Under the Dome

Under the Dome

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

under the dome 305 hdtv-lol
ناشر sheringinige
www.baiscopelk.com

برچسب‌ها

HDTV
hdtv
HD
تاریخ انتشار: 2015-10-13
تعداد دانلود: 60
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

සති 3කට කලින්, නොපෙනෙන බාධකයක් කඩා වැටුණා.

චෙස්ටර්ස් මිල් වලට, ඒක නිසා අපිව බාහිර ලෝකයෙන් වෙන් උනා.

බාධකය අපේ සීමාවන් ඇගයීමකට ලක්කළා,

අප හැමකෙනාගේම ඇතුලත සිටින නපුරට මුහුණ දීමට ඉඩ සැලැස්සුවා.

වියරුව...

දුක...

බය

දෙයියනේ.

දැන්, දිවි බේර ගන්න නම්,

අපිට ගොඩක් දේවල් එක්ක සටන් කරන්න වෙනවා

හතුරාත් ඇතුළුව

ඔයා කවුද?

මගේ නම ක්‍රිස්ටීන් ප්‍රයිස්.මේ මගේ යාළුවා, ඊවා.

මට සමාවෙන්න, මං පොඩ්ඩක් එළියට යනවා.

ඔයාලා එකිනෙකාව දන්නවද?

අපි හැමදෙනාම දායකත්වය සපයන්න ඕනෙ.

මම මෙතන කාර්යාලයක් හදනවා මේ ගොඩනැගිල්ල ඇතුලෙ.

කාටහරි උදව්වක් ඕනෙ නම්, ඇවිත් මාව මුණ ගැහෙන්න.

ඔයා මොකක්ද කරන්නෙ?

ඔයා හොරෙන් ඇවිත් එබිකම් කරනවානේ.

- ඔයා ගාව කැමරාව තියෙනවා නේද? - ඇයි මොකක්ද ප්‍රශ්ණෙ?

ඒක නැති වෙලාද?

උල්කාවේ අඳුරු පදාර්ථ වල ගණනය කිරීම් වලට අනුව,...

චිකිත්සකවරිකයක්, බම්බුව!

ක්‍රිස්ටීන් වැඩ කරන්නෙ ඇක්ටෙයින් එකට.

ඔයා මේ හෝටලයෙම වෙන කාමරයක නිදා ගන්නවා

එයත් එක්ක.

මේක ගන්න.

හැම වේදනාවක්ම නැති වෙලා යාවි.

ඒක ආරක්ෂිතයි. මං සැලසුම් බැලුවා.

මං කියන්නෙ ඒක බර දරාගෙන ඉන්න බාල්කයක්. ඒක අයින් කළොත්,

ඔක්කොම කඩාගෙන වැටේවි.

මං රෑ පුරාම බලාගෙන හිටියා

ඔයා එක්ක කතා කරන්න. ඒත් ඔයා හිටියේ එයත් එක්ක

ඒක නම් හිතා ගන්නත් බෑ.

හැමදේම උසස් උනා වගේ දැනුණා.

ඒක හරියට..

අනිත් ලෝකෙදි වගේද?

ඒ මොනවද?

ඔක්සිටොසින්.

අපේ ශරීර වල ස්වාභාවිකවම නිපදවනවා,

ලිංගිකව එකතු වෙනකොට.

මේක විතරක් දහස් ගුණයකින් ශක්තිය වැඩි එකක්.

මට ඔයා ගැන විශ්වාසය තියා ගන්න පුළුවන්ද?

ඔයා මං කියන හැමදේම කරන්න ඕනෙ.

කිසිම ප්‍රශ්ණයක් අහන්නෙ නැතුව.

මං දන්නවා නියෝග පිළිපදින විදිය.

මං කරන හැමදේම...

අපි දෙන්නා කරන හැමදේම...

කණ්ඩායමේ හැමෝගෙම හිත සුව පිණිස කරන්නෙ.

හැමදේම?

∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීම ∞∞∞∞ ∞∞∞∞ ෂෙරින් සමාධි ගිනිගේ ∞∞∞∞

මෙන්න තියෙනවා.

අර තියෙන්නෙ.

මොකද?

මොකක්ද අවුල කොල්ලො?

හේයි, මොකද ප්‍රශ්ණෙ?

මොකද උනේ,... කකුලේ මොනවහරි ගෑවුණාද?

පණ තියෙන එකෙක් එක්ක මෙච්චර හොඳින් ඉන්නවා දැකලම නෑ.

මොකක්ද මෙයාගෙ නම?

මං එයාට කතා කරන්නෙ ඉන්ඩි කියලා.

- ඔයා කැමතියි නේද, කොල්ලො? - ඔයාට විශ්වාසද අවධානමක් අරන්

මේ වීඩියෝ එක බලන එකෙන් වැඩක් තියේවි කියලා?

අර ඇක්ටෙයින් මිනිහා ඊයේ ඔයාට තුවක්කුවක් දික් කරන් හිටියා.

