نخستین 200 خط.
෴පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴පසිදු අමරසිංහ෴
෴කතෲ අයිතිය සුරකින්න෴
෴ 35 වෙනි උපසිරැසි නිර්මාණය෴
මට කියන්න ඔයාගෙ දැක්ම ගැන
දැක්ම තවත් අන්ත වෙනවා
ඒක මාව පටලවනවා
එක කොටසකට ඒක අමතක කරන්න ඕනි,
අනිත් කොටසට ඒක මතක් කරන්න ඕනි.
මාව බය කරනවා ඒකෙන් මොනව වෙයිද කියලා.
මට මාවම දුරයි වගේ, නිකන්...
මං දිහාම බලද්දි
ඇයව බලද්දි, එමිලි... දේවල් කරද්දියි.
ඒකෙ මොකක් හරි තේරුමක් තියේද?
ඇත්තටම තියෙනවා.
ඔයා ඉවසීමෙන් ඉන්න ඕනි ඔයා එක්කම.
ඔයා කරන දේ ලේසි නෑ, එමිලි.
ඔයා උත්සාහ කරනවා. ඔයා ඒක ගැන ආඩම්බර වෙන්න ඕනි
එයාව උසාවියෙන් එව්වෙ... 11:46 ට.
ඇය ඇවිත් මිනිත්තු දෙකට කලින් 02:00...
සිරුරෙ. ඇනීම් ගොඩක් තියේ.
මෙතනදි වෙලා තියෙන්නෙ .
පිහියක්ද?
කුස්සියක පාවිච්චි කරන එකකින්.
අතුරුදහන් .
- ආරක්ශක කැමරා? - කවුරුහරි කපලා ඒවා 11:58ට
හොදයි, ටොමි, ඔයා අන්තිමේ ඔයාගෙ ලොකුම කේස් එක ලැබුනා
ඔයා චරිතෙ වෙනස් කරගත්තොත් හොදයි.
ඔයා තවදුරටත් රහසිගත නෙමේ.
ඔයාගෙ පැත්ත නෙමේ, ෆීබ්.
ඔයා නෙමේ එකම බොස්ටන් පොලීසියෙ කෙනා මම දන්න, ගිබ්ස්.
ඔයා ආවෙ ඔයාගෙ හිටපු බිරිද ගැන කියන්නද?
ඇය නෙමේමේකකරේ.
ඔයා කියන්නෙ ඉදියෙ නෑ කියලද?
මම ඇයව ගෙදරට ගෙනිහින් දැම්මෙ, ඇය හරිනම්
නිදාගෙන ඉන්න ඕනි.
- ඇය ඔයාට "නෑ" කියල කියන්න බැරි? - මම දන්නවා මේක හොද දෙයක් නෙමේ.
ඒකනම් දුර්වල ප්‍රකාශයක්.
මුලින්ම සම්රොව් ගැන හොයල ඉන්නවා.
ඔයා සාක්ශි කාරි, කෙලී ප්‍රයිස් ගැනවත් බැලුවද?
ඔයා කියන්නෙ රෙජීනා ටැල්බොට්.
'ඒක ගැන කියනවනම්, මම බැලුවා. පේන විදිහට නගරෙන් පැනගෙන.
කවුරුහරි පාරවල්(සාක්ශි මකනවා) වහනවා, ගිබ්ස්.
කවුරුහරි එමිලිව අල්ලන්න හදන්නෙ.
හොදයි, ඔයා දන්නවා මම වගේම, නැත්නම් ඔයාට මෙතන ඉන්න බෑ.
ඒක කාලයේ ප්‍රශ්නයක් මේක එමිලිද කියන එක.
සාක්ශියක්වත් තිබුනෙ නැත්නම් එහෙම...
මෙතන... මෙතන දෙයක් තියේ ඒක ඇත්තටම සාක්ශියක් නෙමේ.
මොකද්ද ඒ?
මොකද්ද ?
මෙතන ඉන්නවා ඒජන්ට් කෙනෙක්, බොස්ටන් FBI ඔෆිස් එකේ.
රෙජීනාව කෙලී කරපු කෙනා.
තව එයාම තමා එමිලිව මේකට දාන්න හදන්නෙත්
ඔයා ඕනවට වැඩී.
ඔව්, සමහරවිට... සමහරවිට, ඒත් මම ඒක හොයාගන්නවා.
ඔයා ඉවර කරන්න කලින් මට වෙලාව දුන්නොත්.
කරුනාකරලා . කරුනාකරලා , අම්...
මට ඕනි BPD එක එමිලිගෙන් ඈත් කරල තියන්න.
ඔයාගෙ කෙල්ල නගරෙන් යන්නැතිවෙන්න බලාගන්න.
