One-Punch Man

One-Punch Man (ワンパンマン)

دانلود زیرنویس Sinhala

فصل 1

هماهنگ با نسخه‌های زیر

[AnimeRG] One Punch Man - 10 (720p) HEVC x265 [KoTuWa]

برچسب‌ها

720p
720
x265
HEVC
تاریخ انتشار: 2017-10-01
تعداد دانلود: 61
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 185 خط.

SubzLK වෙබ් අඩවිය වෙනුවෙන් 🇵asindu 🇦marasinghe™️ කල උපසිරැසි ගැන්වීමකි.

-ගොඩ කාලෙක ඉදන් මම බලාගෙන හිටියෙ,මිනිස්සු නේ. -දැන් ගැඹුරු මුහුදේ රජවරුත් නැති නිසා,

අන්තිම්වෙදි ලිසාර්ඩ් කල්ලියට පුලුවන් පොලව පාලනය කරන්න!

ඉලක්කය දැන් බ්‍රාවෝ කරා ගමන් කරනවා.

රොජර්.

අපි කාලසටහනට අනුව යොමුවෙනවා.

අපි බ්‍රාවෝ වල ඉහල ඉදී ඉක්මනින්ම.

අසම සම අනතුර

කවුද ඔහේ?

හෙලෝ? ඒ මොකද්ද ඒ?

ඒ කිව්වෙ, ආපහු එන්නද?!

ඔහේම නේද කිව්වෙ මේ රාක්ශයා ගැන බලාගන්න කියලත්

තව මාවෙ මෙහෙට දාන්නත්!

විකාර කාරයෝ...?

ඒක හරි. මම පටන් ගන්න හැදුව විතරයි.

අහගන්නවා හොදට! මම තමා පෞරාණික රජා.

–ඩයිනෝසරයන්ගෙ පාලකයා – "කරදයක්?" ඉතින් මොකෝ?

– මේ ලෝකෙ පාලනය කරන්න හදන කෙනා, – ඒක මගෙ ප්‍රශ්නයක් නෙමේ.

– මම හැමජීවියටම ඉහලින් ඉන්නෙ. – හෙයි, වහනවා කට!

පේන්නැද්ද මම කෝල් එකක කියල?!

මටනම් එපා වෙලා මේක.

කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ, මිනිස්සුන්ට නියෝග දෙන්න?

ඉවරද ඔහේ?

මොකද්ද මේ කරන්නෙ? බයකරන්නද හදන්නෙ?

මම එහෙම වෙන්න ඕනිද?

එඩිතරයි කියල රගපානවද, පොඩි මීයා.

මීයා?! තමුසෙ කොහොමද!

අහ්, ඔහේට උදව් ඕනි නෑ!

ඒත් ඔහේට මාව වින්නශ කරන්න ඕනිනම්, ලොකු උල්කාව තමා එකම විසදුම.

හොදයි. මම කරල දාන්නම්කො.

මාව හිනාගස්සන්න එපා.

කොහොමද ඔයාගෙ ඊලග වසර 300,000,000?

ගලායන ජල මුශ්ටිය,

අන්න ඒ වගේ දෙයක්.

ට්‍රයි කරන්න ඕනිද?

ඔයාල දෙන්නම ඉක්මනින් ඉගෙන ගන්න අය වගේ.

මම කරන්න ගත්තොත් ඔයාලට කරගන්න බැරිවෙයි.

ඒක තමා ඔයා කිව්ව පට්ටම දේ ඔයාට පෙන්නන පුලුවන්ද ?

A sales pitch?

මම පාස්වෙයි. ඔයා කරන්න එක, ගෙනොස් .

නෑ, මමත් පාස් වෙයි

මම කියන්නෙ ආත්මාආරක්ශාව නිකම් කලාවක් නෙමේ ,

ඒත් නියත විනාශ කාරී බලයක්.

මෝඩයෝ!

කොහෙන් හයියක්ද අපේ සටන් ක්‍රම හෑල්ලු කරන්න?!

මම, චරන්කෝ, හොදම ශිෂ්‍යයා,

අභියෝග කරනවා ඔහේට—

මම අතාරිනවා!

එයාද ඇත්තටම ඔයාගෙ හොදම?

ඔව්...

මම අහලතියේ ඔයාගෙ ඩෝජො වල සටන් ක්‍රම ඉතා ඉහලයි කියලා.

හොදයි, මගෙ ශිෂ්‍යයන් ගෙන් එක්කෙනෙක් වෙනම ගියා.

ඔහු පහර දුන්න මගෙ හොදම ශිෂ්‍යයන් ට

නරක විදිහට එයාලට හොදටම අමාරු උනා.

අනිත් අයත් බය උනා පැනල ගියා.

එයාද ශක්තිමත් ? මොකද්ද නම?

ගාරො...

එයා තමා ඒකාලෙ මගෙ හොදම ශිෂ්‍යය,

ඒත් මම ඔහුට පහර දීලා පන්නල දැම්මා.

ඔහේනම් පට්ට වගේ, නාකිමිනිහෝ.

හෙයි! මෙ තමා දැන් වීරයා "සිල්වර්ෆැන්ග්!"

