The Flash

The Flash

Laadige alla Sinhala subtiiter

Hooaeg 4

Väljalaske info

The Flash 2017 Season 04 Episode 21-23 Sinhalase
Kommenteerib kikywebsite

Sildid

other
Avaldatud: 2019-05-13
Allalaadimised: 88
Kuulmispuudega: No

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

මිට පෙර ෆ්ලෑෂ් තුලින්

වේල්ස් මඩුල්ල

මල්ටිවර්ස් එකේ ඉන්න ගොඩක්ම නුවණක්කාර කට්ටිය.

තවමත් මගේ DNA වල කිලර් ෆ්රෝස්ට්ගෙ ලකුණු තියෙනවා.

කිලර් ෆ්රෝස්ට් තාම මගේ කොටසක්.

මම මගේ මොලය තවත් පාවිච්චි කරන්න හදනකොට ඒක නැතිවෙනවා තවත් ඉක්මනට.

මම දන්නවා දිවෝ කරන්නේ මොකක්ද කියල.

චන්ද්‍රිකා ගොඩක් එකට වැඩ කරනවා එක වැඩක් සඳහා ?

දිවෝට ඕනේ කරන්නේ පෘතුවියේ ඉන්න හැම කෙනාගෙම දැනුම අයින් කරන්නද ?

මගේ වගේම.

අයිරිස්?

සමාවෙන්න බබා . ආපහු ගිහින් නිදාගන්න.

- අයිරිස්... - ඔහ් කොහොමද

තත්පරයක් ඉන්න. මට පොඩ්ඩක්...

මට පොඩ්ඩක් අන්තිම වාක්‍ය ලියල ඉවරයක් කරන්න දෙන්න හරිද ?

ඇයි ඔයා තවමත් නැගිටලා ? - මොනවද මේ ?

මේ දිවෝ ගැන මට හොයාගන්න පුළුවන් ඔක්කොම

..තොරතුරු තමයි මේ

මම මහා රෑ නැගිටලා ඔක්කොම හොයාගත්තේ.

මට....මට දිවෝගෙ මැෂින් එක ගැන නොහිතා ඉන්න බැරිවුනා.

දැන් එයාට ඔක්කොම චන්ද්‍රිකා අයිතියි.

මම කියන්නේ , එයාට ඕනෙම වෙලාවක මැෂින් එක දාන්න පුළුවන්නේ.

එහෙම දන්නේ නැති එක පිස්සු වට්ටවනවා.

ඒත් එයා සැලසුම් කරලා තියෙන දේ අපි දන්නවනේ නේද් ඇ?

ඒත් නගරේ ඉන්න අනික් ඔක්කොම අය දන්නේ නැහැනේ.

ඒකයි මම ඒ ගැන ලිපියක් ලියන්න හිතුවේ.

ලිපියක්.

දිවොගේ සැලැස්මේ ඔක්කොම තොරතුරු හෙළි කරන්න

මම හිතන්නේ මිනිහගේ සැලැස්ම ගැන මේ නගරේ කට්ටිය දැනගෙන හිටියොත්,

සමහර විට ඔවුන්ට ආරක්ෂා වෙන්න පුළුවන් ඇති.

බැරී ,මම හිතන්නේ මේක තමයි අපිට ඕනේ.

දිවෝට එරෙහිව වැඩ කරන්න.

ඉතින් මම යනවා උඩ තට්ටුවට.

මම ගිහින් ඇඟ හෝදගෙන ආවට පස්සේ,

අර පියාඹන පුටුව ගැන ඔයාල දන්නා සියල්ලම මට කියන්න ඕනේ...

තව එහෙට මෙහෙට ඒක පාවිච්චි කරලා පනින්නේ කොහොමද කියල...

ඊයේ රෑ මමයි , සිස්කෝ,සහ හැරී මුළු රෑම ඇහැරලා ඉඳල

දිවෝ හොරකම් කරපු චන්ද්‍රිකා ගැන දන්න

ඔක්කොම කේත ලිව්වා

අපි හිතන්නේ චන්ද්‍රිකා පහම

ලෝකේ තැන් පහක තියන්න යන්නේ කියල

එතකොට ඒ චන්ද්‍රිකා පහ එකට සම්බන්ද වුනාට පස්සේ...