එයාලා මගෙ DNA සම්රොව්ගෙ සිරුරෙන් හොයාගෙන.
දැන් හාලොව් මැරිලා?
- මම එයාගෙ ගෙදරට පැන්නට පස්සෙද? - හරි. සංසුන් වෙන්න... සංසුන්වෙන්න
කොහෙද හරිනම් ඔයා මාව ගෙනියන්න ඕනි?
- ඒකද ඔයා මෙතන? - එයාලට හොද සාධක තියෙනවා.
ඔයා වෛරකලා එයාට, ඔයා මුණගැහෙන්නත් ගියා
ඒකෙන් කියවෙන්නෑ සාධාරණ සැකයක් තිබුනා කියලා එයාව මරන්න.
ඔයා මේකට අහුවෙන්නෑ.
නැත්නම් ...
අපි වෙන සැකකාරයෙක්ට යොමුවුනොත්.
සම්රොව්ගෙ එකට ඇදල දාපු ඒජන්ට්ම තමා, මේක පිටිපස්සෙ ඉන්නෙත්.
එයාම තමා හාලොව්ව මැරුවෙත්.
මොකද්ද මම කරන්නඕනි?
මොකද්ද අපි කරන්නෙ?
අපි බලාගෙන ඉමු.
අපි හොයාගමු කෙලී පස්සෙ ඉන්න ඒජන්ටව.
- ඔයාගැන සාක්ශි නෑ, එහෙමනේ? - නෑ
මම මේ බර්නර්ස්(FBI අය භාවිතා කරන දෙයක්) ගත්‍තා.
ඔයා දැන් ඉදන් මේවා පාවිච්චි කරන්න.
ඉන්න, ඉන්න. මම ඔයත් එක්ක යන්නැද්ද?
හොදයි, ඔයා ගිහින් ෆ්ලින්ව ගන්න,
කියපු විදිහට කරන්න... ඔයාට පුලුවන් එයාව පිහිනුම් පුහුණුවෙන් පස්සෙ ගන්න.
එයයි මමයි විතරක්? අපි එකටයි හරිනම් යන්න ඕනි.
ඒකට කමක් නෑ. ඔයාට ප්‍රශ්නයක් වෙන්නෑ.
බලන්න, නික්...
ඇයි ඔයා මාව විස්වාස කරන්නෙ?
මම දන්නවා ඔයාව.
මම මේක ගැන බලාගන්නම්.
හරිද?
හෙයි.
ඉතින්,අහ්...ඒ ඔයයි මමයි... අද.
ඔයාගෙ තාත්තා කිව්ව නේද?
- කෝච් කිව්වෙ මට. - හරි.
ඒක ප්‍රශ්නයක් නෑ, හරිනෙ?
අපි කොහෙද යන්නෙ?
ඒක පුදුම කිරීමක්.එන්න.
හරි. යන්න ලෑස්ති ද?
හරි, ඇස් වහ ගන්න.
ඔන්න අපි ආවා.
ඔන්න. කොහොමද ... හරිද?
ලෑස්ති ද?
මට බලන්න දෙන්න .
කොහොමද ඒක දැනෙන්නෙ?
හොදයි? හරි.
_
- හෙයි. - ඒක නියමයි!
- ඔව්,ඔයා නියමයි. නියම වැඩක්. - මට ආපහු යන්න ඕනි.
- ඔව්, හරි. - ඔයාටත් එන්න ඕනිද මාත් එක්ක?
- ඔව්. - මම ඔයාගෙ හෙල්මට් එක ගේන්නම්.
- හෙයි, එරික්සන්... -ඔව්?
ඔයාට පුලුවන්ද කියන්න ක්‍රවුන්
කොහොමද ෆයිල් එක වාර්තාකලේ 10ට. එයා 8ට ගියානම්?
ඔව්, අනිවාර්යයෙන්, ඒක ලොකු දෙයක් නෙමේ. එයා මගෙන් ඇහුවා ඒක කරල දෙන්න.
- හෙයි, මිනිත්තුවක් දෙන්න? - මොකද්ද ?
මට ඕනි අර රෑ ගැන අහන්න, ඔයා කලින් ගිය.
මොකද්ද ඒක ගැන?
ඔයා වාර්තා කරලා ඒත් ඔයා ඉදලා නෑ.
කොහෙද ඔයා හිටියෙ?
ඒක ඔයාගෙ වැඩක් නෙමේ.
ඔහ්.ඔහේ සිරාවටද අහන්නෙ?
හොදයි, හරි, අහ්...
ඇත්තටම දැනගන්න ඕනිද?
මම කලින් ගියෙ කෙල්ලෙක් මුණගැහෙන්න , හරිද?
