Valiyavan

Valiyavan (வலியவன்)

Laadige alla Bashkir subtiiter

Väljalaske info

Valiyavan (2015) baiscopelk/Valiyavan (2015) Tamil DVDRip 450MB x264 AAC-SmallSizeMovies mkv
Valiyavan (2015) baiscopelk/Valiyavan (2015)[DVDRip - XviD - 1CD - 700MB - Tamil] avi
Kommenteerib Nikil Sadamal

Sildid

other
Avaldatud: 2026-04-08
Allalaadimised: 6
Kuulmispuudega: No

Bashkir subtiitrite eelvaade

Esimesed 200 rida.

මධ්‍යසාර සෞඛ්‍යට අහිතකරයි!

පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන්

අරුණ්යා ශිවපාදම් මෙනෙවිය වෙත ආදරෙයන් තිළිණ කරමි...

වලියවන්-

අද සියළු දෙනාම බලාගෙන සිටින අශ්වින්,

බොක්සින් තරඟයේ ජයග්‍රාකයා වී සිටිනවා.

මෙය ඉන්දියාවටම ලොකු ආඩම්බරයක් .

මෙසේ සැම දෙනාම ආඩම්බරයෙන් බලා සිටින විට..

මම විතරක් වෙනස් විදියකට බලනවා.

අශ්වින්, අශ්වින්....

මම මොහු සමග තරග වදින්න තමයි තීරණය කර තිබෙන්නේ.

මගේ ජීවිතේ කිසිම කෙනෙක් එක්ක සටන් කරලා මම මේ වෙනකල් දිනලා නැහැ.

ඒත් මම මොහු සමග සටනින් ජයග්‍රහණය කළ යුතුයි.

ඒත් මට රන් සම්මානයක් ගන්නවත්, හොඳ නමක් දිනාගන්නවත් අවශ්‍ය නැහැ.

අන්න එහෙම තමයි මූට ගහන්න මම හිතාගෙන ඉන්නේ...

මුගෙයි මගෙයි කෝන්තරේ..

ඔයාලා ඕනෙම විදියකට දකින්න පුළුවන්.

ඒත් මගේ ජීවිතයේ, එක්තරා ප්‍රශ්ණයක් තියනවා.

ඒකෙන් ගැළවෙන්නනම්, මම මූට ගහන්නම වෙනවා.

මගෙ ජීවිතේ කිසිම දෙයක්, එකයි දෙකයි තුනයි කියලා පටන් ගෙන නැහැ.

ඔක්කොම හිටිහැටියේ තමයි සිදුවෙන්නේ.

මූට ගහන්න ගත්තු තීරණයත් ඒ වගේ එකක් තමා.

ඔහුට මාව හමුවුණෙත් ඒ විදියටම තමයි.

එයාව හමුවුණ වෙලේ ඉඳලා මේ උමග මට පුදුමාකාර තැනක් වුණා.

මම ඔයාට ආදරෙයි.

යන්න නෝනා..යන්න යන්න.

මම හදවතින්ම ඔයාට ආදරය කරනවා.

ඔයා ආපසු එන බව මම දන්නවා.

සමහර විට ඇත්තම කීවාද දන්නෑ!

හොඳට කල්පනා කරලා බලපන් මචන්.

ඉස්කෝලේ, කොලේජ් එකේ, අල්ලපු ගෙදර, උත්සවේකදී...

මේ වගේ තනකදී හමුවෙලා ඇති බං.

ඒයි අදනේ මම එයාව මුලින්ම දැක්කේ.

-අම්මා. -මම හොඳට හිතලා බැලුවා.

දැකපු ගමන් කෙල්ලෙක් කොහාමද ආදරෙයි කියන්නේ?

වෙන්නම බැහැ. උඹ මොනවාහරි හොරයක් කරනවද?

ඔන්නඅම්මා කියලවත් බලන්නැතුව මම බණිනවා . තියන්න ෆෝන් එක.

විශ්වාස කරන්න බෑ වගේනේ.

කොහොමද සර්, කෙල්ලෙක් දැකපු ගමන් ආදරේ කියන්නේ?

-කීවානේ මනී. -ඒ වගේ විශේෂත්වයක් ඔයාගේ නෑනේ.

කෙල්ලන්ගේ ඇස් වලටනම්, ඔයාව ලස්සනට පේනවා වගේ.