..ඒවා පාවිච්චි කරලා ඩාර්ක් මැටර් පෘතුවියට සන්නිවේදනය කරයි

ඒක නිසා පෘතුවියේ ඉන්න හැම පිරිමියෙක්, ගැහැණියෙක් සහ ළමයෙක්ගේ

මොලේ ඉස්සරහ කොටස නැවත පන ගැන්වෙයි

අපිට මේක මුලාශ්‍රයෙන්ම අයින් කරල දාන්න ඕනේ

ඔහුට ඒ චන්ද්‍රිකා ටික කක්ෂගත කරන්නට දෙන්න බැහැ.

ඔව් මම දන්නවා, ඒත් කොහොමද අපි එයාව හොයාගන්නේ ?

මම කියන්නේ දැන් දවස් ගානක් තිස්සේ අපිට එයාගේ ලකුණක්වත් හොයාගන්න බැරිවුනා.

නල්ගෙ බලයන් එක්ක ,

එයාට ඒ චන්ද්‍රිකා ඕනෙම වෙලාවක ඕනෙම තැනක ඉඳන් කක්ෂගත කරන්නට පුළුවන්

ඔව්

බැරී මොනවද කල්පනා කරන්නේ?

මම හිතන්නේ අපිට ඒවා වෙඩි තියල හෙලන්න පුළුවන් බීමට.

ප්‍රශ්නයක් තියෙනවා

දිවෝගෙ ළඟ කිල්ගොර්ගෙ බලය තියෙනවා.

ඔව් එයාට ඕනෙම විදුලියෙන් වැඩ කරන ආයුධයක් හෙලා දමන්න පුළුවන්.

ඉතින් එහෙම ඒවා පාවිච්චි කරන්නේ නැහැ

අපි කාබනික ආයුධයක් පාවිච්චි කරමු

හරියට...

හරියට...

හරි අපි බෙදිලා යමු , මොනවහරි හොයාගන්න පුළුවන් වෙයි.

රමොන්.

දිවෝ ඇයි මොකුත් නොකර ඉන්නේ ?

මම දන්නේ නැහැ, ඒත් ඒකෙන් වැඩක් නැහැ.

ඒත් එහෙම නෙමෙයි , ඒකෙන් වැඩක් තියෙනවා. මට මගේ මොලය තිබුනානම්.

මට හොයාගන්න තිබුන. ඒත් මට බැහැ.

- මට ඒක ආයෙත් හොයාගන්න ඕනේ. නැහැ නැහැ නැහැ

ඔයා කරන්න ඕනේ ඉවසල ඉන්න එක

අපි දන්නා හැමකෙනෙක් එක්කම කතා කරනවා.

ඇයි මාත් එක්ක කතා කරලා බලන්නේ නැත්තේ ?

නැහැ හැරී

මේ මම නෙමෙයි , මගේ අනික් අය

වේල්ස් මඩුල්ල.

මම පිළිගන්නම් ඔයාලගෙ ප්‍රශ්නය පොඩ්ඩක් හිතට ඇල්ලුවා.

ඒත් මට පළවෙනියට ප්‍රශ්නයක් තියෙනවා හැරී වේල්ස්.

කියන්න මට හැරී කොහොමද ඔයාගේ තොප්පිය

.. ඩාර්ක් මැටර් ගමනයයේ ප්‍රේරක තාවය ගැන සඳහන් කරන්නේ ?

- මෙහෙමයි.... මම ඔයාට කතා කරාද ?

මට මතක නැහැ. ඉන්න ඉන්න මතකයි. නැහැ කරේ නැහැ.

පොඩි එක්කෙනා සිස්කෝ වෙන්නැති. ඔයාව පොඩි පෙට්ටියකට දාල

පෙට්ටිය සාක්කුවේ දාගන්නවා.

හැරීට කතා කරන්නේ . පොඩි ප්‍රශ්නයක්

දෙන්න බලන්න උත්තරේ?

ඒක...

මම දැනගෙන හිටියා. එයා දන්නේ නැහැ

එයා දන්නේ නැහැ.

නිකන් හැරී දැන් නිකන් හැරී වෙලා ඇත්තටම .

ඒක නෙමෙයි සිද්ද වුනේ....

මතකද මම ඔයාව පෙට්ටියකට දාල සාක්කුවට දැම්ම.

පොඩි කරනවා පෙට්ටිය සාක්කුවේ.

පොඩි දෙයක් වෙලා තියෙන්නේ මෙතන විදිහට.

ඔයාගේ තොප්පිය කැඩුනා.

එහෙම වෙද්දී ලෝකේ හිටපු මොලේ තියෙන කෙනෙක් මෝඩයෙක් බවට පත් වුනා!

- ඒක නෙමෙයි සිද්ද වුනේ - ඔව් ඒක තමයි සිද්ද වුනේ

ඒක තමයි සිද්ද වුනේ

පවු හැරී

- හර් වේල්ස්. ඔව් ?