ඒත් ඔයාටඕනි නම් ඇය මොනවගේද බලන්න, නික්...
එහෙනම් ඒකයි, ඔයා... ඔයා කෙල්ලෙක් එක්ක හිටියෙ?
වෙන මොනවා වෙන්නද?
මම ඇයට ෆ්‍රෙඩී(ෆ්‍රයිඩ් චිකන්) එහෙමත් අරන්දුන්නා.
- මොකද ඒ... - එමිලි හොදින්ද?
මම ගෙදර යන්න හැදුවේ. මට කියන්න දෙයක් නෑ.
කරුණාකරලා , මගෙ පෞද්ගලිකතවයට ගරුකරන්න.
කේස් එක ගැන මොනවහරි තොරතුරක්?
මට කියන දෙයක් නෑ. කරුනාකරලා . කරුනාකරලා , කියන්න දෙයක් නෑ! කරුනාකරලා !
එමිලි!
මොනවද ඔයා හිතන්නෙ?
හෙලෝ?
මොකද උනේ ඔයාට?ඔයා ගියදවසෙ.
එයාලා ඔයාට රිද්දුවද?
මට එච්චර මතක නෑ.
ඒත් මට ඔයාව මතකයි.
ඒක උදව් උනා මුහුණදෙන්න.
අනිත් දේවල් වැඩක් නෑ.
හරිද?
ඔන්න එහෙනම්.
ඔව්, ස්තූතියි .
ඔයා ලෑස්ති ද මේක කරන්න?
ඔව්? අපි යමු.
- ලෑස්තිද? - ඔව්.
අපි යමු!
ඉක්මනට, ෆ්ලින්!
නියම වැඩක්, පැටියෝ. නියමයි
- ඒක නියමයි. - ඔව්?ඔයා නියමයි.
- තව එක වටයක්? -හරි, එකයි.
- තුනක්ද? - ඔව්, හොද උත්සාහයක්.
ඔයාව ගෙදරට ගෙනියන්න ඕනි. එකයි.
දෙකක්?
හරි. ලෑස්තිද?
මේ පාර රේස් එක ඇත්තටමයි.
ලෑස්ති වෙන්න, buster.
ඔව්!එන්න!
නෑ!
ෆ්ලින්! ෆ්ලින්!
ෆ්ලින්!ඔහ්, මගෙ දෙවියනේ!
බබෝ, පැටියෝ! බබෝ... නෑ! යමු! යමු!
බබෝ, ... උදව් ඉල්ලන්න! ඔයාට ඇහෙනවද ?
බබෝ,. මාව ඇහෙනවද ?
මොකද්ද උනේ?
මම... එයා.. එයා කොහෙන් ආවද මන්දා.
- එයාට කලින් වුන අනතුරු තියේද? - මම දන්නෑ.
- ඔයා ඥාතියෙක්ද? - ඔව්, මම අම්මා.
- ඔයා මෙතන ඉන්න, හරිද? - ඔව්.
- ඔයා ... ඔයා මෙතන ඉන්න ඕනි - හරි.
හෙයි, පැටියෝ. මට ටිකකින් ගන්නවද?
මොකක්?එයා... එයා හොදින්ද?
බර්න් මහත්මිය ...
අහ්,අපි ටෙස්ට් වගයක් කරනවා සහතික වෙන්න,
ඒත් ප්‍රතිඵල එන්න තව ටික වෙලාවක් යයි.
එයා ස්ථාවරයි. එයාට පොඩි තෙරපුමක් වෙලා.
කොහොම උනත්, එයාට...
- ෆ්ලින් හොදින්ද? - සමාවෙන්න , ඔයා කවුද?
- මම එයාගෙ අම්මා. - මම හිතුවෙ ඔයායි අම්මා කියලා.
ඇය තමා. එයා හොදින්ද?
- අහ්, එයාට ටිකක්විතර තුවාල වෙලා... - එයා හොදින්ද?
රුධිර කැටිගැසීම්වත් කල්පවතින දෙයක්වත් සිද්ද වෙලා නෑ.
කොහොම උනත්, සමහර රෝග ලක්ශන හොයලා බලනවා,
සහතික කරගන්න.
- අපිට එයාව බලන්න පුලුවන්ද ? - අනිවාර්යයෙන් .
නර්ස් කෙනෙක්ව එවන්නම් ගෙනයන්න,පස්සෙ මම එන්නම්.
මොකද උනේ?
ඔයාට දැන් බලන්න පුලුවන් , කැමතිනම්.
හෙයි.
ඔහ්, බලන්නකෝ ඔයා දිහා.
- කොහොමද ඔලුවට? - ඒක් හොද වෙනවා.
No comments yet. Be the first to leave one.