කාන්ඩය S වීරයා, මට්ටම 3.

ඔහු විරුද්දවාධීන් එක්ක සටන් කරන්නෙ හරියට ගලන වතුර වගේ,

ඒවගේම දැවැන්ත ගංගාවක් කඩන් වැටෙනවා වගේ තමා!

ගුරුතුමාගෙ සටන් කලාවත්!

ඔහේ ලගදි උන වීරයෙක් , හරිනේ?

ඔහේ පසුතැවෙයි ගුරුතුමා ගෙ හැකියාවන් ගැන!

ඇති, චරන්කෝ!

අපිට බාදා කරන්න එපා.

සයිටමා මටවඩා හුගක් ශක්තිමත් .

ගුරුතුමා , ඔය ඇත්ත වෙන්න බෑ...

සිල්වර් ෆැන්ග් මහතා

සංගමේන් මාව එව්වෙ.

S කාන්ඩෙ වීරයන්ට හදිසි කැදවීමක් කරල තියෙනවා!

කරුණාකරල සංගමේ මූලස්ථානයට එන්න.

ඔහ්! ඒ ඔයා, ගෙනොස් මහතා නේ?

S කාන්ඩෙ වීරයන් හැමෝම කැදවල නිසා, කරුණාකරල ඔබත් එන්න.

ඒක මකර මට්ටමේ තර්ජනයක්ද?

එහෙනම් අපි යනවා...

චරන්කෝ, ඩෝජෝ එක බලාගන්න.

පරිස්සමින් , ගුරුතුමා !

S කාන්ඩෙ කැදවලනම්, එයාලට ඔයාගෙ උදව් ඕන්ජ් වෙයි, ගුරුතුමා .

ඔයා එනවද?

එන්නම්…මට කරන්නදේකුත් නැති එකේ.

වීර සංගමේ මූලස්ථානය

ඔහ් හෝ, සිල්වර්ෆැන්ග්!

හුගකාලෙකින්,ඇටොමික් සමුරායි.

මම දැනන් හිටියා ඔයා එයි කියලා.

මේ රොබෝ ගෙනෝස් වෙන්න ඕනි මේ...

හ්ම්? කවුදමේ?

මේ B කාන්ඩෙ වීරයෙක් සයිටමා .

එයා දවසක දක්ශයෙක් වෙයි S කාන්ඩෙට එන්න, මට විස්වාසයි,

ඉතින් අපි එයාට එන්න කිව්වා.

හායි, මැදිවයසෙ වීර කොල්ලෝ!

කොහොමද ඉතින්!

අතට අතඕනි නෑ. මම අදුනගන්නෙ ශක්තියෙන්.

දවසක ඔයා S කාන්ඩෙ ට ආවොත්, එදාට අතට අත දෙන්නම්.

පැත්තකට, තාම මම මැදිවයසෙ නෙමේ.

මට තාම 37යි.

37 කියන්නෙ මැදි වයසෙ නෙමේද? මටනම් තේරෙන්නෑ…

හෙයි, කවුද B කාන්ඩෙ වීරයෙක්ව එක්ක ආවෙ?

අපෙ තත්වෙ ගැනවත් හිතුවෙ නැද්ද?

ඔහේට ආරාධනාකලා උනත්,හැදිච්ච කෙනෙක් විදිහට ඒක ප්‍රතිකේෂ්ප කරේවත් නැද්ද!

මට වැඩක් නෑ ඔහේ මෙහෙ මොන හේතුවකට හිටියත්

අපි වගේ S කාන්ඩෙ වීරයො ගාවට එන්න හදන්නෙ.

අප්පිරියයි ඔහේ. යනවා.

මොකද මේ මෝඩ... ලමයට වෙලා තියෙන්නෙ?

අර ටෝනාඩෝ. කාන්ඩෙ S, මට්ටම 2.

– "අර"? මම භාන්ඩයක් නෙමේ! – එයා රාක්ශයන්ව පරද්දල තියේ

එයාගෙ බලයන් වලින්.

එයා ESPer කෙනෙක්.

ඔහ් එහෙමද...?

පේන්නෙ හැමෝම ඇවිත් වගේ.

අපි එයාලට එකතු වෙමු.

හෙයි...

මාව දැක්කෙනෑ වගේ යන්න එපා!

කාන්ඩය S මට්ටම 17 පුරි-පුරි හිරකරු

මේක වෙන්න පුලුවන් මගෙ අවස්තාව ගෙනොස්ට ලංවෙන්න...

කාන්ඩය S මට්ටම 16 ගෙනෝස්

ඒක බරපතළයි වගේ. හැමෝම මෙහෙ ඉන්නෙ.

කාන්ඩය S මට්ටම 15 මෙටල් බැට්

‍යක්ශද , මකරද, ඒක කියන්න!

කාන්ඩය S මට්ටම 14 ටෑන්ක්-ටොප් මාස්ටර්

සයිටමා? ඒනම අහල තියේ...

කාන්ඩය S මට්ටම 13 අදුරු ෆ්ලෑශ්

කාන්ඩය S මට්ටම 12 වොච්ඩෝග් මෑන්

කාව හරි අහුවෙලා.

