Scorpion

Scorpion

دانلود زیرنویس Sinhala

فصل 1

هماهنگ با نسخه‌های زیر

Scorpion S01E04 720p HDTV X264-DIMENSION
ناشر sheringinige
www.baiscopelk.com

برچسب‌ها

HDTV
hdtv
x264
720p
720
HD
تاریخ انتشار: 2015-03-08
تعداد دانلود: 68
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

මගේ නම වෝල්ටර් ඕ'බ්‍රයන්.

දැනට වාර්තාවෙලා තිබෙන වැඩිම IQ අගයන්ගෙන් සිව්වෙනියා මම. ඒක 197.

අයින්ස්ටයින්ට තිබුණෙ 160.

මට අවුරුදු 11 දි FBI එක මාව අත්අඩංගුවට ගත්තා NASA එක හැක් කලාට,

මගේ කාමරේ බිත්තියට එයාලගෙ සැලසුම් වගයක් ගන්න හැදුවට

දැන් මං මොළකාරයො කණ්ඩායමක් මෙහෙයවනවා,

තර්ජන ගැන සොයමින්,

අපිට විතරක් විසඳන්න පුළුවන්

ටෝබි තමයි චර්යාවන් පිළිබඳ ප්‍රවීණයා.

සිල්වෙස්ටර් කියන්නෙ මනුෂ්‍ය ගණකයක්.

හැපී, යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රවීණයෙක්.

නියොජිත කේබ් ගැලෝ තමයි රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.

එතකොට පේජ්? එයා අපි වගේ නෙවෙයි.

එයා සාමාන්‍ය කෙනෙක්. එයා අපිට ලෝකය ගැන තේරුම් කරලා දෙනවා.

අපි එයාගෙ මොළකාර පුතා ගැන එයාට තේරුම් කරලා දෙනවා.

ඔක්කොම ගත්තම අපි තමයි 'ගෝනුස්සා' (අන්වර්ථ නාමය)

C- note එකෙන් කියවෙන්නෙ,

එයා යන්නෙ පටු පාරට.

හිතලද කිව්වෙ? එයා නැවතුනා.

අහු උනොත් කියන බයෙන්

ඒක වලක්වන්න සහජ විශ්වාසයකින් පුළුවන්.

ඔයාට අහුවෙලා තියෙනවද බිස්කට් බඳුනකට අත දාගෙන ඉන්නවා?

මාව සිය පාරක් විතර අහු වෙලා තියෙනවා.

නියෝජිතයො යනවා.

අල්ල ගත්තා.

- හේයි, - නෑ, නෑ, නෑ!

මගේ විශ්ලේෂණය හරි.

එයා පටු පාරට යන්න හැදුවෙ.

බලපවත්වන වචන :

“යන්න හැදුවා. ”

සල්ලි දෙන්න.

දැනට, අපි දාහක් විතර ඔට්ටු අල්ලලා තියෙනවා.

දැනට.

උදව් කරන්න ලැබුණු එකට සතුටුයි.

අහ්, අපි උදව්වකට වඩා දෙයක් කළා.

අපි නොහිටින්න, අර චීනා ගේ IP එක පස්සෙ හෙව්වෙ නැත්නම්,

පෙනේරෙන් කාන්දු වෙනවා වගේ, තාමත් හමුදාවෙ වැඩ බල බල ඉන්න තිබුණා.

මේක නිසා අපිව ප්‍රසිද්ධ වෙන්න ඇති?

එහෙමම නෑ. එවා නිශ්ශබ්දව වෙන්නෙ.

හැම නිතරම සද්ද බද්ද නැතුව?

ඒ රජයේ සේවකයන්ගේ හැටි තමයි.

කොහේ හරි යනවද?

ඔව්, අපි පුද්ගලික වැඩක් භාර ගත්තා.

වේගාස් වල ක්‍රිම්සන් කැසිනෝ එකේ.

එයාලාගේ සල්ලි නැති වෙනවලු

ලොකු ලොකු මේස වල

එයාලට ඕනෙ විශ්ලේෂණයක් විතරයි.

