Gantz   Live Action Movie (Gantz Part 1)

Gantz Live Action Movie (Gantz Part 1)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Gantz (2010) Part 1 Bluray (Pasindu Amarasinghe)

برچسب‌ها

BluRay
تاریخ انتشار: 2019-04-14
تعداد دانلود: 44
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

SubzLK උපසිරැසි අංශය මගින් කල ඉදිරිපත් කිරීමකි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

29 වෙනි උපසිරැසි ගැන්වීම

මම විස්වාස කරනවා හැමකෙනෙක්ටම තමන්ගෙම කියල චරිතයක් තියෙනවා.

අපි හැමෝටම අද්විතීය දෙයක් තියෙනවා ඉදිරිපත් කරන්න.

තව ඒකටම තැනක් තියෙනවා අපේ හැකියාවන් පෙන්වන්න.

''අපේ හැකියාවන් වලටම වෙන් වුනු තැනක්...''

''ලෑස්ති වෙන්න රැකියා සම්මුක පරීක්ශ්ණේට''

''මම හිතනව ඔයාගෙ ආයතනය තමා මට හොදම තැන කියලා''

ඒ කාටෝ නේද?

හෙයි, බලාගෙන

ශීඝ්‍රගාමී දුම්රිය මෙම නැවතුමෙහි නවත්වන්නෙ නැත..

කෝච්චිය එනවා

ස්ථානාධිපතිට කියන්න

කාටහරි කියන්න

මම යනවා.

කෝච්චිය එනවා

සර්, ඔයා හොදින්ද?

හෙයි! නැගිටින්න පුලුවන්ද ?

කවුරුහරි , මට මෙතනට උදව් කරන්න

එයා බීලා

ඉක්මනට, නැගිටිනවා

කවුරුහරි

කෙයි...

ඒ ඔයා නේද, කෙයි?

උදව් කරන්න මට

මගුල.

ඉක්මනට , නැගිටිනවා

ඇදින්න එයාව

කාටෝ

ස්තූතියි ...

මොන...?

තව 2 නෙක් ඇවිත්.

මොකක්...

අර ටෝකියෝ කුලුණ.

ඒක ඇරෙන එකක් නෑ.

මෙහෙ යන්න විදිහක් නෑ.

මොකද්ද මේ තැන? ඉස්පිරිතාලයක්?

මම දන්නෑ

අහන්න, අතනදි...

අපිට කරන්න උන දේදී ඔයා මාව මගහැරියා.

මම ...මම...දැක්කෙ නෑ ඔයාව.

මම දැනගත්තා ඒක තමා කියලා

ඒ පෙරපාසලේදිද... අපි හම්බ උනා 3පාරක් විතර ඊට පස්සෙත්.

කොහොමහරි ...

අපි අර කෝච්චියෙන් බේරුනේ නෑ නේද?

ඒක තමා.

ඒත් අපි පණපිටින් .

අපි වගේ.

මාව කාර් එක්ක හැප්පුනා.

අපි කොහෙද මේ?

දිව්‍යලෝකෙ බිල්ඩිමක්වත්ද

ඒකත් වෙන්න පුලුවන් ...

ඒක වෙන්න පුලුවන් මොකද මම මලා.

මොකද්ද මේ?

ඒකෙන් තමා ඔයා ආවෙත්.

ඇයි ඇය හෙලුවෙන්...?

අහකට ගන්නවා මේක.

හෙයි.

ඔයා හොදින්ද?

''ඔබලාගෙ පරණ ජීවිත අවසන්.''

''මමයි අලුත් ජීවිත තීරණය කරන්නෙ.''

''ඒක තමා එකම විදිය.''

මොකක්...?

''හැමෝම කරුනාකරලා ගිහින් මේ පුද්ගලයව ඉවරයක් කරන්න.''

ඒක, කරුනාකරලා කියලත් කියනවා.

''Onion alien''

''ඔහු ගොඩ හැඩිය තව ලූණූ වලට ප්‍රියකරයි''

මොනවද මේ?

එයා හුස්ම ගන්නවා.

එයා උණුසුම් .

ඒකෙන් කියන්නෙ එයා පණපිටින්ද ?

''කුරෝනෝ''

ඒකේ මගෙ නම තියෙනවා.

ඔයා හරි.

''යමාඩා...''

කොහොමද ...? ඩුන්නෝ.

මම ඉනමොරි.

ගන්න හැමෝම.

ගේම් ඇදුම්...?

මේක මටද?

මම හිතනවා .

ඒක ඇදගන්න ඕනිද? ඩුන්නෝ.

''කිශිමොටෝ''

ඔයාද කිශිමොටෝ...?

ඔයාට පුලුවන් මේක් ඇදගන්න.

ඒත්...

අම්...

මම මැරුණද?

ඇත්තටම මම දන්නෑ.

ඒත් ඔයා නිරුවත්, ඉතින්...

ඒක ගැලපෙයිද?

එයාලා මාව බලාපොරොත්තු උනාද?

මේව මොනවහරි සෙල්ලම් බඩුවක්ද?

ඒක සෙල්ලම් බඩුවකට බර වැඩී.

එකේ ඒ පැත්තෙ හිලක් නෑ.

ඔහ්, හරි... ඒක මේපැත්තට කරන්න එපා

ඒකට හිලක් නෑ, බලන්න

අහකට කරන්න සමාවෙන්න .

හැමෝම

අහ්...සමාවෙන්න, මුකුත් නෑ.

