම විචාරකයෝ දෙන්නෙක්..

මොකද්ද අවුල යාලුවනේ?

සන්සුන් වෙන්න බෘස්.

දෙනවා මට ඔහෙලගෙ සල්ලි!

කිසිම ගැටළුවක් නැහැ.

අපි සහයෝගය දෙනවා.

මාලයත්

කමක් නැහැ.

සන්සුන් වෙන්න.

අම්මේ! අම්මේ?

තාත්තේ?

තාත්තේ!

තාත්තේ!

ඉඳගන්න!

හෙල්ලෙන්න එපා ! ඔව්, මගේ මූණ අල්ලන්න එපා!

කට වහනවා!

මට මගේ බෙහෙත් ඕනේ.

මට මගේ බෙහෙත් ඕනේ.

කැමති ඇති නේද

මොකද්ද! කොහෙද මගේ පෙති? පස්සට, පස්සට.

-එනවා, දෙනවා මට ඒවා. -පස්සට.

කොහෙද මගේ පෙති!?

මම කිව්වේ මගේ පෙති ටික දීපන් කියලා බැල්ලියේ.

වෙඩි තියන්න එපා!

වෙඩි තියන්න එපා. මම මේක බලාගන්නම්,

වෙඩි තියන්න එපා.

ඔහොම...

සන්සුන් වෙන්න, සන්සුන් වෙන්න.

සර්

මගේ දිහා බලන්න.

එයාල දිහා නෙමේ මගේ දිහා.

මගේ නම ජිම්. ජිම් ගෝර්ඩන්. ඔයාගේ නම මොකද්ද?

මට මගේ පෙති ඕනේ.

හරි, හැම දෙයක්ම විසඳෙවී.

මගේ දිහා බලන්න?

ඔයාගේ පෙති තියෙනවා මෙන්න මෙතන.

හාහ්?

පෙති ටිකක් ඕනෙද?

මෙන්න තියෙනවා, මෙන්න තියෙනවා ඔයාට පෙති ටිකක්, හරිද?

මේවා නෙමේ මගේ පෙති.

සමාවෙන්න යාලුවනේ, ඔයාල ඉස්සරහ මෙහෙම බුරන්න හිතුවේ නැහැ.

-ටිකක් විතර එහෙම දෙයක් කරන්න සිද්ධ උනා. -නැගිටිනවා! හේයි!

හේ, හේ මොකද්ද මිනිහෝ, සන්සුන් වෙනවා!

මොකද්ද මේ! හේ! හේ!

මොන මගුලක්ද ඔහේ මේ කරන්නේ?

අපිට මිනිහව වට්ටන්න තිබ්බා.

ඔව්, එයා දැන් වැටිලා, එහෙම නෙමේද?

ඔහෙට තුවාලයක් කරගන්න ඉඩ තිබ්බා, නවක අත්වැරැද්ද.

ඊළඟ සැරේ බැල්ලිගෙ පුතාට වෙඩි තියලා දානවා.

මම වෙඩි තිබ්බොත් හැමෝම කලබල වෙනවා.

වෙඩි පාරවල් හැම පැත්තෙන්ම.

කවුරුහරි පොලිස් තුවක්කුවක් ගත්තොත්, ඔහේ එයාට වෙඩි තියනවා.

ඒක තමයි සිද්ධාන්තය.

බුලොක්, ගෝර්ඩන් ඔය දෙන්නා එන්න!

ද්විත්ව මිනීමැරුමක්, රංග ශාලා දිස්ත්‍රික්කයේ.

ඉන්න දෙනවා මනුස්සයෝ, මගේ වැඩේ මුරේ ඉවර වෙන්න ඔන්න මෙන්න.

ඔව්, ඔන්න මෙන්න.

අපොයි පුරාවෘත්ත ගත හාර්වි බුලොක්.

-අධර්මිෂ්ඨයන්ට නිදහසක් නැහැ නෙහ්? -ටැනින්බම් පෙන විදිහට සැපෙන් වගේ.

මේ තමයි මගේ අලුත් සහයකයා, ජේම්ස් ගෝර්ඩන්.

-මොකද්ද මෙතන තියෙන්නේ? -මමත් මෙතනට ආවා විතරයි.

ගැහැනියෙකුයි පිරිමියෙකුයි වෙඩි තියලා දාලා.

අර ළමය සේරම ටික දැකලා තියෙනවා.

අසරණය මෙලෝ වචනයක් තාම කතා කලේ නැහැ.

මගේ නම ජේම්ස් ගෝර්ඩන්.

මම රහස් පරීක්ෂකයෙක්.