ඒ ඇයි කියලා තමා දන්නැත්තේ.

-එහෙමද කියන්නේ මනී? -ඔවු සර්.

දැකලා නැද්ද ඔයා? පට්ට කෑලි ඔක්කොම මූසල කොල්ලො පස්සෙ තමයි යන්නේ.

එහෙම නම් මනි, ඔයත් මූසල පාටයි ඒත් කෙල්ලො ඔයාගෙ පස්සෙන්... -ඇති සර්.

විනෝද් සර්, සුබ උදෑසනක්! -ආහ් උදෑසනක්!

මනී, අද හරි ලස්සනට ඉන්නේ...

අනේ කරුමේ! කොල්ලෙක්ට අපිව ලස්සනට පෙනිලා මොකද්ද ඇති ප්‍රයෝජනේ?

ෙමහෙමම කෙල්ලෙක් කීවානම්...

මනී, ඇය ඇත්තම කීවාද නැත්තම් බොරුවත් කීවාද?

-ඔයා මොකද හිතන්නේ? -අනිවා ඇත්තට තමයි කියලා තියෙන්නේ.

අනිවා බොරු! -ඇයි එහෙම කියන්නේ?

කෙල්ලො හිතන්නේ අනිත් විදියට අයියේ.

-කොල්ලොන්ට, -කොල්ලන්ට විරුද්ධ පැත්තට.

කවදත් කොල්ලො හිතන දේට විරුද්ධව තමයි කෙල්ලො හිතන්නේ.

එහෙනම් එයා බොරු කියලා තියෙන්නේ.

සර් ඔයාව විශ්වාස කරලා තමයි මෙච්චර ලොකු මාකට් එකක් කරන්නේ.

කරුණාකරලා ඒ විශ්වාසය තියන්න සර්. -හා හා බලමු.

උදේ පාන්දරම උඹේ වැඩේ කෙල්ලන්ට පැණි හලන එකද?

සියල්ල සූදානම්ද? -ඔවු සර්.

ආදරයක් නේද? -ඔවු සර්. යාළුවෙක්ගේ.

අපේ ආරක්ෂකයෝ බලා ගනීවි. පොලිස් අවසරය ගත්තද?

ඔවු ගත්තා සර්. -ආ හරි හරි.

ඒයි මනී? -ආ සර්?

කොතනද අතෑරුණේ? -එයාව උමගේදීමනේ අතෑරියේ සර්.

නෑ සර්, එයාව මීට කලින් කොහේදි හරි දැකලා තියේ නේද?

වැඩක් බලාගෙන පලයන්. -ස්තුතියි සර්.

දන්නේ නැති කෙනෙක්ට ආදරෙයි කියන්න මට පිස්සුද?

මම එයාව කලින් ඉඳලාම දන්නවා

දන්නවාද? -හ්ම්.

ඒ කොහොමද? -කොහොමද කියලා එයාම හොයාගත්තදෙන්.

සර්, මම ගිහින් කාර් එක ගන්නම්. එනවද?

මොනවද කියන්නේ?

ඇයි මං ප්‍රශ්ණ අහන්නැතිවෙයි කියල හිතනවද?

කාටත් එක විදියට තමයි සලකන්නේ. ඔයාටත්...

සමාවෙන්න සර්!

මෙයාලා සුද්දන්ගේ වැඩක් නම් අකුරටම කරනවා.

ගමේ අයව තමයි රවට්ටන්නේ.

මොනවා කරන්නද?

සර්, අපේ අයියා ඊයේ ඇමරිකාවේ ඉඳලා කතා කලා.

නිව් ජර්සි වලට මාරු වුණාලු.

අම්මා එයා එක්ක එන්න එක ලොකු උදවුවක් කීවා.

දරුවෝ බලාගන්නවානේ.

පස්සේ ටිකක් දුක් වුණා.

මම තනියම ඉන්නවාලු.

කවුදෝ කපුවෙකුටට කතා කරලා ගෙදරට එව්වා.

පොටෝ එවලා තියනවා. ඇරන් බලන්න මනමාලයාව.

මේ දරුවා මාසෙකට 40,000 ක් පඩි ගන්නවා.

එයාගෙම ගෙදරක් තියනවා. එයාගේ අම්මට මිනිස්සු දෙන්නයි.

