Spartacus

Spartacus

Laadige alla Sinhala subtiiter

Hooaeg 1

Väljalaske info

Spartacus Blood and Sand S01E09 HDTV XviD-SYS
Kommenteerib hasiboy
Originally Posted to www.baiscopelk.com

Sildid

HDTV
hdtv
XviD
HD
Avaldatud: 2013-03-07
Allalaadimised: 119
Kuulmispuudega: Yes

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

පසු ගිය සතියෙන්....

මම කඩුව රහිතව බොහෝ කාලයක් සිටියා.

මට පුහුණුවීම් නැවත කරගෙන යන්න ඉඩ දෙන්න.

කඩුව ඉක්මණටම ඔබගේ අතට පැමිණේවි.

උඹ නෙමේ මෙතන නායකයා.

උඹ පිළිපැදපන්.

"ස්පාටකස්" ඉක්මණින්ම මිය යාවි...

මම හිතන්නේ නැහැ ඔහු කවදාවත්ම මල්ලව පිටියේදී පරාද වේවි කියලා.

ඔහු මිනිසුන් අතර සිටින දෙවියෙක්.

ඔහුගේ ද්‍රෝහී වීම රෝමයටම නින්දාවක්.

අපකීර්තිය දරා ගෙන ඉන්නේ ඔයාගේ සැමියා.

මමත් කැමති දෙයක් තියෙනවා.

එය ඉෂ්ඨ කර දෙන්න බලන්න,

උඹ වෛර කරන මිනිහව බේරන්න?

"ස්පාටකස්" තවමත් ජිවත් වෙනවා.

මම බේරුවේ සහෝදරයෙක්ව මගෙත් සමඟ සහෝදරත්වයේ සලකුණ බෙදා ගත්.

෴... ""ස්පාටකස්" Blood and Sand" ...‌‍෴

"ගණිකාව"

අහ්හ්, මඟුල.

සති දෙකක් වෙනවා තවමත් සලකුණ හරිගියේ නැහැ උනේ නැහැ හරියකට ගණිකාවකගේ අහවල් දේ වගේ.

අහ්හ්, මම දරාගෙන ඉන්නේත් ඒ සලකුණමයි සහෝදරයා.

ඒක ගැන විකාර කියවන්නේ නැතුව.

හාහ්, හාහ්,හාහ් හා!

හැම පහර දිමකටම පස්සේ උඹ උඹේ ආරක්ෂක ආවරණය පහත දා ගනින්.

එහෙනම් මම ඒක ඔසවගන්න වග බලා ගන්නම්.

උඹේ හිස මගේ දැන්.

කොහොමද මම ඒක ගලවන්න ඕනේ?

උඹ සටන් කළා අද හොඳින් .

උඹ කලේ නැහැ.

මොකද්ද උඹේ සිත් ව්‍යාකූල කලේ?

මම "අශුර්ට" ලිපියක් දුන්නා "ඔරෙලියාට" දෙන්න.

සතියක් ගත උනත් තවම පිළිතුරක් නැහැ.

උඹ වෙනසක් බලාපොරොත්තු වෙනවද?

ගැහැණියෙක් නිතරම දුවගෙන ඒවි කියලද තමන්ගේ සැමියා ලඟට,

ඇයට ගණිකාවක් කියලා කිව්වට පසුවත්.

මම ඒ වගේ දෙයක් කිව්වේ නැහැ.

වචනෙන් කිව්වේ නැහැ.

ලියමන පසුතැවීම ගැන සඳහනක්.

මම පිලිගන්නවා මම ප්‍රතිචාර දැක්වුයේ දුර්වල විදිහට.

ඇය දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියපු ආරංචියට.

දැන් ඇය උඹට බලන් ඉන්න සිද්ධ කරලා.

ගැහැණුන්ට එහෙම දඬුවම් කරන අපි මෝඩයෝ.

මනසින් ඒකට පහර දෙන්න.

එහෙම නැත්තම් උඹේ මොලේ වැලි මත තියෙනවා තමා දකින්න වෙන්නේ.