මොකද්ද ඔයාගේ නම.

කමක් නැහැ. ඔයා කතා කරන්න උවමනා නැහැ.

අහන්න, ... මට උදව්වක් කරන්න.

ඔයා මාව දැක්කේ නැහැ, හරිද?

මට ඔහේව මගේ ඉස්සරහම පේනවා.

-මොකද්ද ඔයාගේ අවුල? -මේ තමයි තෝමස් සහ මාර්තා වේන්.

මට ඕනේ නැහැ මේ වගේ අවුලක්.

ප්‍රධාන අපරාධ එකට කතා කරන්න, එයාල හරි කැමතියි මේ වගේ එව්වට.

ඔව්, එත් එයාල මෙහෙ නැහැනේ.

අනික ඔයාගේ සහයකයා සාක්ෂිය එක්ක කතා කරනවා.

ඉතින්... මේක ඔයාගේ කේස් එකක් වෙනවා.

බෘස්.

මගේ නම බෘස් වේන්.

ඔයාට කියන්න පුළුවන්ද මොකද උනේ කියලා බෘස්?

මම ඔයාගේ වයසේ ඉන්නකොට,

බීමත් රියදුරෙක් අපේ කාර් එක හැප්පුවා.

මගේ තාත්තව මැරුවා.

මම හිටියේ එයාට එහා පැත්තේ.

මම දන්නවා ඔයාට දැන් දැනෙන්නේ කොහොමද කියලා.

මම ඔයාට පොරොන්දු වෙනවා.

දැන් මේ ලෝකේ කොච්චර අඳුරු සහ බිය උපදවනවා උනත්

ඉදිරියේදී ආලෝකයක් තියේවි.

ආලෝකයක් තියේවි බෘස්

අපි චිත්‍රපටිය බලල එලියට බැස්සා විතරයි.

අපි මේ පටු මාර්ගය දිගේ ඇවිදගෙන ආවේ නගරය දිහාට ටැක්සියක් අරගන්න..

එක මිනිහෙක් ආවා කරුවලේම.

එයා උසයි

කලුපාට මුහුණු ආවරණයක් දාගෙන හිටියේ

එයාගේ අත් මේස දාගෙන හිටියේ..

සහ දිලිසෙන සපත්තු.

එයා මගේ තාත්තගේ පසුම්බියයි අම්මගේ මාලෙයි අරගත්තා.

පස්සේ එයාලට වෙඩි තිබ්බා.

කිසිම හේතුවක් නැතුවම.

මට මොනවහරි දෙයක් කරන්න තිබ්බා!

එත් මම හොඳටම බය වෙලා හිටියේ.

එතන වෙච්ච දේ නතර කරන්න ඔයාට කරන්න කිසිම දෙයක් තිබිලා නැහැ.

එත් ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා දැන්.

ඔයාට ශක්තිමත් වෙන්න පුළුවන්.

ශක්තිමත් වෙන්න.

මම පොරොන්දු වෙනවා ඔයාට.

මම මේක කරපු මිනිහව හොයා ගන්නවා.

හේයි

මොකාද ඒ?

ජේම්ස් ගෝර්ඩන්.

ඇල්ෆ්‍රඩ් පෙනිවොර්ත්

අපි මේක කරපු එකාව අල්ලගන්නවා සර්.

අලුත් කොල්ලෙක්ද?

ඔයාට එහෙම කියන්න පුළුවන්.

සුබ ගමන් මිත්‍රයා.

එන්න.

බලන්න එපා. ඔළුව උස්සගෙන යන්න, ඉස්සරහා බලාගෙන.

එයාලට පේන්න දෙන්න එපා ඔයා අඬනවා කියලා.

අපි එතන ඉන්න ඕනේ නැද්ද අනතුරට ලක් උන අය අයින් කරද්දී?

ඇයි?

මේ අහන්න තදයෝ මට උදව්වක් කරන්න.

මම කියනකන් සාක්‍ෂි කාරයන්ට කතා කරන්න එපා.

-මොකද්ද ඔහේගේ ප්‍රශ්නේ? -මගේ ප්‍රශ්නේ තමයි හමුදා කොලුවෝ

ඔහේ මේ දැන් ඇඟේ දාගත්තේ ලොකු අසුචි බෝලයක්.

ඇත්තට, ඒ කොහොමද එහෙම වෙන්නේ?

ඔහේ කවදාවත් තෝමස් සහ මාර්තා වේන් ගැන අහලා නැද්ද?

ඔව් අහලා තියෙනවා වේන් පදනම.

ඔව්.