අනේ ඒක අපිට ප්‍රශ්ණයක් වෙන්නෑ.

මෙයාට තියන එකම ප්‍රශ්ණේ නහය තමා.

ඒත් සැත්කමකින් හදන්න පුළුවන්. ඇපලෝ එකට කතා කරලා තියෙන්නේ.

වියදම අපේ ගානේ, ඒක දෑවැද්දෙන් අඩු කරන්න පුළුවන්.

මෙයාට වැඩි වයසක් නෑ.

බෙහෙත් වගයක්බොන නිසා ඔළුවෙ කොණ්ඩේ හැලුණා.

කොණ්ඩ දහදාහක් හිටෙව්වානම්...

සම්පූර්ණ ඔළුවම වහන්න පුළුවන් කියලා කියනවා.

හිසකෙස් 5000 ක් අපේ ගාණේ, ඉතුරු 5000 එයාලා ගාණේ.

ඒකත් දෑවැද්දෙන් අඩු කරගන්න පුළුවන්.

මගේ කොමිස් එක, දෑවැද්දෙන් සීයට පහක් අඩුවෙන්න ඕන.

පස්සේ කාලෙක දික්කසාදයක් එහෙම සිදුවුණොත්...

ඒකත් මම ම කරලා දෙන්නම්.

ඒකට බ්‍රෝකර් ගාස්තු සියයට දහයක් වෙන් කරගන්න ඕන.

අද කපුවව විශ්වාස කරලා කසාදය සිදුකළා කියන්නේ

ලොකු විහිළුවක් පටන් ගත්තා වගේ තමා.

හරියට අමතර කොටස් ඇරන් එකලස් කරනවා වගේ කතා කරන්නේ සර්.

ඔය ගොල්ලෝ ඇරන් ගිහින් සත්තු වත්තේ තමා දාන්න ඕන.

ඒ වගේ ඔප්ෂන් එකක් තිබ්බොත් ඔයාලා වගේ කෙල්ලෝ හුඟක් සතුටු වෙයි නේද.

රඝුරාමන් මහත්තයා? -සර් කතාකරනවා.

රඝූ සර් කොහොමද ඉතින්?

මොකද වුණේ? -බැඳලා තිබුණ දත කොහොමද මන්දා ගැළවෙලා.

තදින් බඳින්න එපායැ. ආ කියන්න බලන්න.

වෙන මොකුත් ප්‍රශ්ණ නෑනේ?

හරි සර්, දවස් දෙකකින් හදන්න පුළුවන්.

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

නිශ්ෂබ්ද වනු!!!

නිශ්ෂබ්ද වෙනු කියා කීවත්, ආදරයේ හඬ නැවතිය නොහැකියි.

සැහැසිකම් නම් තිබෙනවා...

කෙකර ගෑවත් ලවු ලවු.

නිදිමත ආවත් ලවු ලවු.

ජීවිතේ පුරා කැහුවත් ...ආදරය අහසේ හෙණ ගැහුවත් ...ආදරය.

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

එපා එපා කීවත් ආදරේ අපිව දාලා යන්නේ නෑ

ඕන ඕන කීවත් ආදරේ අපිව සොයන් එන්නේ නෑ.

යටිපතුල් ඉරි තලනා ...ආදරය දෑස් තෙත් කරනා...ආදරය

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

දුර්වල වුණත් ශක්තිමත් වුණත් ආදරය ඇතිවුණොත් නැවත යන්නෙ නැහැ.

විදේශිකයින්ටත්...ආදරය රටවැසියන්ටත්...ආදරය

හොඳ හිතටත්...ආදරය දුටු දුටු තැන...ආදරය

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

ආදරය හොඳ කෙනෙක්ද නැත්නම් නරක කෙනෙක්ද?

ආදරය හොඳ කෙනෙක්ද? හොඳම කෙනෙක්ද?

ආදරය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.

ඒත් කෙල්ලෙක් ඇවිත් යෝජනාවක් කළාම ගණන් නොගෙන ඉන්න එක ලොකු වරදක් නේද.

ඊයේ හවස 5 ට එයාව උමගේදී දැක්කා.

අද හම්බෙලා කවුද කියලා අහමු.

ඊයේ 5 ට ආවා කියලා අදත් ඒ වෙලාවටම ඒවි කියලා නීතියක් තියනවද.