මාව විශ්වාස කරන්න,

අර වීඩියෝ එකේ තියෙන දේ දැකලා ක්‍රිස්ටීන් ගැන ඔයාගේ හුරුබුහුටි කොල්ලගේ ඇස් ඇරුණෙ නැත්නම්,

වැඩක් නෑ.

ඇයි ඇක්ටෙයින් එකෙන් ඔයාව මරන්න හදන්නෙ?

මොකද මට දැන් උන්ව ගොනාට අන්දවලා ඇති වෙලා තියෙන්නෙ.

ඒත් මේක ඊට වඩා ලොකු දෙයක්.

කවුරුහරි චෙස්ටර්ස් මිල් වලට ආසානදය කරලා.

නගරය ආසාදනය වෙලා?

මොකකින්ද?

ක්‍රිස්ටීන් බිත්තරය හාරලා ගොඩ ගත්තු වෙලාවෙ එයාගෙ ඇඟට ඇතුල් උන දේ තමයි.

මම ඒක මොකක්ද කියලා නගරයේ අයට පෙන්නුවට පස්සෙ,

හැමෝටම මොළේ පෑදෙයි,

ඒකිව චෙස්ටර්ස් මිල් වලින් පන්නලා දාවි.

ඇක්ටෙයින් එකෙන් මාව ලුහුබඳින්න ඇති.

ඔයා එක දවසක් වත් ඇත්තක් කියලා තියෙනවද?

මං කොහොමද දන්නෙ එතන කැමරාවක් තිබ්බද නැද්ද කියලාවත්?

මේ අහනවා, ඔයා ආවේ මාව හොයාගෙන නේද?

වෙන දේකට නෙවෙයිනේ.

ඒ නිසා එක්කො මෙතනින් තොලොංචි වෙලා යන්න පුළුවන්,

නැත්නම් කටවහගෙන අර කැමරාව හොයන්න මට උදව් කරන්න.

මං හිතුවා ඒ ඔයා කියලා.

ස්තූතියි.

ඉතින්, ජුලියා මොනවද කිව්වෙ?

අර විදියට දොරට ගහන්න තරම්?

ඒකෙන් වැඩක් නෑ.

අත පපුව මට්ටමේ තියා ගන්න එපා. එතකොට සහනයක් දැනේවි.

එයා.... එයාගේම විකාර සංකල්ප වල

පිස්සු හැදිලා වගේ කියවනවා.

එයා හිතන් ඉන්නෙ ඔයයි ක්‍රිස්ටීන් දෙන්නා

ඔයාලා කවුද කියලා කියන එක ගැන බොරු කියනවා කියලා.

මට කියන්න එයා වැරදියි නේද?

ඊවා. උත්තර දෙන්න.

මට බෑ....මම

ඇයි බැරි?

මොකද මට බැරි නිසා.

බලන්න, මාත් එක්ක කතා නොකරන,

කෙනෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ.

ඊළඟ, එන්න, ඇවිත් ගන්න.

ජෝ,

නොරී.

ඔය දෙන්නට අනිවා බඩගිනි ඇති.

ඔය මොනවද? ඒක හරියට කොණ්ඩෙ පිච්චෙනවා වගේ ගඳ.

ගවයන්ගේ කෑම. ගඳ වගේ නෙවෙයි, රසයි.

මං කැමතියි කොණ්ඩෙ පිච්චෙන ගඳට.

පේන විදියට වැඩ ගොඩයි වගේ.

අපි කට්ටිය මාරුවෙන් මාරුවට වැඩ කරනවා, වෙන් කරන්න, තම්බන්න

අඹරන්න ඕනෙ. අපි ඊයේ රෑ ඉඳන් වැඩ,

එහෙම නැත්නම් සතියක් විතර යාවි.

මිනිස්සු එකට එකතු උනාම කරන්න පුලුවන් දේවල් නම් පුදුමාකාරයි.

හේයි, නොරී,

ඔයාට බැරිද මං වෙනුවෙන්

ටික වෙලාවක් වැඩ කරන්න?

මට විවේකයක් ඕනෙ.

මං ජෝට පොරොන්දු උනා එයාගේ වැඩ වලට අද උදව් කරනවා කියලා.

ඔව්, ඔව්, මං එයාට කිව්වා මට උදව් කරන්න කියලා.

මගේ ගෙදර ගාව සූර්ය පැනල ටික සවි කරගන්න.

නගරයට බලශක්තිය ඕනෙ නේද?

ක්‍රිස්ටීන් අපිට කිව්වා විදුලි බලය නැවත ඕනෙ කියලා

පුළුවන් තරම් ඉක්මනින්.

ඔයාට ක්‍රිස්ටීන් එක්ක වාද කරන්න බෑනේ?

සුභ උදෑසනක්!

සුභ උදෑසනක්! කොහොමද ඔයාට?

දරා ගන්න බැරි ඔළුවෙ කැක්කුම ඇරුණම...

ගොඩක් හොඳයි.

ඔයා කරපු හැමදේටම

ගොඩක් ස්තූතියි.

ඔයාට ඒ හැමදේම ආයෙත් වෙලාවක කරන්න ඕනෙද?