එක දවසේ වැඩක්.

මට ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?

මං කියන දේ අහන්න. ඔයාට තනියම එළියේ වැඩක් කරන්න බෑ තාම.

ඔයා තාම පොඩි වැඩ ටිකක් විතරයි කරලා තියෙන්නෙ.

අපි හැම වෙලාවෙම වැඩ පෙන්නුවානේ.

රජයේ සහය ඇතුව

මං එන්න කලින් ඔයාලා කොහොමද කළේ?

රහසිගත රාජ්‍ය විමර්ෂණ කටයුතු

අපිට මොනවද පුළුවන් කියල මිනිස්සුන්ට පෙන්නන්න දෙන්න එපා.

එත් මං ගාව ඔයාල වෙනුවෙන් ලොකු ආයෝජනයක් තියෙනවා.

මට ඒක නැති කර ගන්න ඕනෙ නෑ.

මං ගාව අවුරුදු ගානකට ලොකු ප්ලෑන් එකක් තිබුණා.

මේ කණ්ඩායම වෙනුවෙන්.

මට තේරෙනවා ඒකෙ වැදගත්කම

අපි රජය එක්ක වැඩ කරන්න එකඟ උනා.

ඒත් රජයට නෙවෙයි.

අපිට පිට වැඩක් ගන්න පුළුවන්, මේ වගේ..

අපි ඒකට ලෑස්තිද කියල ඔයා හිතුවත් නැතත්.

කට්ටිය, වෙලාව යනවා!

අපි මෙහේ අව්වට පිච්චෙනවා!

හේයි, කෙල්ලෙ, එයාලා ගාව සබන් තියෙනවා.

විෂබීජ නාශක ඒවා නෑ.

ටෝබි, ඔයා කැසිනෝකාරයෙක් ගැන හොයන්න ඕනෙ.

එයාගේ පසුබිම, ගරාජ් එකේ ඉඳන්.

ක්‍රිම්සන් එකේ තියෙන ගරාජ් එකේ ඉඳන්?

නෑ, මෙහේ ඉඳන්.

පොඩ්ඩක් ඉන්න.

ඒ කියන්නෙ මට වේගාස් යන්න බෑ වගේ.

මං කියන්නෙ මට ඔයාව මෙහෙට ඕනෙ.

කට්ටිය, මං හිතන්නෙ අපිට මේ ගැන උඩට ගිහින් කතා කරන්න පුළුවන්.

මේක අපේ වැඩක්, කේබ් සම්බන්ධ නෑ.

ඒ නිසා මමයි ලොක්කා. මට මේ වැඩේ ,

අමාරුවෙ දා ගන්න ඕනෙ නෑ.

ඕහ්... මමද දැන් ලැබුණ අවස්ථාව නැති කරන්න හදන්නෙ?

මං ඉන්නම්.

බෑ. ඔයා හදන්නෙ ප්ලේන් එක මඟාරින්න,

ඔයා සූදුවට ණයකාරයෙක්.

ඔයාව නැති වෙයි වේගාස් වලදි,

අපි මේ වැඩේ තිතටම කරන්න ඕනේ.

වෝල්ටර්, කමෝන්, ඔයා අන්තිම මොහොත වෙනකම් හිටියද

මේක ගැන එයාට කියන්න?

මං දැනන් හිටියා මේක වෙයි කියලා.

මේ වැඩේ අපිට ලොකු ගණුදෙනුවක්.

අපි හැමෝටම ලොකු ගණුදෙනුවක්.

සිල්වෙස්ටර් ගුවන් ගමන් වලට කැමති නෑ,

මං බයෙන් ඉන්නෙ රැල්ෆ් ගැන.

එයා බලා ගන්න කෙනෙක් තියලා මං වෙන තැනක ඉන්නකොට...

ඔයා වද වෙන්නෙ ටෝබි ගැනද

අපි හැමෝම අවුලෙන් ඉන්නෙ.