ඇයි එන්න හොඳනෑ කියලා නීති තියනවද? -එන්න පුළුවන්නේ.

පහයි විස්සත් වුණා. ගිහින් වත් ද?

කොහේ ගියාද දන්නෑ.

සර් අරයා නේද?

ලස්සනට ඉන්නවා.

ඕයි, එයා පොඩි කෙල්ලක්. -පොඩි කෙල්ලක්ද??

අපිට මෙයාව පොඩි කෙල්ලෙක් වගේ තමයි පේන්නේ.

සර් මේ කෙල්ල නේද?

ලස්සනයි සර්.

ඕයි එයා ලොකු කෙල්ලක්.

සර් පොඩිද ලොකුද? හරියට කියන්න.

ආ... මධ්‍යස්ථයි.

සයිස් එකෙන්ද? උසෙන්ද? බරෙන්ද?

උඹ අතෙන්ට ගිහින් බලන් ඉඳපන්. මම හොයාගන්නම්. පලයන්.

යන්න.

මනී, මම හොයා ගන්නම් කියලා කීවා නේද?

මම කීවා නේද මනී.

ඒයි වරෙන් යමු. ඇයි සර් දැක්කද?

නෑ මම හෙට බලන්නම්.

මොකද සර් ඔයා.

ඒයි පලයන්.

පලයන්.

පිස්සෙකුටවත් නිකම් ඉන්න දෙන්නැද්ද.

ආ දැන් පලයන්.

ඒයි පලයන්.

ඇයි සර් මේ? -ඌ පිස්සෙක් බං. වාරෙන් යමු.

උගෙයි ඔයාගෙයි අතරේ තියන සම්බන්ධේ මොකද්ද?

මාව කොහේදි දැක්කත් මෙහෙම කරගෙන එනවා බං.

ඇයි කියලා දැන් තමා තේරුණේ.

ආදරේ කළාම පිස්සු හැදෙනවා කියලා කියනවා.

ඒත් ඊට කලින් පිස්සෙක් ඔයාට කැමති වෙලානේ සර්.

වහගෙන එනවද?

ආවා.

දෙකයි දෙකයි හතරයි.

මේ ආච්චි වගේ වැඩකාරියක් හිටියම හරිම අමාරුයි.

එයා එක්ක කතා කරන්නත් පුරුදු වෙන්න එපැයි.

පාර්වතී කියන දේ මට තේරෙන්නෑ. මම කියන දේ එයාට තේරෙන්නෑ.

ඒත් අපි දෙන්නා පැය ගණන් කතා කරනවා.

විහිළුත් කරනවා.

මම සරාගී කෙනෙක් වගේ පේනවද?

එහෙම මොකුත් නෑනේ.

සෙන්දිල් කීවා මම තමයිලු ඔෆිස් එකේ සෙක්සිම කෙල්ල.

ඒකයි මම ෂොක් වෙලා හිටියේ.

එහෙම මොකුත් නෑ. දුක් වෙන්නෙපා.

මම කතාකරන එක පාර්වතීට කෙහොමද තේරෙන්නේ ඇහුවා නේද?

මම චපාති ඉල්ලුවේ. එයා තෝසේ පුච්චලා.

දෙකම රවුම්නේ. ඒකයි.

ඒයි අරයා ආවද? -කවුද?

අර උමන් ඩයල් එක.

එච්චර ඉක්මණට මාව හොයාගෙන එයි කියලා හිතුවේ නැහැ.

නියම වෙලාවට ආවා. අද අනිවා අල්ලගමු.

මෙච්චර දුරක් ආවානේ.

උඹව තමයි බං චෙන්නයි හැමතැනම හොය හොයා හිටියේ.

මම කොහොමහරි දෙමළ ඉගෙන ගත්තා බං.

මම දෙමළ වල තියන හැම කුණු හරපෙම දන්නවා.

උඹව දැකලා දවස් 187 ක්.

මමත් උඹව හොය හොයා හිටියේ.

මොනවද සර් මේ? -දන්නෑ මනී.

මොනවදෝ දෙතුන් පාරක් දැකලා තියනවා කියලා අත දික් කර කර පෙන්නනවා.

ඒත් මෙහෙම කලේ ඇයිද දන්නෑ.

Valiyavan subtitles in other languages

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left