ඔයාට බෑ නොකිය ඉන්න. අපිට කියන්න.

මට මතකයි ඉස්පිරිතාලෙ ඉදිය කියලා...

පස්සෙ මට ටිකක්විතර මතකයි මත්වෙනවා වගේ.

මත් උනා?

ඔව්.මාවත් කාර් එකක හැප්පුනාම

මටත් මතකයි ඉස්පිරිතාලෙ ඉදියා

තව මාවත් මත් උනා

ඒක නිසයි පස්සෙ එහෙම උනේ

විනාඩියක් ඉන්න

මොකද කියන්නෙ මේක ගැන?

සමාවෙන්න .ඔයාහරි

මට දැන් ඔක්කොම තේරෙනවා.

පේන විදිහට අපි මැරිලා නෑ

අපිව ඉස්පිරිතාලෙ ගෙනිහින් පස්සෙ මත් කරලා

ඒකෙන් අපේ මනස වෙනස් කරලා

ඇත්තටම ?

ඒක හරියට කණ්ඩායම් සීන් එකක්

දැක්කද? අපි හැමෝම දකින්නෙ එක දේ

ඒක තමා වෙන්න ඇත්තෙ

අපිව අරන් තියෙන්නෙ මම හිතන්නෙ මොකක් හරි පරීක්ෂණයකට

මොකද්ද මේ දේ?

මම දන්නෑ

ඒක භයානක දෙයක්.

කෙයි

''කරුණාකර දැන් යන්න''

වොව්...

අපි එලියෙ.

අපි එලියෙ දැන්.

මම හිතන්නෙ අපිට දැන් යන්න පුලුවන්

මටනම් හොදටම ඇති

ටිකක් ඉන්න

ඔයා විස්තරේ දැනගන්න ඕනි

මේක ටීවී එකක්

ඔයා ටීවී එකක් ඇතුලෙ ඉන්නෙ

දැක්කද? මම දැනගත්තා මම මැරිලා නෑ

මගෙ තාත්තා තමා මේකේ නිශ්පාදක

ඒක පැවරුමක් ඇමරිකානු කේබල් ටීවී වලයි යේල් විශ්වවිද්‍යාලෙයි

ඒක ඇත්ත වගේ පේන හදපු එකක්

ඔයා දන්නවනේ ඇමරිකානු ටීවී ගැන??

ඔයා මෙහෙයුම අවසන් කරොත්, ඔයා දිනනවා $100,000ක්

මමමයි කිව්වෙ තාත්තට මාව මේකට දාන්න කියලා

$100,000?

ඒ යෙන් මිලියන 10ක්

කාටෝ,බලන්න අරෙහෙ

හොදට බලාගන්න, ඒකතමා අපේ ඉලක්කෙ

එයාද,ඇත්තටම ?

අපිට විනාඩි 20ක් තියේ.මුලින්ම ඉවර කරන කෙනා දිනනව

මම ඉවරයක් කරන්නම්

මම පහුගිය මාසෙම හොදටම එරිලා හිටියේ..ඉතින්.

මිලියන 10..මමත්

ඒ ලමයෙක් නෙමේද??

යනවා ගිහින්ම බලාගන්නවා. ඔහේට දැනගන්න ඕනිනම්.

දුවන එක නවත්තනවා

නවතිනවා,ඔහේ අපත

ඉක්මනට, නවතින්න එපා

යමු,දිගටම

මොකද්ද මේ දේ?

ඔයාට පුලුවන් මගෙ ලූණූ ටික ගන්න. ඔයා තියාගන්න.

ඒක වෙස්මුහුණක් ද

ඔහේ පොඩි යකා.

ගිහින් අල්ල ගමු

කොහොමද මේ අහල පහල කවුරුත් නැත්තෙ?

අපි වටේ යනව නෙමේද?

''ඉචිනොමියා, ටාමා නගරය''

අපි ඉන්නෙ ටාමා නගරෙ.

මොකද්දවෙන්නෙ?

ගිහින් බලන එක හොදයි.

දැන් අපි විතරයි ඉතුරු....

කොහෙද ඔයා ඉන්නෙ? මම ගෙදරට ඇරලවන්නම්

මමත් යනවා...

අන්න ඉන්නවා

කොහෙද ඒකා.?

අන්න

කොහේ යන්න ඇතිද ?

අන්න ඌ

ඌ වේගවත්

ලයිට් එක දාන්න

ඉතින්..දැන් මට මේකට වෙඩිතියන්න පුලුවන්ද ?

මගෙ ලූණූ ටික ගන්න

මගෙ ලූණූටික ගන්න

මගෙ ලූණූ ටික ගන්න

එච්චරද?

මේක ඇත්තක්.

මල මගුලයි.

රෙද්ද

යෙන් මිලියන 10ක්

මේක සිරාවට ඇත්තක්...

ඒ ඇතිද

මොකක් දිහාද ඔහේ බලන් ඉන්නෙ..මෝඩයෝ.

මට සමාවෙන්න

මට සමාවෙලා යන දෙන්න

වෙඩිතියපන් මේ මගුලෙ යකාට

පොලීසියට කියන්න..පොලීස්

මම දන්නවා අපි ආපහු ගොඩනැගිල්ලට යන්න ඕනි

කවද්ද මේ බෙහෙත ඉවර වෙන්නෙ??

කාටෝ..?

ඔහ්,දෙයියනේ ...

මම හොදින්ද?

ඇයි?

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left