ඒත් අපි හැමෝම කණ්ඩායමක් විදියට යනවා, හරිනෙ?

හරි.

ඔයා දන්නවද? ඔයාට පුළුවන් එහෙදි

ටෝබිට සෙල්ලම් කරන්න ණයට සල්ලි ටිකක් දෙන්න.

ඕහ්, ඔයාට ඇහුණද? ඒ සද්දෙ මොකක්ද කියල දන්නවද?

උකස් කරල ගත්තු සල්ලි ටිකෙන් පැරදෙන හැටිද?

තව ටිකකින් මගේ සල්ලි බවට පත්වෙන සල්ලි වල සද්දෙ.

ඔයා දන්නවද එයාලා මෙහේ මැජික් පෙන්නනවා.

අපිටත් බලන්න පුළුවන් වෙයි.

අපෝ. ඔයා ඇඳන් ඉන්න ටී ෂර්ට් එකත් එක්ක නම් මාත් එක්ක එන්න එපා.

මට කරන්න දෙයක් නෑ. ගුවන් ගමන් වලට මං බයයි.

මේ ෂර්ට් එක මාව අවුල් කරනවා.

ඕහ්, මේක ඉවර උනාම, මං මගේම මැජික් පෙන්නනවා.

කාඩ් ගහන මේස වලදි.

ඔයාට ඔට්ටුවක් අල්ලන්න ඕනෙද?

මං කියන්නම්, උඹ ඔට්ටු අල්ලන්නෙ නැතිව

මෙහෙට වෙලා හිටියොත්, මගේ සල්ලි ටික උඹට දෙනවා.

හැබැයි, උඹ එක ඔට්ටුවක් වත් ඇල්ලුවොත්...

මං උඹේ සල්ලි ගන්නවා.

හරි, උඹ හිතන්නෙ උඹ හරි වැඩ්ඩා කියලනෙ.

හරි එහෙනම් ඔට්ටු නෑ.

ම්ම්!

හරි, ඔට්ටුයි. පට්ටම වෙන්නෙ මං

මං දිනන සල්ලි උඹේ වෙන එක.

හරි කරමු.

Mr. ඕ'බ්‍රයන්? ඔව්.

රෙනී කොනලි. අපි ෆෝන් එකෙන් කතා කළේ.

ඕහ්, හායි. හමුවීම සතුටක්.

මේ මගේ කණ්ඩායම... හායි.

අපි වැඩේ පටන් ගන්න බලන් ඉන්නෙ.

අපි ඔයා එනකම් හිටියෙ.

මගේ පියා බොබ් ගොඩක් කැමති උනා ඔයාගෙ යෝජනාවට.

විශේෂයෙන්, ඔයාගේ සංඛ්‍යාන ක්‍රීඩා සිද්ධාන්තය ගැන.

රටාවන් විශ්ලේෂණය ගැන.

දැන්, මං හිතනවා ඔයාට පුළුවන් වෙයි කියලා අපිට උදව් කරන්න.

අපේ ප්‍රධාන මේස වල

28% ක් වෙලා තිබුණු

ලාභය 1.8% ට බැහැල.

1.15 ක සම්මත අපගමනයක් එක්ක.

ඔයාට හරියටම කියන්න පුළුවන්.

මට අවුරුදු 15 ඉඳන් මං මේ පවුලේ ව්‍යාපාරයෙ ඉන්නෙ.

ඕන තරඟයක වෙන වංචා ගැනත් දන්නවා.

තියෙන 254 ගැනම.

මං හිතන්නෙ ඔයාලව අපේ මේස වලින් ඈතකට ගෙනිච්චොත් හොඳයි.

නෑ, නෑ, නෑ. අපි මෙහෙට ආවෙ වැඩ කරන්න.

අපි කාමරයට ගිහින් වැඩ පටන් ගන්නම්.

- ඔයාලා කාමරයක් වෙන් කළාද? - ඔව්.

ඕහ්, එපා එපා. අපි ඒවා බලා ගන්නම්.