ගෝතම් වල ඉන්න ධනවත් සහ බලවත්ම දෙන්නෙක්.

ඔහෙට එන පීඩනය ගැන හිතන්නවත් වෙන එකක් නැහැ, අපි මේක දැන්ම වහලා නොදැම්මොත්.

-ඉතින් මේක ඉක්මනින් ඉවරයක් කරමු? -ඔව්, හරි.

මේක පාරක උන අහඹු මංකොල්ල කෑමක්, හෝම්ස්.

ඒකා මෙහෙ ඉන්න 10000ක් විතර උන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්.

අපොයි ඉවරයි.

තව ගෙන්න!

හොඳයි හොඳයි මේ මොන්ටෝයා සහ ඇලන් නෙමේ නම්.

ප්‍රධාන අපරාධ ඒකකය.

මේ මගේ අලුත් සහයකයා, ජිම් ගෝර්ඩන්.

හමුවීම සතුටක්.

හායි, හාර්වි.

ඔයා වේන් සිද්ධිය බලනවා නේද? භයානක දෙයක්.

ඔව්.

හෝඩුවාවල් මොකුත් තියෙනවද?

-පටන් ගත්තා විතරයි. -මම කෙලින්ම කියන්නම්.

ඔයාලට එපානම් අපි බාරගන්නම්

නැහැ, නැහැ, නැහැ, නැහැ මේක අපේ...ඔහොම ඉන්න නවකයා.

ඇයි ඔයාට ඒක ඕනේ?

ඔයාලට මොකුත් හෝඩුවාවක් තියෙනවද?

නැහැ. ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න වෙලා.

මම දන්නේ නැහැ.

මොකද්ද බුලොක්, ඔයා දන්නවා ඔයා මේ කේස් එකට බයෙන් ඉන්නේ කියලා.

-ඔහේ හරියටම හරි. මම බය වෙලා. -එහෙනම් එක සැරයක් වත් හරි දේ කරන්න.

වතාවකට?

ඔහෙට මොන හයියක් ආපු හින්දද මට ඔහොම දෙයක් කියන්නේ?

ඔහෙට පුළුවන් මගේ පස්ස ඉඹින්න.

හරි, ඔයාටත් ඒ විදිහටම තමා වෙන්නේ සහෝදරයා.

උත්සාහ කලේ උදව්වක් වෙන්න.

දන්නවද , මම දෙන්න තමයි හිටියේ

එත් ඔයාට තමන්ව පාලනය කරගන්න බැරි උනා නේද?

ඔයාට අවිනීත වෙන්න උනා.

හරි, හාර්වි.

ඔහොමම ඉන්න.

සුබ පැතුම්.

තමන්ගේ ගැන විතරක් හිතන ආත්මාර්ථකාමී ඔලු බක්කෝ.

හැම වෙලේම අපි ගැන නරක විදිහට කතා කරන්නේ

හරියට නිකන් උන් සුර දූතයෝ වගේ හිතාගෙන.

මේ නගරයේ නගරාධිපති විදිහට,

මම දිවුරා ඔබට කියා සිටිනවා මේ සාහසික අපරාධයට වගකිව යුතු අපරාධකාරයා

අල්ලා ගන්නවා.

සහ දිය හැකි දැඩිම දඬුවම් ලබා දෙනවා.

මම ඔබට එය දිවුරා කියා සිටිනවා.

අසරණ පාහරයා.මුලින් අපරාධ රැල්ලක් දැන් මේක

ඔයාට ඔයාට ඕනේ කරන මිනිස්සු සහ සම්පත් හැම එක්කම අරගන්න.

ඔයා මේ කේස් එක ඉවරයක් කරලා දාන්න.

එහෙමයි කැප්ටන්.

ජිම් අපිට ටික වෙලාවක් දෙනවද?

කැප්ටන්.

උත්තරය තමයි "බැහැ" කියන එක.

ඔව්! මට වෙලා තියෙන්නේ එයාගේ යට ඇඳුම් මාරු කරන්නද?

ඔයා මාත් එක්ක විහිලු කරනවා!

මට කමක් නැහැ!

එයා කිව්වා නේද ඔයාට මාව තියාගන්න වෙනවා කියලා නේද?

ඔව්, එයා එහෙම කිව්වා.

එයා කිව්වා ඔයා යුධ වීරයෙක් කියලා

සහ ඔයාගේ තාත්තා ලොක්කෙක් කියලා. DA පරණ දවස් වලදී

ඉතින් මට වෙනවා මගේ උගුල් වහගෙන මම කියාපු විදිහටම වැඩ කරන්න.

More Sinhala subtitles for Gotham

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left