අපිට ඔයා උදව් කරනවද නැතිද ?

- නැහැ ඇයි නැත්තේ ?

මඩුල්ල කියන්නේ ගොඩක්ම නුවන තියෙන අයගෙන්

අභියෝගයක් බලාපොරොත්තුවෙන්

ඉන්න කණ්ඩායමක්

ඒකට කියන්නේ වේල්ස් මඩුල්ල කියල , නැතුව මෝඩ මඩුල්ල නෙමෙයි!

- බලන්න මෙයා දිහා ඔව් මට පේනවා.

මෙයා ඔයාලගේම කෙනෙක් නෙමෙයිද ?

ඔයා කියන්නේ , එයා ඔයාලට

ගැලපෙන්නේ නැති නිසා

ඔයාල එයාට පිටුපානවා කියලද ?

ඒ කියන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන්..

ඔයාගේ යහළුවට වගේ නෙමෙයි. මේක තමයි දැන් ඔයා තීරණය කරන්න ඕනේ .

යන්නම්

එයා හරි

මම මෝඩයෙක්

ඒයි ඔයා මෝඩයෙක් නෙමෙයි

රමොන් බලන්න කල්පනා කරලා.

මට මගේ විද්‍යා සහ ගණිත දැනුම නැතිවුනා.

පස්සේ මට කතා කරන්නත් බැරිවෙයි අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ

එහෙම හිතල කොහොමද.

අපි තමයි අර ගොන් කවුන්සිලය හැදුවේ පළවෙනියටම

එයාල අපිට උදව් කරන්නේ නැත්තම්

අපිට තව එක දෙයයි කරන්න තියෙන්නේ

අලුත් එකක්. තවත් මොලේ තියෙන කවුන්සිලයක්.

තව නියම එකක්.

ඒයි කෙට්ලන්.

අයිබුප්රෝෆින් තියෙනවද ?

මේ කාබනික දේවල් ගැන කියවල මට ඔලුවේ කැක්කුමක් හැදිලා තියෙන්නේ.

ස්තුතියි.

ඔයාගේ ඔතන...

ඉදිකටු ප්‍රතිකාරය.

මට කිලර් ෆ්රෝස්ට්ගෙ ලකුණක් මගේ ඇඟේ තියෙනව කියල අහන්න ලැබුන දවසේ ඉඳන්

මම කරන්න පුළුවන් හැමදේම කරනවා..

..එයාව එලියට ගන්න.

ඔයාට එයා නැතිව පාලුයි නේද ?

ඔව්. කිලර් ෆ්රෝස්ට් කියන්නේ මගේම කොටසක්.

තව මම එයාව පිළිගන්න පුරුදු වෙලා එනකොටම , එයාව නැතිවුනා.

මට අදහස් ඉවර වේගෙන එන්නේ.

මම දන්නවා මේක එක වගේ නොවෙයි කියල,

ඒත් මම අතුරුදහන් වුන මිනිස්සුන්ගෙ කේස් ඒවා ගොඩක් දැකල තියෙනවා.

මෙහෙම කරන්න දෙයක් නැතිවුනහම දන්නවද මොකද කරන්නේ කියල ?

මම වෙනත් පැත්තකින් ඒ දිහා බලන්න පටන් ගන්නවා.

ඒක සමහරවිට උදව්වක් වෙයි. කොහොමවුනත් ස්තුතියි.

අපි මේක දිහා වැරදි පැත්තකින් බලල තියෙන්නේ

අපි තාක්ෂණයෙන් තොර

පහර දීමේ දෙයක් ගැන තමයි බැලුවේ.

ඒත් අපිට ඇත්තටම ඕනේ කරන්නේ මනුෂ්‍යයෙක්.

- ඇමියුනෙට්. ඇමියුනෙට් බ්ලැක් ?

මම දන්නවා එයා නෙමෙයි හොඳම විදිහ කියල.

ඒත් එයාගේ මනසෙන් පාලනය කරන අල්නිකො කැබලි බලවත් වගේම...

..දිවොගේ කිල්ගොර් බලයට ලක් වෙන්නේ නැහැ.

හොඳම විදිහ නෙමෙයි ? එයා ඔයාව පැහැරගත්තා.

එයා මාව මෙටා වහල් කමට විකුනන්න හැදුවා.

තව එයා මගේ පාටියත් විනාශ කරා, මම කිව්වේ...

- ඒක... හරි ඔයා හරි.

ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියල දන්නවා ඒත් ඔයාට තේරෙනවනේ මම කියන්නේ මොකක්ද කියල

අපිට එයා එක්ක එකතු වෙන්න බැහැ.

ඒ ගෑනි අපරාධකාරියක්.

ස්නාර්ට්ගෙ කෙනෙක්. කිලර් ෆ්රෝස්ට් හිටන් එහෙමයි.

අපි එයාල එක්ක වැඩ කරලා තියෙනවා.

බලන්න , අපි එයාට සමාව දුන්නත් කරපු ඔක්කොම දේවල් වලට.

ගොඩක් දේවල්.

ඔයා කොහොමද දන්නේ එයා අපිට උදව් කරයි කියල ?

මම එයාගේ වෙනස් පැත්තක් දැක්ක.

එයා මට එක සැරයක් උදව් කරලා තියෙනවා මම හිතන්නේ ආයෙත් කරයි

ඇමියුනෙට්ගෙ තිත්පල මේ වගේ වෙයි කියල මම හිතුවේ නැහැ

මම පොඩි වෙනස්කම් කිහිපයක් කරන්න ඇති.

කොල්ලනේ සිරාවටම ?

මැරෙන්නද හදන්නේ ? ඒ ඉන්නේ ෆ්ලෑෂ්.

කෙට්ලන් නිකන් පුස්තකාලෙක ඉන්න කෙනෙක් වගේ පෙනුනට

ඉතා දරුණු කෙනෙක්.

කෝ ඇමියුනෙට් ?

ඇත්තට ? අඩුගානේ හෙලෝ කියන්නෙවත් නැහැ?

කොහොමද කියලවත් අහන්නේ නැතිද ?

අඩුගානේ ඔයාගේ අලුත් බොස්ට මාව අඳුන්වල දෙන්නෙත් නැතිද ?

මම එයාගේ බොස් නෙමෙයි යාලුවෙක් විතරයි.

අයියෝ ඒක හරි හුරුබුහුටියි

නොර්වොක් , කෝ ඇමියුනෙට් ?

එයාගෙන් වචනයක්වත් නැහැ මාස ගානකින්.

කවුද දන්නේ, සමහරවිට මැරිලා ඇති.

ඉතින් ඇමියුනෙට් මැරිලද ?

සිර අධිපතිත් එක්ක තිබුන ගිවිසුම ඉවර වුනාට පස්සේ,

ඇය දැන් මෙටා වහල් බිස්නස් එකෙන් එයින් වෙලා ඉන්නේ.

කෙට්ලන් මොනවහරි පුද්ගලික තොරතුරු දන්නවද අපිට එයාව හොයාගන්න උදව් වෙන?

මම වැඩිය දන්නේ නැහැ. එයා ගොඩක් පුද්ගලික කෙනෙක්.

හිතන්න බැහැ මොනව හිතනවද නැතිනම් කරනවද කියල.

නිකන් අගිස්සේ ඉන්න මැස්සෙක් වගේ.

දන්නවද එයා මාව පැහැරගැත්තට පස්සේ,

එයා මට කිව්වා එයා ගුවන් සේවිකාවක් වෙලා හිටිය කියල.

මම හිතන්නේ එයා පාර්ටිකල් ඇක්සලරෙටරේ පුපුරපු වෙලාවේ ඉඳල තියෙන්නේ ගුවන් යානයක

ඒ තොරතුරු හොඳයි. බලමු.

ඔව් . පේන විදිහට ගුවන් යානා 35 තිබිල තියෙනවා..

...ඒක පුපුරපු වෙලාවේ අහසේ.

සිස්කෝ ඔයාට ගුවන් මගී වාර්තාවලට ඇතුල් වෙන්න පුලුවන්ද ?

ඔව් මට පුළුවන් . මට ඒ තොරතුරු අරගෙන..

මුහුණු හඳුනාගැනීමේ සොෆ්ට්වෙයා එක එක්ක සසඳන්න පුළුවන් ?'

මට කතා කරන්න දෙනවද ?

එයාගේ ඇත්ත නම, ලෙස්ලි ජෝකොයි?

සමහරවිට එයා වැඩ කරනවා ඇත්තේ එයාගේ ඇත්ත නම පාවිච්චි කරල.

පාර්ටිකල් ඇක්සලරෙටරේ පුපුරපු දවස වෙනකම් එයාට පොලිස් වාර්තාවක් තිබුනේ නැහැනේ.

ඉතින් ඒක නරක අදහසක් නෙමෙයි. - ඔව්.

More Sinhala subtitles for The Flash

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left