මගේ පියා ගාව තියෙනවා

හමුවීම්, සාද වගේ ඒවට වෙන් කෙරුණු

පුද්ගලික තැනක්.

එයා ඕවා එච්චර හිතන්නෙ නෑ. මුණගැහුණම තේරේවි.

- හ්ම්. - හ්ම්.

අපි උපයන සතයක් වත් නැති කරගන්න බෑ.

ඔයාලගේ ඇඳුම් ලෑස්ති කරනකම්,

අපි මේක වෙන් කරලා තියෙන්නෙ ඔයාලට.

කෑම අපේ ගානේ, ඒ නිසා හොඳට..

පොඩ්ඩක් ඉන්න!

හරි. ස්තූතියි.

ඕහ්! මේවා නාස්ති කරන එක අපරාදේ. ම්ම්!

මේ මොජිටෝ, (මධ්‍යසාර කිහිපයක් මිශ්‍ර කළ කොක්ටේල් පානයක්) ඒක නියමයි.

මචංලා, පොඩ්ඩක් වැඩේ ගැන බලමුද?

පේජ්, මට උදව් කරන්නකො.

ඇයි? මං තනිකඩ අම්මා කෙනෙක්.

මට ආයෙත් එන්න වෙන්නෙ නෑ.

හරි, කට්ටිය, මගේ තාත්තා රැස්වීමක ඉන්නෙ,

ඒ නිසා මං ඔයාලව සුඛෝපභෝගී නිවසට එක්ක යන්නම්.

ඔව්, හොඳයි. ස්තූතියි.

හරි. මේ පැත්තෙන්.

ඔයාලා මොකද හිතන්නෙ?

මේක නම් නියමයි.

පට්ටනේ.

මිස් කොනලි කිව්වා, මොනවහරි ඕනෙ නම්,

එයාට පුද්ගලිකව කතා කරන්න කියලා.

ඇය ඒ ගැන බලා ගනීවි.

ස්තූතියි.

මගේ ජීවිත කාලෙම බලන් හිටියේ මේකට.

ෆොටෝ එකක් ගන්නවද, රැල්ෆ්ට යවන්න ඕනෙ.

ඔතන ඉන්න.

මට හිතා ගන්න බෑ.

මේ ඇඳ විෂබීජ වලින් තොරයි.

බලමු සල්ලි නොගෙවා දෙන පත්තරේ ගැන.

මොකද ඒවට ආවතේවකාරයෝ ඉන්නවා. තේරුණාද?

මචං...?!

මචං... අපි මෙහේ ආවේ වැඩ කරන්න,

මතකද?

මෙහේ තියෙනවා ඔට්ටු අල්ලන තැන් දහස් ගානක්

එක පෙලක 6 ගානේ,

අපි හොයන්න ඕනේ ඒ හැම එකෙන්ම

ඇයි ක්‍රිම්සන් එකට පාඩු උනේ කියලා.

ඔයාට විතරයි මේවා ගණිතයේ වැඩ කෑලි බවට හරවන්න පුළුවන්.

මං ආසයි ගණිතයට.

හායි, රෙනී.

මං කල්පනා කළේ අපිට බැරිද ඔහුව

මුණ ගැහෙන්න තව පරක්කු නොවී?

ඔව්! නියමයි. ස්තූතියි..

හරි, කට්ටියම, අපි... අපි යමු.

ඔව් ඔව්! විනාඩි 2කට වඩා ඉන්න දෙන්නෙ නෑනෙ.

මේ වගේ සැප තැනක. අපි යමු.

ඒක $100 ක කාපට් එකක්.

ඔයාට දවසකට කොච්චර පාඩුවක් වෙනවද?

ඇති වෙන්න පාඩු වෙනවා.

එහෙනම්, කැමරා අළුත්වැඩියාවට යන වියදම පැත්තක දාන්න නම්,

මේ පීඩන සංවේදක කාපට් යටට දාන්න වෙනවා.

More Sinhala subtitles for Scorpion

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left