ඔයා හෙමින් සීරුවෙ පැනලා යනවා නේද?

නගර ශාලාව පැත්තෙ වැඩ වැඩියි.

මං ගිහින් බලන්න ඕනෙ.

එතන වැඩ හොඳින්ද කියලා බලන්න,

ක්‍රිස්ටීන් මං ගැන විශ්වාසයෙන් ඉන්නෙ, උපකාරක කණ්ඩායම මෙහෙයවීම ගැන.

ඔහ්.

ටික වෙලාවකින් එනවා නේද?

ඔව්.

නගර ශාලාව ඇතුලෙ අර පොඩි තැනක හංගලා තිබුණ

ඇල්කොහොල් බෝතලේ අරන් එන්නද?

බාධකයේ බලශක්ති ප්‍රභවය බිඳ වැටීමට පටන් අරන්.

ජිම් රෙනී බිත්තරය විනාශ කරපු වෙලාවෙ ඉඳන්,

ඔහු අපේ ශක්ති ප්‍රභවය නැති කරා.

එක අමතේස්ත පාෂාණයක් අද උදේ මරණයට පත් උනා.

දෙවැනි එකෙත් බලය අඩු වේගන යනවා,

ඒ නිසා ගුහාව ඇතුලෙ තියෙන ඇම්නියොටික් තරලය වියලෙන්න පටන් අරන්.

බාධකය හුණු බවට හැරෙන්න,

තව ටික කාලයයි තියෙන්නෙ,

හැමෝගෙම ඥාතිත්වයක් නෑකමක් ඇති නොවුනොත්,

හැමෝගෙම හුස්ම හිර වෙලා මැරේවි.

බාර්බි.

ඇතුළට එන්න, අනේ

වාඩිවෙන්න.

තමුසෙ මොකෙක්ද?

- ඕහ්, දෙයියනේ! - සිවිලිම ඇතුලට කඩන් වැටුණා!

ඕහ්, දෙයියනේ!

අපිට උදව් ඕනෙ!

හේයි, හේයි, මෙහෙට එන්න, මේක අල්ලන්න.

හරි...

හරි, තුනට ගණන් කරලා, මේක උස්සමු, ඔයා මෙයාව

එළියට ඇදලා ගන්න, හරිද? එකයි,

දෙකයි, තුනයි!

හරි, ඩේල්.

ඔහුව අදින්න.

ක්‍රිස්ටීන්.

මේක ඔයාගෙ වැරැද්ද.

- මට කතාව ඉවර කරන්න ඕනෙ. - දැන් බෑ..

දැන් අපිට ඊට වඩා වැදගත් දේවල් තියෙනවා.

ඔයා දැන් ගිහින් සිවිලිම ගැන බලන්න,

ඒක හදලා ඉවර කරන්න, එතකොට අද රෑට මිනිස්සුන්ට ඉන්න දෙන්න පුළුවන්.

ඇය කියන ඒවා අහන්න එපා. එයා දන්න මඟුලක් නෑ.

මම, ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම වඩු වැඩ කරනවා.

හරි.

ඉතන් ඔයා කියන්න මොකක්ද අපි කරන්න ඕනෙ?

ඔයා සිවිලිමේ ඉතිරි ටිකත් ගලවලා දැම්මෙ නැත්නම්..

තවත් විනාශයක් වෙන්න පුළුවන්.

ඇත්තටම, පීටි, මං කැමතියි ඔයා මේ ටික සුද්ද කරලා දානවනම්.

හැමතැනම තියෙන සුන්බුන් ටිකත් එක්කම

අද රෑ මෙතනට කට්ටිය ගෙන්වන්න පුළුවන් තරමට ඉඩ තියෙන්න ඕනෙ.

මං කරන්න ඕනෙ දේ ගැන කියන්න තමුසෙට අයිතියක් නෑ ගෑණියේ.

තමුසෙ ජූනියර් රෙනීට ඉඩ දුන්නා බාල්කය කඩලා දාන්න,

මේ ඔක්කොම තමුසෙ නිසා!

හරි, හරි,

හේයි, හේයි...

අපි මෙතන කලබලයක් ඇති කරන්න ඕනෙ නෑනේ?

අර මිනිහව මෙතනින් එලවලා දාන්න.

- මං මේක බලා ගන්නම්, ක්‍රිස්ටීන්. - ඌ පිස්සෙක්.

මං කිව්වනේ, මං මේක බලා ගන්නම්.

හේයි, මචං.

බලන්න, මට කිසි තරහක් නෑ, හරිද?

මෙතන ප්‍රශ්ණ දාගන්න ඕනෙ නෑනේ.

අපි මේක කරමුද?

ඔයාට පුළුවන්ද බාල්කයට මොකද උනේ කියලා මට පෙන්වන්න,

ඊට පස්සෙ දෙන්නම එකතු වෙලා ඒක හදමු.

- හරි. - හරි.

අන්න හරි.

තව එක අඩියයි

යන්න, යන්න, යන්න!

- යන්න! - යන්න යන්න!

More Sinhala subtitles for Under the Dome

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left