මේවා නම් උත්කෘෂ්ටයි.

ඔව්, මේවා පරම්පරා ගණනක් තිස්සේ පවුලේ වෙලා තිබුනේ.

මේ වගේ සූදානම් කිරීම් නිතරම සිදු වෙනවාද?

නැහැ, හ්ම්ම්.

නමුත් ඒ වගේ ඉල්ලීමක් කල විට,

එකක් සූදානම් කල යුතු වෙනවා හොඳම ගුණයෙන් යුතු.

"බැටියාටස්ගේ" නිවස ඒ වගේ කාරණයක් නිසා නම් පසු බහින්නේ නැහැ.

මම හිතන්නේ, මේක.

අහ්හ්, දඩයම් කිරීම සඳහා දෙව්දුව, "ඩයනා".

හොඳම තේරීමක්.

ඕම හිතනවද ඇය අනුමත කරාවි කියලා?

"අක්ටියෝන්" දුටුවහම ඇය ස්නානය කරනවා,

ඇය ඒ අසරණ මෝඩයව ගෝනෙක් බවට හැරෙව්වා,

ඔහුගේම බල්ලන් ඔහු පස්සෙන් එලවන තත්වයට පත් කළා.

ඔහ්, කොහොම නිපයුමක්ද, ඔබ එයම ලබා ගත යුතුයි.

ගෝනෙක් ඔබත් සමඟ සෙල්ලම් කිරීමට.

ඔයා තීරණය කර ඉවරද?

මම කැමති එකම මිනිහටයි ආරාධනා කරන්න,

ඒ වගේ උපද්‍රවයක් දැන ගන්න.

මම "ස්පාටකස්ව" ලබා ගන්නවා.

වීරයා,

අනිවාර්යේනම්.

ඒක ප්‍රශ්නයක්ද?

වැඩිපුර කාසි අවශ්‍යය නම්.

නැහැ,නැහැ, නැහැ, නැහැ, නැහැ.

"මාර්කස් ක්‍රොසස්ගේ" ඥාතියාට නැහැ, ඇයට ලැබිය යුත්තේ

"තියෝකලිස්ගේ" වධකයවමයි,

සාධාරණ මුදලකට.

ඔහ්, මුදල නෙමෙයි සැලකිය යුතු කරුණ.

මගේ සැමියාට කවදා හෝ මේ ගැන අහන්න ලැබුනොත්.

දෙවියන් ඔවුන්ටම කර ගන්න වේවි,

මෙය ඔවුන්ගේ කන් වලට කොඳුරා ගන්න.

අපි මේ ගැන කල හැකි ඉතාම සැලකිල්ල දක්වනවා දක්ෂව,

මේ වගේ සූදානම් කිරීම් වලදී.

ඔබේ මුහුණු ආවරණය රහසිගත භාවය සුරක්ෂිත කරාවි,

නමුත්, ඔබටත් ඔබගේ කොටස කරන්න වෙනවා.

කිසිම කෙනෙකුට කියන්න එපා.

ලබා දුන්න වෙලාවට හරියටම එන්න,

බාධාවක් රහිතව.

වහලුන් සහ සේවකයන් නොමැතිව?

ඔබේ සැමියාට තියෙන පක්ෂපාතිත්වයේ වටිනාකම හොඳින් දන්න අයව.

මම මුලා කරන්න කැමතියි, පැටලුම් සහගත දේවල් මඟ හැරලා,

ඔබව සහ මේ ලුඩුසය.

"ඉලිතියා".

ඔහ්.

සමා වන්න.

මම වේලාසන වැඩිද?

මොන කාරනාව සඳහාද?

ඔබ ආරාධනා කලේ දහවල් කෑමකට,

ඔයා කලාද?

ඔව්, හෙට සඳහා.

ඔහ්, එහෙමද උනේ?

මම හිතනවා මම බාධාවක් නොවෙයි කියලා වැදගත් වැඩ ක්‍රියාත්මක කිරීමට.

ඔහ්, නැහැ , කිසිම විරුද්ධත්වයක් නැහැ.