කාන්ඩය S මට්ටම 11 සුපර්ලැලොයි බ්ලැක්ලස්ටර්

එයාල බලන් ඉන්නෙ මගෙ ආයුධ දිහා. මල මගුල!

කාන්ඩය S මට්ටම 10 පිග් ගොඩ්

කාන්ඩය S මට්ටම 9 ඩ්‍රයිව් නයිට්

කාන්ඩය S මට්ටම 8 සොම්බිමෑන්

කාගෙවත් පෙනුම හරි නෑ. තව මේ ඌරා කන එක නවත්තන්නෙත් නෑ?

කාන්ඩය S මට්ටම 7 කින්ග්

කාන්ඩය S මට්ටම 6 මෙටල් නයිට් (පැමින නැත)

කාන්ඩය S මට්ටම 5 පුංචි අධිරාජ්‍යා

1මට්ටමේ කෙනා ආපහු නෑද? මම එයාව බලන්නමයි ආවෙ.

කාන්ඩය S මට්ටම 4 ඇටොමික් සමුරායි

සිල්වර්ෆැන්ග් මේ තරුණයො දෙන්නව ශිෂ්‍යයන් කරගන්නද යන්නෙ?

කාන්ඩය S මට්ටම 3 සිල්වර්ෆැන්ග්

ඉතින්.. ඇයි අපි හැමෝම මෙහෙ?

කවුද දන්නෙ? මම ඔක්කොමදාලා ආවා පස්සෙ පැය 2ක ඉදන් බලන් ඉන්නවා.

කාන්ඩය S මට්ටම 1 බ්ලාස්ට් (පැමින නැත)

කාන්ඩය B මට්ටම 63 සයිටමා

තේ එකක්වත් නැද්ද?

පරක්කු උනාට සමාවෙන්න.

අපි දන්නෑ කොහෙද කියල මෙටල් නයිට්වත්, බ්ලාස්ට්වත්,

එයාල එක්ක සම්බන්ද වෙන්නවත් බැරිඋනා.

තවත් බලා ඉදල වැඩක් නෑ,

එහෙනම් පටන්ගමු හදිසි රැස්වීම.

මට ස්ටිච් කියන්න.

මම සංගමේ කෙනෙක්. මම ඔබලාව දැනුවත් කරන්නම්.

කෙලින්ම කාරනාවට බහිමු එහෙනම්.

ඔයාල හැමෝම මෙතන ඉන්නෙ මොකද ඔයාල හොදම අය නිසා.

දැන්...

අපි ඔයාලගෙන් අහනවා පෘථිවිය බේරන්න කියලා!

කොහොම නමුත්,ඔයාලා S කාන්ඩෙ උනත්, සහතික කරන්න බෑ ඔයාලා බේරෙයිද කියලා.

යන්නත් ලොකු ධෛර්යයක් තියෙන්න ඕනි.

මේක කරන්න තෝරගත්තොත්, ඔයාලව S කාන්ඩෙම තියාගන්නවා.

ඒත් මම කියන දේ අහන්නැතුව ගියොත්, මට නිකම්ම යන්න දෙන්න බෑ.

ඔයාල ඉන්න ඕනි මේක ඉවර වෙනකම්ම

මේ භීතිය නැති කරල දාන්න.

ඔහේලා කැමතිද මේක අහන්න?

මොකක් කරන්න උනත්,

ඒක හොද වටින දෙයක් උනොත් හොදයි අපි මෙහෙ ඉන්න තරම්.

මේක නිසා මම නංගිගෙ පියානෝ සංදර්ශනෙත් අතෑරියා.

ඒක තියෙන නරකම දේ උනොත්,

මම මේ බිල්ඩිමම සමතලා කරල දානවා.

පුලුවන් වෙයිද දන්නෑ ඔය කෙට්ටු ඇගෙන්.

මොකා? කොහොමද මම ඔහේගෙ ඔලුව පලලබැලුවොත්?

පුලුවන් කියලදහිතේ, කරල බලනව එහෙනම්, මෝඩ ඔලුවා!

ඉක්මන් කරොත් හොදයි නැත්නම්.

පම්පෝරි මහත්තයා මෙතනම මැරෙයි .

හෙයි, පන්ඩිතයා, ඔහෙත් කෙල්ලගෙ පැත්තෙද?

ශ්‍රෙෂ්ඨ , මැඩම් ශිබබාව, මැරුනා!

ශිබබාව? මරලද?

නෑ.

පහුගිය මාස හයේම අනාගතේ බලමින් ඉන්න අතරෙ,

ඇය කලබලවෙලා තව කැස්සකුත් හැදුනා.

ඇය කැහැල කැහැලම අන්තිමේදි

හුස්ම හිරවෙලා ඉවර උනා...

මට පැහැදිලියි!

ඉතින් අපි මේ කරදර නවත්තන්නෙ කොහොමද කියලනෙ හොයන්න ඕනි

අනාවැකි බලන්නැතිව.

ඒක තමා රැස්වීමේ හේතුව.

More Sinhala subtitles for One-Punch Man

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left