අපි මේ කතා කරමින් උන්නේ ඔබ සහ,

ඔබගේ කඩු මල්ලවය ගැන.

මොකද්ද ඔහුගේ නම?

කෙල්ට්...

"සෙගොවැක්ස්".

හරි, "සෙගොවැක්ස්".

දුකක්.

ඊළඟ වතාවේ සමහරවිට ඔයා කිහිප දෙනෙක් මිලට ගත්තනම් හොඳයි.

ඔයා එකේ එල්ලිලා ඉන්න වත්.

ඒක අමාරු ක්‍රියාවලියක්.

පරීක්ෂණයට එන්නෙත් සුළු ප්‍රමාණයයි, මල්ලව පිටියට යන්නේ කිහිප දෙනයි.

මගේ සැමියාගේ ඉල්ලීම තියෙන්නේ හොඳම අයට පමණයි.

අපි හැමෝම වගේම.

සමා වෙන්න මගේ ඉක්මනට, මගේ සැමියා මම එනකන් බලා සිටිනවා.

මම බලන් ඉන්නේ අපගේ මීළඟ මුණ ගැසීම වෙනකන්.

ඇය ඔබට කැමති වගේ.

මමත් ඇයට.

එයින් මගේ හදවත උණුසුම් වෙනවා මගේදෑත් ඒකට

වගකිව යුතුයි කියා.

එහෙනම් මට ඒවා අල්ල ගන්න දෙන්න කෘතඥ පූර්වකව.

ඔබ මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

"ලයිකිනියා" සමඟව.

ඇය ඔබේ ස්ථානයට ඉහලින් සිටින ස්ථරයෙන් කෙනෙක්,

මම ඒ ගැන ඔයාට මතක් කරන්න පැකිලෙන්නේ නැහැ,

විනාඩියෙන් ඇගේ ස්වරූපය වෙනස් වෙන එක ගැන.

ඒක වෙනස් වෙනවා නිතරම.

මම හොඳ නිපුණයෙක් ඒ වගේ මිනිස්සු සමඟ ගනුදෙනුවේදී .

අනිවාර්යෙන්ම ඔබ එහෙමයි.

එහෙනම්, මටත් ආරාධනා කරාවිද?

ආරාධනා කරන්න?

කුමක් සඳහාද?

කෝලම් සංදර්ශනයට.

ඔයා හිතන්නේ මම මුහුණු අවරන් දුටුවේ නැහැ කියලද.

ඇය සැඟවෙන්නද හදන්නේ ?

ඔබට වැරදීමක්.

කිසිම කෝලම් සංදර්ශනයක් නැහැ.

ඇයට හුදෙක්ම අවශ්‍යය උනේ "ඩයනාගේ" මුහුණු පෙනුම ණයට ලබා ගන්න.

පැටලිලි සහගත දේවල් වලකා ගන්න?

ධනවත් කාන්තාවක් ලුඩුස් එකට පැමිණෙන එකෙන්.

මුහුණු ආවරණයක් මඟින් ආවරණය කර ගෙන, පැටලිලි සහගත දේවල් ගැන කොඳුරන්න.

මම හොඳටම නොදැන ගත්තත්,

මම සැක කරනවා එහි අරමුණ,

ඔයාගේ කඩු මල්ලවයෙක් සමඟ රතියේ යෙදෙන්න. "ඉලිතියා".

එහෙම නේද ඇය, එහෙම නෙමේද ඇය?

ඔහ්, අර පුංචි ගණිකාව!

කොහොම ප්‍රත්‍යක්ෂ ලෙස වරදේ බැඳෙනවාද!

මම කැමැත්තෙන්ම පොරොන්දු වුනා,

ඔබ ඒ ගැන හුස්ම පොදක්වත් හෙලන්න එපා වෙන කිසිවෙකුට.

මම ඒ ගැන හිතන්නේ වත් නැහැ.

ඔබ මට ගොඩක් වටිනා මිතුරියක් වෙලා තියෙන්නේ.

ඉතින් මේක වේවි අපේ පුංචි රහස.

මට ඇයව පාලනය කල හැකියි.

"ඉලිතියා"?

ඔයා ඇය සහ "සෙගොවැක්ස්" ගැන කිව්වා වගේද?

ඇය ඇයගේම මිනිහව යොදා ගත්තා"ස්පාටකස්" මරන්න,

අපේ මේ වහල් යටදීම.

ඉතින් තාමත් ඔයා කියනවා ඇයව පාලනය කරන එකක් ගැන.

"ස්පාටකස්" අවුලවනවා ඇයගේ එපිටගිය හේතුන්.

"ලයිකිනියා"කියන්නේ වෙනම දෙයක්.

"ඉලිතියාට" පවා අවබෝධ කරන් ඉන්නේ,

ප්‍රතිප්‍රහාරයකට තියෙන බිය "මාර්කස් ක්‍රොසස්ගේ" ඥාතියාගේන්.

හ්ම්ම්,ඇය විය යුතු ලෙසටම.

ඒ මිනිහ මලපහ කරන්නේ රත්‍රන්!

ඒ වගේ අනුග්‍රාහකයෙකුගේ කැමැත්ත රෝමයෙන් ලැබෙනවා කියන්නේ

මගේ මාර්ගය සලසා ගැනීමක් "කුරියා" එක තුල අසුනකට ...

එක පුංචි බාධකයක් තියෙනවා.

"ලයිකිනියා" කැමති වීරයාගේ පහස ලබන්න.

හාහ් , "ස්පාටකස්"?

එක එපමණ අමාරු දෙයක් නොවේ.

ඔහ්, ඔහු හැම වෙලේම අමරුකාරයෙක්.

ඒ අතීතය තවදුරටත් පවතින්නේ නැහැ.

මම අණ කරන්නම්...

සහ එය ඒ විදිහටම සිදු වේවි.

අහ්හ්හ්.

"කැපුවා" වල වීරයා පැමිණෙනවා !

ජුපිටර් පවා තැතිගන්වපු මිනිසා.

වලාකුළු පුපුරවා සුරලොවින් කඳුළු වැගිරවූ !

මගේ කිර්තිය නමුත්, එය මගේ "ඩොමිනස්ගේ" පරාවර්තනයක්.

ඔබ බොරු ප්‍රශංසා දක්වනවා!

මම ඒ විදිහෙම ප්‍රතිචාරයක් දුන්නේ.

දෙවියනුත් ඒක සැලකිල්ලට ගනීවි.

මම හිතන හැම විටකම හැම ගෞරව කිරීමක්ම ලබා ගත යුතුයි කියා,

තව එකක් අපේ උකුල මත වැටෙනවා සුර ලොව ඉඳන්.

සුන්දර "ලයිකිනියා", "මාර්කස් ක්‍රොසස්" හට ඥාතිකම් කියන,

පුද්ගලිකවම ඉල්ලුම් කර තිබෙනවා.

"ක්‍රොසස්"?

සමූහාණ්ඩුව තුල සිටින ධනවත්ම පුද්ගලයා.

ශ්‍රේෂ්ඨ ගෞරවයක්.

කව්ද මගේ විරුද්ධවාදියා වෙන්නේ?

විරුද්ධ වාදියා?!

"ලයිකිනියාට" කිසිම ආශාවක් නැහැ ඔබ සටන් කරනවා දකින්න.

ඇගේ ආශාව වැඩිපුරම තියෙන්නේ...

රහසිගත දෙයකට.

මම ඇය සමඟ වැතිරෙන්න ඕනෙද?

එයා පස්සෙන් එන හැම මිනිහෙකුටම ලැජ්ජාවක්.

ඒ වගේ දේවල් ඉල්ලනවද වීරයෙකුගෙන්?

එයාලා එහෙමයි.

ඔයාට ගැටළුවක් තියෙනවද?

නැහැ.

මම තමා "කැපුවා" වල වීරයා.

මට ලැබෙන සෑම රාජකාරියක්ම මම ඉටු කල යුතුයි.

ඇයව තෘප්තිමත් කරන්න.

More Sinhala subtitles for Spartacus

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left